ℭ𝔲𝔯𝔰𝔢𝔡 ℭ𝔬𝔡𝔢 ⁶⁶⁶ 🇱🇰
Ir al canal en Telegram
"Beyond the Firewall🔥. Beneath the Surface." 🇱🇰 Big Brain 🧠 Community Ahead >> ~ සිරි ලන්කන් Alice 👾 ⭕️Main chanel ㅤ @cursed_code ⭕️Discussion ㅤ @cursed_code_chat ⭕️Cloud ㅤ @backup_yo ⭕️Official Books @behind_the_scene_book
Mostrar másSin datos
Suscriptores
+324 horas
+437 días
+22230 días
Archivo de publicaciones
කොච්චර Anonymous වෙන්න හැදුවත් ඔයා එහා මෙහා යවන files, images, pdf වගේ දේවල් වලින් ඔයා ගැන සැලකිය යුතු දෙයක් එළිකරන්න ඒ files වල හැංගිලා තියන metadata වලට පුලුවන්. ඒ නිසා full anonymity එකක් හොයනවනම් mat2 කියන්නෙ use කරන්නම ඕන tool එකක්. ඕනම python environment එකක මේක රන් කරන්න පුලුවන්. ප්‍රධානම commands දෙකයි තියෙන්නෙ..
file එකේ තියන metadata මොනවද බලාගන්න :
mat2 -s filename.extensionmetadata ඔක්කොම remove කරන්න :
mat2 filename.extension
උඩ image එකේ තියන file types ඔක්කොම support කරනවා.
Social media වලදි ඔයාගෙ full anonymity එකට උදව් වෙන්න ඇති කියල හිතනවා.
Installation commands | User guide
#Anon #mat #OpSec #aninymous #privacyThis free 8 hour course from NVIDIA is all you need to start building RAG Agents with LLMs. (NVIDIA සමාගමෙන් පැය 8ක RAG Agent with LLMs course එකක්)
It talks in depth about -
(මේ දේවල් තමා ඉගෙන ගන්න පුළුවන්)
- LLM Inference Interfaces
- Pipeline Design with LangChain
- Gradio and LangServe
- Dialog Management with Running States
- Working with Documents
- Embeddings for Semantic Similarity and Guardrailing
- Vector Stores for RAG Agents
මේකෙන් course එකට යන්න 👉
https://learn.nvidia.com/courses/course-detail?course_id=course-v1:DLI+S-FX-15+V1
ChatGPT Updates 🥳
අලුත් ම update එක deep research එක්ක ChatGPT 4.5 සමග දැන් research side එක හා screen sharing feature එකකුත් ඇවිත් තියෙනවා.
Repost from AI Updates
🎉 ChatGPT Just Leveled Up! 🔎🎥🎙️
ChatGPT now supports Deep research + GPT-4.5 🚀
Deep research: Let ChatGPT search your research matter by deep diving into your web.
Screen Sharing: Share your screen to get help navigating settings, solving problems, or even crafting replies.
ChatGPT Plus is available on shared basis for cheap price✨✨
Contact @vasimwe
+4
මොක වුනත් ආතල් එකේ Telegram එකෙ ඉන්න උන් . මරු නේ bn
Raspect ❤️
Credit - account owners
#fun #telegram
දුම්රිය මාර්ගව සිටින අලින් realtime detection කරගන්න Ai වලින් උදව් පතයි.
සිරා කතාව අපේ අවශ්‍යතා වුවමනා ඉටු කරගන්න ස්වාභාව සෞන්දර්යයේ balance එක වෙනස් කරාට ඒකෙන් අහිංසක 6-4 නොදන්න කොච්චර සත්තු ගානක් මැරෙනව ඇද්ද.
හැබැයි මේකට අනුමැතිය දීලනම් තමයි තියෙන්නෙ , කොහොමවුනත් වැඩේ ගොඩ ගියොත් ගොඩ ❤️
#Ai #news #raliway
මුගෙ account එකට ගිහිල්ල හොද තීරණයක් ගම්න.
" අනාගත පරපුර වඳ කරන්න දායකවන තවත් එකෙක් , කියන්නත් බෑ මූ scam කාරයෙක්ද කියලත්, කොහොමහරි report එකක් ගහගෙනම යමු "
මොකද මුන් කෙලවන්න හදන්නෙ අසරණ කොල්ලො කෙල්ලො හම්බකරන පුංචිම පඩියට.
> මුගෙ account එක
> මුගෙ chanel එක
#repor #warning #avoid #scam
🔔 Grok-3 claims top spot — xAI beats the competition
Grok-3 just tied for #1 on the Arena AI leaderboard, proving it’s a powerhouse across:
- Hard Prompts
- Coding
- Math
- Creative Writing
- Instruction Following
- Longer Queries
Elon says upgrades are coming to boost presentation & style—meaning Grok will only get stronger.
@aipost 🪙 | Our X 🥇
මේකත් එක්ක මට මතක් වුණ දෙයක්. රැල්ලට cryptocurrency trading, ඔය අනම් මනං trading වැඩ කරන්න යන්න එපා. No pain No gain.
ඒ වගේම ඔය සතියෙන් දෙකෙන් ලක්ෂ ගනන් සල්ලි හොයන්න හදිස්සි අය ඉන්නවනම් කියන්නෙ ඒම හොයන්න බෑ Online.
ඒ වගේම Online job වගේම Offline job ත් තියෙනවා.
මේ channel එකේ නම් මේ තරං ඇන්දෙන එවුන් නැතුව ඇති. ඉන්නවනම් ඇති කියල හිතල කිව්වෙ.
Bois & Grils හදිසි පික්කු වැඩක් නිසා මට අනිත් social media apps ඇර telegram එන්න වෙන්නෙ නෑ 😭 සති තුනකට විතර ☹️.
ඔව් දැන් උඹල හිතන්ව මට හෙන ගහපන් කියල ඒත් 😱 බය වෙන්න එපා
ඔයාලගෙ tech බඩගින්න නිවන්න අපේ අනිත් කස්ටිය නොකඩවා chanel එකට tech කෑම සපයනවා.
ඒනම් අපි නෙවේ මම ගියා 😘
" වැරද්දක් වුනොත් කියන්න අපිට හදාන යම්න " 😎
🔴 Hugging 🤗 Face ලබා දෙන Free AI Agent Course
https://huggingface.co/learn/agents-course/unit0/introduction
Hugging Face වල අපිට open source & free AI models, resources තියෙන platform එකකි.
Repost from CyberSecurity & AI Experts
𝐂𝐲𝐛𝐞𝐫𝐒𝐞𝐜𝐮𝐫𝐢𝐭𝐲 𝐓𝐢𝐩𝐬
1. Think Before Clicking: Be careful with links, especially in emails and messages, as they could be traps set by hackers.
2. Strong and Unique Passwords: Use different passwords for each account and make them strong by mixing uppercase, lowercase, numbers, and symbols.
3. Password Manager: Use a password manager to keep track of all your passwords securely.
4. Two-factor Authentication (2FA): Add extra layers of security, like codes or fingerprints, to your login process.
5. Stay Updated with CERT-In: Keep an eye on CERT-In updates to stay informed about cybersecurity threats.
6. Keep Software Updated: Regularly update your software, browsers, and operating systems to patch vulnerabilities.
7. Use Firewalls and Anti-viruses: Protect your systems from various cyber threats like malware and viruses by using updated anti-virus software and firewalls.
8. Avoid Online Debit Card Use: When making online transactions, avoid using cards directly linked to your bank account for added security. Opt for safer payment methods like PayPal or credit cards.
9. Learn About Phishing Attacks: Be wary of phishing emails or messages that trick you into giving away personal information. Avoid clicking on suspicious links or opening attachments from unknown senders.
10. Avoid Unfamiliar Websites: Be cautious when visiting new websites, especially those shared by unknown sources, as they could contain harmful malware.
11. Avoid Useless Downloads: Limit downloads to essential software and browser extensions. Always opt for custom installations and decline any additional add-ons during the process.
12. Stay Cautious on Social Media: Limit the amount of personal information shared on social media platforms to prevent hackers from accessing sensitive data.
13. Regularly Backup Your Data: Create backups of your files and network data to mitigate loss from cyber attacks or data breaches.
14. Use VPN on Public WiFi: When using public WiFi, use a Virtual Private Network (VPN) to encrypt your device's traffic and enhance security against hackers.
15. Secure Your Data: Stay vigilant and educated about cybersecurity threats to safeguard your personal data and systems. Consider enrolling in a cybersecurity program to deepen your understanding of this field.
➡️ Give Reactions 🤟
https://t.me/official_hackers_community
යන්න ගිහිල්ල ඕන දෙයක් ගැන කතා කරන්න.
පළවෙනියත් ඔයාම වෙන්න
