ar
Feedback
STUDY HAPPILY🌺

STUDY HAPPILY🌺

الذهاب إلى القناة على Telegram
2 352
المشتركون
-224 ساعات
-77 أيام
-2230 أيام
أرشيف المشاركات
+1
කාබනික_රසායනය_පරිවර්තන_300_Organic_Chemistry_.pdf

+4
📚Unit 2 Short Note (Part 1) 🔴ප්‍රාථමික අන්තර්ක්‍රියා - සහසංයුජ බන්ධන - අයනික බන්ධන - ලෝහක බන්ධන පිටු 2යි අමිල දසනායක | Chemistry #ආසාවෙන්_ඉගෙනගන්න

ඔන්න දැන් ඉතුරු Chemistry විතරයි.❤️ කලින් papers වල arrears තියනව නම් ඒවත් chemistry එකෙන් cover කරගමු🔥 මේ තියෙන්නෙ ගිය අවුරුද්දෙ Amila sir දීපු Before MCQ PDF එක.ආසාවට තාමත් save කරල තියාගෙන ඉන්නවා මතක සටහනක් විදිහට🥹 එහෙන් මෙහෙන් ලියල තියෙන්නෙ ඒ කරනකොට කටුවට ලියපු ඒවා. ඔන්න මේ අවුරුද්දටත් sir දාල තියනව ප්‍රශ්නත් එක්කම.කලින් කරපු ඒවා හොය හොය ඉන්න දෙයක් නෑ ඒකෙම කරගෙන යන්න පුලුවන්. මේ වෙලාවෙ F/S/C/B/A මට්ටමක ඉන්න ඕන කෙනෙක්ට sir කියන ටික විතරක් හරියට කරත් ඇති. පේනවනෙ ඉතින් ගිය පාර අපිට ඔහොම ප්‍රශ්නත් එක්ක නම් හම්බුනේ නෑ...😒 (ඔයාලට සැප වැඩියි😏)

Organic .pdf3.72 MB

+2
පරමාණුක_අරය_ප්‍රමුඛතා_පිළිවෙළ.pdf4.22 KB

පරමාණුක ව්‍යුහය - 2025 Revision.pdf14.61 MB

+1
පරිවර්තන 100 පිලිතුරු🖤🔥

+4
විශේෂ කාබනික පරිවර්තන ⛔️32 -50 දක්වා පරිවර්තන සදහා පිළිතුරු. සැ.යු. මේ pdf එකේ මුල මම ඔයාලට දාලා තියෙනවා ළමයි මම tute එකේ වෙනස් කරපු පරිවර්තන සහ සමහර ප්‍රතිකාරක. ඒ ටික මුලින්ම ඔයාලගෙ tute එකේ හදාගන්න. ඊට පස්සේ තනියම 33-50 දක්වා පරිවර්තන ටික ඉක්මනට කරලා මේ marking එකෙන් පිළිතුරු check කරගන්න.❤️

+1
පරිවර්තන 100 පිලිතුරු🖤🔥

Inorganic Chemistry සියලු ප්‍රතික්‍රියා සහ Algorithms සහිත Smart Note එක. හෙට Seminar එකට ඕන වෙනවා. මේකත් අරන් ලෑස්ති වෙලා එන්න. 20 උදේ 8.30 ට. ජය. ❤️❤️❤️

+2
🔴 Organic වලට ගොඩක් වැදගත් පැහැදිලි කිරීම් ඔක්කොම වගේ උඩ tutes වල markings එක්ක තියෙනවා. Exam එකට යන්න කලින් අනිවාර්යෙන් කරලා යන්න.
@BioScope25

Shared via All PDF Reader, a practical app that makes reading and editing PDF files super convenient. Free download:https://st.akrura.ltd/uuy6fa

ඒ තුම්සීයටම උත්තර මේකෙ තියෙනව........😳

📚Unit 4 Short Note 🔴සම්පූර්ණ පාඩම අමිල දසනායක | Chemistry ආසාවෙන් ඉගෙනගන්න✨

CHEMISTRY M.C.Q POINTS 💨 🖥 GENARAL MCQ POINTS (13 Pages) 🖥 වායු & ශක්ති විද්‍යාව MCQ POINTS (9 Pages) 🖥 INORGANIC MCQ POINTS (10 Pages) 🖥 ORGANIC MCQ POINTS (13 Pages) 🖥 චාලක රසායනය MCQ POINTS (8 Pages) 🖥 කර්මාන්ත රසායනය MCQ POINTS (5 Pages)
© AURA NOTES #SHARE
https://t.me/AlLKMainChannel

Inorganic Special Short Note.pdf

Organic ප්‍රතික්‍රියා මතක් කරගද්දි මේක ගොඩක් ප්‍රයෝජනවත් වෙයි.ප්‍රතික්‍රියාවලට අදාල අමතර වැදගත් කරුණුත් මේකෙ ලියලා තියෙනවා.ප්‍රයෝජනයක් ගන්න.
Credits - Layara
B-ℓσgу 💎✨

මෙත්මල් සර් 2011 ඉඳන් 2018 වෙනකල් past papers ටික නව විෂය නිර්දේශයට ගැලපෙන විදිහට සංශෝධනය කරපු Papers set එක දාන්නම්❤️ ‼️‼️‼️‼️‼️‼️විභාගෙට යන්න කලින් අනිවාර්යයෙන්ම මේවා කරන්නම ඕනේ✅ මේ ටිකේ විවරණ videos මෙත්මල් සර්ගේ youtube channel එකේ දාලා තියෙනවා Papers 👇 https://t.me/BiologyEssays/4465?single විවරණ videos 👇 https://t.me/BiologyEssays/4472

+7
Biology 2011 Shadow Past Paper.pdf9.39 KB

+8
📖
Biology All essay pdf 📚
B-ℓσgу 💎✨

STUDY HAPPILY🌺 - إحصائيات وتحليلات قناة تيليجرام @studyhappil