fa
Feedback
Camelia 🍁

Camelia 🍁

رفتن به کانال در Telegram

نمایش بیشتر
کشور مشخص نشده استدسته بندی مشخص نشده است
331
مشترکین
+1924 ساعت
+527 روز
+5430 روز
آرشیو پست ها
මේ දවස්වල පාඩම් කරද්දි එක දිගට වැඩ කරගෙන යන්න අමාරු අයට... https://youtu.be/eW2KhSwMZWQ?si=OiBT9bCwMQCW0WoL

2019 ඉඳන් 2024 වෙනකන් bio වල වැඩිම mcq ගානක් අහලා තියෙන්නෙ මෙන්න මේ කොටස් වලින්. සත්ත්වයා පාඩමේ එක එක කොටස් වලින් අහලා තියෙන
2019 ඉඳන් 2024 වෙනකන් bio වල වැඩිම mcq ගානක් අහලා තියෙන්නෙ මෙන්න මේ කොටස් වලින්. සත්ත්වයා පාඩමේ එක එක කොටස් වලින් අහලා තියෙන mcq ගාන තමයි ඔය රතු පාටින් ලියලා තියෙන්නෙ.

Repost from |Gwen Notes|✨
🔻එක් එක් මිනුම් උපකරණ වල මිනුම් පරාස✨ ⭐වර්නියර් කැලිපරය 0.1mm සිට 15cm ⭐මයික්‍රොමීටර් ස්කුරුප්පු ආමානය 0.01mm සිට 25mm ⭐ගෝලමානය -10mm සිට +10mm ⭐චල අන්වීක්ෂය 0.1mm සිට 18cm #copied Group එකේ ළමයෙක් දාල තිබ්බෙ🌝

Repost from |Gwen Notes|✨
Final Organic Reminder🤍💫
◇ඔන්න එහෙනම් organic වලට දාන අන්තිම එක♡°•○¤ ☆පරිවර්තනයකදි කාබන් ගාන වැඩි කරන ක්‍රම 4යි. 1.Na 2.ග්‍රීනාඩ් 3.සංගණනය (Aldehyde/ Ketone ) 4.-CN ඇවිත් ○ඔය ටිකෙනුත් කෙලින්ම(ඒ සංයෝගයෙන් ම)double වෙලා නම් ඒක 3වෙනි එකට තමයි වැටෙන්නෙ ගොඩක් දුරට. ☆LiAlH4 වලින් ඔක්සිහරණය කරන්න පුලුවන් 5දෙනයි (5 Problems-1 Solution වගේ😁) 1.RCOH 2.RCOR 3.RCONH2 4.RCOOH 5.RCOOR (රටාවකට මතක තියාගන්න😌) ●NaBH4 වලට පුලුවන් මුල් 2 විතරයි. ☆R-OH(මධ්‍යසාරයක) -OH එකක් ආදේශ කරන්න පුලුවන් -X එකකට විතරමයි. ඒ නිසා මුලින් RX එක හදාගෙන එයාගෙන් අනිත් අයව හදාගන්න වෙනවා. ☆ඇමයිඩ භාෂ්මික මාධ්‍යයේ ජල විච්ජේදනය වෙලා හදන්නෙ RCOO- + NH3/ඇමීනයක් (කාබොක්සිලික් අම්ලයක් හදන්න නම් ඒ හැදෙන RCOO- ට අම්ලයක් දාන්න ඕනි.) තව එකක්: පිටතින් කාබනික සංයෝගයක් ගන්න එපා කිව්වොත් වියලි ඊතර්,මෙතනෝල් වගේ කාබනික ද්‍රාවක පාවිච්චි කරාට ප්‍රශ්නයක් නෑ😌 මේ ටික සමහර විට හෙට 8වෙනි ප්‍රශ්නෙ කරන අයට උදව්වක් වෙයි🌟 -Gwen✨