𝗕𝗜𝗢𝗠𝗔𝗧𝗛𝗦𝗡𝗘𝗫𝗨𝗦 𝗔/𝗟 | එකමුතුව📖💡🧬
رفتن به کانال در Telegram
Do Your Best ✨ Never Give Up 🔥 👑Join Our Main Channels:- ✅Channel Create-2026/07/27 🔰BIOMATHSNEXUS RESOURCES GROUP- ⭕️ https://t.me/BioMathsNexustutes ✅Create-2026/09/05 🔰AD Chem Papers Channel:- ⭕️https://t.me/amilaschem28 ✅Owner:- @ddeneth0404
نمایش بیشترکشور مشخص نشده استدسته بندی مشخص نشده است
2 402
مشترکین
-124 ساعت
+267 روز
+11430 روز
آرشیو پست ها
පාඩම් කරන්න ලේසි ක්රම 5ක්...
ඔයාලා පාසල් යන වයසෙ කෙනෙක් වුණත්, කැම්පස් යන කෙනෙක් වුණත්, වෙන ඕනම පාඨමාලාවක් හදාරන කෙනෙක් වුණත් ඔයාට පුළුවන් මෙන්න මේ විදි වලින් එක ක්රමයකට පාඩම් කරන්න හුරුවෙන්න..
මුලින්ම ඔයාලට පුළුවන් මේ විදි කීපයම try කරලා බලන්න. ඊට පස්සෙ ඒ අතරින් ඔයාට වැඩිපුරම ගැළපෙන method එක තෝරගන්න.. දිගටම පාඩම් වැඩ වලට ඔයාලට පුළුවන් ඒ විදිහට කරන්න..
✍🏻 ඔයාගෙ notes
මේකෙදි වෙන්නෙ නිකන්ම ඔයා ළඟ තියෙන ඒ ඒ විෂයයට අදාළ සටහන් පොත් පාඩම් කරන එකයී. ඔයා ස්කෝලෙ යන නංගි කෙනෙක් හරි මල්ලි කෙනෙක් හරි නම් ඔයාලට පුළුවන් පෙළ පොත් එහෙම නැත්නම් අච්චු පොත් පාඩම් කරන්න.
✍🏻 Short notes
මේකෙදි අනිවාර්යයෙන්ම ඔයා පුංචි මහන්සියක් අරගෙන ඔයාගෙම short note එකක් හදාගන්න වෙනවා. ඒ කියන්නෙ එදිනෙදා උගන්වන පාඩම් වල කරුණු කියවලා, ඔයාට තේරෙන විදිහට summary එකක් හදාගන්න එක.
මේ ක්රමයෙ තියෙන එක වාසියක් තමයී, මේ short note එක හදනකොට ඔයාට තේරෙන්නෙ නැති විෂයය කරුණු එහෙම ඔයාට අධ්යයනය කරන්න අවස්ථාවක් ලැබෙන එක. ඒ කියන්නෙ ඔයාට අවස්ථාවක් ලැබෙනවා විෂයය කරුණු වල ප්රවීණයෙක් වෙන්න.
✍🏻 ප්රශ්න සහ උත්තර
ඔයාගෙ විෂයයට අදාළ model papers එහෙමත් නැත්නම් past papers වලට ඔයාම උත්තර ලියලා, ඒ උත්තර ඔයාට නැවත නැවත පාඩම් කරන්න පාවිච්චි කරන්න පුළුවන්.
අ.පො.ස. සාමාන්ය පෙළ වගේ විභාගයකට සූදානම් වෙන නංගි කෙනෙක්ට හරි මල්ලි කෙනෙක්ට හරි පාවිච්චි කරන්න පුළුවන් හුඟක් සාර්ථක ක්රමයක් තමයි මේ.
✍🏻 Flash cards
මේ කියන්නෙ තවත් short notes වගේ ක්රමයක්. හැබැයි මේකෙදි ඔයා ඔයාගෙ පාඩම ඊටත් වඩා සාරාංශ කරගන්නවා. ඒ විතරක නෙමෙයි මේ cards පොඩියි, ඒ නිසා attractive වගේම ඔයාට පහසුවෙන් bus එකේ යන එන ගමන් වුණත් කියවන්න පුළුවන්.
ඒක ඔයාලට ලොකු පහසුවක් වේවි..
✍🏻 උගන්වන්න
මේ ක්රමේදී වෙන්නෙ, ඔයා මුලින්ම පාඩම හොඳට පාඩම් කරන්න ඕන. විෂයය කරුණු ඔයාගෙ ඔළුවට හොඳට දාගන්න ඕන. ඊට පස්සෙ ඔයාට පුළුවන් ඔයාගෙ යාළුවෙක්ට ඒක උගන්නන්න. එහෙම නැත්නම් තනියමම white board එක අරන් උගන්වන්න.
කැම්පස් වල නම් සාමාන්යයෙන් කුප්පි දාන්නෙ මෙන්න මේ විදිහට තමයී. ඒ කියන්නෙ එක එක්කෙනා දක්ෂ විෂයයන් බෙදාගෙන හැමෝම ගොඩදාන එක. මේ ක්රමේදි ඔයාට ඒ විෂයය හොඳට පුළුවන් වෙනවා වගේම, ඔයාගෙ යාළුවන්ට උදව්වක් වෙන්නත් පුළුවන්කමක් ලැබෙනවා.
ඉතින් තාමත් පාඩම් කරන්න හරි ක්රමයක් ඔයාට නැත්නම්, ඔයාටත් පුළුවන් මේ ක්රම ටික try කරලා බලන්න. Try කරලා බලලා ඔයාට වඩාත්ම ගැළපෙන ක්රමේ තෝරගන්න..
හීන වෙනුවෙන් කැප වෙන ඔයාට ජයෙන් ජය💪..
🔹📌Bio-Math Nexus | A/L Science Stream🖇📚
https://t.me/BioMathsNexus_AL
හීන වෙනුවෙන් කැප වෙන ඔයාට ජයෙන් ජය💪..
https://t.me/BioMathsNexus_AL/61
👀👀👀👀👀👀 👆👆👆👆👆👆 මේ විදි වලින් එක ක්රමයකට පාඩම් කරන්න හුරුවෙන්න..🔹📌Bio-Math Nexus | A/L Science Stream🖇📚 https://t.me/BioMathsNexus_AL 👀👀👀👀👀👀
5. අක්මාවේ ව්යුහය විස්තර කරන්න.
* දේහයේ ඇති විශාලතම ග්රන්ථියයි. * එහි උත්තර හා පූර්ව මතුපිට පෘෂ්ඨය සුමට උත්තල හැඩයක් ගනී. එහි අපර පෘෂ්ඨයේ මායිම අක්රමවත් හැඩයක් ගනී. * අක්මාව ඛණ්ඩිකා 4කි. එක් එක් ඛණ්ඩිකාව ෂඩාස්රාකාර හැඩති ඉතා කුඩා අනුඛණ්ඩිකා වලින් සෑදී ඇත. • ඒවා අක්මාවේ කෘත්යමය ඒකකය වේ. මේ අනුඛණ්ඩිකා ඝනාකාර හැඩති හෙපටොසෛට නම් වූ සෛල වලින් සෑදී ඇත. මේවා මධ්ය ශිරාවේ සිට අරිය ස්ථම්භ යුගල වශයෙන් විහිදී ඇත. මේ සෛල ස්තම්භ යුගල දෙකක් අතර කෝටරාහ පවතී. ඒවා තුළ ප්රතිහාර ශිරාවේ හා යාකෘතික ධමනියේ කුඩා ශාඛා වලින් ලැබෙන රුධිරය මිශ්රණයක් අඩංගු වේ. මේ සැකසීම නිසා යාකෘතික ප්රතිහාර ශිරාවේ පෝෂක අධික රුධිරය ධමනිවල ඇති රුධිරය සමග මිශ්ර වීමෙන් අක්මා සෛල වලට සමීප වීමට ඉඩ සලසා ඇත. * කෝටරාභවල ආස්තරණයේ යාකෘතික මහා භක්ෂාණු පවතී. * කෝටරාභවල සිට මධ්ය ශිරාවට රුධිරය ගලා යන අතර එය වෙතත් අනුඛණ්ඩිකා වලින් පැමිණෙන ශිරා සමග සම්බන්ධ වී වඩා විශාල ශිරා සාදමින් අවසානයේ යාකෘතික ශිරාව සාදයි. * අක්මා සෛල ස්තම්භ 2 ක අතර පිත්ත නාලිකා විහිදේ. පිත්ත නාලිකා එකතු වීමෙන් වඩා විශාල පිත්ත නාල සෑදේ. ෂඩාස්රාකාර ව්යුහවල කෝණවල යාකෘතික ධමනි ශාඛාවක්, යාකෘතික ප්රතිහාර ශිරා ශාඛාවක් සහ අන්තර් අනුඛණ්ඩික පිත්ත ප්රතාලයක් ඇත.#Biology 🔹📌Bio-Math Nexus | A/L Science Stream🖇📚 https://t.me/BioMathsNexus_AL
අක්මාව 👀
1. දේහයේ විශාලතම ග්රන්ථිය කුමක්ද?
• අක්මාව2. අක්මාව ඛණ්ඩිකා කීයකින් සමන්විත ද?
43. ඛණ්ඩිකාවල තැනුම් ඒකකය කුමක්ද?
*ෂඩාස්රාකාර හැඩැති ඉතා කුඩා අනුඛණ්ඩිකා4. අක්මාවේ කෘත්යමය ඒකකය කුමක්ද?
* ෂඩාස්රාකාර හැඩති ඉතා කුඩා අනුබණ්ඩිකා
✅ පරීක්ෂණය : කැතෝඩ කිරණ ගමන් මාර්ගයේ දෙපසින් චුම්භක ක්ෂෙත්රයක් නිර්මාණය කිරීම
✅ නිරීක්ෂණය : කැතෝඩ කිරණ චුම්භක ක්ෂේත්රයට ලම්භකව, සාමාන්යයෙන් ඍණ ආරෝපිත අංශු අපගමනය වන දිශාවට අපගමනය වීම. (මෙම දිශාව කවරක්ද යන්න ෆ්ලෙමින්ගේ වමත් නියමය ආදාරයෙන් සොයාගත හැක)
✅ නිගමනය : කැතෝඩ කිරණ ඍණ ආරෝපිත වේ.
#chemistry@BioMathsNexus_AL
🔹📌Bio-Math Nexus | A/L Science Stream🖇📚
https://t.me/BioMathsNexus_AL
✅ පරීක්ෂණය : කැතෝඩ කිරණ ගමන් මාර්ගයේ දෘඪ (පාරාන්ධ) වස්තුවක් තැබීම
✅ නිරීක්ෂණය : ඇනෝඩය දෙසින් තියුණු දාර සහිත ප්රතිබිම්භයක් ලැබීම
✅ නිගමනය : කැතෝඩ කිරණ සරල රේඛීයව කැතෝඩය සිට ඇනෝඩය දිශාවට ගමන් කරයි.
#chemistry@BioMathsNexus_AL
🔹📌Bio-Math Nexus | A/L Science Stream🖇📚
https://t.me/BioMathsNexus_AL
✅ පරීක්ෂණය : කැතෝඩ කිරණ ගමන් මාර්ගයේ හබල් සකක් තබා නිරීක්ෂණය කිරීම
✅ නිරීක්ෂණය : හබල් සක භ්රමණය වීම
✅ නිගමනය : කැතෝඩ කිරණ යනු යම් අංශුමය ප්රභේදයකි. (කැතෝඩ කිරණ වලට ගම්යතාවයක්/ කාර්යයක් කිරීමේ හැකියාවක් පවතියි.)
#chemistry@BioMathsNexus_AL
📌Bio-Math Nexus | A/L Science Stream🖇📚
https://t.me/BioMathsNexus_AL
Bio-Math Nexus | A/L Science Stream🖇📚
Link:
https://t.me/BioMathsNexus_AL
🔰 පරමාණුක ව්යුහය හා ඒ ආශ්රිත සොයාගැනීම් 🔰
1.ප්ලම් පුඩිං ආකෘතිය ➡️ ජේ.ජේ.තොම්සන්
2.(e/m )අනුපාතය ➡️ ජේ.ජේ.තොම්සන්
3.ඉලෙක්ට්රෝනය ➡️ ජේ.ජේ.තොම්සන්
4.පරමානුක න්යෂ්ටිය ➡️ අර්නස්ට් රදර්ෆර්ඩ්
5.ග්රහලෝක ආකෘතිය ➡️ අර්නස්ට් රදර්ෆර්ඩ්
6.ප්රෝටෝනය ➡️අර්නස්ට් රදර්ෆර්ඩ්
7.ප්ලම් පුඩිම් ආකෘතිය වැරදි බව ඔප්පු කිරීම ➡️ අර්නස්ට් රදර්ෆර්ඩ්
8.රන්පත් පරීක්ෂාව ➡️ අර්නස්ට් රදර්ෆර්ඩ් ,ගයිගර් හා මාස්ඩන්
9.නියුට්රෝනය ➡️ ජේම්ස් චැඩ්වික්
10.ඉලෙක්ට්රෝනයක ආරෝපණය ➡️ ආර්.ඒ මිලිකන්
11.නාල කිරණ/ධන කිරණ ➡️ ගෝල්ඩ්ස්ටයින්
12.ඉලෙක්ට්රෝනය යන පදය මුලින්ම හදුන්වාදීම ➡️ ස්ටෝනි
13.විද්යුතයට මූලික තැනුම් ඒකකයක් ඇති බව සොයාගැනීම ➡️ ස්ටෝනි
14.B හා Be තහඩුවලට ඇල්ෆා කිරණවලින් පහරදීම ➡️ බෝත් සහ බේකර්
15.ග්රහලෝක ආකෘතිය ප්රතික්ෂේප කිරීම ➡️ මැක්ස් ප්ලාන්ක්
16.විකිරණශීලිතාවය ➡️ හෙන්රි බෙකරල්
17.විකිරණශීලිතාවය විෂයක් ලෙස වර්ධනය වීමට දායක වීම ➡️ මාරි කියුරි හා පියරි කියුරි
18.ස්කන්ධ භේද දර්ශකය හදුන්වාදීම ➡️ එෆ්.ඩබ්ලිව් ඇස්ටන්
19.න්යෂ්ටියේ ස්ථායිතාව පැහැදිලි කිරීම ➡️ ජේ.යුකාවා
20.X කිරණ ➡️ රොන්ට්ජන්
21.ප්රධාන ශක්ති මට්ටම් ➡️ නීල්ස් බෝර්
22.උප ශක්ති මට්ටම් ➡️ සමර්ෆීල්ඩ්
🧿🧬මෙවැනි තවත් වැදගත් අධ්යාපනික දේවල් ලබා ගන්න
අපත් සමග එකතු වන්න.👇
Bio-Math Nexus | A/L Science Stream🖇📚
https://t.me/BioMathsNexus_AL
Bio-Math Nexus | A/L Science Stream🖇📚
link : https://t.me/BioMathsNexus_AL
💻 G.C.E. A/L - GIT EXAM NOTES 🖥
PDF LINKS- https://t.me/BioMathsNexus_AL/21
━━━━━━━━━━━━━━━━━━━━━━━━━━
A/L විභාගයට මුහුණ දෙන සියලුම Students ලාට GIT (General Information Technology) Subject එක එකපාරින්ම Pass වෙන්න ඕනි කරන Important Exam Notes & Theory Summaries එකම තැනකින්!
📚 Included Resources:
• Complete Theory Summaries 📄
• Important Short Notes 📑
• Practical & Exam Focused Points 🎯
💡 GIT Exam එකට කලින් ඉක්මනින් Revision පාරක් දාගන්න අදම Download කරගන්න!
🔗 Join Channel: @BioMathsNexus_AL
(යාලුවන්ටත් Share කරන්න! ✨)
#GIT #ALGIT #ICT #ExamNotes #BioMathsNexus #AL2026
👆👆👆👆👆👆👆👆👆👆👆
🔥 A/L Chemistry ගොඩදාන්න ඕනි කරන All-In-One Resources Collection එක මෙන්න! 🧪✨
PDF LINKS - https://t.me/BioMathsNexus_AL/43
Theory Notes, Past Papers, Practical Guides සහ Unit-wise Summaries සම්පූර්ණයෙන්ම Free Download කරගන්න. 📥
👇 Telegram එකට අදම Join වෙන්න:
👉 @BioMathsNexus_AL
#Chemistry #ALChemistry #Notes #BioMathsNexus
🔥 A/L Chemistry ගොඩදාන්න ඕනි කරන All-In-One Resources Collection එක මෙන්න! 🧪✨
Theory Notes, Past Papers, Practical Guides සහ Unit-wise Summaries සම්පූර්ණයෙන්ම Free Download කරගන්න. 📥
👇 Telegram එකට අදම Join වෙන්න:
👉 @BioMathsNexus_AL
#Chemistry #ALChemistry #Notes #BioMathsNexus
Bio-Math Nexus | A/L Science Stream🖇📚
📚 Biology Pesuru Classified Papers Collection 🧬✨
PDF LINKS- https://t.me/BioMathsNexus_AL/38
A/L Biology කරන යාලුවන්ට Past Paper Questions පාඩමෙන් පාඩමට (Unit-wise) වෙන් කරලා Practice කරන්න පුළුවන් සුපිරිම Resource එකක් මෙන්න!
💡 මේ Post එකෙන් ඔයාට:
• Unit-wise Classified Papers 📄
• Essay, Structured & MCQ ප්රශ්න 🎯
• Self-Revision එකට පහසු Clear PDFs 📥
👇 පහතින් ඔයාට අදාළ File එක Download කරගන්න:
#Biology #Pesuru #ClassifiedPapers #ALBiology #BioMathNexus
Bio-Math Nexus | A/L Science Stream🖇📚
https://t.me/BioMathsNexus_AL
*🚫 PH-ADDICT? ෆෝන් එකට තියෙන ඇබ්බැහිය නවත්වමු! 📵🔥*
ඔයාටත් පාඩම් කරන්න වාඩි වුණාම ෆෝන් එක අතට ගන්න හිතෙනවාද?🥲
විනාඩි 5ක් බලනවා කියලා පැය 2ක් විතර TikTok/FB වල නාස්ති වෙනවාද? 🤦♂️
*මෙන්න ඒක නතර කරන
"Secret Formula" එක*👇
1. *"ඇසට නොපෙනේ නම් සිතට නොදැනේ" (Out of Sight, Out of Mind) 🙈*
_පාඩම් කරන්න වාඩි වෙද්දී ෆෝන් එක ඔයා ඉන්න කාමරයෙන් වෙනත් කාමරයකට ගිහින් තියන්න. 🚪_
_ඒක ළඟ තිබුණොත් අනිවාර්යයෙන්ම අතට ගන්න හිතෙනවා 🫠. ඒ නිසා ඒක අතට ගන්න "මහන්සියක්" වෙන්න ඕනේ තැනක තියන්න._
*2.Notification "Off" කරන්න*
*_Notifications_*
~WhatsApp, TikTok, FB වල හැම Notification එකක්ම Off කරන්න.🔕
_මොළය එකපාරටම පාඩමට අවධානය යොමු කරද්දී "ටින්" ගාලා එන සද්දෙන් ඒ අවධානය සම්පූර්ණයෙන්ම බිඳ වැටෙනවා._
*3. "Dopamine Detox" එකක් කරන්න 🧠✨*
_උදේ අවදි වූ වහාම පැයක් යනකම් ෆෝන් එක අල්ලන්න එපා. ☀️_
_උදේම ෆෝන් එක බැලුවොත් දවස පුරාම මොළය ඉල්ලන්නේ ඒ වගේ "ලේසි සතුටක්" විතරයි 👀. එතකොට අමාරු පාඩම් කරන්න හිතෙන්නේ නැහැ._🤧
*4. "Forest" හෝ "Focus" Apps පාවිච්චි කරන්න 🌳📱*
_ඔයා ෆෝන් එක අල්ලන්නේ නැතිව ඉන්න වෙලාවට හිතින් ගසක් වවනවා වගේ Apps තියෙනවා._
_ඔයා ෆෝන් එක ඇල්ලුවොත් ඒ ගස මැරෙනවා. 🥀_
_මේක හරියට Challenge එකක් වගේ කරන්න පුළුවන්._
*5. රළු මතුපිටක් (Greyscale Mode) 🌑*
_ඔයාගේ ෆෝන් එකේ Settings වල තියෙන "Greyscale" mode එක දාගන්න. එතකොට Screen එක කළු-සුදු වෙනවා. 🏳️🏴_
_මොළය පාට වලට ගොඩක් ආකර්ෂණය වෙනවා. ෆෝන් එක කළු-සුදු වුණාම ඒක බලන්න තියෙන ආසාව ඉබේම අඩු වෙනවා._
*💡 ඔයාට දෙන අභියෝගය (The 5-Minute Rule):*
*_ෆෝන් එක බලන්න හිතෙන හැම වෙලාවකම තමන්ටම කියාගන්න, "මම තව විනාඩි 5ක් විතරක් මේ පාඩම කරලා ෆෝන් එක බලනවා" කියලා._*
*_ඒ විනාඩි 5 ඉවර වෙද්දී ඔයා පාඩමට සෙට් වෙලා ඉන්න නිසා ෆෝන් එක මතක් වෙන එක අඩු වෙයි! 💪✨_*
*𝐑𝐚𝐧𝐤𝐢𝐧 Tip:*
> "ෆෝන් එකේ ස්ක්රීන් එක දිහා බලාගෙන අනුන්ගේ හීන ලස්සන වෙනවා බලනවාද? නැත්නම් පොත බලලා ඔයාගේ හීන සැබෑ කරගන්නවාද? තීරණය ඔයාගේ!" 🩺💉
Bio-Math Nexus | A/L Science Stream🖇📚
https://t.me/BioMathsNexus_AL
Follow & Shareඋණු දිය උල්පත් ඇති වන ආකාරය ගැන අවබෝධයක් මීට කලින් තිබුණා ද ?
උණු දිය උල්පත් ඇති වීමේ ප්රධාන ආකාර දෙකක් පවතී.
▪️ මින් වඩාත් පොදු ආකාරය භූගත ජලය පෘථිවි පෘෂ්ඨයට යටින් ඇති මැග්මා මගින් රත් වීමයි. මෙහිදී පෘථිවි පෘෂ්ඨයේ ඇති ඉරිතැලීම් හරහා ජලය උණුසුම් පාෂාණ සමඟ ස්පර්ශ වන අතර එය මැග්මා ආවරණය තෙක් ගැඹුරට කිඳා බසී. ඉන්පසු ජලය තමා ගමන් කළ ඉරිතැලීම් ඔස්සේ ම නැවත ඉහළට පැමිණේ
▪️ දෙවැනි ආකාරය වන්නේ වැසි ජලය සහ භූගත ජලය, පාෂාණවල ඇති මූලද්රව්යවල විකිරණශීලී අවශේෂ මගින් අවශෝෂණය කර භූගත වූ විට රත් වීමකට ලක් ව එ මඟින් උණු දිය උල්පත් සෑදීමයි. මෙහිදී සෑම අඩි 1,000ක බැස්මක් සඳහා, භූගත ජලය අතිරේක 15˚F ක් රත් වේ. මෙම තත්ත්වය තුළ උණුසුම් ජලය මඳක් ඝන වන අතර, පොළොවේ ඉරිතැලීම් හරහා පෘථිවි පෘෂ්ඨයෙන් ඉහළ මතු වේ.
#Copied
#General_Knowledge
#SHARE
Join With Us 👇
Bio-Math Nexus | A/L Science Stream🖇📚
https://t.me/BioMathsNexus_AL
Physics Paper එකට හරියටම උත්තර ලියන හැටි රෝසා සර්ගෙන් දැනගනිමු.
Watch Now 👇
https://youtu.be/U--lZ4chLzw?si=LAmNu9QWt8_pNBv-
Bio-Math Nexus | A/L Science Stream🖇📚
https://t.me/BioMathsNexus_AL
#physics
🤍🍃......
᪥᪥᪥᪥᪥᪥᪥᪥᪥᪥᪥᪥᪥᪥᪥᪥᪥᪥᪥᪥᪥᪥
♡︎ ආදරණීය පේරාදෙණි සරසවිය ♡︎
᪥᪥᪥᪥᪥᪥᪥᪥᪥᪥᪥᪥᪥᪥᪥᪥᪥᪥᪥᪥᪥᪥
@UniOfPera
#Bio@BioMathsNexus_AL
මොරටුව විශ්වවිද්යාලය
University of Moratuwa
මොරටු යන්න වැඩ කරන Set එක ❤️ React දාමු
.
Bio-Math Nexus | A/L Science Stream🖇📚
https://t.me/BioMathsNexus_AL
▪️▪️▪️▪️SHARE ▪️▪️▪️▪️Bio-Math Nexus | A/L Science Stream🖇📚
https://t.me/BioMathsNexus_AL
✧ Physics වලට A එකක් ගන්න කොච්චර වැඩ කරන්න ඕනද?
✧ පාසල් යන්න ඕනද ?
✧ අමතර පන්තිවලට යන්න ඕනද ?
✧ ප්රශ්න පත්රයට නිවැරදිව පිළිතුරු සපයන්නේ කොහොමද ?
✧ කාලය කළමනාකරණය කරගන්නේ කොහොමද ?
✧ මේ ප්රශ්න සියල්ලටම පිළිතුරු S.R.D රෝසා මහාචාර්ය තුමාගෙන් .
🔹 Watch Now 👇
https://youtu.be/Aun9mQ5S6NA?si=5Pzth_Nex6KvBJGa
#physics
#physics@BioMathsNexus_AL
