COMBINDEMAX 2027
الذهاب إلى القناة على Telegram
إظهار المزيد
لم يتم تحديد البلدالفئة غير محددة
1 879
المشتركون
+324 ساعات
+177 أيام
+37130 أيام
أرشيف المشاركات
1 874
2027AL | REVISION
COMBINED MATHS🔥
2 DAYS TO GO🏃
__________________________
උගන්වනවා නෙමෙයි මේ පාර
කොටලා පොවන්න යන්නේ😋
PHYSICAL පන්ති ආරම්භය
📆සැප්: 4 සිකුරාදා
🕓උදෑසන 7ට
🏫Gravity-නුගේගොඩ
ONLINE පන්ති ආරම්භය
📆සැප්: 4 සිකුරාදා
🕓රාත්‍රී 7.30ට
🔗YOUTUBE Live
සියලුම විස්තර සඳහා අපගේ telegram සමූහයට එකතුවන්න.
https://t.me/soosage27
විමසීම: 0742797373
COMBINEDMAX
චතුෂ්ක සූසගේ(B.Sc)
1 874
සැප්තැම්බර් 2 රාත්‍රී 8ට🔥
_________________
2027AL | REVISION
COMBINED MATHS
ඔයා අසාර්ථක වුනාද? ඔයාව අසාර්ථක කලාද? අපි open කතා කරමු!
🤝අවුරුදු 3ක් පන්ති ගිහින් A එකක් හරි, B එකක් හරි ආවේ නැද්ද! ඒක ඔයාගේ විතරක් වැරද්දක්ද?
🤝අවුරුදු 1.5ක් පන්ති ගිහින් තාමත් term test එකට ලකුණු 50ක් වත් නැද්ද! ඒක ඔයාගේ විතරක් වැරැද්දක්ද?
🤝ඉස්සරහම පේලිවල අයට තේරෙන පාඩම්, ඔයාට තේරෙන්නේ නැද්ද! ඒක ඔයාගේ විතරක් වැරැද්දක්ද?
සමස්ථය ගොඩදාන්න බැරි
පරණ ක්‍රමය අපි වෙනස් කරමු!
📆සැප්තැම්බර් 2(බදාදා)
🕓හරියටම රාත්‍රී 8ට
සියලුම විස්තර සඳහා අපගේ telegram සමූහයට එකතුවන්න!
🔗https://t.me/soosage27
විමසීම: 0742797373
COMBINEDMAX
චතුෂ්ක සූසගේ(B.Sc)
1 874
2027AL | REVISION
COMBINED MATHS🔥
3 DAYS TO GO🏃
_________________________
අකුරක් නෑර 0 සිට සමස්ත විෂය නිර්දේශයම 100% අවසන් කරන කොළඹ එකම පුනරීක්ෂණ පාඨමාලාව!
PHYSICAL පන්ති ආරම්භය
📆සැප්: 4 සිකුරාදා
🕓උදෑසන 7ට
🏫Gravity-නුගේගොඩ
ONLINE පන්ති ආරම්භය
📆සැප්: 4 සිකුරාදා
🕓රාත්‍රී 7.30ට
🔗YOUTUBE Live
සියලුම විස්තර සඳහා අපගේ telegram සමූහයට එකතුවන්න.
https://t.me/soosage27
විමසීම: 0742797373
COMBINEDMAX
චතුෂ්ක සූසගේ(B.Sc)
1 874
මම මගේ වගකීම කලා🔥
මූලික ගණිතය✅
තාත්වික සංඛ්‍යා✅
අසමානතා✅
ලඝු✅
භින්න භාග✅
තව ඉතිරි ශ්‍රිත විතරයි.
ඒකත් හෙට වගේ පැයක් දාල ඉවර කරලම දානවා. සැප්:3 රෑ 12 වෙනකොට Foundation එක youtube එකෙන් අයින් කරලා දානවා.
අපි එහෙමයි⚡️
කරනවා නම් හරියට කරමු
නැත්තම් නොකර ඉමු😘💗
1 874
Foundation part 2
අද රෑ 8ට ඉතුරු ටික ඉවරකරලා දාමු. එතකොට වැඩේ ඉවරයි. ඔයාල revision එනකොට සුලුකරන්න idea එකක් තියෙනවා එතකොට.
එහෙනම් අවශ්‍ය කට්ටිය 8ට එන්න🔥
1 874
https://www.youtube.com/live/uhGi1yaf6Ik?si=lGdnTOE4alEF2x5T
පුතාලා, comment එකක් දාමුද 2mints අරගෙන අද වැඩේ ගැන.
ආදරෙයි!!!
උම්ම්ම්ම්ම්ම්මහ් 🙌😋💗
1 874
අද රෑ 8ට වැඩේ යනවා.
අවශ්‍ය කට්ටිය විතරක් ඇවිල්ලා, තමන්ගේ සුලුකිරීම් හදාගන්න පුතාලා.
💗
1 874
FOUNDATION | 2027AL
REVISION එකට කලින්🔥
__________________________
රිවිෂන් එන්න කලින් අඩුපාඩු හදාගමු!
"A" සාමාර්ථයක් Confidence පිට අරගන්න බලාපොරොත්තුවෙන කෙනෙක් එයාගේ පොඩිම අඩුපාඩුවේ ඉඳලා හදාගන්න ඕනි අකුරක් නෑර. අපි මේ ලෑස්ති වෙන්න දවස් දෙකකින් 0 මට්ටමේ තියෙන ඔයාගේ දැනුම සහ පිළිවෙල, ඉතාම හොඳ මට්ටමකට දියුණු කරලා දෙන්න.
Part 01
🧶මූලික සුලුකිරීම්
🧶තාත්වික සංඛ්‍යා
🧶සරල අසමානතා
Part 02
🧶දර්ශක හා ලඝුගණක
🧶භින්න භාග
🧶නිර්දේශිත ශ්‍රිත
සියලුම විස්තර සහ නිබන්ධන/live link සඳහා අපගේ telegram සමූහයට එකතුවන්න.
🔗https://t.me/soosage27
COMBINEDMAX
චතුෂ්ක සූසගේ(B.Sc)
1 874
PRE REVISION | 2027AL
COMBINED MATHS
කොළඹට Applied අගෝස්තුවක්🔥
🔗සන්ධිකල දඬු(දෙවන දවස)
📆අගෝස්තු 21 සිකුරාදා(හෙට)
⏳7am-2pm
🏫Gravity-නුගේගොඩ
Physical සහභාගීවන දරුවන්ගෙන් රු:100ක මුදලක් ශාලාගාස්තු ලෙස එකතුකරනු ලැබේ.
Youtube live බලන්නත් පුලුවන්. ඉගෙන ගන්න ආස අය ඉගෙනගන්න. සල්ලි එපා🙌
සියලුම විස්තර සහ නිබන්ධන/live link සඳහා අපගේ WhatsApp සමූහයට එකතුවන්න.
https://chat.whatsapp.com/GcWRdXQqzHpBjxCDEg1XNf?mode=gi_t
COMBINEDMAX
චතුෂ්ක සූසගේ(B.Sc)
1 874
Revision සමාරම්භය🔥
Combined Maths | 2027 A/L⚡️
____________________________
Physical + Online
අපි, අඛණ්ඩව වසර 3ක් කොළඹ විශිෂ්ටතම පුනරීක්ෂණ පන්තියයි!
2021- විශ්වවිද්‍යාලය ප්‍රවේශ 71+
2022- විශ්වවිද්‍යාලය ප්‍රවේශ 156+
2023- විශ්වවිද්‍යාලය ප්‍රවේශ 541+
2023 උසස්පෙළ තුල පමණක්,
දිස්ත්‍රික් පළමු 10/20ක්, දිස්ත්‍රික් පළමු 85/100ක්, A සාමාර්ථ 110ක්, B සාමාර්ථ 226ක්, AB සාමාර්ථ 336ක් හා ඉංජිනේරු පීඨ සඳහා සිසුන් 150ක් අප පන්තිය මගින් නිර්මාණය කර තිබෙනවා.
මෙය කොළඹ ටියුශනයේ තරුණ ගුරුවරයෙකු සතු එකම සහ ප්‍රබලතම ප්‍රතිඵල ලේඛනයයි!
Telegram-
https://t.me/soosage27
Chat Group-
https://t.me/sooosa2027chat
අංගසම්පූර්ණ විස්තරය දැන ගන්න පහත වීඩියෝව නරඹන්න.
https://youtu.be/A8ylWoNW8wk?si=6ZYXstQhIa0fiYDj
COMBINEDMAX
චතුෂ්ක සූසගේ(B.Sc)
1 874
PRE REVISION | 2027AL
COMBINED MATHS
කොළඹට Applied අගෝස්තුවක්🔥
📆අගෝස්තු 17 සඳුදා(හෙට)
🕓7am-7pm
🏫Gravity-නුගේගොඩ
Physical සහභාගීවන දරුවන්ගෙන් රු:150ක මුදලක් ශාලාගාස්තු ලෙස එකතුකරනු ලැබේ.
Youtube live බලන්නත් පුලුවන්. ඉගෙන ගන්න ආස අය ඉගෙනගන්න. සල්ලි එපා🙌
සියලුම විස්තර සහ නිබන්ධන/live link සඳහා අපගේ WhatsApp සමූහයට එකතුවන්න.
https://chat.whatsapp.com/GcWRdXQqzHpBjxCDEg1XNf?mode=gi_t
COMBINEDMAX
චතුෂ්ක සූසගේ(B.Sc)
1 874
+3
Revision සමාරම්භය🔥
Combined Maths | 2027 A/L⚡️
____________________________
Physical + Online
අපි, අඛණ්ඩව වසර 3ක් කොළඹ විශිෂ්ටතම පුනරීක්ෂණ පන්තියයි!
2021- විශ්වවිද්‍යාලය ප්‍රවේශ 71+
2022- විශ්වවිද්‍යාලය ප්‍රවේශ 156+
2023- විශ්වවිද්‍යාලය ප්‍රවේශ 541+
2023 උසස්පෙළ තුල පමණක්,
දිස්ත්‍රික් පළමු 10/20ක්, දිස්ත්‍රික් පළමු 85/100ක්, A සාමාර්ථ 110ක්, B සාමාර්ථ 226ක්, AB සාමාර්ථ 336ක් හා ඉංජිනේරු පීඨ සඳහා සිසුන් 150ක් අප පන්තිය මගින් නිර්මාණය කර තිබෙනවා.
මෙය කොළඹ ටියුශනයේ තරුණ ගුරුවරයෙකු සතු එකම සහ ප්‍රබලතම ප්‍රතිඵල ලේඛනයයි!
සියලුම තොරතුරු සඳහා Telegram Channel එකට සම්බන්ධ වෙන්න.
https://t.me/soosage27
COMBINEDMAX
චතුෂ්ක සූසගේ(B.Sc)
1 874
"2027 A/L ළමයි 50 දෙනෙක්, අද 2026 A/L Pure Maths Paper එකට සාර්ථකව මුහුණ දුන්නා!" 🔥💯
විභාගෙට තව අවුරුද්දක් තියෙද්දී, අද අපි අපේ 2027 Batch එකේ දරුවෝ 50 දෙනෙකුට Real A/L Experience එක ලබා දුන්නා.
🏛 Real Exam Hall Setup
👮♂️ A/L විභාග නිරීක්ෂණ කටයුතු වල යෙදෙන නිලධාරීන්ගේ අධීක්ෂණය
📜 A/L සියලුම විභාග නීති රීති අකුරටම ක්‍රියාත්මක කිරීම
Paper එක විතරක් නෙවෙයි, Exam Hall එකේ තියෙන Pressure එක, Time Management සහ Real Exam Environment එක කියන්නේ මොකක්ද කියලා එයාලා අද අත්විඳලා ඉවරයි!
ගුරුවරයෙක් විදියට මට අද තියෙන්නේ ලොකු ආඩම්බරයක් සහ සතුටක්.
"A/L කියන්නේ පාඩම් කරන එකට විතරක් නෙවෙයි, Exam එකට Face කරන Strategy එකට!"
මේ Challenge එක භාරගෙන අද සාර්ථකව Paper එක කරපු මගේ දරුවෝ 50 දෙනාටම සුබ පැතුම්!
1 874
අපි ඔයාලට උදව්වක් විදියට කරලා දීපු pure ටික, ඔයාලට අද AL pure paper එක ලියන්න උදව්වක් වුනාද?
1 874
මහන්සි!!!😄
ඒ මොනාද ඒ. එහෙම එකක් ගෑවිලවත් නෑ. මොකද කියන්නේ. PURE Part B එක සමූල දූෂණය වෙන්නම අපි අනුමාන ප්‍රශ්න set එකක් හදමුද?
තීරණය ඔයාගේ අතේ🫵
