fa
Feedback

فریب کلاهبرداران را نخورید! تل‌متریو این کانال‌ها را شناسایی و برچسب‌گذاری می‌کند 👉 برای مشاهده برچسب، اشتراک تهیه کنید

WhispersForYou ™ |🌵

WhispersForYou ™ |🌵

رفتن به کانال در Telegram

Soft words . .Quiet thoughts . . Unspoken feelings for the one who'll never know . . In silence , I write . . In whispers , I heal . . For you . . Always . . OWNER : @Itz_Me_Silverzz Since : 2026/01/09 01:13AM

نمایش بیشتر
کشور مشخص نشده استدسته بندی مشخص نشده است
261
مشترکین
+124 ساعت
+137 روز
+3130 روز
آرشیو پست ها
සිත්තරුවෙක් තීන්ත බින්දුවකට ලෝබකම් කියන්නෙ කොහොමද මමත් ඒ හා සමානව ඔය ඇස් දෙකට ලෝබකම් කරනවා මගෙ හේෂ් . .❕ ꜱɪʟᴠᴇʀᴢᴢ ™|🍁
21 آوریل, 11:25

I miss u Hesh❤️‍🩹❕
20 آوریل, 22:24

ඉතින් ඔයාම හිතන්න හේෂ් මොකටද මැරුණ කවියෙක්ට මහප්‍රාණ , සංඤක . .❕ ꜱɪʟᴠᴇʀᴢᴢ ™|🍁
ඉතින් ඔයාම හිතන්න හේෂ් මොකටද මැරුණ කවියෙක්ට මහප්‍රාණ , සංඤක . .❕ ꜱɪʟᴠᴇʀᴢᴢ ™|🍁
19 آوریل, 14:26

මගෙ ජීවිතෙත් මේ වගේ හේෂ් එන්න එන්නම මගෙන් ඈතට යනවා . .❕ ꜱɪʟᴠᴇʀᴢᴢ ™|🍁
මගෙ ජීවිතෙත් මේ වගේ හේෂ් එන්න එන්නම මගෙන් ඈතට යනවා . .❕ ꜱɪʟᴠᴇʀᴢᴢ ™|🍁
18 آوریل, 15:03

ඇතැම් තැන් ඇත නොකියාම යා යුතු හේතු ඇතුවත් නැතුවත් ඇස් වසා රෝම කූපයකට පවා නොදැනෙන්න . .❕ ꜱɪʟᴠᴇʀᴢᴢ ™|🍁
18 آوریل, 12:52

Miss u binduu🥺💔 ඔයාව මට ඕනිම දවස් වල ඔයා මට කියන්නෙවත් නැතුව යන්නම ගිහින් . .❕
Miss u binduu🥺💔
ඔයාව මට ඕනිම දවස් වල ඔයා මට කියන්නෙවත් නැතුව යන්නම ගිහින් . .❕
15 آوریل, 07:10

Speechless😏
Speechless😏
15 آوریل, 01:12

ගෙදරක් ඇතුලෙ කොටු වෙලා හැදුන ගෑණු ලමයෙක්ට හරියන්නෙම නිදහසේ මේ ලෝකෙම පෙන්නන ආදරණීය පිරිමි ලමයෙක් . .❕ ꜱɪʟᴠᴇʀᴢᴢ ™|🍁
14 آوریل, 17:12

ඉස්සර අප්‍රේල් 14 කීවම දැනෙන්නේ මාරම හැඟීමක් ඒත් මේ අවුරුද්ද හිතුවට වඩා වගකීම් , බැදීම් , ගොඩ ගන්න දඟලන හීන ඒ හැම දෙයක් එක්කම මන් හිර වෙලා ඉතින් මන් හිතනවා මට විතරක් නෙවේ ඒක හැම මනුස්සයෙක්ටම පොදුයි කියලා . . දන්නවද මන් සුභ කියන වචනෙට කැමති නෑ ඒක මට අනුව මහ අඳුරු හැගීමක ආරම්භයක් ඉතින් මන් ආසයි එකමෙක මතක ශේෂයක්වත් ඉතිරි නොකර මේ මතක වලට සමු දෙන්න . . හුස්ම වෙනුවෙන් පොර බඳින මගෙම ආත්මෙට මෙතැන් පටන් සාධාරණයක් කරන්න . . දැන් මෙතැන් පටන් ගෙවෙන හැම තත්පරයකම මන් මගෙම මිනිස් පරාණයට පණ දෙනවා හේෂ් මන් මැරිලා හරි මන් මගෙම ආත්මෙ සතුටු කරනවා . .❕ ꜱɪʟᴠᴇʀᴢᴢ ™|🍁
14 آوریل, 01:56

වෙන්න ඕනි කෙසේද ඒ හැම දෙයක්ම ඒ විදියටම වෙන , ලස්සනම දේවල් නෙවේ සතුටින් ඉන්න පුලුවන් හැමදෙයක්ම ලැබෙන , ලස්සන අලුත් අවෞරුද්දක් වෙන්න ඕනි හැමෝටම එච්චරයි . .❕ ꜱɪʟᴠᴇʀᴢᴢ ™|🍁 #Admin_Team
14 آوریل, 00:02

සමහර වෙලාවට මන් හෙව්වේ , මහන්සි වෙලාවට ඔලුව තියාගන්න හයිය පිරිමි උර හිසක් . . දුක හිතුන දවස් වලට තව අඩපන් සුදූ ඕනි වෙලාවක් මන් ඉන්නවා කියන වචන ටිකක් . . පාලු හිතුන වෙලාවට මං ඉන්නවනෙ මගෙ සුදූට කියලා තුරුලු කරගන්න ආරක්ෂාකාරී පිරිමි පපුවක් . . සත්තයි දවසක මේ ටික ලැබුනොතින් දෙපාරක් හිතන්නෙ නෑ මැරෙන්න උනත් අනික් පැත්තෙන් හිට ගන්නවා . . ꜱɪʟᴠᴇʀᴢᴢ ™|🍁
13 آوریل, 15:56

Some feelings can never be explained . . But " මට හරි මහන්සී හේෂ් " . .❕ ꜱɪʟᴠᴇʀᴢᴢ ™|🍁
13 آوریل, 06:28

ගෙදරක ලොකු අයගෙ පීඩනේ ඒ ගෙදර පොඩි එකාගෙන් යවන එක හරිද . . එහෙමයි කියලා ඒ පොඩි එකාට තියෙන්නෙ රිදෙන හදවතක් නෙවෙයිද . . ඌ ඒ කියන හැම වචනක් නිසාම හැමදාම උට තවත් රිද්ද ගන්න ඕනිද . . ඉතින් මට කියන්න හේෂ් ඌ උටම රිද්දගෙන ඇතී කියලා හිතුන දවසට ඌ උට දෙන උත්තරේ මොකක්ද . . ? ꜱɪʟᴠᴇʀᴢᴢ ™|🍁
12 آوریل, 07:40

Fav😭
Fav😭
11 آوریل, 07:18

A year's worth of memories and a year's worth of bond, I'm really attached to both, my purple hyacinth . . Thanks for being t
A year's worth of memories and a year's worth of bond, I'm really attached to both, my purple hyacinth . . Thanks for being there for a year and bringing smiles to my face - love you for that . . Looking forward to creating more memories , see you soon! ꜱɪʟᴠᴇʀᴢᴢ ™|🍁 2026/04/07
07 آوریل, 15:16

Share කරන් යමු ලමයි😭
07 آوریل, 06:26

Soft words . .Quiet thoughts . . Unspoken feelings for the one who'll never know . . In silence , I write . . In whispers , I
Soft words . .Quiet thoughts . . Unspoken feelings for the one who'll never know . . In silence , I write . . In whispers , I heal . . For you . . Always . .
07 آوریل, 06:25

මේ ගෙවෙන දවස් හරි මහන්සී කියාගන්න බැරිතරම් නහරත් එක්ක රිදෙන ඔලුවෙ කැක්කුම . . ලඟ ඉන්න මනුස්සයෙක් හිමීට කතා කලත් යකඩ පොලු වලින් ඔලුවට ගහනවා වගේ දැනෙන එක . . මොනවත් නොකලත් ඔහේ බලන් ඉද්දි ගැහෙන මගෙම අත් දෙක . . දවස් තුන හතර නොකා හිටියත් බඩගින්නක් කියලා දෙයක් දැනෙන්නෙ නැති එක . . රෑට පපුව ගලවලා එලියට අරන් පොඩි පොඩි කෑලිවලට කපනවා වගේ දැනෙන එක . . වෙලාවක් කලාවක් නැතිව නහයෙන් කටෙන් ලේ එන එක . . පොඩ්ඩ එහා මෙහා උනත් මන් මගෙන්ම පලි අරන් අත් කකුල් කපා ගන්න එක . . ඒ හැම දෙයක් එක්කම දැන් දවස් තුන හතරක ඉදන් පියවෙන්නෙ නැති ඇස් දෙක . . මට හරි මහන්සී හේෂ් මං මොකක්ද කරන්න ඕනි . . ? ꜱɪʟᴠᴇʀᴢᴢ ™|🍁
06 آوریل, 02:36

හිමිවෙන්නම ඕනිද හේෂ් බැදෙන්න . .❔ ꜱɪʟᴠᴇʀᴢᴢ ™|🍁
05 آوریل, 07:49

🤍🌊
🤍🌊
05 آوریل, 04:39