දෙව්|𝐝𝐞𝐰_𝐪𝐮𝐨𝐭𝐞𝐬 🩵🌸🌙
Ir al canal en Telegram
🌸ලස්සන photo බලන්න🌸 🌹ලස්සන වදන් බලන්න🌹 🌼මෝටිවේශන් post කියවන්න🌼 🌈ලස්සන WhatsApp status බලන්න 🌈 🌚ඒ වගේම ඔයලාට request ඉල්ලන්නත් පුලුවන් ...🌚 🌻𝐝𝐞𝐰_𝐪𝐮𝐨𝐭𝐞𝐬🩵🌸🌙: https://t.me/dew_quotes 🪻𝕕𝕖𝕨_𝕢𝕦𝕠𝕥𝕖𝕤_𝕔𝕙𝕒𝕥𝕤: https://t.me/dew_quotes_chats ᵈᵉʷ ᵠᵘᵒᵗᵉˢ🩵🌸🌙
Mostrar más377
Suscriptores
-124 horas
+67 días
+1630 días
Archivo de publicaciones
Repost from |-|¡®uu" ❤️
එයා උදේ ඉදන් හවස් වෙනකම් පාට පාට ලස්සන මල් ගොඩාක් දකිනවා... ඒත් ඒ එක මලක්වත් ගණන් ගන්නේ නෑ..
මොකද ,ඒ පිරිමි හිත දන්නවා..; "එයා එනකම් එකම එක අරලිය මලක් බලන් ඉන්නවා කියලා..."
ඉතින් තව මොනවද?
"ඒ අරලිය මලටත් ඕනේ එච්චරයි..!"
-🥰🫂❤️-
#Hiruu𝗠𝗢𝗡𝗘𝗬 𝗢𝗡𝗟𝗜𝗡𝗘💰🌎
ඔයාට තියෙන සියලුම මුදල් ප්‍රශ්න හොඳම Discussion Group එකට අහන්න! 💬 අලුත් අදහස්, උපදෙස්, අත්දැකීම් සහ බෙදාගැනීම් සමඟ තේරුම සහ ආධාර ලැබෙන්න.📈 සොයන්න, බෙදාගන්න, ඉගෙන ගන්න! 💡
ඔයාට හිතෙනවද ඔන්න මෙවිටම මුදල් වැඩ ගැන හොඳම ඉඟි ලැබෙන්න? 🤔
Перейти 🔥
#ad InsideAds Free Subscribers
රූපවාහිනී කාටූන් / කතා මාලා
ඔබේ දවස සෙරෙන දිගටම හිනැහෙන්න කැමතිද? මෙහි සමාජ මාධ්‍යෙන් හොයාගත් මනරම් කාටූන්, සිංහල උපසිරැසි සහිත කතා, කෙටි වීඩියෝ එකතුවක් ඔබ සදහා! නවතම කොටස්, විනෝදාත්මක ආදර්ශ, පවුලේ සියලු දෙනාට. 🎬
නව වැඩසටහන්, සිංහල උපසිරැසි, හොඳ කතා, කතා මාලා, හිනාවට පුරවන්න! 😄
දැන්ම එකතු වෙන්න 🎉
#ad InsideAds Free Subscribers
t.me/freegifts/?startapp=ref_CH9XCL
Here you can win rare NFT gifts, Telegram Gifts and even Telegram Premium! When you come, you will get a free set from me. 🎁
ඔබට තවමත් ඒ පැරණි අලුත්ම මිල ඉල්ලීම් බලමින් ඉන්නවද? ඇත්තටම, ඔබේ ගුවන් ගමන් ටිකට්පත් මිල 24% කින් අඩු වීමට ඉහළම වේලාව “අඳුරු රාත්‍රියේ 2.17ටයි”! මේ හෙවත් කුණු කාලය ගැන දැනගන්න හොයාගෙනේ නම් F L I C K N E T වෙත එන්න. Join Now
#ad InsideAds Free Subscribers
රූපවාහිනී කාටූන් / කතා මාලා
ඔබේ දවස සෙරෙන දිගටම හිනැහෙන්න කැමතිද? මෙහි සමාජ මාධ්‍යෙන් හොයාගත් මනරම් කාටූන්, සිංහල උපසිරැසි සහිත කතා, කෙටි වීඩියෝ එකතුවක් ඔබ සදහා! නවතම කොටස්, විනෝදාත්මක ආදර්ශ, පවුලේ සියලු දෙනාට. 🎬
නව වැඩසටහන්, සිංහල උපසිරැසි, හොඳ කතා, කතා මාලා, හිනාවට පුරවන්න! 😄
දැන්ම එකතු වෙන්න 🎉
#ad InsideAds Free Subscribers
Quotex Vip Signals
හොඳම ගැටලුව: මිනිස්සුන්ට වීපී සයිග්නල්ස් හරහා ක්ෂණික ළඟා වීම, විශ්වාසදායක තොරතුරු, අලුත්ම ඉඟි ලැබෙනවා කියලා ඔබ දන්නවද? සාර්ථක වෙලඳාමට ඔබත් සූදානම්ද? 📈
හෙවත් ලැබෙන්න 🚀
#ad InsideAds Free Subscribers
TON GIVEAWAY — твой шанс выиграть
Ищешь простой способ получить классные призы? Участвуй в розыгрышах каждый день! Чек-лист: подписка, репост, ожидание. Почему бы не попробовать удачу прямо сейчас? 🎁
Поймать свой шанс 🍀
#ad InsideAds Free Subscribers
අහේතුකව හරි නින්ද බිදී ඇත තවත්
දින පොතක් බිම වැතිර නිදි ලබයි හෙටත්
විටෙක ගිනි සිලුවක්ව සිනාසෙයි
කදෝකිමි එලි බලන්
ඔව් !
මට දැන් එකයි හද තිබුනත් නැතත්
තරු නැති අහස - අමාවක උනත්
කවදාවත් ලැජ්ජවෙන්න එපා.අපි හැම විදියෙම වයින් රස බලන්න ඕන. සමහර ඒව තොලගාන්න විතරයි. අනික් ඒව මුළු බෝතලේම හිස් කරන්න. "
"මම කොහොමද ඒව තෝරගන්නෙ? "
"රසයෙන්. ඔයාට හොඳ වයින් එකක් අඳුනගන්න පුළුවන් වෙන්නෙ ඔයා ඊට කලින් නරක වයින් එකක් රස බලල තියෙනවනං විතරයි" ✨️
----බ්‍රිඩා- පවුලෝ කොයියෝ ----
රෑ වෙනවා එලිවෙනවා
හමුවෙනවා තනිවෙනවා
ඇස් පිය වෙන නිදහස් රැයක් එනකන්
මග බැලුවත්,
ඔයාට නොකීවට දැන් රැයක්
දවාලක් නැතුවම
හදවතේ තුවාල පෑරෙනවා
NaTALiYa ✍🏻
ι ℓσνє уσυ αѕ ¢єятαιи ∂αяк тнιиgѕ αяє тσ вє ℓσνє∂, ιи ѕє¢яєт, вєтωєєи тнє ѕнα∂σω αи∂ тнє ѕσυℓ 🌙💕
+ ඇයි බං උබට බැරි ජිවිතෙ එකපාරක් වත් සීරියස් වෙන්න ?
- සිරියස් වෙන්න ? 😂මම මිට අවු.2 විතර කලිං සීරියස් වුන පාර තාම විදවනව
හොයාගන්න මෙහෙම කෙනෙක්...
දකින හැම හීනෙකම ඔයාවම හොයන
සැනසෙන්න ඔයා ලඟ පෙරුමන් පුරන
දෑස් අයා ලෝබෙන් ඔයා වෙනුවෙන් මග බලන
උනුහුමෙන් තුරුල් වෙන්න ඔයාගෙ පපුවම හොයන
දෙන්න එක්ක එකතු වෙලා අනාගතේ
සැලසුම් හදන
වැටෙන තප්පරේ හයියෙන් අල්ලගන්න
අඩියක් පස්සට ගද්දි අඩි සීයක් ඉස්සරහට යන්න රුකුල් දෙන
කවුරුත්ම නැති වෙලාවක උනත් ලඟ ඉඳන් තනි රකින
කොන්දේසි විරහිතව ඔයාගෙ පැත්තෙ ඉඳන් ඔයාව බලාගන්න
කොටින්ම ඔයා හොයා ගන්න කෙනෙක්
ඔයා හැර වෙන ස්පර්ශයන් පවා ප්‍රතික්ෂේප කරන.
රූපවාහිනී කාටූන් / කතා මාලා (4)
ඔබට සිංහල කාටූන් වල අලුත්ම හෝතන් දැකලා තිබේද? මෙහි සෑම කාටූන් කථාවක්ම නිර්මාණශීලී, රසවත්, සමාජ ජාලාවෙන් සොයාගෙන ඔබටම! ආරම්භ කරන්න, සෙට් කිරීමට ලැයිස්තු, හොඳම කොටස් සහ අර්ථවත් කතාවන්. 🎬
අදම සිංහල කාටූන් පොළවට පිවිසෙන්න!
Перейти 📺
#ad InsideAds Free Subscribers
Repost from |-|¡®uu" ❤️
ගැහෙන අතරේ පපුව ගලවලා දුන්නත්,
"ගැහැණියට බෑ දැනුණ පිරිමියව බෙදාගන්න. කවදාවත්ම !"-🥺🫂❤️- #Hiruu
¡Ya disponible! Investigación de Telegram 2025 — los principales insights del año 
