Echem Rev Notes 2026
Ir al canal en Telegram
9 951
Suscriptores
Sin datos24 horas
-177 días
-11530 días
Archivo de publicaciones
9 950
Repost from Inorganic Night'25
📺Inorganic Night ‘25
පහත Zoom Link එක හරහා සම්බන්ධ වන්න. සුළු වේලාවකින් youtube live ලබාදීම සිදුවේ.
💙 Zoom Link
https://zoom.us/j/96684630272?pwd=VcuZVIWmqaKjrUdbtEqiDHW0Pr5aus.1
📚Tute PDFs:
SM - https://t.me/InorganicNight25/8
EM - https://t.me/InorganicNight25/12
✅වැඩිදුර තොරතුරු සඳහා
https://t.me/InorganicNight25
❤️❤️❤️❤️❤️❤️❤️
Chemistry | අමිල දසනායක ☑️
9 950
Repost from 2025 Revision | Amila Dasanayake
තව පැය 24යි ළමයි🔥
යාළුවන්ට මතක් කරන්න. කැමති ළමයින්ට status දාන්න හදපු විනාඩියක video එකකුත් උඩ තියෙනවා. Seminar එකට අදාල තව පොඩි උපදෙස් කීපයක් telegram channel එකට දාලා තියෙනවා.
🖥Inorganic Night Seminar Tute
https://t.me/InorganicNight25/8
ලංකාවටම කියන්න❗️
❤️https://t.me/InorganicNight25
❤️❤️❤️❤️❤️❤️❤️
Chemistry | අමිල දසනායක ☑️
9 950
Repost from Inorganic Night'25
🖥Inorganic Night Seminar Tute (SM)
Physically එන ළමයින්ට මේ tute එක එතනදී ලැබෙනවා. Online විදිහට සම්බන්ධ වෙන ළමයි printout එකක් අරගෙන වැඩේට ලෑස්ති වෙමු.
English Medium සිසුන්ගේ නිබන්ධනය හෙට උදේ වන විට ලබාදීම සිදුවේ.
❤️❤️❤️❤️❤️❤️❤️
Chemistry | අමිල දසනායක ✔️
9 950
💀චාලක රසායනය
CHEMICAL KINETICS | RAPID REV | DAY 03 🎁🔔 UNIT - 11 🗓 2025.09.02
HOMEWORK 🗣 1⃣ ▶️ චාලක රසායනය FULL REVICE 2⃣ PAGE 18 🗣1,2,3,5 3⃣ MCQ POINTS 🧾❤️❤️❤️❤️❤️❤️❤️ ⭐️ https://t.me/echemrevnotes25
9 950
Repost from 𝐋𝐢𝐦𝐢𝐭𝐥𝐞𝐬𝐬 𝐋𝐞𝐚𝐫𝐧𝐞𝐫𝐬 📍
🩸අලුතින් එන හැම ලමයම මේක කියවන්න.
හරි ළමයි🙃,
Exam එකට තව දවස් 60 ක් වගේ තියනවා අපිට❤️
- ඉතින් දවසට
Chemistry Stractured Essay ක් සහ Chemisrty Main Essay 2ක්
අපි මේ චැනල් එකෙන් ඔයාලට දානවා
Stractured essay 4 කුයි Main Essay 2 කුයි ලියනවා කියන්නේ අපිට දවස් 60 ක් විතරම වගේ මේ වැඩේ කරන්න පුලුවන් හින්දා
Stractured essy 240 ක් - (60×4=240)
Main Essay 120ක් - (2×60=120)
නිකන්ම කරගන්න පුලුවන් ඔයාලා එදිනෙදා කරන වැඩ වලට අමතරව.
අද ඉදන් හැමදාම පාන්දර 4ට මේකට Essay ටික වැටෙයි. Marking ටික අපි හවස 6 ට දානව.
ඒත් එක්ක ඔයාල මේක කරන්න පොතක් වගේ ගත්තනම් හොදයි,
පොතේ මුල් පිටුවේ මං මේ දාල තියනවා වගේ chart එකක් ගහගෙන හැමදාම SEQ එක හා Essay එකට එන ලකුනු mark කරල රෑ 11.30 ට අපි දාන messege එකට comment එකක් විදියට chart එකේ photo එකක් upload කරන්න ඕන.
ඒකෙන් ඔයාට ඔයාගෙ progress එක බලාගන්න පුලුවන්. වගේම අනික් අයත් වැඩ කරන්න motivate වෙනවා. ❤️
September 11 වෙනිද ඉදන් physics වලටත් අපි මේ වැඩේ කරන්න පටන් ගන්නවා.Channel link : https://t.me/limitlessworkers Chat group : https://t.me/+5_0Pqa5cVY42ZGRl Paper and marking folder link : https://t.me/limitlesslearners
9 950
🔴රසායනික සමතුලිතතාවය - Day 07
PH | DAY 01🏵🔔 UNIT - 12 🗓 2025.09.01/02 ❤️❤️❤️❤️❤️❤️❤️ 🚀https://t.me/echemrevnotes25
9 950
❤️කර්මාන්ත රසායනය
INDUSTRIAL CHEMISTRY | DAY 08🌱🔔 UNIT - 14 🗓 2025.08.30
☘️ අද දවසෙ කර්මාන්ත 1⃣ සගන්ධ තෙල් නිෂ්පාදනය PART 02 2⃣ ජෛව ඩීසල් 3⃣ බහු අවයවික
📣 කර්මාන්ත රසායනය Voice Notes 1⃣ මැග්නීසියම් නිෂ්පාදනය (ඩව් ක්‍රමය) 🌴 2⃣ NaOH නිෂ්පාදනය 🌊 3⃣ සබන් නිෂ්පාදනය 🧼 4⃣සෝල්වේ ක්‍රමය PAT 01 |PART 02 | PART 03 🧱 5⃣ හේබර් ක්‍රමය 🧪 6⃣ ඔස්වර්ල්ඩ් ක්‍රමය
⚠️අද දවසෙ සගන්ධ තෙල් නිෂ්පාදරනය PART 02 එකත් ගිය සතියෙ Note එකෙම තියෙනවා. තව බහු අවයවික වලට Note එකක් හදන්න තරම් කරෙ නෑ සර් ආරම්භයක් විතරයි ගත්තෙ ඊලග සතියෙ Full බහුඅවයවික Note එක දාන්නම් ‼️✅❤️❤️❤️❤️❤️❤️❤️ ✅ https://t.me/echemrevnotes25
9 950
ECHEM REV NOTES SAVED ☘️MAIN REV & RAPID REV TOPICS හදලා Notes ටික Upload කරනවා Join වෙන්න 🤗
Exam එකට ලංවෙලා අඩුපාඩු Notes Complete කරගන්න ඕනෙ වෙයි ⚠️❤️❤️❤️❤️❤️❤️❤️
Chemistry | Dr.Amila Dasanayake⭐️JOIN 🗣https://t.me/echemrevnotessaved25
9 950
Repost from 2025 Revision | Amila Dasanayake
🌖2025 INORGANIC NIGHT🔥
හරිම පිළිවෙළට Inorganic මතක් කරගන්න
🖥Watch The Teaser
https://youtu.be/GELWrvdheqU?si=pZ1awxSH8WRjS6q7
හරියට පාඩම ඉගෙනගෙන නැති ළමයෙකුට වුණත් ගැලපෙන්න, මේ අවුරුද්දේ විභාගයට වැඩියෙන්ම ඕනවෙන දේවල් highlight කරලා, විභාගයට කලින් එක රැයක් තුළ inorganic සම්පූර්ණයෙන් නැවත මතක් කරගමු.🔥 විභාගයෙන් ලකුණු 20කට එහා ආවරණය වෙන Inorganic📺සැප්තැම්බර් 05 සවස 6.00 සිට පසුදා උදෑසන දක්වා නුගේගොඩ භෞතිකව සහ ලංකාවටම online LIVE සම්පූර්ණයෙන්ම නොමිලේ❗️ ලංකාවටම කියන්න👥 ✅වැඩිදුර තොරතුරු සඳහා https://t.me/echem25R
පන්ති ආරම්භ කර වසර 4ක් ගතවන විට දිවයිනේ මුළු chemistry A සාමර්ථ ගණනින් 10න් 1ක් අප පන්තිය සතු විය. ඊළඟ වසර වන විට එය 6න් 1ක් දක්වා වැඩි විය. මෙම වසරේ එය 4න් 1ක් දක්වා වැඩිවිය. ඒ දිස්ත්‍රික් මුල් 20 තුළ සිසුන් 125කට වැඩි ප්‍රමාණයක් සමඟය. මෙය ලංකා ඉතිහාසයේ පළමු වසර 6 තුළ පන්තියක් වාර්ථා කළ වැඩිම ප්‍රතිඵල සමූහය යන්න අවිවාදිතය. සෑබෑ කරුණ නම්, වසර 6ක් නොව කොපමණ කාලයක් පන්ති කළ ද මෙම මට්ටමේ ප්‍රතිඵල නිර්මාණය කළ කිසිදු පන්තියක් දිවයිනේ පැවතී නැත. අප මේ අභිභවා යන්නේ ඉතිහාසයේ කිසිවෙකුත් ආසන්නයටවත් ගමන් නොකළ සීමාවන් ය. එය ද අපගේ හයවන කණ්ඩායම (2024A/L) වනවිට ය..❤️❤️❤️❤️❤️❤️❤️ Chemistry | අමිල දසනායක ☑️
9 950
❤️කර්මාන්ත රසායනය
INDUSTRIAL CHEMISTRY | DAY 07 🌱🔔 UNIT - 14 🗓 2025.08.23
☘️ අද දවසෙ කර්මාන්තය 1⃣ එතනෝල් නිෂ්පාදනය 2⃣ සගන්ධ තෙල් නිෂ්පාදනය
📣 කර්මාන්ත රසායනය Voice Notes 1⃣ මැග්නීසියම් නිෂ්පාදනය (ඩව් ක්‍රමය) 🌴 2⃣ NaOH නිෂ්පාදනය 🌊 3⃣ සබන් නිෂ්පාදනය 🧼 4⃣සෝල්වේ ක්‍රමය PAT 01 |PART 02 | PART 03 🧱 5⃣ හේබර් ක්‍රමය 🧪 6⃣ ඔස්වර්ල්ඩ් ක්‍රමය❤️❤️❤️❤️❤️❤️❤️ 🎁 https://t.me/echemrevnotes25
9 950
📞චාලක රසායනය
CHEMICAL KINETICS | RAPID REV | DAY 02 🇹🇷🔔 UNIT - 11 🗓 2025.08.20
⚠️ අද දින පන්තිය Live ලෙස නොපැවත්වුණු බැවින් Recoding එකක් මගින් Clz එක කරා.⚡️❤️❤️❤️❤️❤️❤️❤️ ⭐️ https://t.me/echemrevnotes25
9 950
Repost from 2025 Revision | Amila Dasanayake
Priceless 12 Hours 🔥
2025 A/L
Coming Soon ✔️
❤❤❤❤❤❤❤
Chemistry | අමිල දසනායක ✔️
9 950
Git Exam Result ඇවිල්ලා
ලියපු කස්ටිය බලන්න ගිහිම් site එකෙන්..✉🔎
https://www.results.exams.gov.lk/viewresultsforexam.htm
¡Ya disponible! Investigación de Telegram 2025 — los principales insights del año 
