fa
Feedback
COMBINDEMAX 2027

COMBINDEMAX 2027

رفتن به کانال در Telegram

نمایش بیشتر
کشور مشخص نشده استدسته بندی مشخص نشده است
1 868
مشترکین
+324 ساعت
+177 روز
+37130 روز
آرشیو پست ها
2027AL | REVISION COMBINED MATHS🔥 2 DAYS TO GO🏃 __________________________ උගන්වනවා නෙමෙයි මේ පාර කොටලා පොවන්න යන්නේ😋 PHYS
2027AL | REVISION COMBINED MATHS🔥 2 DAYS TO GO🏃 __________________________ උගන්වනවා නෙමෙයි මේ පාර කොටලා පොවන්න යන්නේ😋 PHYSICAL පන්ති ආරම්භය 📆සැප්: 4 සිකුරාදා 🕓උදෑසන 7ට 🏫Gravity-නුගේගොඩ ONLINE පන්ති ආරම්භය 📆සැප්: 4 සිකුරාදා 🕓රාත්‍රී 7.30ට 🔗YOUTUBE Live සියලුම විස්තර සඳහා අපගේ telegram සමූහයට එකතුවන්න. https://t.me/soosage27 විමසීම: 0742797373 COMBINEDMAX චතුෂ්ක සූසගේ(B.Sc)

සැප්තැම්බර් 2 රාත්‍රී 8ට🔥 _________________ 2027AL | REVISION COMBINED MATHS ඔයා අසාර්ථක වුනාද? ඔයාව අසාර්ථක කලාද? අපි open
සැප්තැම්බර් 2 රාත්‍රී 8ට🔥 _________________ 2027AL | REVISION COMBINED MATHS ඔයා අසාර්ථක වුනාද? ඔයාව අසාර්ථක කලාද? අපි open කතා කරමු! 🤝අවුරුදු 3ක් පන්ති ගිහින් A එකක් හරි, B එකක් හරි ආවේ නැද්ද! ඒක ඔයාගේ විතරක් වැරද්දක්ද? 🤝අවුරුදු 1.5ක් පන්ති ගිහින් තාමත් term test එකට ලකුණු 50ක් වත් නැද්ද! ඒක ඔයාගේ විතරක් වැරැද්දක්ද? 🤝ඉස්සරහම පේලිවල අයට තේරෙන පාඩම්, ඔයාට තේරෙන්නේ නැද්ද! ඒක ඔයාගේ විතරක් වැරැද්දක්ද? සමස්ථය ගොඩදාන්න බැරි පරණ ක්‍රමය අපි වෙනස් කරමු! 📆සැප්තැම්බර් 2(බදාදා) 🕓හරියටම රාත්‍රී 8ට සියලුම විස්තර සඳහා අපගේ telegram සමූහයට එකතුවන්න! 🔗https://t.me/soosage27 විමසීම: 0742797373 COMBINEDMAX චතුෂ්ක සූසගේ(B.Sc)

2027AL | REVISION COMBINED MATHS🔥 3 DAYS TO GO🏃 _________________________ අකුරක් නෑර 0 සිට සමස්ත විෂය නිර්දේශයම 100% අවසන්
2027AL | REVISION COMBINED MATHS🔥 3 DAYS TO GO🏃 _________________________ අකුරක් නෑර 0 සිට සමස්ත විෂය නිර්දේශයම 100% අවසන් කරන කොළඹ එකම පුනරීක්ෂණ පාඨමාලාව! PHYSICAL පන්ති ආරම්භය 📆සැප්: 4 සිකුරාදා 🕓උදෑසන 7ට 🏫Gravity-නුගේගොඩ ONLINE පන්ති ආරම්භය 📆සැප්: 4 සිකුරාදා 🕓රාත්‍රී 7.30ට 🔗YOUTUBE Live සියලුම විස්තර සඳහා අපගේ telegram සමූහයට එකතුවන්න. https://t.me/soosage27 විමසීම: 0742797373 COMBINEDMAX චතුෂ්ක සූසගේ(B.Sc)

මම මගේ වගකීම කලා🔥 මූලික ගණිතය✅ තාත්වික සංඛ්‍යා✅ අසමානතා✅ ලඝු✅ භින්න භාග✅ තව ඉතිරි ශ්‍රිත විතරයි. ඒකත් හෙට වගේ පැයක් දාල ඉවර කරලම දානවා. සැප්:3 රෑ 12 වෙනකොට Foundation එක youtube එකෙන් අයින් කරලා දානවා. අපි එහෙමයි⚡️ කරනවා නම් හරියට කරමු නැත්තම් නොකර ඉමු😘💗

Start කලා. එන්නෝ 😋

8.10 වෙද්දි start කරනවා. පොඩ්ඩක් එන්න පරක්කු වුනා අපිට. Sry💗

Foundation part 2 අද රෑ 8ට ඉතුරු ටික ඉවරකරලා දාමු. එතකොට වැඩේ ඉවරයි. ඔයාල revision එනකොට සුලුකරන්න idea එකක් තියෙනවා එතකොට. එහෙනම් අවශ්‍ය කට්ටිය 8ට එන්න🔥

https://www.youtube.com/live/uhGi1yaf6Ik?si=lGdnTOE4alEF2x5T පුතාලා, comment එකක් දාමුද 2mints අරගෙන අද වැඩේ ගැන. ආදරෙයි!!! උම්ම්ම්ම්ම්ම්මහ් 🙌😋💗

අද රෑ 8ට වැඩේ යනවා. අවශ්‍ය කට්ටිය විතරක් ඇවිල්ලා, තමන්ගේ සුලුකිරීම් හදාගන්න පුතාලා. 💗

FOUNDATION | 2027AL REVISION එකට කලින්🔥 __________________________ රිවිෂන් එන්න කලින් අඩුපාඩු හදාගමු! "A" සාමාර්ථයක් Confide
FOUNDATION | 2027AL REVISION එකට කලින්🔥 __________________________ රිවිෂන් එන්න කලින් අඩුපාඩු හදාගමු! "A" සාමාර්ථයක් Confidence පිට අරගන්න බලාපොරොත්තුවෙන කෙනෙක් එයාගේ පොඩිම අඩුපාඩුවේ ඉඳලා හදාගන්න ඕනි අකුරක් නෑර. අපි මේ ලෑස්ති වෙන්න දවස් දෙකකින් 0 මට්ටමේ තියෙන ඔයාගේ දැනුම සහ පිළිවෙල, ඉතාම හොඳ මට්ටමකට දියුණු කරලා දෙන්න. Part 01 🧶මූලික සුලුකිරීම් 🧶තාත්වික සංඛ්‍යා 🧶සරල අසමානතා Part 02 🧶දර්ශක හා ලඝුගණක 🧶භින්න භාග 🧶නිර්දේශිත ශ්‍රිත සියලුම විස්තර සහ නිබන්ධන/live link සඳහා අපගේ telegram සමූහයට එකතුවන්න. 🔗https://t.me/soosage27 COMBINEDMAX චතුෂ්ක සූසගේ(B.Sc)

PRE REVISION | 2027AL COMBINED MATHS කොළඹට Applied අගෝස්තුවක්🔥 🔗සන්ධිකල දඬු(දෙවන දවස) 📆අගෝස්තු 21 සිකුරාදා(හෙට) ⏳7am-2pm �
PRE REVISION | 2027AL COMBINED MATHS කොළඹට Applied අගෝස්තුවක්🔥 🔗සන්ධිකල දඬු(දෙවන දවස) 📆අගෝස්තු 21 සිකුරාදා(හෙට) ⏳7am-2pm 🏫Gravity-නුගේගොඩ Physical සහභාගීවන දරුවන්ගෙන් රු:100ක මුදලක් ශාලාගාස්තු ලෙස එකතුකරනු ලැබේ. Youtube live බලන්නත් පුලුවන්. ඉගෙන ගන්න ආස අය ඉගෙනගන්න. සල්ලි එපා🙌 සියලුම විස්තර සහ නිබන්ධන/live link සඳහා අපගේ WhatsApp සමූහයට එකතුවන්න. https://chat.whatsapp.com/GcWRdXQqzHpBjxCDEg1XNf?mode=gi_t COMBINEDMAX චතුෂ්ක සූසගේ(B.Sc)

Revision සමාරම්භය🔥 Combined Maths | 2027 A/L⚡️ ____________________________ Physical + Online අපි, අඛණ්ඩව වසර 3ක් කොළඹ විශිෂ
Revision සමාරම්භය🔥 Combined Maths | 2027 A/L⚡️ ____________________________ Physical + Online අපි, අඛණ්ඩව වසර 3ක් කොළඹ විශිෂ්ටතම පුනරීක්ෂණ පන්තියයි! 2021- විශ්වවිද්‍යාලය ප්‍රවේශ 71+ 2022- විශ්වවිද්‍යාලය ප්‍රවේශ 156+ 2023- විශ්වවිද්‍යාලය ප්‍රවේශ 541+ 2023 උසස්පෙළ තුල පමණක්, දිස්ත්‍රික් පළමු 10/20ක්, දිස්ත්‍රික් පළමු 85/100ක්, A සාමාර්ථ 110ක්, B සාමාර්ථ 226ක්, AB සාමාර්ථ 336ක් හා ඉංජිනේරු පීඨ සඳහා සිසුන් 150ක් අප පන්තිය මගින් නිර්මාණය කර තිබෙනවා. මෙය කොළඹ ටියුශනයේ තරුණ ගුරුවරයෙකු සතු එකම සහ ප්‍රබලතම ප්‍රතිඵල ලේඛනයයි! Telegram- https://t.me/soosage27 Chat Group- https://t.me/sooosa2027chat අංගසම්පූර්ණ විස්තරය දැන ගන්න පහත වීඩියෝව නරඹන්න. https://youtu.be/A8ylWoNW8wk?si=6ZYXstQhIa0fiYDj COMBINEDMAX චතුෂ්ක සූසගේ(B.Sc)

PRE REVISION | 2027AL COMBINED MATHS කොළඹට Applied අගෝස්තුවක්🔥 📆අගෝස්තු 17 සඳුදා(හෙට) 🕓7am-7pm 🏫Gravity-නුගේගොඩ Physical
PRE REVISION | 2027AL COMBINED MATHS කොළඹට Applied අගෝස්තුවක්🔥 📆අගෝස්තු 17 සඳුදා(හෙට) 🕓7am-7pm 🏫Gravity-නුගේගොඩ Physical සහභාගීවන දරුවන්ගෙන් රු:150ක මුදලක් ශාලාගාස්තු ලෙස එකතුකරනු ලැබේ. Youtube live බලන්නත් පුලුවන්. ඉගෙන ගන්න ආස අය ඉගෙනගන්න. සල්ලි එපා🙌 සියලුම විස්තර සහ නිබන්ධන/live link සඳහා අපගේ WhatsApp සමූහයට එකතුවන්න. https://chat.whatsapp.com/GcWRdXQqzHpBjxCDEg1XNf?mode=gi_t COMBINEDMAX චතුෂ්ක සූසගේ(B.Sc)

Revision සමාරම්භය🔥 Combined Maths | 2027 A/L⚡️ ____________________________ Physical + Online අපි, අඛණ්ඩව වසර 3ක් කොළඹ විශිෂ
+3
Revision සමාරම්භය🔥 Combined Maths | 2027 A/L⚡️ ____________________________ Physical + Online අපි, අඛණ්ඩව වසර 3ක් කොළඹ විශිෂ්ටතම පුනරීක්ෂණ පන්තියයි! 2021- විශ්වවිද්‍යාලය ප්‍රවේශ 71+ 2022- විශ්වවිද්‍යාලය ප්‍රවේශ 156+ 2023- විශ්වවිද්‍යාලය ප්‍රවේශ 541+ 2023 උසස්පෙළ තුල පමණක්, දිස්ත්‍රික් පළමු 10/20ක්, දිස්ත්‍රික් පළමු 85/100ක්, A සාමාර්ථ 110ක්, B සාමාර්ථ 226ක්, AB සාමාර්ථ 336ක් හා ඉංජිනේරු පීඨ සඳහා සිසුන් 150ක් අප පන්තිය මගින් නිර්මාණය කර තිබෙනවා. මෙය කොළඹ ටියුශනයේ තරුණ ගුරුවරයෙකු සතු එකම සහ ප්‍රබලතම ප්‍රතිඵල ලේඛනයයි! සියලුම තොරතුරු සඳහා Telegram Channel එකට සම්බන්ධ වෙන්න. https://t.me/soosage27 COMBINEDMAX චතුෂ්ක සූසගේ(B.Sc)

"2027 A/L ළමයි 50 දෙනෙක්, අද 2026 A/L Pure Maths Paper එකට සාර්ථකව මුහුණ දුන්නා!" 🔥💯 විභාගෙට තව අවුරුද්දක් තියෙද්දී, අද අපි
"2027 A/L ළමයි 50 දෙනෙක්, අද 2026 A/L Pure Maths Paper එකට සාර්ථකව මුහුණ දුන්නා!" 🔥💯 විභාගෙට තව අවුරුද්දක් තියෙද්දී, අද අපි අපේ 2027 Batch එකේ දරුවෝ 50 දෙනෙකුට Real A/L Experience එක ලබා දුන්නා. 🏛 Real Exam Hall Setup 👮‍♂️ A/L විභාග නිරීක්ෂණ කටයුතු වල යෙදෙන නිලධාරීන්ගේ අධීක්ෂණය 📜 A/L සියලුම විභාග නීති රීති අකුරටම ක්‍රියාත්මක කිරීම Paper එක විතරක් නෙවෙයි, Exam Hall එකේ තියෙන Pressure එක, Time Management සහ Real Exam Environment එක කියන්නේ මොකක්ද කියලා එයාලා අද අත්විඳලා ඉවරයි! ගුරුවරයෙක් විදියට මට අද තියෙන්නේ ලොකු ආඩම්බරයක් සහ සතුටක්. "A/L කියන්නේ පාඩම් කරන එකට විතරක් නෙවෙයි, Exam එකට Face කරන Strategy එකට!" මේ Challenge එක භාරගෙන අද සාර්ථකව Paper එක කරපු මගේ දරුවෝ 50 දෙනාටම සුබ පැතුම්!

අපි ඔයාලට උදව්වක් විදියට කරලා දීපු pure ටික, ඔයාලට අද AL pure paper එක ලියන්න උදව්වක් වුනාද?
Anonymous voting

Applied එකට ලෑස්ති වෙමු💗

"සුබවේවා"
"සුබවේවා"

මහන්සි!!!😄 ඒ මොනාද ඒ. එහෙම එකක් ගෑවිලවත් නෑ. මොකද කියන්නේ. PURE Part B එක සමූල දූෂණය වෙන්නම අපි අනුමාන ප්‍රශ්න set එකක් හදමුද? තීරණය ඔයාගේ අතේ🫵
Anonymous voting

پیام صوتی00:33