es
Feedback
2027 Physics Revision | Eranda Aththanayake

2027 Physics Revision | Eranda Aththanayake

Ir al canal en Telegram

📈 Análisis del canal de Telegram 2027 Physics Revision | Eranda Aththanayake

El canal 2027 Physics Revision | Eranda Aththanayake (@physicswithera26t) en el segmento lingüístico de Cingalés es un actor destacado. Actualmente la comunidad reúne a 10 967 suscriptores, ocupando la posición 17 882 en la categoría Educación y el puesto 213 en la región Sri Lanka.

📊 Métricas de audiencia y dinámica

Desde su creación el невідомо, el proyecto ha mostrado un crecimiento acelerado, reuniendo a 10 967 suscriptores.

Según los últimos datos del 26 agosto, 2026, el canal mantiene una actividad estable. En los últimos 30 días la variación de miembros fue de -275, y en las últimas 24 horas de 38, conservando un alto alcance.

  • Estado de verificación: No verificado
  • Tasa de interacción (ER): El promedio de interacción de la audiencia es 79.70%. Durante las primeras 24 horas tras publicar, el contenido suele obtener 33.62% de reacciones respecto al total de suscriptores.
  • Alcance de las publicaciones: Cada publicación recibe en promedio 8 740 visualizaciones. En el primer día suele acumular 3 687 visualizaciones.
  • Reacciones e interacción: La audiencia responde de forma activa: el promedio de reacciones por publicación es 267.

📝 Descripción y política de contenido

El autor describe el recurso como un espacio para expresar opiniones subjetivas:
☑️Channel https://t.me/PhysicsWithEra26T 💬Discussion Group https://t.me/PhyWithEra26TDiscussion ☎️Admin https://t.me/EAphysicsAdmin

Gracias a la alta frecuencia de actualizaciones (últimos datos recibidos el 27 agosto, 2026), el canal mantiene la vigencia y un amplio alcance. La analítica demuestra que la audiencia interactúa activamente con el contenido, lo que lo convierte en un punto de referencia dentro de la categoría Educación.

10 967
Suscriptores
+3824 horas
-1817 días
-27530 días
Archivo de publicaciones
RESTART 2027 SPECIAL MEETING එරන්ද අත්තනායක මේ පාර, හරියටම කරමු! මේක ඔයාව වෙනස් කරන meeting එකක් වේවි https://youtu.be/ZRIh4X2o4bs?si=UBrPPfj6Qm_ZHG0q

Video එකේ audio අවුලක් තියෙන නිසා ඒක හදලාම දාන්නම්

SPECIAL MEETING මේ පාර හරියට කරමු මේක ඔයාව වෙනස් කරන Meeting එකක් වේවි ♥️ https://youtu.be/zyO7cIKeqr8?si=3lf80tQ75rfDDCDo

අද meeting එකට හිටියද ලමයි මොකද හිතෙන්නේ 🥰🥰

2️⃣0️⃣2️⃣7️⃣ RESTART SPECIAL MEETING 🍸🔻 පටන් ගන්න යන්නෙ ළමයි හැමෝම join වෙන්න 👍😘
📱https://zoom.us/j/98608164791
☺️WEBINAR ID : 986 0816 4791

ලමයි, අද හවස 7.00ට Zoom හරහා හමුවෙමු. ❤️ අද අපි කතා කරමු, 👉 මේ අවුරුද්දේ ඇත්තටම වෙනසක් කරගන්නේ කොහොමද? 👉 මම මගේ හිතන විදිහ
ලමයි, අද හවස 7.00ට Zoom හරහා හමුවෙමු. ❤️ අද අපි කතා කරමු, 👉 මේ අවුරුද්දේ ඇත්තටම වෙනසක් කරගන්නේ කොහොමද? 👉 මම මගේ හිතන විදිහ වෙනස් කරගත්තේ කොහොමද? 👉 ඔයාලා දැන් ඉන්න මට්ටමට ගැළපෙන හරි Plan එකක් හදාගන්නේ කොහොමද? 👉 අපේ Revision පන්තිය ඉදිරියට යන සැලසුම 👉 ඒ වගේම ඔයාලට තියෙන ප්‍රශ්න සහ ගැටලු ගැන නිදහසේ කතා කරමු. 7.00ට සූදානමින් ඉන්න. ❤️ Zoom Link එක Channel එකට දාන්නම්.

#Repost අපේ Revision පන්තියට Online සම්බන්ධ වෙන්න බලාපොරොත්තු වන ළමයින්ගේ පහසුව සඳහා, ප්‍රදේශ කිහිපයක Paper Centers ආරම්භ කරන්න අපි තීරණය කළා. 📄 ඒ සඳහා ඔයාලගේ ප්‍රදේශය ඇතුළු අවශ්‍ය විස්තර පහත Google Form එක හරහා අපිට ලබාදෙන්න. ලැබෙන තොරතුරු අනුව, වැඩිම අවශ්‍යතාව තියෙන ප්‍රදේශ හඳුනාගෙන ඉදිරි දින කිහිපය තුළ Paper Centers කිහිපයක් සූදානම් කරන්නම්. මේකෙන් Online සම්බන්ධ වෙන ළමයින්ටත් papers ලබාගැනීම සහ ලිවීම වඩාත් පහසු වේවි. ❤️ 👉 Online Revision එකට සම්බන්ධ වෙන්න බලාපොරොත්තු වෙන හැමෝම Form එක Fill කරන්න. https://forms.gle/fRp8ZXVY81z1vwMU8

#Repost නංගි මල්ලි, මේ පාර සාර්ථකව විභාගයට මුහුණදීලා නැවත විභාගයට පෙනී සිටින්න බලාපොරොත්තුවක් නැති අය අතර අපේ Team එකත් එක්ක එකතු වෙලා වැඩකරන්න කැමති අය මේ form එක හරහා අපිට විස්තර ලබාදෙන්න https://forms.gle/TeMiRL2bekj5M7YL9 #TeamEra

ලමයි ❤️ ඊලග පාර A/L කරන්න තීරණය කරපු, ඒත් තාමත් “කොහොමද ආයෙත් පටන් ගන්නේ?” කියලා හිතන ගොඩක් අය ඉන්නවා. කලින් පාර වෙච්ච අඩුපාඩ
ලමයි ❤️ ඊලග පාර A/L කරන්න තීරණය කරපු, ඒත් තාමත් “කොහොමද ආයෙත් පටන් ගන්නේ?” කියලා හිතන ගොඩක් අය ඉන්නවා. කලින් පාර වෙච්ච අඩුපාඩු මොනවද? මේ පාර ඒවා වෙනස් කරගන්නේ කොහොමද? මම ඒවා වෙනස් කරගත්තේ කොහොමද? වැඩ ටික හරියට plan කරගන්නේ කොහොමද? Revision එකේ අපි කරන්න යන්නේ මොනවද? මේ හැමදේම ගැන නිදහසේ කතාකරන්න හෙට රෑ 7.00ට Zoom එකෙන් හමුවෙමු. කලින් පාරේ result එක මොකක් වුණත්, මේ පාර හරියටම කරමු ❤️ 2027 RESTART 🔥

2027 Physics Revision | මහනුවර Physical සහ දිවයින්ටම Online ආරම්භ වේ! 🔥🎯 1st Shy එකේදී වුණු වැරදි අමතක කරලා, නිවැරදි පදනමක්
2027 Physics Revision | මහනුවර Physical සහ දිවයින්ටම Online ආරම්භ වේ! 🔥🎯 1st Shy එකේදී වුණු වැරදි අමතක කරලා, නිවැරදි පදනමක් සමඟ A සාමාර්ථයක් ඉලක්ක කරගෙන අපිත් එක්ක අදම එකතු වෙන්න! අපි සූදානම්... ඔබ සූදානම් ද? 💪⚡ 🗓️ සැප්තැම්බර් 8 අගහරුවාදා සිට 📍 SEI Kandy - මහනුවර - https://maps.app.goo.gl/WYox28LXTqLJtpQN9 🌐 Online Live - දිවයිනටම 📲 පන්තිය පිළිබඳ සියලුම දැනුවත් කිරීම් සඳහා Telegram Channel එකට එකතු වෙන්න: https://t.me/PhysicsWithEra26T 💬 ගැටලු පවතීනම් විමසන්න: https://t.me/EAphysicsAdmin 📞 විමසීම්: 077 198 7808 Physics | Eranda Aththanayake #PhysicsRevision #ALPhysics #AL2027 #AL2028 #Physics2027 #PhysicsClass #PhysicsWithEranda #A/LPhysics #PhysicsRevision2027 #A/LRevision #Physical2027 #ErandaAtthanayake

ඔයාලගේ ගොඩක් messages වලට මේ වෙද්දි මම reply කරා සෑහෙන ළමයි ප්‍රමාණයක් ඕනිම කට්ටක් කාලා හරි වැරදි හදාගෙන ජීවිතේ වෙනස් කරගන්න බලාගෙන ඉන්නවා. ඒ ගැන ඇත්තටම සතුටුයි. ❤️ ඒ සිතුවිල්ල කාලය එක්ක නැතිවෙලා යන්න දෙන්න එපා මෙතනින් එහාට වැඩ ටික plan කරගන්නේ කොහොමද, මම මාව වෙනස් කරගත්තේ කොහොමද කියන එක ගැන කතා කරන්න Zoom Meeting එකක් හෝ Recorded Video එකක් හෙට හෝ අනිද්දා ඔයාලට දෙන්නම්. 🙏

#Repost අපේ Revision පන්තියට Online සම්බන්ධ වෙන්න බලාපොරොත්තු වන ළමයින්ගේ පහසුව සඳහා, ප්‍රදේශ කිහිපයක Paper Centers ආරම්භ කරන්න අපි තීරණය කළා. 📄 ඒ සඳහා ඔයාලගේ ප්‍රදේශය ඇතුළු අවශ්‍ය විස්තර පහත Google Form එක හරහා අපිට ලබාදෙන්න. ලැබෙන තොරතුරු අනුව, වැඩිම අවශ්‍යතාව තියෙන ප්‍රදේශ හඳුනාගෙන ඉදිරි දින කිහිපය තුළ Paper Centers කිහිපයක් සූදානම් කරන්නම්. මේකෙන් Online සම්බන්ධ වෙන ළමයින්ටත් papers ලබාගැනීම සහ ලිවීම වඩාත් පහසු වේවි. ❤️ 👉 Online Revision එකට සම්බන්ධ වෙන්න බලාපොරොත්තු වෙන හැමෝම Form එක Fill කරන්න. https://forms.gle/fRp8ZXVY81z1vwMU8

අපේ Revision පන්තියට Online සම්බන්ධ වෙන්න බලාපොරොත්තු වන ළමයින්ගේ පහසුව සඳහා, ප්‍රදේශ කිහිපයක Paper Centers ආරම්භ කරන්න අපි තීරණය කළා. 📄 ඒ සඳහා ඔයාලගේ ප්‍රදේශය ඇතුළු අවශ්‍ය විස්තර පහත Google Form එක හරහා අපිට ලබාදෙන්න. ලැබෙන තොරතුරු අනුව, වැඩිම අවශ්‍යතාව තියෙන ප්‍රදේශ හඳුනාගෙන ඉදිරි දින කිහිපය තුළ Paper Centers කිහිපයක් සූදානම් කරන්නම්. මේකෙන් Online සම්බන්ධ වෙන ළමයින්ටත් papers ලබාගැනීම සහ ලිවීම වඩාත් පහසු වේවි. ❤️ 👉 Online Revision එකට සම්බන්ධ වෙන්න බලාපොරොත්තු වෙන හැමෝම Form එක Fill කරන්න. https://forms.gle/fRp8ZXVY81z1vwMU8

ඔයාලට තියෙන ප්‍රශ්ණ @mightyera හරහා මට එවන්න මන් දැන් ගාල්ලේ ඉදන් නුවර එන ගමන් ඉන්නේ ගොඩක් messages වලට reply කරා

පදාර්ථ හා විකිරිණ සම්පූර්ණ පාඩම කොටස් 8කින් කලින් shy එකේ හරියට වැඩේ කරගන්න බැරි වුණු (මහන්සි නැති 🤓) අය, Class පටන් ගන්නකන් මේ පාඩම ඉවර කරගන්න. ඒක ඔයාලට ලොකු වාසියක් වේවි — විශේෂයෙන්ම මේක අග පාඩමක් නිසා. ඕනම මට්ටමක ඉන්න ළමයෙක්ට මේ කොටස තේරුම් ගන්න පුළුවන්. අනිත් පාඩම් එක්කත් ලොකු සම්බන්ධයක් නැති නිසා, තනියම වුණත් පහසුවෙන් පටන් ගන්න පුළුවන්. https://youtube.com/playlist?list=PLAUllg-jIJzZFIqFB5Hi_sFzO0RJt5HeA&si=pmxBXC2VFOjefL32

Mensaje de voz02:23

නංගි මල්ලි, මේ පාර සාර්ථකව විභාගයට මුහුණදීලා නැවත විභාගයට පෙනී සිටින්න බලාපොරොත්තුවක් නැති අය අතර අපේ Team එකත් එක්ක එකතු වෙලා වැඩකරන්න කැමති අය මේ form එක හරහා අපිට විස්තර ලබාදෙන්න https://forms.gle/TeMiRL2bekj5M7YL9 #TeamEra