Notes by Rapunzel ❄️💜
Ir al canal en Telegram
♡ “ⳳⲉⲛτυⲅⲉ ⲟυτ⳽ⳕ𝖽ⲉ ⲩⲟυⲅ ⲥⲟϻfⲟⲅτ ⲹⲟⲛⲉ. τⲏⲉ ⲅⲉⲱⲇⲅ𝖽⳽ ⲇⲅⲉ ⲱⲟⲅτⲏ ⳕτ.” ♡
Mostrar más7 865
Suscriptores
-524 horas
-307 días
-17030 días
Archivo de publicaciones
+6
✍️ පරිණාමය හා ජීවින්ගේ
විවිධත්වය
🌵 ප්ලාන්ටේ රාජධානිය
✨ SASHANKA DHANUJAYA
⭐ 2027 Revision DAY 04
Notes By Rapunzel 💜✨ - 2027
✍️ පරිණාමය හා ජීවින්ගේ
විවිධත්වය
🌵 ප්ලාන්ටේ රාජධානිය
✨ SASHANKA DHANUJAYA
⭐ 2027 Revision DAY 04
Notes By Rapunzel 💜✨ - 2027
+9
✍️ පරිණාමය හා ජීවීන්ගේ
විවිධත්වය
🌍 පරිණාමවාද
🐞 වර්ගීකරණය
☘️ ද්විපද නාමකරණය
🦠 අධිරාජධානි
✨ SASHANKA DHANUJAYA
⭐ 2027 Revision DAY 02
Notes By Rapunzel 💜✨ - 2027
+5
✍️ පරිණාමය හා ජීවීන්ගේ
විවිධත්වය
🌍පෘථිවිය මත ජීවයේ
සම්භවය
🪳සු න්යෂ්ටික
විවිධාංගීකරණය
🦖ඉයෝන
යුග
✨SASHANKA DHANUJAYA
⭐2027 Revision DAY 01
Notes By Rapunzel 💜✨ - 2027
‼️MCQ BASED REVISION පළවෙනි දවස ඔන්න අපි සුපිරියටම කරල ඉවර කරා.
ධාරා විද්යුතය සමක ප්රතිරෝධය හොයන්න එන්න පුලුවන් හැම විදියක්ම කොහොමද හිතන්නෙ කියන තැන ඉඳන් අපි ඔක්කොම මතක් කරල කතා කරා.
✅ පහළ link එකෙන් හැමෝටම වීඩියෝ එක බලන්න පුලුවන්.
https://youtube.com/live/-fqINNF5t8c?feature=share
⭕️ ගොඩයන්න ඕන කොල්ලො කෙල්ලො හැමෝම අනිවාර්යයෙන් බලන්න. කවුරුත් miss කරගන්න එපා...
වැඩිදුර විස්තර
Telegram Channel : https://t.me/phynix27rev
🔘Whatsapp : https://wa.me/94766474500
🔘Telegram : 0766474500
එන්න අපි හරි පාරෙ යමු...
PHYSICS | නිලුපුල් කොඩිතුවක්කු✔️
Repost from N/a
👋 Hi සුපින්බර දරුවනේ,
2027 A/L ඔයාලට තියන ලොකු ප්රශ්නයකට විසඳුමක් අපි ඔයාල වෙනුවෙන් ගෙනාවා..
⭕️MCQ Based Revision ---> ආරම්භය හෙට උදේ 08ට
⭕️Essay Based Revision ---> ආරම්භය ඔක්තෝබර් 17 සෙනසුරාදා ප.ව.7.00 ට
❗️මේක සම්පූර්ණයෙන්ම ඔයාලගෙ පේපර් එක Focus කරල කරන සුපිරි වැඩක්. වැඩේ ගැන සම්පූර්ණ විස්තරය පහළ වීඩියෝ එක තියනවා.
❗️https://youtu.be/JMd5mh_qbXI
අපි මේකට ඔයාලගෙන් ගන්නෙ පොඩි ගාස්තුවක් විතරයි...
✅ MCQ Based Revision ----> Rs.1500
✅ Essay Based Revision ---> Rs.1500 (මේ මාසෙ දවස් 03ක් විතරක් කරන්න වෙන නිසා මේ මාසෙ Rs.1000)
✅දෙකටම එනව නම් ---> Rs.2000 (මේ මාසෙ Rs.1800)
♻️එහෙනම් හැමෝම හෙට උදේ 08ට වෙද්දි live එකට join වෙලා ධාරාව ප්රතිරෝධ MCQ එක ගොඩදාගමු...
💠Physics ගැන ඕන දෙයක් අහන්න මෙන්න මගේ number එක ( හැබැයි සඳුදා ඉඳන් සිකුරාදා වෙනකන් හවස 06න් පස්සෙ ගන්න) : 0701363445
✅ පළවෙනි දවසෙ නොමිලේ එන්න පුලුවන් ඕන කෙනෙක්ට.. යාලුවන්ටත් කියන්න..
🌐Website : www.phynix.lk
Telegram Channel : https://t.me/phynix27rev
එන්න අපි හරි පාරෙ යමු...
PHYSICS | නිලුපුල් කොඩිතුවක්කු ✔️
