දෙව්|𝐝𝐞𝐰_𝐪𝐮𝐨𝐭𝐞𝐬 🩵🌸🌙
Ir al canal en Telegram
🌸ලස්සන photo බලන්න🌸 🌹ලස්සන වදන් බලන්න🌹 🌼මෝටිවේශන් post කියවන්න🌼 🌈ලස්සන WhatsApp status බලන්න 🌈 🌚ඒ වගේම ඔයලාට request ඉල්ලන්නත් පුලුවන් ...🌚 🌻𝐝𝐞𝐰_𝐪𝐮𝐨𝐭𝐞𝐬🩵🌸🌙: https://t.me/dew_quotes 🪻𝕕𝕖𝕨_𝕢𝕦𝕠𝕥𝕖𝕤_𝕔𝕙𝕒𝕥𝕤: https://t.me/dew_quotes_chats ᵈᵉʷ ᵠᵘᵒᵗᵉˢ🩵🌸🌙
Mostrar más377
Suscriptores
-124 horas
+67 días
+1630 días
Archivo de publicaciones
එදා සුවඳම අදත් දැනි දැනි
පපුව ගැඹුරේ පිරෙනවා...
ඔබේ උණුහුම හිතේ රිංගන්
ආය එබිකම් කරනවා...
ලගින් ඉන්නට ඉඩක් නැතිමුත්
ලගින් ඉන්නවා දැනෙනවා...
පපුවේ ඔබ හංගාපු උණුසුම
දැනුත් ඔව් මට දැනෙනවා...
කම්මුලේ ඔබ තබපු හාදුව
තවම සුසුමන් ගෙනෙනවා...
අද නැතත් හෙට ඔබ දකින්නට
හිත හිතන් දින ගණිනවා...
එත් කවදා කෙදින දකින්නද
මගේ තනි හිත අහනවා...
Stress-Free Ways to Boost Your Wallet Comfortably
Feeling overwhelmed by money worries? Here’s your gentle guide to easing stress and feeling secure:
💸 Daily red packets to brighten your day
🔒 Safe, verified tips for smart earning
🛠️ Simple tools that take the hassle out of managing cash
❤️ A caring community that understands your struggles
✨ Easy, proven steps to grow your savings stress-free
Subscribe and start your calm money journey with us: 💸Kavee Bro Red Packets🤑
#ad InsideAds Free Subscribers
𝗠𝗢𝗡𝗘𝗬 𝗢𝗡𝗟𝗜𝗡𝗘💰🌎
ඔයාට තියෙන සියලුම මුදල් ප්‍රශ්න හොඳම Discussion Group එකට අහන්න! 💬 අලුත් අදහස්, උපදෙස්, අත්දැකීම් සහ බෙදාගැනීම් සමඟ තේරුම සහ ආධාර ලැබෙන්න.📈 සොයන්න, බෙදාගන්න, ඉගෙන ගන්න! 💡
ඔයාට හිතෙනවද ඔන්න මෙවිටම මුදල් වැඩ ගැන හොඳම ඉඟි ලැබෙන්න? 🤔
Перейти 🔥
#ad InsideAds Free Subscribers
ඔබට තවමත් ඒ පැරණි අලුත්ම මිල ඉල්ලීම් බලමින් ඉන්නවද? ඇත්තටම, ඔබේ ගුවන් ගමන් ටිකට්පත් මිල 24% කින් අඩු වීමට ඉහළම වේලාව “අඳුරු රාත්‍රියේ 2.17ටයි”! මේ හෙවත් කුණු කාලය ගැන දැනගන්න හොයාගෙනේ නම් F L I C K N E T වෙත එන්න. Join Now
#ad InsideAds Free Subscribers
මහ ගොඩක් ආදරේ
හිත මැද්දේ හිර කරන්...
දැනුනෙත් නෑ...
ගාණකුත් නෑ...
ඒ වගේ ඉන්න එක...
කියන තරම් ලේසිත් නෑ...
කියන්න වචන කෝටියයි
නොකියන වචන කෝටිදෙකයි...
ඒ තරම් මං නිහඬයි...
ඒ අස්සේ හිත හාරන
මුසලම හැඟිම...
නිහඬව ම දරාගන්න
එක...
සමහර විට ඉදලා හිටලා
හිත රිද්ද ගන්න එක
වගේ ම පුරුද්දට ගිහින් ඇති...
මට කියන්න
රත්තරන්...
ඔයා හිතනවද...
නොකියන...
හංගන හැමදේම
දරාගන්න එක ලේසි ඇතිද...???
මේ දවසේ හොයාගත්ත හොඳම රෙඩ් පැකට් චැනල් එක 💸Kavee Bro Red Packets🤑 මගින් ඔබට නියම ආරක්ෂාව, සෙරිනවීම සහ කැළඹීමක් නැතුව ප්‍රතිලාභ ගන්න පුළුවන්. කවුරුත් වෙළඳපොළේ ඇවිලීමකට නොමැති, සජීවී අත්දැකීම් සහිත සැලසුම් පමණක්. ඇත්තම ඉන්ෆෝමේශන් සහ සම්පූර්ණ විශ්වාස මගේ ජීවිතේ වෙනස් කලා! Join now හා හොඳම දේ අරන් බලන්න!
#ad InsideAds Free Subscribers
මේ මගුල් සෙරම අහන් ඉදල
ඔයාටත් හිතුනොත් මම පිස්සෙක් කියල
අද වගේම එදාටත් කියමි කවියක තියල
“පිස්සෙකුගෙ ආදරෙ තාම දන්නැ ඔයා”
❝ සමහර මිනිස්සුන්ට දැනෙනවා එයාල ආඳරය ලබන්න සුදුසු නැති අය වෙන්නැති කියල.ඉතින් එයාල ඒ ආශාව අත්හැරලා ඉන් ඉවතට ඇවිඳගෙන යනවා. නිහඬවම කවුරුත් නැති අවකාශයකට ඇඳිලා යනවා, හෙමින් හෙමින් අතීතයේ ඒ හිඬැස් වහලා දානවා ... 🤍 ❞
🔥 ඔබට දැනගන්න ඕනේ දැන්ම!
F L I C K N E T එකේ අලුත්ම exclusive updates, shortcuts සහ insider tips මෙහෙයි! ⏳ වේගයෙන් අරගෙන යන්න, නැතිනම් අහිමි වෙනවා! ඔබේ හැකියාවන් ඉහල දැමුම, අළුත් අවස්ථා අරන් යන්න!
👉 දැන්ම එකතු වෙන්න: F L I C K N E T
ඉක්මන් කරන්න! වෙනසට පියවර දෙන්න! 🌟
#ad InsideAds Free Subscribers
Earn money and win gift 🎁
ඔබට අවශ්යද මුදල් ඉපැයීමේ 100% නිදහස් ක්‍රම, අමතරව Telegram Star / Star Gift ලැබීමේ අවස්ථාව? මෙහිදී giveaway, සරල ක්‍රම, ජයග්‍රහණය කරන හැටි ඉගෙන ගන්න. 💸🎉
අදම මේ ඕනෑම පිරිසකට අලුත් අවස්ථාවක්! 🌟
Перейти 🚀
#ad InsideAds Free Subscribers
හද තුලට රිංගා
ගැස්ම එහි නංවා
දුක් ගින්න අවුලා
නුඹ දුරක දිවුවා
ඉතින් නොදැනීම
පොතේ පිටු හුගක
නුඹ ගැනම ලියැවිලා තිබුණා .....
EARN HUB SL — твой путь к финансовой свободе
Готов узнать, как начать зарабатывать умными методами? Здесь — проверенные идеи, свежие тренды, простой алгоритм действий. Чек-лист: инвестиции, пассивный доход, реальные кейсы. Готов делать деньги работать на тебя? 💼
Начать зарабатывать 🚀
#ad InsideAds Free Subscribers
Science is Fun ☃️
ආපහු විද්‍යා ලොවට පිවිසෙන්න! IQ වැඩි කිරීමට, නවතම විද්‍යාත්මක තොරතුරු, කෙටි විස්තර, සහ ක්‍රියාකාරී හැමෝට. ඔබේ මොළය දක්ෂ කරගන්න කැමතිද? 🔬✨
Science is Fun ☃️ සමඟ එකතු වෙන්න 🚀
#ad InsideAds Free Subscribers
I really felt it ! 'මේ ආත්මෙදි විතරක් නෙමෙයි ඊලඟ ආත්මෙ වෙනකං වුණත් පුළුවන්..." ❤️👽🕊️ 📖️ | ලෝවීනා
රූපවාහිනී කාටූන් / කතා මාලා
ඔබේ දවස සෙරෙන දිගටම හිනැහෙන්න කැමතිද? මෙහි සමාජ මාධ්‍යෙන් හොයාගත් මනරම් කාටූන්, සිංහල උපසිරැසි සහිත කතා, කෙටි වීඩියෝ එකතුවක් ඔබ සදහා! නවතම කොටස්, විනෝදාත්මක ආදර්ශ, පවුලේ සියලු දෙනාට. 🎬
නව වැඩසටහන්, සිංහල උපසිරැසි, හොඳ කතා, කතා මාලා, හිනාවට පුරවන්න! 😄
දැන්ම එකතු වෙන්න 🎉
#ad InsideAds Free Subscribers
¡Ya disponible! Investigación de Telegram 2025 — los principales insights del año 
