ℭ𝔲𝔯𝔰𝔢𝔡 ℭ𝔬𝔡𝔢 ⁶⁶⁶ 🇱🇰
Ir al canal en Telegram
"Beyond the Firewall🔥. Beneath the Surface." 🇱🇰 Big Brain 🧠 Community Ahead >> ~ සිරි ලන්කන් Alice 👾 ⭕️Main chanel ㅤ @cursed_code ⭕️Discussion ㅤ @cursed_code_chat ⭕️Cloud ㅤ @backup_yo ⭕️Official Books @behind_the_scene_book
Mostrar másSin datos
Suscriptores
+324 horas
+437 días
+22230 días
Archivo de publicaciones
පසුගිය පෙබරවාරියෙ වැඩියෙන් ම භාවිතා වූ Top 5 AI Tools.
1) ChatGPT (OpenAI)
මෙයා ගැණ නම් විස්තර කරන්න ඕනෙත් නැති තරම්, කොයි ට්‍රෙන්ඩ් එක ආවත් මෙයා තමා අපෙ ලිස්ට් එකෙ අද පලවෙනියට ඉන්නෙ මොකද තාමත් මෙයාට තියෙන බොහෝ features නිසාත් තරගයේ ආරම්භක වාසියද මොහු සතුයි.
2)Canva (Magic Studio)
AI powered graphic designer එකක් ලෙස දැණ් දියුනුව සිටින අතර ගොඩක් වෙනත් IT / AI Services තියෙන all in one app එකක් ලෙස use කර හැක.
3) DeepL
DeepL’s AI translation services, leveraging neural networks & multilingual communication තිබීම තමා මෙයාගේ විශේෂත්වය.
4) Gemini (Google)
Google ALL in One suite ලෙස ChatGPT එක්ක කරට කර සිටී.
5) Microsoft Copilot
මෙයාලත් ගේම අත් නොහැර අනිත් සමාගම් සමග තරගයට එක් ව ඇත.
OpenAI Operator Agent හරහා Phishing Attack එකක් සිදු කරයි !
https://www.darkreading.com/threat-intelligence/openai-operator-agent-proof-concept-phishing-attack
Dangerous things on Internet!
I'm sharing few things that
can spoil your career,
mental health. So try to
avoid these things!
Youtube
Including the tutorials that
teach 10min worth of stuff in
3 hours- it wastes time and is
harmful for the student!
Cyberbullying
It includes sending hateful messages
or even déåth threats to children,
spreading lies about them online,
making nasty comments on their
social networking profiles, or creating
a website to bash their looks or
reputation.
PøRN
Pornography behaves like other
addictive substances by temporarily
masking feelings of pain, loneliness,
and even depression and so many
problems...
Darkweb
The danger of the dark web comes
when you aren't careful with what
you access. You may easily fall victim
to hackers and give away personal
information without intention.
Shorts video
Watching memes, short video sucks your
time the most. The best solution is
uninstalling the short video platforms:)
Free & Opensource MS Office alternatives
1. LibreOffice
2. Apache OpenOffice
3. ONLYOFFICE
4. Calligra Suite
5
Top 5 High demand Jobs on Designing Industry
💢UX/UI Designer
Salary Range: Approximately $100,000–$171,000 annually
💢Product Designer
Salary Range: Around $90,000–$150,000 annually
💢Motion Graphics Designer
Salary Range: Typically, $70,000–$140,000 annually
💢Graphic Designer
Salary Range: Approximately $60,000–$156,000 annually
💢Animation Designer
Salary Range: Around $65,000–$130,000 annually
ඔයා programming දන්න කෙනෙක් නම් ඔයා දන්න programming languages ටික තෝරන්න. අපි බලමු මොන programming language එකට කට්ටිය වැඩිය දන්නෙ හා යොමු වෙලා තියෙන්නේ කියලා.
https://youtu.be/876aSEUA_8c?feature=shared 👉 JavaScript නැතිවෙන්න ම ඉගෙන ගන්න ඕනේ අයට.
Top 5 Web browsers for privacy & security
1) Tor Browser🧅
Security Features: Triple encryption, automatic cookie deletion after sessions, and resistance to browser fingerprinting.
https://www.torproject.org/download/
2)Brave 🦁
Security Features: Built-in ad blocker, script blocker, anti-fingerprinting, and no IP address collection. Optional Brave Rewards lets users earn BAT (crypto) for viewing privacy-respecting ads.
https://brave.com/download/
3)Mozilla Firefox 🦊
Security Features: Anti-phishing, pop-up blocking, DNS over HTTPS (DoH), and customizable security settings (Standard, Strict, or Custom modes).
https://www.mozilla.org/en-US/firefox/new/
4) LibreWolf 🐺
Security Features: Hardened Firefox base, anti-tracking, no Google Safe Browsing (avoids data sharing), and regular updates.
https://librewolf.net/
5) Mullvad Browser 🐀
Security Features: Anti-fingerprinting focus, tracker blocking, and no data logging; optimized for use with VPNs.
https://mullvad.net/en/browser
ඔයාලා භාවිතා කරන්නෙ මෙතනින් මොකක්ද හා ඒ browser experience එක ගැන කමෙන්ට් එකක් දාමුද අනිත් අනිත් අයටත් දැණගන්න.
Adobeලට pay කරන්න බැරි හෝ අකමැති අයට සුපිරිම විකල්ප (Alternatievs) සෙට් එකක් අරන් ආවා.
Adobe Product -->Alternative
1) Photoshop - Photopea (online) / Gimp or Krita (software) with AI graphic tools
2) Illustrator- Inkscape
3) InDesign - Scribus
4) Premiere Pro - DaVinci Resolve, Kdenlive, VSDC
5) After Effects - Natron
6) Lightroom - Affinity Photo
7) Audition - Audacity
8) Animate - Blender
9) XD - Figma, Sketch, Penpot
10) Acrobat - Foxit PDF Editor , PDF-XChange Editor
මේ තියෙන ඒවායෙන් බහුතරයක් free , free & opensource වගේම paid ඒවත් දෙක තුනක් ඇතිමුත් Adobe වලට වඩා අඩු මුදලක් තමා යන්නෙ.
ඔයාලා දන්න ඒවත් කමෙන්ට් කරන්න.
Repost from Real ⚡️News | USA, EUROPE, WORLD WAR
🔴 The Trump administration has banned hundreds of words. Among them are “woman,” “sex,” “LGBT” and “anti-racism,” - NYT
The list of 200 unwanted words was published by The New York Times. It includes: “woman”, ‘man’, ‘anti-racism’, ‘discrimination’, ‘feminism’, ‘gender’, ‘gender-based violence’, ‘inclusivity’, ‘LGBT’, ‘non-binary’, ‘trauma’, ‘victim’.
From now on, these words should be avoided in official structures and on government websites.
Subscribe 👉 Real⚡️News
ඔයාලට හිතෙන විදියට AI race එක කවුරු දිනයිද? උදාහරනයක් ලෙස මේ වෙද්දි Manus AI එක Real time AI agent වගේ වැඩි නිසා හෙට අනිද්දා තව කොහොම වෙයි ද දන්නෙ නෑ USA vs China Competition එක නිසාම අපිට තව අවුරුද්දකින් ලැබෙන්න යන දේ මාස දෙක තුනෙන් මගේ ලැබෙනවා. මතකද November 30, 2022 වෙනිදා එදා chatgpt පටන්ගත් මේ AI පිස්සුව දැන් 2025 වෙද්දි social media accounts 40ක් විතර ගේමක් නැතිව මැනේජ් කරන Manus AI එක දක්වා ම ඇවිල්ලා අපට තාම ඉවර නෑ දැන් තමා පටන්ගත්තෙ කියලා කියනවා. නිකමට හිතන්න AI මේ ලෝකෙට අලුත් දෙයක් නෙවෙ ඇත්තටම ඒක ඔය chatgpt එන්නත් කලින් තිබ්බ දෙයක් නමුත් මේ වෙද්දි AI කියන දේ කෙතරම් වේගයක් ලබා ඇත්ද කියනව නම් රොබොටික්ස් වලටත් දැන් ඒක කොච්චර බලපාලාද කියලා අමුතුවෙන් කීමට අවැසි නැත. ඇත්තටම මම නම් දැන් google search, books, tutorials භාවිතා කරනවට වඩා AI related දේවල් භාවිතයටම හුරු වෙලා. මට එය හොදටම දැණුනා මගෙ grok එකවුන්ට් එක හදිසියෙ පොඩි අවුලක් වෙලා මට නිකන් google search එකක් දාන්න කම්මැලිකමක් හෝ නුහුරුකමක් දැණුනු වෙලෙ. ඇත්තටම මට ඒ වෙලාවෙ ලිනක්ස් කමාන්ඩ් එකක් ඕනෙ වෙලා තිබ්බෙ ඒත් මට ඕනෙම වුනෙ ඒක AI එකින් පියවරෙන් පියවර දැණගන්න. පස්සෙ gemini එක ලවා ඕනෙ දේ කරවගත්තත් තාමත් නිකන් ඇත්තටම මම ඇයි google search එකක් දාන්න ලේසි වුනෙ කියා මම මගෙන් ම අසනවා. ඔයාලා මොකද හිතන්නෙ ඉස්සරහට AI කොහොම වෙයිද? 💁♂️
කලින් ඔයාලට ගෙනාපු onecompiler වගේ mycompiler කියන්නෙත් ඔයාලට online කෝඩ්ස් edit, compile and run කරන්න පුලුවන් IDE දෙන තැනකි. මෙය ඔයාලට නොමිලේ භාවිත කල හැකිමුත් කෝඩින් පුරුදු වෙන කෙනෙක්ට අවැසි මූලික දේවල් ටික විතරයි තියෙන්නෙ වගේම VS Code තරම් නැත.
https://www.mycompiler.io/
kdenlive යනු Free and Open Source Video Editor එකක් වන අතර Davinci Resolve run කිරීමට අපහසු, Adobe Premire pro වලට යන්න බැරි ඒත් advanced video editing වල අවැසිතාවයක් තියෙන ඔබට මෙය හොද Video Editor එකක් වන අතර ම මෙයට නිතර නිතර updates release වේ. ( Kdenlive 24.12.2 released
by Farid Abdelnour | Feb 14, 2025)
වෙබ් සයිට් එකට 👉 https://kdenlive.org/
+3
Buying CS 2 skins is more profitable than crypto and stocks - Bloomberg
For the first time in the history of CS, the total amount of trading exceeded $4.3 billion, and recently one of the skins was sold for a record $1 million.
Cyber & Crypto ⚡️ News
Clamav යනු free & opensource antivirus එකකි. මෙය linux, windows & mac යන ඕනෙම os එකකට ඔට්ටු antivirus එකක් වගේම නිතර ම new updates release antivirus එකක් නිසා ගොඩක් secure හා ලිනක්ස් පරිශීලකයින්ගෙ antivirus guard එක කියන්න පුලුවන්. දිගටම windows 10 use කරන්න ඉන්න අය ඔක්තෝබර් වලින් පස්සෙ එයාලට security updates එන්නෙ නැති නිසා මේක https://www.clamav.net/ antivirus එකක් ගන්න මුදල් නැති අයට ගොඩක් හොදයි වගේම antivirus cracks use කරනවට වඩා මේක ආරක්ශිතයි. සල්ලි තියෙන අය ඉතින් antivirus එකක් ගන්න ඒක කමක් නෑ. කොහොමත් antivirus එක security updates වලට හරි ගියත් os support නම් ඔක්තෝබර් වලින් පසු windows 10 වලට නැත. තව මේ https://www.clamav.net/ එකට Cisco සමාගමෙ support එක තිබේ.
ඔයලා සමහර අයට පරිගනක නැති නම් ඒ අයට කෝඩින්, ප්‍රෝග්‍රැමින් පුරුදු වීමට මෙන්න මේ https://onecompiler.com/ එක පහසුවෙන් භාවිතා කරන්න පුළුවන්. මේ කම්පයිලර් එක programming language ගොඩකට වගේම කොඩින් බස් එකෙ යන ගමන් උනත් පුරුදු වෙන්න මරු. VS Code වගෙ නොවුවත් මූලිකව output, results වගේ ගන්න පුලුවන් වගේම මේකේ AI Features available.
