2027 MAIN REVISION | ANURADHA PERERA
◾️ Official Telegram Channels ├ 2027 Revision Group – @APMR2027RG ➜ 2027 Theory – @AP2027T ➜ 2027 Papers – @APPC2025 ➜ Technical Team – @AP23Tech ◾️ Website: www.ap.lk ◾️ Paper Centers : https://papercentres.ap.lk/ ◾️ AP Results : https://results.ap.lk/
إظهار المزيد📈 نظرة تحليلية على قناة تيليجرام 2027 MAIN REVISION | ANURADHA PERERA
تُعد قناة 2027 MAIN REVISION | ANURADHA PERERA (@mr2027ap) لاعباً نشطاً. يضم المجتمع حالياً 41 968 مشتركاً، محتلاً المرتبة في فئة اخرى.
📊 مؤشرات الجمهور والحراك
منذ تأسيسه في невідомо، حقق المشروع نمواً سريعاً وجمع 41 968 مشتركاً.
بحسب آخر البيانات بتاريخ 29 أكتوبر, 2026، تحافظ القناة على نشاط مستقر. خلال آخر 30 يوماً تغيّر عدد الأعضاء بمقدار 3 610، وفي آخر 24 ساعة بمقدار 136، مع بقاء الوصول العام مرتفعاً.
- حالة التحقق: غير موثّقة
- معدل التفاعل (ER): يبلغ متوسط تفاعل الجمهور 32.72%. وخلال أول 24 ساعة من النشر يحصد المحتوى عادةً 16.34% من ردود الفعل نسبةً إلى إجمالي المشتركين.
- وصول المنشورات: يحصل كل منشور على متوسط 13 717 مشاهدة. وخلال اليوم الأول يجمع عادةً 6 849 مشاهدة.
- التفاعلات والاستجابة: يتفاعل الجمهور بانتظام؛ متوسط التفاعلات لكل منشور يبلغ 63.
📝 الوصف وسياسة المحتوى
يصف المؤلف القناة بأنها مساحة للتعبير عن الآراء الذاتية:
“◾️ Official Telegram Channels
├ 2027 Revision Group – @APMR2027RG
➜ 2027 Theory – @AP2027T
➜ 2027 Papers – @APPC2025
➜ Technical Team – @AP23Tech
◾️ Website: www.ap.lk
◾️ Paper Centers : https://papercentres.ap.lk/
◾️ AP Results : https://results.ap...”
بفضل وتيرة التحديث المرتفعة (أحدث البيانات بتاريخ 30 أكتوبر, 2026) تحافظ القناة على حداثتها ومستوى وصول مرتفع. وتُظهر التحليلات تفاعلاً نشطاً من الجمهور، ما يجعلها نقطة تأثير مهمة ضمن فئة اخرى.
🔴 අපගේ PAPER CLASS එක තුලින් ඔබට ලැබෙන දේ😊 විභාග ශාලා නීතිරීතිවලට අනුකූලව, නියමිත කාල සීමාවන් තුළ සහ විභාග පරීක්ෂකවරුන්ගේ නිරීක්ෂණය යටතේ සැබෑ විභාග අත්දැකීමට සමාන ලෙස ප්රශ්න පත්රවලට පිළිතුරු ලිවීම සිදුකෙරේ. 😊 උසස් පෙළ විභාග පරික්ශණ කටයුතුවල වසර 20 කට වැඩි අත්දැකීම් සහිත ප්රවීණ ආචාර්ය මණ්ඩලයකගේ දායකත්වයෙන් ප්රශ්න පත්ර සම්පාදනය කෙරේ. 😊 සෑම ශිෂ්යයෙකුටම තමාගේ සමස්ත ශ්රේණිගත කිරීම (Rank) සමඟින්, ලකුණු වෙනස්වීම් දක්වන ප්රස්ථාර ද ඇතුළත් පරිපූර්ණ ප්රගති වාර්තාවක් ap.lk වෙබ් අඩවිය ඔස්සේ ලබාගත හැකිය. 😊 උසස් පෙළ විභාගයට අමතරව ශ්රී ලංකාවේ වැඩිම සිසුන් සංඛ්යාවක් එකවිට ශ්රේණිගත වන ප්රධානතම ප්රශ්න පත්ර මාලාව මෙයයි. විභාගයට පෙර තමා සිටින මට්ටම නිවැරදිව තක්සේරු කරගැනීමටත්, සතිපතා ලකුණු මට්ටම ඉහළ නංවා ගැනීමටත් ලැබෙන අගනාම අවස්ථාව මෙය වේ. 😊 පිළිතුරු ලිවීමට අමතරව, ලකුණු ඉහළ නංවා ගැනීම සඳහා අවශ්ය උපදෙස් සහ මඟපෙන්වීම් ලබාදෙන සුවිශේෂී වැඩපිළිවෙළක් ද ක්රියාත්මක වේ. 😊 සපයන ලද සෑම ප්රශ්න පත්රයක් සඳහාම විස්තරාත්මක MARKING එකක් මෙන්ම Complete Paper Discussions ද පැවැත්වේ.
🚨 ආරම්භක සතියේ ඕනෑම සිසුවෙක්ට නොමිලේ සහභාගී වීමට හැකියාව ඇත..🔹කාල සටහන් සහ වැඩිදුර දැනුවත් කිරීම් සදහා පහත TELEGRAM CHANNELS වෙත සම්බන්ධ වී සිටින්න 📱 MAIN PAPER CLASS : https://t.me/APPC2025 📱 FULL SYLLABUS PAPER CLASS : https://t.me/FSPCAP2027 🔹වැඩිදුර තොරතුරු සදහා විමසන්න 📞 072 0 566 566 ⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️
✅ FULL SYLLABUS PAPER CLASS 2027➡️ ආරම්භය සැප්තැම්බර් 07 සදුදා සිට දිවයින පුරා.. 🔴ආරම්භක සතියේ සියලුම සිසුන් ට නොමිලේ සම්බන්ධ විය හැක 🔹පැය 5ක සම්පූර්ණ ප්රශ්න පත්රයක් එක් සතියක් තුල දී ලියවා අංග සම්පූර්ණව පැය 10 ක සජීවි සාකච්ඡාවක්ද සමගින්, 🔹සැප්තැම්බර් සැප්තැම්බර් 07 සදුදා සිට දිවයින පුරා පිහිටි PAPER CENTERS 45 ක දී සහ ගම්පහ ඉන්දීප සහ රොටරි නුගේගොඩ යන ප්රධාන ආයතන හිදී.. 🔹මීට අමතරව ONLINE SESSIONS ඔස්සේ ද සම්බන්ද විය හැකිය.. 🔹සම්බන්ද වීමට බලාපොරොත්තු වන සිසුන් පහත link එක තුලින් මෙම Telegram Channel එකට සම්බන්ද වෙන්න.. 🔹වැඩිදුර තොරතුරු සහ ඉදිරි දැනුවත්කිරීම් සියල්ල මෙම Telegram Channel එක ඔස්සේ... 📱 Telegram Channel : ⛓ https://t.me/FSPCAP2027 ⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️
0 මට්ටමේ ඉන්න ඕනෙම 1ST SHY , 2ND SHY, 3RD SHY ඕනෙම ලමයෙක් මේ වැඩපිලිවෙල හරියටම මාස 11ක් FOLLOW කරනවනම් PHYSICS වලට 95+ ලකුණක් දාන්න පුලුවන් වෙන විදිහට අස්සක් මුල්ලක් නෑර THEORY, PRACTICAL සහ ප්රශ්න අලුත්ම විදිහට සම්පූර්ණෙන්ම ආවරණය වෙන REVISION එකක්‼️පලමු දින නොමිලේ ❗️ 🚀ආරම්භක දින සහ වැඩි විස්තර - https://t.me/MR2027AP අනුරාධ පෙරේරා | ජීවිතයට PHYSICS 🔥 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥
