es
Feedback
SR26 Updates

SR26 Updates

Ir al canal en Telegram

Educational purpose only. Video excerpt from Mr.Samitha Rathnayeke's class. All rights belong to the respective teacher. If any issue, content will be removed. @SRTadmin_bot ⚡️ https://t.me/+jzC7mPITocszN2Nl https://t.me/+B-YXjHoUxz1lNzdl

Mostrar más
2 361
Suscriptores
+724 horas
+517 días
+63330 días
Archivo de publicaciones
Unit 1 & 2 මාසයක් ඇතුළත cover කරගන්න ( දවස් 12න් ) සමිත සර්ගෙ පරණ අවුරුද්දක videos YT දාලා දෙන්නම්. එතකොට Full Syllabus එකම තියෙන නිසා ඕනි ළමයෙක්ට Physics ගොඩ දාගන්න ලේසි වෙයි...❤️ 26 අයට නෙමේ😕

හෙට හෙට හෙට 📣 2026 Physics Finale Triple Blaster 📣අවසන් තුරුම්පුව👋Exam එකට සියල්ල අනුමාන ලබා දෙන ලංකාවෙම එකම Live එක 🔥Day
හෙට හෙට හෙට 📣 2026 Physics Finale Triple Blaster 📣අවසන් තුරුම්පුව👋Exam එකට සියල්ල අනුමාන ලබා දෙන ලංකාවෙම එකම Live එක 🔥Day 02 📣 🔥සමිත රත්නායක සර්ගේ පූර්ණ මගපෙන්වීම යටතේ ජනිදු ලීලානන්ද 2026 වෙනුවෙන් ලංකාවට නොමිලේ Exam එකට අනුමාන සහිතව ලංකාවේ එකම Paper Discussion එක ( දෙවෙනි තුරුම්පුව ) 📣 Youtube Live VIP Link❤️ https://youtube.com/live/BAh5L5GWbtQ?feature=share 📣පේපරේ මෙතනින් Download කරගන්න අනිත් අයටත් Share කරන්න https://drive.google.com/drive/folders/17w-8BA17YEA_mtNokh5xDKyKK8VS5kRS අනිවාර්යයෙන් 2026 A/L PHYSICS Paper එක ගොඩදාගන්න එන්න 💕 👩‍💻ජූලි 19 ඉරිදා ( හෙට ) 💬උදෑසන 8 සිට 💠ලංකාවටම නොමිලේ මේ Paper එක ඔයා අනිවාර්යයෙන් කරන්න සහ අනිවාර්යයෙන් ඔයා Discussion එක සම්බන්ධ වන්න ❤️ 👋සමිත රත්නායක සර්ගේ පූර්ණ මගපෙන්වීම යටතේ ජනිදු ලීලානන්ද🤝 ඔයාගේ A/L Physics කරන යාලුවටත් Share කරන්න අමතක කරන්න එපා👋 Join Our Whatsapp Channel 🫵 https://whatsapp.com/channel/0029Vb8ESLa9cDDR7TtiIE3i #Gen_එකට_Match_වෙන_Physics

ළමයි මේ පෙත්සම "one-side" ප්‍රින්ට් අවුට් අරගෙන ඔයාලගේ ප්‍රාදේශීයව සහ විශාල පරිමාණයෙන් පාසල් , උපකාරක පන්ති , පේපර් සෙන්ටර්ස් වලින් අත්සන්  අරගෙන එවන්න පුලුවන් අය බොට්ට මැසේජ් එකක් දාන්න. Bot Link👇👇👇 @postponedexamhelp_bot

පුළුවන් කෙනෙක් දෙන්න👇 @amanda11010

Mata puluwan nam charitha sirge electro chemistry note ekak hoayala dennako me liyapu kenekgen. Mage note eka nathi wela mata aye mula idan hadanna welawak na thiyana time ekath ekka. Essay wala aniwaren liyanna inna prashnayak nisa atha arinnath ba. Pls puluwan nm groups wala msg ekak dala hari mata note eka hoyala dennako. Me welawe karana loku udawwak🙏❤️

ළමයි, 2026 උසස් පෙළ සිසුන් ට සිදු වූ ඉතිහාසයේ දරුණුතම අසාධාරණය වෙනුවෙන් අපි ඊළඟට කරගෙන යන වැඩපිළිවෙල ගැන සමිත සර් සමග සාකච්ඡා
ළමයි, 2026 උසස් පෙළ සිසුන් ට සිදු වූ ඉතිහාසයේ දරුණුතම අසාධාරණය වෙනුවෙන් අපි ඊළඟට කරගෙන යන වැඩපිළිවෙල ගැන සමිත සර් සමග සාකච්ඡා කිරීමේදී අපිට ඒ සඳහා වැය වන මුදලින් 1/6 ක කොටසක් සිසුන් වෙනුවෙන් පරිත්‍යාග කිරීමට සමිත රත්නායක ගුරුතුමා ඉදිරිපත් උනා ළමයි. කිසිම දෙයක් බලාපොරොත්තු නොවී , හරිම නිහතමානීව ළමයි විදියට අපි කර ඉල්ලීම බාර ගෙන මේ අවස්ථාවේදී අපිව විශ්වාස කරලා සහය දුන්න සමිත සර්ට ගොඩක් ස්තුතියි.. ❤️ මොන දේ උනත් , එකක් නම් අනිවාර්යෙන් කියන්න ඕන... අපි ඉස්සරහට කරගෙන යන කාර්යයක් නිසා අපිට සාධාරණයක් සිදු කරගන්න පුළුවන් උනත් බැරි වුණත් මේ ගුරුවරුන්ගේ දායකත්වය නම් අනිවාර්යෙන්ම අගය කළ යුතුමයි. Silent Hero 🙌🔥

අද රෑට කලින් දාපු චැනල් ලින්ක් ටික revoke කරනවා🚫 අන්තිම දවස් නිසා අලුතින් කවුරුවත් අවට වැඩක් නැති නිසාත්... Revise & පේපර් ලින්ක් අයින් කරන්නේ නැහැ. https://t.me/Updates_SR26/153🔗 Request දැනට දාලා තියෙන අයව add කරනවා✅ ප්‍රශ්න ප්‍රශ්න🙊

Repost from SR26 Updates
PAPER 08, 09 & Discussion updated✅ https://t.me/c/3581716440/164 https://t.me/c/3445046613/178 https://t.me/c/3445046613/179 Revise Class Updated✅ https://t.me/c/4413782618/21
Before Click links, Please Join with private channels whare class record uploaded Discussion VD Join here👈 Paper PDF Join here👈 Revise VD Channel 👈
Link එකත් ඔයාලගේ යාලුවෝ අතර Share කරගන්න👇 https://t.me/Updates_SR26/153🔗 @Updates_SR26📝

Revise Class Updated❗️ Special Revise ගුරුත්වාක්ෂණ ක්ෂේත්‍රය Channel Link 🔗https://t.me/+BMr-SR2unZY1YzU1 Class Link 🔗https://t.me/c/4413782618/21 @Updates_SR26📝

PAPER 08, 09 & Discussion updated✅ https://t.me/c/3581716440/164 https://t.me/c/3445046613/178 https://t.me/c/3445046613/179
Before Click links, Please Join with private channels whare class record uploaded Discussion VD Join here👈 Paper PDF Join here👈
Link එකත් ඔයාලගේ යාලුවෝ අතර Share කරගන්න👇 https://t.me/Updates_SR26/153🔗 @Updates_SR26📝

Revise Class Updated❗️ ළමයි 50කට වඩා msg දාලා තිබ්බා වීඩියෝ එක ඉල්ලලා, සමාවෙන්න ඕනි ඒ ඔක්කෝගෙන්ම🔕 මේ දවස ටිකේ මට මාර අපලයක් තියෙන්නේ. දෙවැනි පාරටත් ලැප් එකට ෂෝට් එක හම්බුනා. වෙලාවකට හිතෙනවා මේකත් ලොකු පවක් කියලා😕 Lap එකට කෙල වෙන්න කලින් දාපු අන්තිම Revise class එක පහලින් ටැග් කරලා තියෙන්නේ. https://t.me/c/4413782618/19 ලින්ක් එක වැඩ නැත්නම්👇 https://t.me/+BMr-SR2unZY1YzU1 තෙරුවන් සරණයි කියන් යමල්ලා මටයි ලැප් එකටයි❤️🙂

⏰උදෑසන 8 ට 2026 Physics Final Triple Blaster 📣 අවසන් තුරුම්පුව 👋 Exam එකට සියල්ල අනුමාන ලබා දෙන ලංකාවෙම එකම Live එක 🤝 🫡 ස
උදෑසන 8 ට 2026 Physics Final Triple Blaster 📣 අවසන් තුරුම්පුව 👋 Exam එකට සියල්ල අනුමාන ලබා දෙන ලංකාවෙම එකම Live එක 🤝 🫡 සමිත රත්නායක සර්ගේ පූර්ණ මගපෙන්වීම යටතේ ජනිදු ලීලානන්ද 📺Youtube Link https://youtube.com/live/pk7XtIWipzs?feature=share 📝Final Paper https://drive.google.com/drive/folders/17w-8BA17YEA_mtNokh5xDKyKK8VS5kRS 🚀2026 වෙනුවෙන් ලංකාවට නොමිලේ Exam එකට අනුමාන සහිතව ලංකාවේ එකම Paper Discussion එක 📣

Dialog Router පද්ධතියේ නඩත්තු කටයුත්තක් හේතුවෙන්, අද රාත්‍රී 11:00 දක්වා Unlimited Data නොමිලේ අන්තර්ජාල කටයුතු කිසිදු සීමාවකින් තොරව අද රාත්‍රී 11:00 දක්වා පමණක් Dialog Router භාවිතා කරන ඔබේ මිතුරන්ටත් මේ පණිවිඩය Share කරන්න

Repost from SR26 Updates
භෞතික විද්‍යාව සමිත රත්නායක Theory / Paper 2026 A/L ⛔️එකපාර Channel ඔක්කොටම Add වෙන්න          👉 Click Here 👈 ක්ෂේත්‍ර පාඩම්(Main Channel) 👉https://t.me/SR26_theory ධාරා විද්‍යුතය 👉https://t.me/+eeQoBRZjh55iMWE1 පදාර්ථයේ යාන්ත්‍රික ගුණ 👉https://t.me/+liEj0sAoVzBkODRl ඉලෙක්ට්‍රොනික විද්‍යාව 👉https://t.me/+Mpz-knyv5AgyMjg1 තාපය 👉https://t.me/+O0_vLQUm6WpkOWQ1 Special Revise 👉https://t.me/+BMr-SR2unZY1YzU1 26 Revision 👉https://t.me/+CAtnr1DjbPA2MWVl Practical Recovery 👉https://t.me/+ENBJKMmz7FE0Yzg1 Theory Tute 👉https://t.me/+WFwQoKdaHlI1ZDg1 26 Paper PDF 👉https://t.me/+busuzh4wZNU3NjA1 26 Paper 👉https://t.me/+11ZnPlz0aIUwODU1
📢 විශේෂ දැනුම්දීමයි වත්මන් තත්ත්වය හමුවේ ඉගෙනීමේ අපහසුතා ඇති සිසුන් වෙනුවෙන් Recording upload කිරීමට කටයුතු කර ඇත. ඔබ සැමගේ සහයෝගය අපේක්ෂා කරමු 🙏
⚠️ යම්කිසි පැමිණිල්ලක් හෝ ගැටලුවක් තිබේ නම් පහත Bot වෙත යොමු කරන්න @SRTadmin_bot ⚡️ @SRTadmin_bot ⚡️ @SRTadmin_bot ⚡️

🔰 ළමායි, 👉 ඔන්න කියපු විදිහටම “පදාර්ථයේ යාන්ත්‍රික ගුණ” සීඝ්‍ර පුනරීක්ෂණයෙ වීඩියෝ එක හැදුව. 🔶 ප්‍රත්‍යස්ථතාව, දුස්ස්‍රාවීතාව, පෘෂ්ටික ආතතිය කොටස් තුනම සුපිරියට මේකෙදි මතක් කරනව. 🔶 එකකට පැය 1/2 ගානෙ වැඩේට පැය එකහමාරක් ගියා. 🔶 වීඩියෝ එක බලන්න කලින් පහත දැක්වෙන PDF එකේ printout එකක් ගන්න.

2026 Physics Finale Triple Blaster 📣අවසන් තුරුම්පුව👋Exam එකට සියල්ල අනුමාන ලබා දෙන ලංකාවෙම එකම Live එක 🔥 🫡සමිත රත්නායක සර
2026 Physics Finale Triple Blaster 📣අවසන් තුරුම්පුව👋Exam එකට සියල්ල අනුමාන ලබා දෙන ලංකාවෙම එකම Live එක 🔥 🫡සමිත රත්නායක සර්ගේ පූර්ණ මගපෙන්වීම යටතේ ජනිදු ලීලානන්ද 2026 වෙනුවෙන් ලංකාවට නොමිලේ Exam එකට අනුමාන සහිතව ලංකාවේ එකම Paper Discussion එක 📣 Youtube Live VIP Link❤️ https://youtube.com/live/pk7XtIWipzs?feature=share 👇පේපරේ මෙතනින් Download කරගන්න අනිත් අයටත් Share කරන්න https://drive.google.com/drive/folders/17w-8BA17YEA_mtNokh5xDKyKK8VS5kRS අනිවාර්යයෙන් 2026 A/L PHYSICS Paper එක ගොඩදාගන්න එන්න 🤝 💻ජූලි 12 ඉරිදා 📚උදෑසන 8 සිට 💠ලංකාවටම නොමිලේ මේ Paper එක ඔයා අනිවාර්යයෙන් කරන්න සහ අනිවාර්යයෙන් ඔයා Discussion එක සම්බන්ධ වන්න ❤️ 👋සමිත රත්නායක සර්ගේ පූර්ණ මගපෙන්වීම යටතේ ජනිදු ලීලානන්ද🤝 ඔයාගේ A/L Physics කරන යාලුවටත් Share කරන්න අමතක කරන්න එපා👋 #Gen_එකට_Match_Physics

⏳ A/L විභාගයට දැන් ඉතුරු වෙලා තියෙන්නේ දින කිහිපයයි… 😓 Theory අමතක වෙලාද? 🤯 MCQ ගණන් හිතාගන්න බැරිද? 😰 “Theory ඔක්කොම බලලා
⏳ A/L විභාගයට දැන් ඉතුරු වෙලා තියෙන්නේ දින කිහිපයයි… 😓 Theory අමතක වෙලාද? 🤯 MCQ ගණන් හිතාගන්න බැරිද? 😰 “Theory ඔක්කොම බලලා ඉවර කරන්න බෑ මේ දවස් ටිකට” කියලා හිතෙනවද? බය වෙන්න එපා! ❤️ 🔥 150+ විභාග මට්ටමේ MCQs හරහා… ✅ සම්පූර්ණ Physics Syllabus එකම නැවත මතක් කරමු. ✅ MCQ එකක් දකිද්දි හිතන්න ඕන විදිය ඉගෙන ගමු. ✅ කෙටි ක්‍රම, Tricks සහ Exam Thinking Patterns එකටම පුහුණු වෙමු. ✅ නිතරම අහන සංකල්ප සහ ලකුණු අහිමි කරන වැරදිත් සාකච්ඡා කරමු. 🎯 A එකකින් Rank එකකට…… 🎯 S එකකින් A එකකට මොන මට්ටමේ හිටයත් මේකට එන්නම වෙනවා ……. මේ Seminar එක ඔබ වෙනුවෙන්මයි! 🌍 ලංකාවටම Online 💯 සම්පූර්ණයෙන්ම නොමිලේ 📲 Zoom Link සහ Tute PDF ලබා ගැනීමට අපගේ Telegram Channel එකට අදම සම්බන්ධ වන්න. https://t.me/MissonA_plus ⚡*Mission A+ ‘26* 📅 ජූලි 17 🕕 සවස 6.00 – මධ්‍යම රාත්‍රී 12.00 📞 වැඩි විස්තර සඳහා: 078 317 23 15 “දැන් කරන Smart Revision එක… Result Day එකේ වෙනස වෙයි!” 🚀

Repost from Science Pilot
ලකුණු නැ කියලා Exam අතාරින්න හිතෙනවද ?

අපේ සියලුම නාලිකා අද සිට සතියක් ඇතුළත Privet channels ලෙස වෙනස් කරන්න තීරණය කරා. ඔයාලා අදුරන අයට links share කරන්න. මේ විදිහට Public තිබ්බොත් අපිට කේස් එකක් යන්න Chance එකක් තියෙනවා. Join Links ඉවත් කිරීම පමණි සිදු කරන බැවින් දැනටමත් සිටින අයව ඉවත් නොවේ❤️ https://t.me/Updates_SR26/153

🔴ළමයි, අද live එක කරන්න වෙන්නෙ නැහැ. මේ සතියෙ “පදාර්ථයේ යාන්ත්‍රික ගුණ” සහ “ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍ර” පාඩම් දෙකම cover කරනව. විස්තර ඉදිරියෙදි දාන්නම්.