cookie

Utilizamos cookies para mejorar tu experiencia de navegación. Al hacer clic en "Aceptar todo", aceptas el uso de cookies.

avatar

Monster Motivation 🔥

Publicaciones publicitarias
3 372
Suscriptores
-824 horas
-437 días
-17530 días

Carga de datos en curso...

Tasa de crecimiento de suscriptores

Carga de datos en curso...

Follow the Uni Dream 🔥🎓❤️ channel on WhatsApp: https://whatsapp.com/channel/0029VafHhRNGZNCkxAJmhc1a
Mostrar todo...

❤‍🔥 2
මේක දැනුවත් කිරීමේ ලිපියක්. දන්න අයත් ඇති. නොදන්න අයවෙනුවෙන් මේ ලියන්නේ. විශේෂයෙන් අපේ කෙල්ලන්ට. මම ලඟදි ප්‍රවෘතිවල දැක්කා ලිංගික සම්බන්දතාවයක් නැතුව ගෑණුදරුවෙක් ගැබ්ගෙන කියලා. මේක අපේ කොල්ලොන්ටනම් විහිළුවක්. ඒත් ඇත්තටම මේ අවස්ථාවට මුහුණදුන්න දරුවට කොහොම දැනෙන්න ඇතිද? ඇත්තටම මෙහෙම වෙන්න පුළුවන්ද? ඔව් කොහොමද වෙන්නෙ? හුළඟින් ද? නෑ ඒ ගැන තමයි මේ කියන්න යන්නෙ. ඉස්සෙල්ලම කාන්තාවගේ ඔසප්චක්‍රය ගැන කියලා ඉන්නම්. ගොඩක් අය සරු දවස් මොනවද, හරියට ගැබ්ගන්නේ කොහොමද කියලවත් දන්නෑ. කාන්තාවකගේ ඔසප් චක්‍රය දින 28න් සම්පුර්ණ වෙනවා. (සමහරුන්ට මේවගේ වෙනස්කම් වෙන්න පුළුවන් ) ඉතින් මේ දවස් 28 න් හරියටම මැද දවසක් ඒ කියන්නේ දින 14 දී වගේ තමයි ඩිම්බයක් පිටවෙන්නේ. ඉතින් මේ දවස් තමයි සරු දවස් කියලා සාමාන්යෙන් හඳුන්වන්නේ. ඉතින් මේ වගේ දවසක ශුක්‍රාණුවක් ලිංගිකව පරිණත ස්ත්‍රීයකගේ (ඒ කියන්නේ වැඩිවිය පැමිණුන කෙනෙක්ගේ ) යෝනි මාර්ගයේ තැන්පත් වුණොත් ගැබ්ගැනීමේ ලොකු සම්බාවිතාවයක් තියෙනවා. හැබැයි නොවෙන්නත් පුළුවන්.ඉතින් කාන්තාවකගේ යෝනි මාර්ගයේ ශුක්‍රානු තැන්පත් වෙන්න ලිංගිකව එකතු වෙන්නම ඕනි නෑ. පිරිමි කෙනෙක්ගේ ඇඳුමක් (ශුක්‍රානු තැවරී තිබිය හැකි ඒවා ) ඇන්දත් මේ දේ වෙන්න තියෙන ඉඩ බොහෝ වැඩියි.අපේ අත්තම්මලා ඉස්සර ගෙදර මල්ලිගෙ අයියගේ තාත්තගෙ සරම් ඇඳන් නාන්න එහෙම එපා කිව්වේ කටකහනවට නෙවෙයි. ඒ ඇඳුම්වල ශුක්‍රානු තැවරිලා තියෙන්න පුළුවන්. ජලයත් එක්ක එකතුවුණාම මේවා සජීවී තත්වයට පත්වෙලා නැවතත් චලිත බාවයට පත්වෙනවා. ශුක්‍රානුවලට ඔවුන්ගේම චලනයෙන් යෝනිමාර්ගය දිගේ ඇතුලටම ගමන්කරන්න පුළුවන්.ඉතින් මේ වගේ දෙයක් වෙන්න තියෙන සම්බවිතාවය ඉතාම අඩුවෙන්න පුළුවන්. හැබැයි නොවෙන්න බැරි නෑ.සාමාන්යෙන් ශුක්‍රාණුවක් වෘෂණකෝෂවලින් පිට බාහිර පරිසරයට නිරාවරණය වෙලා පැය 72ක්‌ වුණත් ජීවි තත්වයෙන් තියෙන්න පුළුවන්. ඉතින් අපේ කෙල්ලන්ට කියන්නේ. පරිස්සමින් ජීවත්වෙන්න කියලා. තමන්ගේ සරුකාලයේදී සැලකිලිමත් වෙන්න. Washroom use කරද්දීත් පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න.මේ වගේ දෙයක් වෙන්න තියෙන සම්බාවිතාවය ඉතා අඩු වුණත් මෙහෙම දේවල් වෙන්න පුළුවන්. (වටේ ගිහිල්ල ඉවරවෙලා කොහොම pregnant වුණාද දන්නෑ කියන හාල්කෑලි ගැන නෙමෙයි මේ කතාකරන්නේ ) ඉතින් තමන්ගේ ජීවිතේ වගකීම තියෙන්නේ තමන්ට. පරිස්සමින් ජීවත් වෙන්න. අවුරුදු ගානක් තමන් රැකගත්ත කන්‍යාබාවය තියෙද්දිත් මෙහෙම දේවල් වුණාම.... ඒ වේදනාව තේරෙන්නේ කෙල්ලොන්ට විතරයි. මේ වගේ දෙයක් කෙනෙක්ට වුණාම "" Bluetooth වලින් pregnant වෙලා"" කියකිය වැළලෙන අපේ පුංචිඅප්පුහාමිලට කියන්නේ , උඹලා නොදන්න දේවල් හුඟක් මේ ලෝකේ තියෙනවා. අනුන්ගේ ප්‍රශ්න තමන්ට තේරෙන්නේ නැත්නම් දන්න කෙනෙක්ගෙන් අහන්න බලන්න. Post එක ඉවර වෙනකම් කියෙව්වට ස්තුතියි. ඔයාලගේ යාළුවොන්ටත් කියවන්න share කරන්න. තව කෙල්ලෙක්ගෙ ජීවිතයක් පරිස්සම් කරන්න උදව් වෙන්න. 🖋️ Mr. Tikka #copied
Mostrar todo...
❤‍🔥 8
Mostrar todo...
Gamers LK

✔️ Game stories ✔️ Release වෙන්න තියෙන Game වල විස්තර ✔️ Game development (BTS of gaming) ✔️ Telegram එකෙන්ම Game download කරගන්න Co-Owners - @Eivor_Varinsdottir @ezio_auditore_da_firenze_1459

Photo unavailableShow in Telegram
Hello Uni Dream ❤️, ඔයත් ලංකාවෙ තියෙන එකම Uni Dream චැනල් එකට දැන්ම ජොයින් වෙන්න 😁❤️ විශ්ව විද්‍යාල වරම් ලබාගන්න ඉන්න ඔයාටත් ආසාවෙන් පාඩම් කරන ඔයාට අවශ්‍ය කරන වෝල්පේපර් අපි ලබා දෙනවා 😊❤️ දැන්ම ජොයින් වෙන්න
Mostrar todo...
සකරබයිස් කරන්ඩෝ
🎓❤️🔥
Photo unavailableShow in Telegram
Photo unavailableShow in Telegram
*මේක* *එසේ* *මෙසේ* *සිහිනයක්* *නෙවේ* 🥺 *රෑ* *නිදිමරන්* *නින්දක්* *නැතිව* , *හරියට* *කුසට* *අහරක්* *නැතිව* , *අම්මා* *තාත්තා* *හම්බුකරන* *තඹ* *සතේම* *උගසට* *තියලා* , *වැඩ* *කරන්නේ* *මේ* *අහින්සක* *සුන්දර* *හීනේ* *නිසා* *නේද* 🥺❤️‍🩹🖇️ *ගහපන්* *ගේමක්* *ආයෙ* *මොකෙක්වත්* *කරපු* *නැතිත්* *කරන්න* *හිතපුවත්* *නැති* *ගේම්* *එකක්* *👉* 👈 *වැඩ* *කරපන්* *උබ* *උබවෙනුවෙන්ම* *සහ* *අහින්සක* *දුප්පත්* *දෙමවුපියන්ව* *සතුටු* *කරන්නත්* **එක්කම* ....🔥 *කට්ට* *කාලා* *තැනකට* *එන්න* *දගලන* *මගේ* *උන්* *ඔක්කොටම* *ජය*😊❤️👉👈 *මන්* *ලිලී* ✍️
Mostrar todo...
❤‍🔥 14
Photo unavailableShow in Telegram
මේක පුළුවන් තරම් share කරන්න.... 💔💔 මේ ලින්ක් එකෙන් ගිහින් මේ එන පෝස්ට් එක බලන්න👇 https://t.me/Rupees_Only_Announcements/72?single මේ තියෙන්නේ චැනල් ලින්ක් එක.👉 https://t.me/Rupees_Only_Announcements මේක කරන පො**යා මොකා උනත් ඌ මේ කරන්නේ හෙන වංචාවක්. Withdraw දෙනවා කියලා මිනිස්සුන්ට කියනවා Credit or Debit card full details එවන්න කියලා. ඒ details උට ගියා කියන්නේ උට පුළුවන් ඒ card එක ලින්ක් කරලා තියන bank account එකේ තියන සම්පූර්ණම මුදල උනත් හොරකම් කරන්න. Withdraw නෙවේ හතරමහා නිදානේ දෙන්න වත් ඔය details ඕනේ වෙන්නේ නෑ❗️❗️ මූ තමා owner👉 @Hello_Im_Admin 💔ඉල්ලන්නේ මෙච්චරයි මේ පෝස්ට් එක පුළුවන් හැම තැනකම share කරන්න.🥺 මේ චැනල් එක restrict කරලා තියන නිසා screenshot ගන්න බෑ ඒ නිසා මම මගේ අනිත් device එකෙන් photo එකක් අරන් මේ දාලා තියෙන්නේ. මුට card details දීලා තියන කෙනෙක් ඉන්නවා නම් පුළුවන් ඉක්මනට අදාල බැංකුවට කතා කරලා card එක cancel කරන්නPlease Channel ඇඩ්මින්ලා ඉන්නවා නම් මේක චැනල් වල share කරන්න... 🙏🏻🙏🏻 නිතීමය ක්‍රියාමාර්ග ගන්න පුළුවන් කෙනෙක් ඉන්නවා නම් හැකි ඉක්මනින් ක්‍රියාත්මක වෙන්න.⚠️
Mostrar todo...
2
Addmin වරුන් බදවා ගැනේ
Mostrar todo...
Photo unavailableShow in Telegram
ඈ ගන්න හුස්මක පවා තමන් විතරක් ඉන්න ඕන කියලා හිතන ඉරිසියාකාර ප්‍රේමවන්තයෙක්ගේ               "ආදරය..."       ගිනිගත් මධුසමය...♥ ………………………………🌴…… කාම පිපාසිත ඔහුට පෙම්බැඳි "අනියම් සමනලිය...♥" කියවන්න කැමති නම් එන්න..... 🪷🌿🪷🌿🪷🌿🪷🌿🪷🌿🪷🌿🪷🌿
Mostrar todo...
ගිනිගත් මධුසමය....🌹
BLoG cHaNnEl...🌹
https://t.me/Lily_blog_64/4 පුළුවන් අය මේක කියවලා බලන්න 🙂📌🖇️
Mostrar todo...
𝙻𝙸𝙻𝚈'𝚜 𝙱𝙻𝙾𝙶

ගුඩ් මොර්නින් 🙂 A/l ජිවිතය තුල අපිට ඇත්තටම උගන්වන සර්ලා ඉන්නේ කිහිප දෙනයී🙃 ඔක්කොම සල්ලි අරගෙන සතියට දවස් දෙක තුනක් අරගෙන උගන්නනවා🙂 ඒකත් එක්කෝ එයාලගේ ජිවිත කතාවෙන් භාගයක් නැත්නම් රටේ දේශපාලනය ගැන , නැත්නම් අනුන්ගේ කුණු ගොඩම් හරි කියවනවා. ක්ලාස් යනවනම් හරියට උගන්නන එක්කෙනෙක්ගේ ක්ලාස් යන්න . නිකම් කාලේ නාස්තිකරගන්න යන්න එපා . මොකද කියනවනම් ඒ අහින්සක දෙමවුපියොන්ගෙ සල්ලි තමා ඔයාලා නාස්තිකරන්නෙ🙂 📌🖇️ තා දෙයක් ඇත්තටම ඒලේවල් ක්ලාස් එකක මුලින්ම උගන්නන්නේ ඇත්තටම සරල පාඩම් ටිකක් මොකද කියනවනම් එයාලා ඒ පාඩම් සරලයි කියලා ඔප්පු කරනවා මොකද එයාලා ඔනී ළමයි ගෙන්න ගන්න ඔනී නිසා🙂 අපිත් රැවටෙනවා අනේ මේ වගේ සරල පාඩම්ද තීන්නේ කියලා . නෑ , ඇත්තටම නෑ ... පස්සෙ පහු වෙනකොට ගොඩාරියක් අමාරු ඒවා තමා හම්බෙන්නේ🙂 අහින්සක ඔයාලම තමා දුක් විදින්නේ . ඒලේවල් ෆේල් උනා කියලා ඔයාලාගේ රිසාල්ට් එක කවුරුත් බාරගන්නෑ . මේක තමා ඇත්ත කතාව . ඒ නිසා ක්ලාස් යද්දි පරිස්සමින් හොද දන්න කියන සර් කෙනෙක්ගේ මිස් කෙනෙක්ගේ යන්න . (ඒලේවල් ජිවිතයෙන් බිදක් ) #ලිලී ✍️