Camelia 🍁
رفتن به کانال در Telegram
نمایش بیشتر
کشور مشخص نشده استدسته بندی مشخص نشده است
331
مشترکین
+1924 ساعت
+527 روز
+5430 روز
تعداد پستها
در حال بارگیری داده...
واکنشها
نظرات
ستارههای تلگرام
بهترین پستها بر اساس
در حال بارگیری داده...
تجزیه و تحلیل انتشار
پست ها | ديناميک بازديد ها | |||||
මේකෙ තවත් උදාහරණයක් විදිහට Sc 3+ ගන්නත් පුලුවන්... | 88 | 0 | 0 | 5 | Loading... | |
🌵 Chem point No. 44
ආන්තරික මූලද්‍රව්‍ය සාමාන්‍යයෙන් පාට පෙන්නනවා.
පාටක් පෙන්නන්නෙ නැති අවස්ථාවක් තමයි Ti 4+ සුදු පාට පෙන්නන එක. | 2 084 | 3 | 2 | 6 | Loading... | |
🐢 Chen point No. 43
බෙන්සීන්ගෙ C--C බන්ධනය, C=C බන්ධනයකයි C--C බන්ධනයකයි අතරමැදි ස්වභාවයක් තමයි පෙන්නන්නෙ.
ඒ නිසා,
සාමාන්‍ය C=C බන්ධනයකට වඩා බෙන්සීන්ගෙ C--C බන්ධනයේ දිග වැඩියි.
ඊටත් වඩා සාමාන්‍ය C--C බන්ධනයේ දිග වැඩියි. | 2 099 | 2 | 0 | 6 | Loading... | |
Chapter closed after 2 yrs 🥹❤️
#GampahaLastDay | 236 | 0 | 0 | 21 | Loading... | |
🍀 Chem point No. 42
න්‍යෂ්ටියෙන් ඉවතට යනකොට අනුයාත ( එක ළඟ තියෙන ) ශක්ති මට්ටම් දෙකක් අතර ශක්ති වෙනස ක්‍රමයෙන් අඩුවෙනවා.
හැබැයි ශක්ති මට්ටම් 2ක් අතර තියෙන ජ්‍යාමිතික පරතරය ක්‍රමයෙන් වැඩිවෙනවා. | 1 577 | 1 | 3 | 10 | Loading... | |
Thank you guys 🥹❤️ | 239 | 0 | 0 | 15 | Loading... | |
Good morning Lamai ❤️ | 242 | 0 | 0 | 15 | Loading... | |
🐚 Chem point No. 41
පරිපූර්ණ වායු දෙකක් මිශ්‍ර වුණාම එන්තැල්පි වෙනසට මොකද වෙන්නෙ?
එන්තැල්පිය කියන්නෙ මොකද්ද?
ප්‍රතික්‍රියාවක් වෙද්දි පිටවන හෝ අවශෝෂණය වෙන තාපය ගැන අගයක්.
එන්තැල්පි වෙනස ධන වෙන්නෙ?
බන්ධන කැඩිලා තාපය අවශෝෂණය වෙනකොට.
එන්තැල්පි වෙනස ඝෘණ වෙන්නෙ?
බන්ධන හැදෙද්දි තාපය පිටවෙනකොට.
පරිපූර්ණ වායු වල අන්තර් අණුක ආකර්ෂණ බල නොසලකා හරිනවනෙ. ඒ නිසා බන්ධන හැදෙන්න, කැඩෙන්න විදිහක් නෑ.
ඒ නිසා පරිපූර්ණ වායු දෙකක් මිශ්‍ර වුණාම එන්තැල්පි වෙනස බිංදුවයි. ( එන්තැල්පියේ වෙනසක් වෙන්නෙ නෑ. )
තාප විපර්‍යාසයත් බිංදුවයි. ( Q/n = H නිසා. )
එතකොට එන්ට්‍රොපිය?
වායු දෙකක් මිශ්‍ර වුණාම අහඹුතාවය වැඩි වෙන නිසා එන්ට්‍රොපි වෙනස ධන වෙනවා.
Delta G හොයාගන්න පුලුවන් G = H - TS සමීකරණෙට ආදේශ කරලා.
එතකොට එනවා delta G ඝෘණ කියලා.
ඒ කියන්නෙ පරිපූර්ණ වායු දෙකක් මිශ්‍ර වීම ස්වයංසිද්ධ ප්‍රතික්‍රියාවක්. 🌚 | 1 334 | 5 | 0 | 8 | Loading... | |
🐣 Chem point No. 40
ඉතා සිහින් ඇලුමිනියම් පත්‍ර තුළින් කැතෝඩ කිරණ වලට විනිවිද යන්න පුලුවන්.
ඒකත් එක්කම ආයෙ මතක් කරගන්න කෲක්ස් නළය හදලා තියෙන ZnS බිත්තිවල කැතෝඩ කිරණ වැදුනම කොළ පාටක් නිරීක්ෂණය වෙනවා කියලා. - කැතෝඩ කිරණ වල ප්‍රතිදීප්තතාවය 🌚 | 2 197 | 3 | 0 | 11 | Loading... | |
Good morning Lamai 🌚❤️ | 254 | 0 | 1 | 13 | Loading... |

