2027 Physics Revision | Eranda Aththanayake
前往频道在 Telegram
☑️Channel https://t.me/PhysicsWithEra26T 💬Discussion Group https://t.me/PhyWithEra26TDiscussion ☎️Admin https://t.me/EAphysicsAdmin
显示更多📈 Telegram 频道 2027 Physics Revision | Eranda Aththanayake 的分析概览
频道 2027 Physics Revision | Eranda Aththanayake (@physicswithera26t) 僧伽罗语 语言赛道中的 是活跃参与者。目前社区聚集了 10 745 名订阅者,在 教育 类别中位列第 18 459,并在 斯里兰卡 地区排名第 209 位。
📊 受众指标与增长动态
自 невідомо 创建以来,项目保持高速增长,吸引了 10 745 名订阅者。
根据 11 十月, 2026 的最新数据,频道保持稳定运转。过去 30 天订阅人数变化为 -131,过去 24 小时变化为 0,整体触达仍然可观。
- 认证状态: 未认证
- 互动率 (ER): 平均受众互动率为 13.45%。内容发布后 24 小时内通常能获得 6.88% 的反应,占订阅者总量。
- 帖子覆盖: 每篇帖子平均可获得 1 448 次浏览,首日通常累积 741 次浏览。
- 互动与反馈: 受众积极参与,单帖平均反应数为 10。
📝 描述与内容策略
作者将该频道定位为表达主观观点的平台:
“☑️Channel
https://t.me/PhysicsWithEra26T
💬Discussion Group
https://t.me/PhyWithEra26TDiscussion
☎️Admin
https://t.me/EAphysicsAdmin”
凭借高频更新(最新数据采集于 12 十月, 2026),频道始终保持新鲜度与高覆盖。分析显示受众积极互动,使其成为 教育 类别中的关键影响点。
10 745
订阅者
无数据24 小时
-357 天
-13130 天
帖子存档
✅ Early Bird Paper Answer Submit
https://forms.gle/1DUbcfTiXonbdxc38📚📓✅
ලමයි හෙට වැඩේ වෙන්නේ මෙහෙමයි
7.00 - 7.30 වෙනදා වගේම Early Bird එක ලියමු
අපේ ප්‍රධාන මාතෘකාව
රේඛීය ගම්‍යතාවය
අපි පුලුවන් තරම් හැම Type එකක්ම ආවරණය වෙන්න ගනන් හදම
නිව්ටන් නියම TUTE එකත් අරගෙන එන්න
7.30 - 10.50 SESSION ONE
11.10 - 2.10 SESSION TWO
2.20 - 3.30 SESSION THREE
FSP 3 එක or MERIT 7 එකේ MCQ PART එක හෙට හවස ලියන්න පුලුවන්
ONLINE ලමයි
Link එක Website එකෙන් ගන්න
දැන්ම ගිහින් බලන්න class එකට add වෙලාද කියලා
🛑 TUTE PDF DOWNLOAD AVAILABLE!
✅ සියලුම PDF resources දැන් පහසුවෙන් download කරගන්න පුළුවන්!
✳️ Visit: https://physicswithera.lk
✳️ Resources Section එකට පිවිසෙන්න.
#team_era
2027 Revision පන්තිය🗓 ඔක්තෝබර් 13 | උදෑසන 7.30 සිට සවස 3.30 දක්වා 📍SEI | Kandy ❤️ Online Live Zoom හරහා ✅යම් සිසුවෙකුට අද දින මඟහැරුනහොත් zoom live Repeat එක හා Recording එක අධ්‍යයනය කළ හැක 💬Help & Support 🤖 @era_physics_bot ☎️Hotline (විමසිම්): 0771987808 "සීමා වලින් ඔබ්බට යන්න හීන මවන පරපුරක අත්වැල" 📚📓✅
Merit Paper 0⃣7⃣
Essay Discussion
https://zoom.us/j/97087369832
https://zoom.us/j/95822291561Extra Class එකට මේ Link එකෙන් Join වෙන්න
🛑 Website Payment Update
Website එකේ පැවති Payment කිරීමේ ගැටලුව මේ වන විට යථා තත්ත්වයට පත් කර ඇත. ✅
දැන් නැවතත් සුපුරුදු පරිදි Website එක හරහා ගෙවීම් සිදු කළ හැකිය.
— #team_era
තාක්ශනික දෝශයක් හේතුවෙන් Online පංතිය කෙටි වෙලාවකට නතර වුනා, ඉතා ඉක්මනින් එය විසදා දැනුම් දෙන්නම්
✅ Results ආපු ගමන් තිබුණු උනන්දුව ටික දවසක් යද්දී බැහැලා, දැන් වැඩ කරන්න හිතෙන්නේ නැතුව කම්මැලි වෙලා ඉන්නවනම්... මෙන්න ඒකට හරියටම උත්තරය!
https://youtu.be/YfJ7CrrbCBQ?si=UKS0D8ZWXfCIFS6m
➡️Extra Class (Galle)
Online ⬇️
https://zoom.us/j/95776167762
✅ අද EXTRA CLASS එකට ඕනි කරන නිබන්දන
https://t.me/PhysicsWithEra26T/2282
මේ සතිය FSP 3 සතියයි 🔥💪
(MERIT 7 එකේ MCQ ලියලා නැති අයට ඒ කොටස සම්පූර්ණ කරන්නත් පුලුවන්)
🧑🎓 QUIZ MASTER 06 MARKING
Anwser එක වැරදුනු අය check කරගන්න එහෙම උනේ ඇයි කියලා
🤨❓
හරි ගියපු අය react එකක් දාගෙන යමු.😍❤️
OPEN BOOK EXAM
✔️PAPER - https://drive.google.com/file/d/16HxO9yMwdf2UyR3E2EIWr_wVllYH_xsy/view?usp=sharing
✔️GOOGLE FORM - https://forms.gle/Y8tEnAFGcjE9PaQJ7
හෙට ගාල්ල පන්තියේ වැඩපිලිවෙල
උදේ 8.00 - 1.00
කාච session 4
- අක්ෂි දෝෂ
- ප්‍රකාශ උපකර්න
හවස 1.00 - 5.00
MERIT PAPER 7
Essay and structured Discussion
හෙට ආලෝකය EXRA CLASS එකට කලින් කලින් කොටස අහලම එන්න
🧑🎓MONTHLY TEST
OPEN BOOK EXAM
✅අද දිනයේ open book exam සදහා සහභාගි වන ළමුන් channel එකෙන් paper එක ලබා ගන්න.
✅ප.ව. 8.00 සිට 9.30 දක්වා කාලයේදී පිළිතුරු සපයා 2027 Theory channel එකෙහි ලබා දෙන Google Form එකට පිලිතුරු පත්‍රය upload කරන්න
📚📓✅
