STUDY HAPPILY🌺
Ir al canal en Telegram
You tube channel link ➡️ https://youtube.com/@study-u3?si=Mj1KrMaYz-7D7Me0
Mostrar más2 353
Suscriptores
-124 horas
-77 días
-1830 días
Archivo de publicaciones
2 352
📚Unit 2 Short Note (Part 1)
🔴ප්‍රාථමික අන්තර්ක්‍රියා
- සහසංයුජ බන්ධන
- අයනික බන්ධන
- ලෝහක බන්ධන
පිටු 2යි
අමිල දසනායක | Chemistry
#ආසාවෙන්_ඉගෙනගන්න✨
2 352
ඔන්න දැන් ඉතුරු Chemistry විතරයි.❤️
කලින් papers වල arrears තියනව නම් ඒවත් chemistry එකෙන් cover කරගමු🔥
මේ තියෙන්නෙ ගිය අවුරුද්දෙ Amila sir දීපු Before MCQ PDF එක.ආසාවට තාමත් save කරල තියාගෙන ඉන්නවා මතක සටහනක් විදිහට🥹
එහෙන් මෙහෙන් ලියල තියෙන්නෙ ඒ කරනකොට කටුවට ලියපු ඒවා.
ඔන්න මේ අවුරුද්දටත් sir දාල තියනව ප්‍රශ්නත් එක්කම.කලින් කරපු ඒවා හොය හොය ඉන්න දෙයක් නෑ ඒකෙම කරගෙන යන්න පුලුවන්.
මේ වෙලාවෙ F/S/C/B/A මට්ටමක ඉන්න ඕන කෙනෙක්ට sir කියන ටික විතරක් හරියට කරත් ඇති.
පේනවනෙ ඉතින් ගිය පාර අපිට ඔහොම ප්‍රශ්නත් එක්ක නම් හම්බුනේ නෑ...😒
(ඔයාලට සැප වැඩියි😏)
2 352
විශේෂ කාබනික පරිවර්තන
⛔️32 -50 දක්වා පරිවර්තන සදහා පිළිතුරු.
සැ.යු. මේ pdf එකේ මුල මම ඔයාලට දාලා තියෙනවා ළමයි මම tute එකේ වෙනස් කරපු පරිවර්තන සහ සමහර ප්‍රතිකාරක. ඒ ටික මුලින්ම ඔයාලගෙ tute එකේ හදාගන්න. ඊට පස්සේ තනියම 33-50 දක්වා පරිවර්තන ටික ඉක්මනට කරලා මේ marking එකෙන් පිළිතුරු check කරගන්න.❤️
2 352
Inorganic Chemistry
සියලු ප්‍රතික්‍රියා සහ Algorithms සහිත Smart Note එක.
හෙට Seminar එකට ඕන වෙනවා. මේකත් අරන් ලෑස්ති වෙලා එන්න. 20 උදේ 8.30 ට. ජය. ❤️❤️❤️
2 352
🔴 Organic වලට ගොඩක් වැදගත් පැහැදිලි කිරීම් ඔක්කොම වගේ උඩ tutes වල markings එක්ක තියෙනවා. Exam එකට යන්න කලින් අනිවාර්යෙන් කරලා යන්න.
@BioScope25
2 352
Shared via All PDF Reader, a practical app that makes reading and editing PDF files super convenient.
Free download:https://st.akrura.ltd/uuy6fa
2 352
CHEMISTRY M.C.Q POINTS 💨
🖥 GENARAL MCQ POINTS (13 Pages)
🖥 වායු & ශක්ති විද්‍යාව MCQ POINTS (9 Pages)
🖥 INORGANIC MCQ POINTS (10 Pages)
🖥 ORGANIC MCQ POINTS (13 Pages)
🖥 චාලක රසායනය MCQ POINTS (8 Pages)
🖥 කර්මාන්ත රසායනය MCQ POINTS (5 Pages)
© AURA NOTES #SHAREhttps://t.me/AlLKMainChannel
2 352
Organic ප්‍රතික්‍රියා මතක් කරගද්දි මේක ගොඩක් ප්‍රයෝජනවත් වෙයි.ප්‍රතික්‍රියාවලට අදාල අමතර වැදගත් කරුණුත් මේකෙ ලියලා තියෙනවා.ප්‍රයෝජනයක් ගන්න.
Credits - LayaraB-ℓσgу 💎✨
2 352
මෙත්මල් සර් 2011 ඉඳන් 2018 වෙනකල් past papers ටික නව විෂය නිර්දේශයට ගැලපෙන විදිහට සංශෝධනය කරපු Papers set එක දාන්නම්❤️
‼️‼️‼️‼️‼️‼️විභාගෙට යන්න කලින් අනිවාර්යයෙන්ම මේවා කරන්නම ඕනේ✅
මේ ටිකේ විවරණ videos මෙත්මල් සර්ගේ youtube channel එකේ දාලා තියෙනවා
Papers 👇
https://t.me/BiologyEssays/4465?single
විවරණ videos 👇
https://t.me/BiologyEssays/4472
