Echem Rev Notes 2026
Ir al canal en Telegram
9 951
Suscriptores
Sin datos24 horas
-177 días
-11530 días
Archivo de publicaciones
9 950
MIDNIGHT SESSIONS 🚀
DAY 11🌛🗓 2025.09.17
🔴SUMMRY 👉 ▶️ ELECTRO CHEMISTRY ප්‍රශ්න සාකච්ඡාව🌗
🔍 TUTES 💻SM MEDIUM❤️❤️❤️❤️❤️❤️❤️
🔖HOMEWORK 👉 විද්‍යුත් රසායනය ඒකකයට අදාළ පසුගිය විභාග ප්‍රශ්න සාකච්ඡාව. ❤️ 1⃣ AL 2015 - 10(b) | ▶️ LINK 2⃣ AL 2017 - 10(b) | ▶️ LINK 3⃣ AL 2020 - 7(a) | ▶️ LINK 4⃣ AL 2021 - 7(a) | ▶️ LINK 5⃣ AL 2022 - 7(a) | ▶️ LINK https://t.me/echemrevnotes25 🔂
9 950
🔴රසායනික සමතුලිතතාවය - Day 08
PH | DAY 03 🟣🔔 UNIT - 12 🗓 2025.09.15/16
🔴HOMEWORK 🗣PAGE 16ට එනකම් ✅
📣 දැනුවත් කිරීම් 🗣 1⃣ WED🗣 Midnight Sessions 2⃣ SAT 🗣1.30 - 5.30 p.m ( වායු දූෂණය)▶️ 7.00 - 9.30 p.m ( ජල දූෂණය )▶️❤️❤️❤️❤️❤️❤️❤️ 🚀https://t.me/echemrevnotes25
9 950
❤️කර්මාන්ත රසායනය
INDUSTRIAL CHEMISTRY | DAY 09🌱🔔 UNIT - 14 🗓 2025.09.14
🔖HOMEWORK 🗣 🔴REVISE TUTE බහුඅවයවික ප්‍රශ්න ටික✅ 🧾බහුඅවයවක ප්‍රශ්න මාලව (අතින් ලියපු) 🧾බහුඅවයවක පිළිතුරු පත්‍රය (අතින් ලියපු)
☘️ අද දවසෙ කර්මාන්ත රසායනය 1⃣ බහුඅවයවික 2⃣ රබර් හා ප්ලාස්ටික් නිෂ්පාදනය
📣 කර්මාන්ත රසායනය Voice Notes 1⃣ මැග්නීසියම් නිෂ්පාදනය (ඩව් ක්‍රමය) 🌴 2⃣ NaOH නිෂ්පාදනය 🌊 3⃣ සබන් නිෂ්පාදනය 🧼 4⃣සෝල්වේ ක්‍රමය PAT 01 |PART 02 | PART 03 🧱 5⃣ හේබර් ක්‍රමය 🧪 6⃣ ඔස්වර්ල්ඩ් ක්‍රමය❤️❤️❤️❤️❤️❤️❤️ ✅ https://t.me/echemrevnotes25
9 950
MIDNIGHT SESSIONS 🚀
DAY 10🌛🗓 2025.09.09 ⚠️අද LIVE කරෙ නෑ RECODING එකක් දුන්නෙ බලන්න ‼️
🔴SUMMRY 👉 ▶️ ELECTRO CHEMISTRY ප්‍රශ්න සාකච්ඡාව🌗 | [🔴RECODING ]
🔍 TUTES 💻SM MEDIUM | PAGE 18 & 19❤️❤️❤️❤️❤️❤️❤️ https://t.me/echemrevnotes25 🔂
9 950
🔴රසායනික සමතුලිතතාවය - Day 08
PH | DAY 02 🟣🔔 UNIT - 12 🗓 2025.09.08/09
🔴HOMEWORK 🗣PAGE 09,10,11 ✅❤️❤️❤️❤️❤️❤️❤️ 🚀https://t.me/echemrevnotes25
9 950
Donith ekka Hada Beluva Yaluwane 🌖
📍 Anuradhapura
🔴 Oyalath Capture Karapuva ewanna
9 950
Repost from Inorganic Night'25
⭐️Inorganic Night එකේ අමතර videos මාලාව මේ message එකේ තියෙනවා ළමයි. මේ වැඩ ටිකත් අද හෙටම ඉවරයක් කරගමු හැමෝම.
🖥Seminar Recording:
https://www.youtube.com/live/DPHXeZBpEtA?si=wNMhCx2YbNhx9btE
🖥අමතර videos මාලාව
1️⃣ NH3 වල ප්‍රතික්‍රියා
https://youtu.be/SPKt0ok_V_I
Time: 22 min2️⃣ SO2 වල රසායනය https://youtu.be/6HXxb4jYWvw
Time: 17 min3️⃣ 17 කාණ්ඩය https://youtu.be/bSadGGg5TN0?si=zyZJJVMCj4QLW5Wx
Time: 28 minRedox කොටසේ අඩුපාඩු තියෙන ළමයින්ට: https://t.me/echemres25/4/10698 Inorganic ගණන් හදන්න පුරුදු මදි ළමයින්ට ගැළපෙන video series එකකුත් ඉක්මනින් දාන්නම්. ❗️මේ දේවල් එහෙමත් එක්ක inorganic night tute එකේ සටහන සම්පූර්ණ ළමයි මේ message එකට comment එකක් විදිහට PDF දාමු. ❤️❤️❤️❤️❤️❤️❤️ Chemistry | අමිල දසනායක ☑️
9 950
🔴INORGANIC NIGHT 25 🌕"
PRICLESS 12 HOURS | INORGANIC NIGHT SEMINAR 🎁🎁 2025.09.05 🔔 UNIT - 06
🔴INORGANIC NIGHT 25" TUTES ✅🎁 SINHALA MIDUM 🎁 ENGLISH MIDUM 🎁 COVER PAGE 25"
▶️ INORGANIC NIGHT SEMINER VIDEO ❤📍HOMEWORK 🗣
1⃣ PAGE 04 - Q 07 2⃣ PAGE 06 - වායු විශ්ළේෂණ වගුව 3⃣ PAGE 12 - Q 03 4⃣ Al අම්ල භෂ්ම ප්‍රතික්‍රියා පාඩම් කරන්න 5⃣ 13 - BLOCK ප්‍රතික්‍රියා පාඩම් කරන්න 6⃣ 14 - BLOCK - Q 01 7⃣ PAGE 17,18,21,22 H.W VIDEOS ✅HAPPY 🚩TH ANNIVERSARY ECHEM ❗️
❤️❤️❤️❤️❤️❤️❤️🚀 https://t.me/echemrevnotes25
9 950
🔴කැටායන විශ්ලේෂණය හතරවන කාණ්ඩයේ කෙටි ක්‍රමය❤4 කාණ්ඩය 🗣
1⃣ Cos } 🎤 කළු ✅ 2⃣ Nis 3⃣ Mns 🎤රෝස ✅ 4⃣ Zns 🎤සුදු ✅ ❤️❤️❤️❤️❤️❤️❤️ ✈️https://t.me/echemrevnotes25 #copied@echemrevnotes25
9 950
🔴කැටායන විශ්ලේෂණය දෙවැනි කාණ්ඩයේ කෙටි ක්‍රමය😀කැටායන විශ්ලේෂණය ❤2 කාණ්ඩය 🎤 ✅ආම්ලික මාධ්‍යයේ H2S බුබුලනය
✅ කළු 1⃣ ලෙමන් - Pb 2+ 2⃣ බිස්කට් - Bi 3+ 3⃣ කුඩු - Cu 2+ 4⃣ රසයි- Hg 2+
✅ කහ 5⃣ ටින් හතරම - Sn 4+ 6⃣ කඩන්න - Cd 2+ 7⃣ ආසයි - As 3+
8⃣🤎මලකඩ කාපු Sn 2+ / දුඹුරු 9⃣🚀තැඹිලි පාට- Sb 3+ (saree)❤️❤️❤️❤️❤️❤️❤️ ✈️https://t.me/echemrevnotes25 #copied@echemrevnotes25
¡Ya disponible! Investigación de Telegram 2025 — los principales insights del año 
