fa
Feedback

فریب کلاهبرداران را نخورید! تل‌متریو این کانال‌ها را شناسایی و برچسب‌گذاری می‌کند 👉 برای مشاهده برچسب، اشتراک تهیه کنید

2027 MAIN REVISION | ANURADHA PERERA

2027 MAIN REVISION | ANURADHA PERERA

رفتن به کانال در Telegram

◾️ Official Telegram Channels ├ 2027 Revision Group – @APMR2027RG ➜ 2027 Theory – @AP2027T ➜ 2027 Papers – @APPC2025 ➜ Technical Team – @AP23Tech ◾️ Website: www.ap.lk ◾️ Paper Centers : https://papercentres.ap.lk/ ◾️ AP Results : https://results.ap.lk/

نمایش بیشتر
2023 MAIN REVISION - APشبکه:2023 MAIN REVISION - APکشور مشخص نشده استدسته بندی مشخص نشده است

📈 تحلیل کانال تلگرام 2027 MAIN REVISION | ANURADHA PERERA

کانال 2027 MAIN REVISION | ANURADHA PERERA (@mr2027ap) بازیگری فعال است. در حال حاضر جامعه شامل 42 053 مشترک است و جایگاه را در دسته متفرقه دارد.

📊 شاخص‌های مخاطب و پویایی

از زمان ایجاد در невідомо، پروژه رشد سریعی داشته و 42 053 مشترک جذب کرده است.

بر اساس آخرین داده‌ها در تاریخ 29 اکتبر, 2026، کانال فعالیت پایداری دارد. در ۳۰ روز گذشته تغییر اعضا برابر 3 610 و در ۲۴ ساعت گذشته برابر 136 بوده و همچنان دسترسی گسترده‌ای حفظ شده است.

  • وضعیت تأیید: تأیید نشده
  • نرخ تعامل (ER): میانگین تعامل مخاطب 32.72% است و در ۲۴ ساعت نخست پس از انتشار، محتوا معمولاً 16.34% واکنش نسبت به کل مشترکان کسب می‌کند.
  • دسترسی پست‌ها: هر پست به طور میانگین 13 717 بازدید دریافت می‌کند. در اولین روز معمولاً 6 849 بازدید جمع‌آوری می‌شود.
  • واکنش‌ها و تعامل: مخاطبان به‌طور فعال حمایت می‌کنند؛ میانگین واکنش به هر پست 63 است.

📝 توضیح و سیاست محتوایی

نویسنده این فضا را محل بیان دیدگاه‌های شخصی توصیف می‌کند:
“◾️ Official Telegram Channels ├ 2027 Revision Group – @APMR2027RG ➜ 2027 Theory – @AP2027T ➜ 2027 Papers – @APPC2025 ➜ Technical Team – @AP23Tech ◾️ Website: www.ap.lk ◾️ Paper Centers : https://papercentres.ap.lk/ ◾️ AP Results : https://results.ap...”

به لطف به‌روزرسانی‌های پرتکرار (آخرین داده در تاریخ 30 اکتبر, 2026)، کانال همواره به‌روز و دارای دسترسی بالاست. تحلیل‌ها نشان می‌دهد مخاطبان به‌طور فعال با محتوا تعامل دارند و آن را به نقطه اثرگذاری مهم در دسته متفرقه تبدیل کرده‌اند.

42 053
مشترکین
+13624 ساعت
+5877 روز
+3 61030 روز
آرشیو پست ها
⛔අද තමයි දවස සති 48කදී 0 සිට A+ එකකට ගෙනියන සැලැස්ම. 💎සැප්තැම්බර් 01 අගහරුවාදා සවස 7 ට සජීවීව 🔤🔤🔤🔤🔤🔤🔤🔤 භෞතික සහ ONLI
⛔අද තමයි දවස සති 48කදී 0 සිට A+ එකකට ගෙනියන සැලැස්ම. 💎සැප්තැම්බර් 01 අගහරුවාදා සවස 7 ට සජීවීව 🔤🔤🔤🔤🔤🔤🔤🔤 භෞතික සහ ONLINE පන්තිවලට සම්බන්ධ වීමට අදහස් කරන සියලු දරුවන් සදහා 🔤🔤🔤🔤🔤🔤🔤🔤 🟢2027 කියන්නේ හොද තරගකාරී අවුරුද්දක් ඒනිසා ඒවා මේවා කර කර ඉදලා බෑ. මුලින්ම වැඩේ හරියටම නිවැරදි වැඩ පිලිවෙලක් එක්ක කරගෙන ගියොත් 0 මට්ටමේ ඉන්න ඕනෙම ලමයෙක්ට ලකුණු 95න් උඩ A එකක් දාන්න පුලුවන්. නමුත් මෙවර තරගය අධික නිසා පටන්ගන්න පරක්කු වෙන තරමට වැඩේ අමාරුයි. ඒනිසා මුල සිට පිලිවෙලට වැඩ කරන්න පටන්ගමු. ➡️මේ Revision Programme එක වැදගත් වෙන ලමයි වර්ග දෙකක් ඉන්නවා. එක්කෝ 2027 මුල්වරට පෙනී සිටින ලමයි.නැත්තම් 2026 විභාගය ලියලා තමන්ගේ උපරිමය වුනේ නැති නිසා  2027 ලියන්න ඉන්න ලමයි. ➡️2027 පලවෙනි වතාවේ විභාගයට මුහුණ දෙන මේ වෙද්දි පාඩම් මගහැරිල තියෙන ලමයෙක් විෂයන් 3ම 0න් පටන් අරන් මාස 11න් ගොඩදාගන්න සහ BALANCE කරගන්න විදි ගැනත් අපි විශේෂෙන් කතාකරනවා. ➡️PHYSICS කියන්නෙම අමුතු විෂයක් , අනිත් SUBJECT වලට වැඩ කරන විදිහට මේකට කොච්චර මහන්සි වෙලා වැඩකලත් ඒතරම් තේරුමක් නෑ. ඒත් මේ SUBJECT එකට අදාල විදිහ අල්ලගත්තොත් මහා ලොකු මහන්සියක් නැතුවම ලේසියෙන්ම A එකක් දාන්න පුලුවන් SUBJECT එකක් මේක . PHYSICS මුල ඉදල ගොඩ දාන්න කලින් මේ දේවල් අපි  හරියටම තේරුම් ගම්මු. ➡️ දැනට F3 මට්ටමක හිටියත් A3 මට්ටමට මේක ගෙනයන විදිහ ගැනත් කරපු අයගේ සාක්ෂිත් එක්කම අපි මේගැන කතා කරමු. අදක්ෂ ලමයි කියලා කොට්ටාශයක් නෑ. ඉන්නේ හරි මගපෙන්වීමක් නොලැබුණු ලමයි.. මගපෙන්වීම තියෙනවනම් සහ ඒ කියන දේවල් පිලිපදිනවනම් ඕනේ කෙනෙක්ට A3ක් ගන්නවා කියන්නේ සරල දෙයක් 💎 අපි දක්ෂයන්ට විතරක් උගන්නන්නේ නෑ. අපි උගන්නන්නේ සියලු දෙනාව දක්ෂයන් කරන්න. LINK එක TELEGRAM හරහා ඒවෙලාවට. හැමෝම පහල Channel එකට JOIN වෙලා ඉන්න 🌐 https://t.me/MR2027AP 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

🔴 පලමුවර F3යි ඊලග පාර ගැම්මෙන් වැඩකරලා පේරා ගිය DOCTOR KAVINDUගේ කතාව ඕනේ කෙනෙක් අහන්නම ඕනේ කතාවක් https://youtube.com/watch?v=sQlc4Kf0WS8&si=_e86czyrTfm-3njz

🔴 සැප්තැම්බර් මස 07 වන සදුදා සිට ආරම්භ වෙන 2027 PAPER CLASS පිළිබඳ දැනුවත්කිරීම් සියල්ල ඔබට පහළින් ලබාගත හැක. 01) ප්‍රශ්න පත
🔴 සැප්තැම්බර් මස 07 වන සදුදා සිට ආරම්භ වෙන 2027 PAPER CLASS පිළිබඳ දැනුවත්කිරීම් සියල්ල ඔබට පහළින් ලබාගත හැක. 01) ප්‍රශ්න පත්‍ර පන්තිය ක්‍රියාත්‍මක වන ආකාරය : https://t.me/APPC2025/4236 02) ප්‍රශ්න පත්‍ර පන්තියේ PHYSICAL & PAPER CENTER කාලසටහන ( ඉදිරියේදී ලබා දෙනු ලැබේ ) 03) ප්‍රශ්න පත්‍ර පන්තියේ ONLINE කාලසටහන https://t.me/APPC2025/4229 04) භෞතික ආයතන වල ප්‍රශ්න පත්‍ර ලියවෙන ආකාරය : https://t.me/APPC2025/4235 05) ONLINE ආකාරයෙන් ප්‍රශ්න පත්‍ර ලියවෙන ආකාරය : https://t.me/APPC2025/4229 06) වෙනත් නගර වල PAPER CENTERS වලට අදාල Groups වලට සම්බන්ද වීම සහ එම Groups වල කාලසටහන් ලබාගැනීම : https://papercentres.ap.lk/ 07) ප්‍රධාන භෞතික ආයතන 4 ට අදාල Telegram Groups : 📍ගම්පහ ඉන්දීප - https://t.me/+MgeR8WlUs6c0Yzdl 📍නුගේගොඩ රොටරි - https://t.me/+pqMWDlniByU4YjFl 📍කුරුණෑගල සිප්වින් - https://t.me/+DDxWkEJlv1dmYzU1 📍මහනුවර සිප්ලාන් - https://t.me/ap2027siplan 08) පන්තියට අලුතින් සහභාගී වන ආකාරය : (සැප්තැම්බර් මස 07 වන සදුදා සිට ආරම්භ වෙන එම සතියේ ඕනෑම සිසුවෙක්ට නොමිලේ ප්‍රශ්න පත්‍ර පන්තිය වෙත සම්බන්ධ විය හැකි අතර අප පන්තියට ගෙවීම් කරන ආකරය පිලිබදව ද ඉදිරියේදී දැනුවත් කිරීම් සිදුකරනු ඇත.) 09) PAPER CLASS එක සම්බන්ද සියලු තොරතුරු ඇතුලත් කෙරෙන TELEGRAM CHANNEL එක : 📱 MAIN PAPER CLASS : https://t.me/APPC2025 📱 FULL SYLLABUS PAPER CLASS : https://t.me/FSPCAP2027 10) REVISION පන්තිය පිලිබදව දැනුවත් කිරීම් සිදුකෙරෙන TELEGRAM CHANNEL එක : 📱 https://t.me/MR2027AP 🔹වැඩිදුර තොරතුරු සදහා විමසන්න 📞 072 0 566 566 ❤️❤️❤️❤️❤️❤️❤️ ❤️❤️❤️❤️❤️❤️❤️

⛔හෙට තමයි දවස සති 48කදී 0 සිට A+ එකකට ගෙනියන සැලැස්ම. 💎සැප්තැම්බර් 01 අගහරුවාදා සවස 7 ට සජීවීව 🔤🔤🔤🔤 🔤🔤🔤🔤 භෞතික සහ ON
⛔හෙට තමයි දවස සති 48කදී 0 සිට A+ එකකට ගෙනියන සැලැස්ම. 💎සැප්තැම්බර් 01 අගහරුවාදා සවස 7 ට සජීවීව 🔤🔤🔤🔤 🔤🔤🔤🔤 භෞතික සහ ONLINE පන්තිවලට සම්බන්ධ වීමට අදහස් කරන සියලු දරුවන් සදහා 🔤🔤🔤🔤 🔤🔤🔤🔤 🟢2027 කියන්නේ හොද තරගකාරී අවුරුද්දක් ඒනිසා ඒවා මේවා කර කර ඉදලා බෑ. මුලින්ම වැඩේ හරියටම නිවැරදි වැඩ පිලිවෙලක් එක්ක කරගෙන ගියොත් 0 මට්ටමේ ඉන්න ඕනෙම ලමයෙක්ට ලකුණු 95න් උඩ A එකක් දාන්න පුලුවන්. නමුත් මෙවර තරගය අධික නිසා පටන්ගන්න පරක්කු වෙන තරමට වැඩේ අමාරුයි. ඒනිසා මුල සිට පිලිවෙලට වැඩ කරන්න පටන්ගමු. ➡️මේ Revision Programme එක වැදගත් වෙන ලමයි වර්ග දෙකක් ඉන්නවා. එක්කෝ 2027 මුල්වරට පෙනී සිටින ලමයි.නැත්තම් 2026 විභාගය ලියලා තමන්ගේ උපරිමය වුනේ නැති නිසා  2027 ලියන්න ඉන්න ලමයි. ➡️2027 පලවෙනි වතාවේ විභාගයට මුහුණ දෙන මේ වෙද්දි පාඩම් මගහැරිල තියෙන ලමයෙක් විෂයන් 3ම 0න් පටන් අරන් මාස 11න් ගොඩදාගන්න සහ BALANCE කරගන්න විදි ගැනත් අපි විශේෂෙන් කතාකරනවා. ➡️PHYSICS කියන්නෙම අමුතු විෂයක් , අනිත් SUBJECT වලට වැඩ කරන විදිහට මේකට කොච්චර මහන්සි වෙලා වැඩකලත් ඒතරම් තේරුමක් නෑ. ඒත් මේ SUBJECT එකට අදාල විදිහ අල්ලගත්තොත් මහා ලොකු මහන්සියක් නැතුවම ලේසියෙන්ම A එකක් දාන්න පුලුවන් SUBJECT එකක් මේක . PHYSICS මුල ඉදල ගොඩ දාන්න කලින් මේ දේවල් අපි  හරියටම තේරුම් ගම්මු. ➡️ දැනට F3 මට්ටමක හිටියත් A3 මට්ටමට මේක ගෙනයන විදිහ ගැනත් කරපු අයගේ සාක්ෂිත් එක්කම අපි මේගැන කතා කරමු. අදක්ෂ ලමයි කියලා කොට්ටාශයක් නෑ. ඉන්නේ හරි මගපෙන්වීමක් නොලැබුණු ලමයි.. මගපෙන්වීම තියෙනවනම් සහ ඒ කියන දේවල් පිලිපදිනවනම් ඕනේ කෙනෙක්ට A3ක් ගන්නවා කියන්නේ සරල දෙයක් 💎 අපි දක්ෂයන්ට විතරක් උගන්නන්නේ නෑ. අපි උගන්නන්නේ සියලු දෙනාව දක්ෂයන් කරන්න. LINK එක TELEGRAM හරහා ඒවෙලාවට. හැමෝම පහල Channel එකට JOIN වෙලා ඉන්න 🌐 https://t.me/MR2027AP 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

🔴 ජීවිතයක් සම්පූර්ණෙන්ම වෙනස් කරන්න යන්නේ ඵලදායීව මහන්සි වෙන පොඩි කාලයක් විතරයි. මේ තියෙන්නේ පලමු වර F අකුරක් S අකුරක් අරගෙන
+4
🔴 ජීවිතයක් සම්පූර්ණෙන්ම වෙනස් කරන්න යන්නේ ඵලදායීව මහන්සි වෙන පොඩි කාලයක් විතරයි. මේ තියෙන්නේ පලමු වර F අකුරක් S අකුරක් අරගෙන.පසුව අපේ Revision වලට සම්බන්ධ වෙලා ජීවිතේ සම්පූර්ණෙන්ම වෙනස් කරපු ලමයි දහස් ගනනකින් කතා කීපයක්..මෙයාලා දැන් විශ්වවිද්‍යාලයේ දෙවනි වසර / තුන්වන වසර ලමයි ❤️ Revision Telegram : https://t.me/MR2027AP 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

🔴2027 REVISION DISCUSSION GROUP එකට join වෙලා නැති ලමයි මේ පහත link එකෙන් දැන්ම join වෙන්න. 🔴සජීවී පන්ති වලදී පාඩම සම්බන්ධයෙන් සර් අහන ප්‍රශ්න වලට පිලිතුරු ලබා දෙන්න පුලුවන් මේ group එක හරහා.. 🔹Group Link : https://t.me/APMR2027RG ⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️

🔴 2027 PAPER CLASS ආරම්භය ➿➿➿➿➿➿➿➿➿➿➿ ➡️සැප්තැම්බර් 07 වන සඳුදා දින සිට දිවයින පුරා පිහිටි මධ්‍යස්ථාන 45 කදී ප්‍රශ්න පත්‍ර ල
🔴 2027 PAPER CLASS ආරම්භය ➿➿➿➿➿➿➿➿➿➿➿ ➡️සැප්තැම්බර් 07 වන සඳුදා දින සිට දිවයින පුරා පිහිටි මධ්‍යස්ථාන 45 කදී ප්‍රශ්න පත්‍ර ලිවීමේ කටයුතු ආරම්භ කරනු ලබයි. ✅ ප්‍රධාන ප්‍රශ්න පත්‍ර පන්තිය (Main Paper Class): සිද්ධාන්ත (Theory) කොටස් හෝ විෂය නිර්දේශය නිසි පරිදි ආවරණය කර නොමැති, පුනරීක්ෂණ (Revision) හදාරන සිසුන් උදෙසා විශේෂයෙන් නිර්මාණය කර ඇත. ✅සම්පූර්ණ විෂය නිර්දේශීය ප්‍රශ්න පත්‍ර පන්තිය (Full Syllabus Paper Class): විෂය මාලාව සම්පූර්ණයෙන්ම පාහේ අධ්‍යයනය කර අවසන් කර ඇති සිසුන් උදෙසා විශේෂයෙන් නිර්මාණය කර ඇත..
🔴 අපගේ PAPER CLASS එක තුලින් ඔබට ලැබෙන දේ
😊 විභාග ශාලා නීතිරීතිවලට අනුකූලව, නියමිත කාල සීමාවන් තුළ සහ විභාග පරීක්ෂකවරුන්ගේ නිරීක්ෂණය යටතේ සැබෑ විභාග අත්දැකීමට සමාන ලෙස ප්‍රශ්න පත්‍රවලට පිළිතුරු ලිවීම සිදුකෙරේ. 😊 උසස් පෙළ විභාග පරික්ශණ කටයුතුවල වසර 20 කට වැඩි අත්දැකීම් සහිත ප්‍රවීණ ආචාර්ය මණ්ඩලයකගේ දායකත්වයෙන් ප්‍රශ්න පත්‍ර සම්පාදනය කෙරේ. 😊 සෑම ශිෂ්‍යයෙකුටම තමාගේ සමස්ත ශ්‍රේණිගත කිරීම (Rank) සමඟින්, ලකුණු වෙනස්වීම් දක්වන ප්‍රස්ථාර ද ඇතුළත් පරිපූර්ණ ප්‍රගති වාර්තාවක් ap.lk වෙබ් අඩවිය ඔස්සේ ලබාගත හැකිය. 😊 උසස් පෙළ විභාගයට අමතරව ශ්‍රී ලංකාවේ වැඩිම සිසුන් සංඛ්‍යාවක් එකවිට ශ්‍රේණිගත වන ප්‍රධානතම ප්‍රශ්න පත්‍ර මාලාව මෙයයි. විභාගයට පෙර තමා සිටින මට්ටම නිවැරදිව තක්සේරු කරගැනීමටත්, සතිපතා ලකුණු මට්ටම ඉහළ නංවා ගැනීමටත් ලැබෙන අගනාම අවස්ථාව මෙය වේ. 😊 පිළිතුරු ලිවීමට අමතරව, ලකුණු ඉහළ නංවා ගැනීම සඳහා අවශ්‍ය උපදෙස් සහ මඟපෙන්වීම් ලබාදෙන සුවිශේෂී වැඩපිළිවෙළක් ද ක්‍රියාත්මක වේ. 😊 සපයන ලද සෑම ප්‍රශ්න පත්‍රයක් සඳහාම විස්තරාත්මක MARKING එකක් මෙන්ම Complete Paper Discussions ද පැවැත්වේ.
🚨 ආරම්භක සතියේ ඕනෑම සිසුවෙක්ට නොමිලේ සහභාගී වීමට හැකියාව ඇත..
🔹කාල සටහන් සහ වැඩිදුර දැනුවත් කිරීම් සදහා පහත TELEGRAM CHANNELS වෙත සම්බන්ධ වී සිටින්න 📱 MAIN PAPER CLASS : https://t.me/APPC2025 📱 FULL SYLLABUS PAPER CLASS : https://t.me/FSPCAP2027 🔹වැඩිදුර තොරතුරු සදහා විමසන්න 📞 072 0 566 566 ⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️

⛔සති 48ක් 0 සිට A+ එකකට ගෙනියන සැලැස්ම. 💎සැප්තැම්බර් 01 අගහරුවාදා සවස 7 ට සජීවීව භෞතික සහ ONLINE පන්තිවලට සම්බන්ධ වීමට අදහස්
⛔සති 48ක් 0 සිට A+ එකකට ගෙනියන සැලැස්ම. 💎සැප්තැම්බර් 01 අගහරුවාදා සවස 7 ට සජීවීව භෞතික සහ ONLINE පන්තිවලට සම්බන්ධ වීමට අදහස් කරන සියලු දරුවන් සදහා 🔤🔤🔤🔤 🔤🔤🔤🔤 🟢2027 කියන්නේ හොද තරගකාරී අවුරුද්දක් මුලින්ම වැඩේ හරියටම නිවැරදි වැඩ පිලිවෙලක් එක්ක කරගෙන ගියොත් 0 මට්ටමේ ඉන්න ඕනෙම ලමයෙක්ට ලකුණු 95න් උඩ A එකක් දාන්න පුලුවන්. නමුත් මෙවර තරගය අධික නිසා පටන්ගන්න පරක්කු වෙන තරමට වැඩේ අමාරුයි. ඒනිසා මුල සිට පිලිවෙලට වැඩ කරන්න පටන්ගමු. ➡️මේ Revision Programme එක වැදගත් වෙන ලමයි වර්ග දෙකක් ඉන්නවා. එක්කෝ 2027 මුල්වරට පෙනී සිටින ලමයි.නැත්තම් 2026 විභාගය ලියලා තමන්ගේ උපරිමය වුනේ නැති නිසා  2027 ලියන්න ඉන්න ලමයි. ➡️2027 පලවෙනි වතාවේ විභාගයට මුහුණ දෙන මේ වෙද්දි පාඩම් මගහැරිල තියෙන ලමයෙක් විෂයන් 3ම 0න් පටන් අරන් මාස 11න් ගොඩදාගන්න සහ BALANCE කරගන්න විදි ගැනත් අපි විශේෂෙන් කතාකරනවා. ➡️PHYSICS කියන්නෙම අමුතු විෂයක් , අනිත් SUBJECT වලට වැඩ කරන විදිහට මේකට කොච්චර මහන්සි වෙලා වැඩකලත් ඒතරම් තේරුමක් නෑ. ඒත් මේ SUBJECT එකට අදාල විදිහ අල්ලගත්තොත් මහා ලොකු මහන්සියක් නැතුවම ලේසියෙන්ම A එකක් දාන්න පුලුවන් SUBJECT එකක් මේක . PHYSICS මුල ඉදල ගොඩ දාන්න කලින් මේ දේවල් අපි  හරියටම තේරුම් ගම්මු. ➡️ දැනට F3 මට්ටමක හිටියත් A3 මට්ටමට මේක ගෙනයන විදිහ ගැනත් කරපු අයගේ සාක්ෂිත් එක්කම අපි මේගැන කතා කරමු. අදක්ෂ ලමයි කියලා කොට්ටාශයක් නෑ. ඉන්නේ හරි මගපෙන්වීමක් නොලැබුණු ලමයි.. මගපෙන්වීම තියෙනවනම් සහ ඒ කියන දේවල් පිලිපදිනවනම් ඕනේ කෙනෙක්ට A3ක් ගන්නවා කියන්නේ සරල දෙයක් 💎 අපි දක්ෂයන්ට විතරක් උගන්නන්නේ නෑ. අපි උගන්නන්නේ සියලු දෙනාව දක්ෂයන් කරන්න. LINK එක TELEGRAM හරහා ඒවෙලාවට. හැමෝම පහල Channel එකට JOIN වෙලා ඉන්න 🌐 https://t.me/Ap27MR 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

🔴 වසර 10 සම්පූර්ණ වීම සමග අතිවිශේෂ REVISION වැඩපිලිවෙල ආරම්භය https://youtube.com/watch?v=M_Lp1zI2K9c&si=nH7J6hEDzxrjDGhu

🏆එදා මෙදා තුළ වෙන කිසිදු වැඩපිළිවෙළකට කුඩා හෝ තරගයක් ලබාදීමට නොහැකි තරම් ප්‍රබල වූ, ශ්‍රී ලංකාවේ ප්‍රබලතම REVISION වැඩපිළිවෙ
+3
🏆එදා මෙදා තුළ වෙන කිසිදු වැඩපිළිවෙළකට කුඩා හෝ තරගයක් ලබාදීමට නොහැකි තරම් ප්‍රබල වූ, ශ්‍රී ලංකාවේ ප්‍රබලතම REVISION වැඩපිළිවෙළ 🔥 🔴THE  GROAT(  REVISION'27) ආරම්භය🔥 🔻මේක අපගේ දස වර්ෂය සම්පූර්ණ කරන නිසාවෙන්  අති විශේෂිත ලෙස සිදුකෙරෙන REVISION එකක්. SINHALA+ ENGLISH + TAMIL 🏆0 මට්ටමේ ඉන්න ඕනෙම 1ST SHY , 2ND SHY, 3RD SHY ඕනෙම ලමයෙක් මේ වැඩපිලිවෙල හරියටම මාස 11ක් FOLLOW කරනවනම් PHYSICS වලට 95+ ලකුණක් දාන්න පුලුවන් වෙන විදිහට අස්සක් මුල්ලක් නෑර THEORY, PRACTICAL සහ ප්‍රශ්න අලුත්ම විදිහට සම්පූර්ණෙන්ම ආවරණය වෙන REVISION එකක් REVISION මූලික කරගත් පන්තිවලින් , 🔴2022 - වැඩිම REVISION A + වැඩිම F/S සිට ---> A/B 🔴2023-  වැඩිම PHYSICS A සහ ශ්‍රීලංකාවේ ඉංජිනේරු / වෛද්‍ය පීඨසදහා ඇතුලත් කරගන්නා මුලු සංඛ්‍යාවෙන් 1/6ක් (700+) 🔴2024 - ලංකාවේ වැඩිම PHYSICS A සහ  ශ්‍රීලංකාවේ ඉංජිනේරු / වෛද්‍ය පීඨසදහා ඇතුලත් කරගන්නා මුලු සංඛ්‍යාවෙන් 1/4 ක් (1300+) 🔴2025 - ලංකාවේ වැඩිම PHYSICS A සහ  ශ්‍රීලංකාවේ ඉංජිනේරු / වෛද්‍ය පීඨසදහා ඇතුලත් කරගන්නා මුලු සංඛ්‍යාවෙන් 1/3 ක් (1500+) 💎 ලංකාවේ වැඩිම F/S TO A/B සහ C TO A සංචිතය 💎 අප දක්ෂයන්ට පමණක් උගන්නන්නේ නැත අප තමන් අදක්ෂ යැයි සිතා සිටින දරුවන් තමන් අතිදක්ෂ බවට පත්කරන්නෙමු. ආරම්භක දින සහ වැඩි විස්තර පහත චැනල් එකෙන් 🔹පලමු දින නොමිලේ🔹 ✅ප්‍රශ්න පත්‍ර ලියවීම භෞතික අධීක්ෂණය යටතේ දිවයින පුරා ආයතන 45ක සිදුවේ. සහභාගී වීමට බලාපොරොත්තු වන සිසුන් පහතින් අපගේ telegram සමූහයට සම්බන්ධ වන්න. 🌐 https://t.me/MR2027AP විමසීම්: Call: 072 0 566 566 (උදේ 8-5) | @aphotline ( Telegram) ✅අප පන්තිය පිළිබඳව පසුගිය වසර වල සිසුන්ගේ අදහස් පහත link එක හරහා: https://t.me/ApmemoryBook2026 🔻අපෙන් ඉගෙනගන්න සහ ඉගෙනගත් ලමයි යාලුවන්ට දැනුම් දෙන්න 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

🔴 සම්පූර්ණ විශය නිර්දේශයම ආවරනය වන පරිදි සකසන ලද ✅ FULL SYLLABUS PAPER CLASS 2027 ➡️ ආරම්භය සැප්තැම්බර් 07 සදුදා සිට දිවයින
🔴 සම්පූර්ණ විශය නිර්දේශයම ආවරනය වන පරිදි සකසන ලද
✅ FULL SYLLABUS PAPER CLASS 2027
➡️ ආරම්භය සැප්තැම්බර්  07 සදුදා සිට දිවයින පුරා.. 🔴ආරම්භක සතියේ සියලුම සිසුන් ට නොමිලේ සම්බන්ධ විය හැක 🔹පැය 5ක සම්පූර්ණ ප්‍රශ්න පත්‍රයක් එක් සතියක් තුල දී ලියවා අංග සම්පූර්ණව පැය 10 ක සජීවි සාකච්ඡාවක්ද සමගින්, 🔹සැප්තැම්බර් සැප්තැම්බර්  07 සදුදා සිට දිවයින පුරා පිහිටි PAPER CENTERS 45 ක දී සහ ගම්පහ ඉන්දීප සහ රොටරි නුගේගොඩ යන ප්‍රධාන ආයතන හිදී.. 🔹මීට අමතරව ONLINE SESSIONS ඔස්සේ ද සම්බන්ද විය හැකිය.. 🔹සම්බන්ද වීමට බලාපොරොත්තු වන සිසුන් පහත link එක තුලින් මෙම Telegram Channel එකට සම්බන්ද වෙන්න.. 🔹වැඩිදුර තොරතුරු සහ ඉදිරි දැනුවත්කිරීම් සියල්ල මෙම Telegram Channel එක ඔස්සේ... 📱 Telegram Channel : ⛓ https://t.me/FSPCAP2027 ⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️

🔴අප දක්ෂයන්ට පමණක් උගන්නන්නේ නැත ❗️ අප තමන් අදක්ෂ යැයි සිතා සිටින දරුවන් අතිදක්ෂ දරුවන් බවට පත්කරන්නෙමු 🔥 ➡️සමාජයෙන් අදක්ෂ
🔴අප දක්ෂයන්ට පමණක් උගන්නන්නේ නැත ❗️ අප තමන් අදක්ෂ යැයි සිතා සිටින දරුවන් අතිදක්ෂ දරුවන් බවට පත්කරන්නෙමු 🔥 ➡️සමාජයෙන් අදක්ෂ , අසාර්ථක යැයි සම්මත වීමට තිබූ ජීවිත 8000කට අධික ප්‍රමාණයක් සමාජයේ දක්ෂ යැයි සම්මත, අභිමානවත් ජීවිත බවට පත් කලෙමු ❤️ 👑එදා මෙදා තුළ වෙන කිසිදු වැඩපිළිවෙළකට කුඩා හෝ තරගයක් ලබාදීමට නොහැකි තරම් ප්‍රබල වූ, ශ්‍රී ලංකාවේ ප්‍රබලතම REVISION වැඩපිළිවෙළ 🔥 🔴THE GROAT (REVISION'27) ආරම්භය🔥 🚀මේක අපගේ දස වර්ෂය සම්පූර්ණ කරන නිසාවෙන්  අති විශේෂිත ලෙස සිදුකෙරෙන REVISION එකක් 🔥 SINHALA + ENGLISH + TAMIL භාෂා තුනෙන්ම 😀
0 මට්ටමේ ඉන්න ඕනෙම 1ST SHY , 2ND SHY, 3RD SHY ඕනෙම ලමයෙක් මේ වැඩපිලිවෙල හරියටම මාස 11ක් FOLLOW කරනවනම් PHYSICS වලට 95+ ලකුණක් දාන්න පුලුවන් වෙන විදිහට අස්සක් මුල්ලක් නෑර THEORY, PRACTICAL සහ ප්‍රශ්න අලුත්ම විදිහට සම්පූර්ණෙන්ම ආවරණය වෙන REVISION එකක්
‼️පලමු දින නොමිලේ ❗️ 🚀ආරම්භක දින සහ වැඩි විස්තර - https://t.me/MR2027AP අනුරාධ පෙරේරා | ජීවිතයට PHYSICS 🔥 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

🔴 ජීවිතයක් සම්පූර්ණෙන්ම වෙනස් කරන්න යන්නේ ඵලදායීව මහන්සි වෙන පොඩි කාලයක් විතරයි 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥
🔴 ජීවිතයක් සම්පූර්ණෙන්ම වෙනස් කරන්න යන්නේ ඵලදායීව මහන්සි වෙන පොඩි කාලයක් විතරයි 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

🏆එදා මෙදා තුළ වෙන කිසිදු වැඩපිළිවෙළකට කුඩා හෝ තරගයක් ලබාදීමට නොහැකි තරම් ප්‍රබල වූ, ශ්‍රී ලංකාවේ ප්‍රබලතම REVISION වැඩපිළිවෙ
+3
🏆එදා මෙදා තුළ වෙන කිසිදු වැඩපිළිවෙළකට කුඩා හෝ තරගයක් ලබාදීමට නොහැකි තරම් ප්‍රබල වූ, ශ්‍රී ලංකාවේ ප්‍රබලතම REVISION වැඩපිළිවෙළ 🔥 🔴THE GROAT( REVISION'27) ආරම්භය🔥 🔻මේක අපගේ දස වර්ෂය සම්පූර්ණ කරන නිසාවෙන් අති විශේෂිත ලෙස සිදුකෙරෙන REVISION එකක්. SINHALA+ ENGLISH + TAMIL 🏆0 මට්ටමේ ඉන්න ඕනෙම 1ST SHY , 2ND SHY, 3RD SHY ඕනෙම ලමයෙක් මේ වැඩපිලිවෙල හරියටම මාස 11ක් FOLLOW කරනවනම් PHYSICS වලට 95+ ලකුණක් දාන්න පුලුවන් වෙන විදිහට අස්සක් මුල්ලක් නෑර THEORY, PRACTICAL සහ ප්‍රශ්න අලුත්ම විදිහට සම්පූර්ණෙන්ම ආවරණය වෙන REVISION එකක් REVISION මූලික කරගත් පන්තිවලින් , 🔴2022 - වැඩිම REVISION A + වැඩිම F/S සිට ---> A/B 🔴2023-  වැඩිම PHYSICS A සහ ශ්‍රීලංකාවේ ඉංජිනේරු / වෛද්‍ය පීඨසදහා ඇතුලත් කරගන්නා මුලු සංඛ්‍යාවෙන් 1/6ක් (700+) 🔴2024 - ලංකාවේ වැඩිම PHYSICS A සහ ශ්‍රීලංකාවේ ඉංජිනේරු / වෛද්‍ය පීඨසදහා ඇතුලත් කරගන්නා මුලු සංඛ්‍යාවෙන් 1/4 ක් (1300+) 🔴2025 - ලංකාවේ වැඩිම PHYSICS A සහ  ශ්‍රීලංකාවේ ඉංජිනේරු / වෛද්‍ය පීඨසදහා ඇතුලත් කරගන්නා මුලු සංඛ්‍යාවෙන් 1/3 ක් (1500+) 💎 ලංකාවේ වැඩිම F/S TO A/B සහ C TO A සංචිතය 💎 අප දක්ෂයන්ට පමණක් උගන්නන්නේ නැත අප තමන් අදක්ෂ යැයි සිතා සිටින දරුවන් තමන් අතිදක්ෂ බවට පත්කරන්නෙමු. ආරම්භක දින සහ වැඩි විස්තර පහත චැනල් එකෙන් 🔹පලමු දින නොමිලේ🔹 ✅ප්‍රශ්න පත්‍ර ලියවීම භෞතික අධීක්ෂණය යටතේ දිවයින පුරා ආයතන 45ක සිදුවේ. සහභාගී වීමට බලාපොරොත්තු වන සිසුන් පහතින් අපගේ telegram සමූහයට සම්බන්ධ වන්න. 🌐 https://t.me/MR2027AP විමසීම්: Call: 072 0 566 566 (උදේ 8-5) | @aphotline ( Telegram) ✅අප පන්තිය පිළිබඳව පසුගිය වසර වල සිසුන්ගේ අදහස් පහත link එක හරහා: https://t.me/ApmemoryBook2026 🔻අපෙන් ඉගෙනගන්න සහ ඉගෙනගත් ලමයි යාලුවන්ට දැනුම් දෙන්න 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

🔴THE GROAT( REVISION'27) ආරම්භය🔥 මේක අපගේ දස වර්ෂය සම්පූර්ණ කරන නිසාවෙන් අති විශේෂිත ලෙස සිදුකෙරෙන REVISION එකක්. 0 මට්ටමේ
🔴THE GROAT( REVISION'27) ආරම්භය🔥 මේක අපගේ දස වර්ෂය සම්පූර්ණ කරන නිසාවෙන් අති විශේෂිත ලෙස සිදුකෙරෙන REVISION එකක්. 0 මට්ටමේ ඉන්න ඕනෙම 1ST SHY , 2ND SHY, 3RD SHY ඕනෙම ලමයෙක් මේ වැඩපිලිවෙල හරියටම මාස 11ක් FOLLOW කරනවනම් PHYSICS වලට 95+ ලකුණක් දාන්න පුලුවන් වෙන විදිහට අස්සක් මුල්ලක් නෑර THEORY, PRACTICAL සහ ප්‍රශ්න අලුත්ම විදිහට සම්පූර්ණෙන්ම ආවරණය වෙන REVISION එකක් REVISION මූලික කරගත් පන්තිවලින් , 🔴2022 - වැඩිම REVISION A + වැඩිම F/S සිට ---> A/B 🔴2023-  වැඩිම PHYSICS A සහ ශ්‍රීලංකාවේ ඉංජිනේරු / වෛද්‍ය පීඨසදහා ඇතුලත් කරගන්නා මුලු සංඛ්‍යාවෙන් 1/6ක් (700+) 🔴2024 - ලංකාවේ වැඩිම PHYSICS A සහ ශ්‍රීලංකාවේ ඉංජිනේරු / වෛද්‍ය පීඨසදහා ඇතුලත් කරගන්නා මුලු සංඛ්‍යාවෙන් 1/4 ක් (1300+) 🔴2025 - ලංකාවේ වැඩිම PHYSICS A සහ  ශ්‍රීලංකාවේ ඉංජිනේරු / වෛද්‍ය පීඨසදහා ඇතුලත් කරගන්නා මුලු සංඛ්‍යාවෙන් 1/4 ක් (1500+) 💎 ලංකාවේ වැඩිම F/S TO A/B සහ C TO A සංචිතය 💎 අප දක්ෂයන්ට පමණක් උගන්නන්නේ නැත අප තමන් අදක්ෂ යැයි සිතා සිටින දරුවන් තමන් අතිදක්ෂ බවට පත්කරන්නෙමු. ආරම්භක දින සහ වැඩි විස්තර පහත චැනල් එකෙන් පලමු දින නොමිලේ ප්‍රශ්න පත්‍ර ලියවීම භෞතික අධීක්ෂණය යටතේ දිවයින පුරා ආයතන 45ක සිදුවේ. සහභාගී වීමට බලාපොරොත්තු වන සිසුන් පහතින් අපගේ telegram සමූහයට සම්බන්ධ වන්න. 🌐 https://t.me/MR2027AP විමසීම්: Call: 072 0 566 566 (උදේ 8-5) | @aphotline ( Telegram) ✔️අප පන්තිය පිළිබඳව පසුගිය වසර වල සිසුන්ගේ අදහස් පහත link එක හරහා: https://t.me/ApmemoryBook26 අපෙන් ඉගෙනගන්න සහ ඉගෙනගත් ලමයි යාලුවන්ට දැනුම් දෙන්න 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

🔴 පලයන් එලියට | GROAT TRAILER https://youtu.be/qIt4tJFanu0?si=c_ZzWh-1dUHkvMMA මේක අමුතුම වැඩක් ❤️

👋 Welcome to the official 👍 2027 REVISION | ANURADHA PERERA channel! Please note that this channel is managed by the AP Technical Team. ⚙️ @MR2027AP If you have any questions about classes or need assistance, please contact the AP Physics Head Office at 📞 +94720566566. 💬 Stay tuned! Important updates and announcements will be shared here soon 😎. ❤️ Website : WWW.AP.LK ⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️