2027 Biology Game 360 | Bio Lucifer
رفتن به کانال در Telegram
🛡️BIO LUCIFER 🛡️ "මතක හිටින්නම ඉගෙනගන්න!" 🌀 අපි කවුද? 📚 කටපාඩම් කලාවෙන් බැහැරව, තර්කානුකූලව Biology ඉගෙන ගමු. 💻 නූතන තාක්ෂණය උපරිම ලෙස භාවිතා කරමින් Biology උගන්වන එකම Bio පන්තිය. 📝 Theory + Short Notes + Questions + Papers + Revision ✅ සියල්ලම
نمایش بیشترکشور مشخص نشده استدسته بندی مشخص نشده است
1 038
مشترکین
+724 ساعت
+1087 روز
+54830 روز
آرشیو پست ها
කාබෝහයිඩ්‍රේටවල අඩංගු ප්‍රධාන මූලද්‍රව්‍ය සංයුතිය වන්නේ කාබන්, හයිඩ්‍රජන් හා ඔක්සිජන් ය
පෘථිවියේ ඇති වඩාත් සුලබතම අකාබනික සංයෝගය කාබෝහයිඩ්‍රේට වේ
අයිස්වල ඝනත්වය ජලයේ ඝනත්වයට වඩා අඩු නිසා ජලය මත පාවේ
කිසියම් ද්‍රව්‍යයක් ජලයේ දියවීමේදී එක් එක් ද්‍රාව්‍ය අණුව වටකර ජල අණු ඒවා සමඟ හයිඩ්‍රජන් බන්ධන සාදයි.
Unit - 5 | මානව ශ්වසන පද්ධතිය✔️
━━━━━━━━━━━━━━━
▶️Respiratory System Session 01
▶️Respiratory System Session 02 Part 01
▶️ Respiratory System Session 02 Part 02
▶️Respiratory System Session 03
▶️Respiratory System Session 04
━━━━━━━━━━━━━━
━━━━━━━━━━━━━━━
#මතක_හිටින්නම_ඉගෙනගන්න
Bio Lucifer | විලෝචන සිරිවර්ධන💠
ධ්‍රැව ප්‍රදේශවල සිටින ජීවීන්ට ශීත ඍතුවේදී නොනැසී පැවතීමට ජලයේ තාප ධාරිතාව ඉතා වැදගත්ය.
උෂ්ණත්වය 4°C ට වඩා අඩු වූ විට ජලයේ ඝනත්වය වැඩි වේ.
ධ්‍රැවීයතාව හේතුවෙන් ජලයට ඕනෑම ද්‍රව්‍යයක් දිය කළ හැකිය.
නිර්ධ්‍රැවීය අයනික සංයෝගයක් වන Lysozyme හොඳින් ජලයේ දිය වේ.
ද්‍රාව්‍යතාව කෙරෙහි වැඩි බලපෑමක් ඇති කරනුයේ අයනික ස්වභාවයයි
සාමාන්‍යයෙන් ද්‍රව්‍යයක ඝනත්වය එහි උෂ්ණත්වයට අනුලෝමව සමානුපාතික වේ.
ජලයට අධික වාෂ්පීකරණ තාපයක් පැවතීම උත්ස්වේදනය මඟින් ශාක දේහ පෘෂ්ඨ සිසිල්ව තබා ගැනීමට වැදගත් වේ
