ℭ𝔲𝔯𝔰𝔢𝔡 ℭ𝔬𝔡𝔢 ⁶⁶⁶ 🇱🇰
Ir al canal en Telegram
"Beyond the Firewall🔥. Beneath the Surface." 🇱🇰 Big Brain 🧠 Community Ahead >> ~ සිරි ලන්කන් Alice 👾 ⭕️Main chanel ㅤ @cursed_code ⭕️Discussion ㅤ @cursed_code_chat ⭕️Cloud ㅤ @backup_yo ⭕️Official Books @behind_the_scene_book
Mostrar másSin datos
Suscriptores
+324 horas
+437 días
+22230 días
Archivo de publicaciones
සමහර කට්ටිය බලනව ඇති මේ මොන chanel එකක් ද කියල ඉතින් මේ Blogs by kenya chanel එක . ටිකක් වෙනස් කරා😊
දැනට තියෙන ඔයාල දන්න Hacking groups වල හරි Hackers ල ගැන හරි අහල තියෙන දේවල ටිකක් කියාගෙන යම්න.😜
Bodycam...🏋️♀️
මේක game එකක්. steam එකේ ගන්න තියෙනවා.🎮
මේකෙ ගොඩක් ප්‍රශ්න තියෙනවා කියල හිතනවා. ඕන වයසක කෙනෙක්ට මේක ගන්න පුළුවන් steam එකෙන්.❓
Game එකේ නෙවේ ප්‍රශ්නෙ. Play කරන කෙනාටයි.♟
Game එක play කරන්නෙ ඇත්තම soldier ල නෙවේනෙ. තරුණ අය හෝ ළමයි.🔫 ඇත්තටම shoot කරනව වගේ තියෙද්දි මොනව වෙයි කියලද හිතන්නෙ... 🤔 ( මේ වගේ එකකට ළමයෙක් addict වුණොත් ප්‍රචණ්ඩකාරී නොවී ඉදී කියලද හිතන්නෙ?)☠️
🚀අනාගතේ එන games (gta,ac,farcry,cod) මේ වගේ එන්නැති වෙයි.Simulation එන්න ඉඩ තියෙනවා.🚓 ( cost එකයි දැනට තියෙන graphics වලට players ලගෙ තියෙන කැමැත්තයි ඒකට හේතු වෙන්න පුළුවන්)මම මේක අහල poll එකකුත් දැම්ම. ගොඩක් අය කැමති දැනට තියෙන graphics වලට තමා. Bodycam වගේ graphics වලට නෙවේ.😪 #game #bodycam
Chanel එකේ name එක වෙනස් කරන්න ඕනෙ කියල අදහසක් ආව දාන්න හොද ගැලපෙන නමක් කියන් යමු.😊 ( ආතල් එපා 🥹 ) වැඩියෙන් ම හොද එක name එක වෙයි.
Amelie 2001
👨👩👧👦Fitgirl repack මෙයාව දන්නැති කෙනෙක් නම් නැති වෙන්න විදිහක් නෑ. (කෙල්ලොන්ට නෙවේ කොල්ලොන්ට කිව්වේ.)
🇱🇰ශ්‍රී ලංකාව තමා අංක එකට පහු ගිය මාස 12 හේ fitgirl site එකට ගිහිං තියෙන්නෙ. Google trends
🎮2012 තමා මෙ site එක පටන් අරන් තියෙන්නෙ. පළවෙනියටම upload කරපු game එකනම් හොයා ගන්න බැරි වුණා...
Amelie full movie with sinhala subtitles.
🎮මේ වගේ ඒව නිසා gta V වෙච්ච පාඩුව හිතා ගන්න පුළුවන් ද? 🎮
#game #movie
ෆයිබර් ඔප්ටික්ස් ගැන ලංකාවේ හුඟාක් අයගේ දැනුම මදි .ඔය ගෙවල් වල තියන ඔයාලා 5Ghz router කියන එක ඇත්තටම හදුන්වන නම තමා ONT (Optical Network Terminal )එක එහෙම නැත්තං ONU (Optical Network Unite) ඔය කියන එකේ PON එක කියන්නේ (Passive Optical Network )මෙන්න මේකේReference Value eka වෙන්නේ ඔප්ටිකල් පවර් එක -27dBm සිට -8dBm දක්වා විතරයි ඉතින් ඕකෙන් මීඩියා කන්වටින් පාට් එකේ වැඩේ වගේම ර්ව්ටින් පාට් එකත් කරලා දෙනවා හුඟාල් රටවල් වල ඔය කාරනා දෙක කරන්න බාවිතා කරන්නේ වෙන වෙනම අයිටම් දෙකක් ඉතින් ශ්‍රී ලංකාවේ ලේසියටත් පහසුවටත් හුවාවේ හෝ zte වගේ බ්‍රෑන්ඩ් වලින් පොඩ්ඩක් අඩුවට අරගෙන කස්ටමර්ස්ලට දෙනවා
හුඟාක් දුරට හොඳම ප්‍රෆෝමන්ස් ගන්න ඕනනම් කරන්න තියෙන්නේ වෙනම wifi 6 MIMO Beamforming තියන හොඳ රව්ටර් එකක් ගත්තනම් ඔය ගැටලු ගොඩාක් විසඳෙනවා
අවසාන වශයෙන් මේ දාල තියන කමෙන්ට් එකේ කියල තියෙනවා -35dB වලින් මෙයාගේ 300mbps download වෙනවා කියලත් හැබැයි සමූහයක බොරු කියද්දි ප්‍රවේශන් වෙන්න ඕන .නොදන්න අය කෙලින්ම ඕක ඔලුවට දාගන්නවා මේ අනික -35dBm කියන්නේ Pon light එක බ්ලින්ක් ඒකියන්නේ නෙට්වර්ක් එක ලොස් .පොරවෙන්න බොරු හලද්දි පොඩ්ඩක් හොයලා බලන එක කාටත් නුවනට හොඳයි
දැන් ෆයර් වෙලා ටිපර් ලෑන්ඩ් කරන්න එපා ☺ නොදන්න දෙයක් කියලා දුන්න විතරයො සහ 300mbps කියන එකත් වැරදී 300Mbps තමා නිවැරදි 😉
ජය
Credit - Dananjaya silwa
ජපන් මිත්‍රත්ව ඇත්ත පැටිකිරිය. 😂
Numbers Database එකක Save කරගන්නෙ නෑ. 👀 .
මොනා වුනත් කියන්න ඕනෙ මේක හරිම වෙලාවට හරිම විදිහට කරපු වැඩක්.
පොසොන් කාලෙට දන්සල් දෙන එක සාමාන්‍යයි ඉතින් ඉතින් මිනිස්සු මේ වගේ දන්සල් වලට රුවටෙන එකත් සාධාරණයි. 😂
හැබැයි ලඟ ජන්දයක් එහෙම එන නිසා ඔයිට වඩා බුද්ධිමත් වෙන්න. 😁
කොහොමහරි මට මේ සයිට් එක දැක්කට පස්සෙ මේක වැඩ කරන විදිහ ගැන ටිකක් හොයාලා බලන්න හිතුනා.
මේ තියෙන්නෙ මට හම්බුනා ආතල්ම ආතල්ම දේවල් ටික.
මමත් ඇත්තටම මුලින් හිතුවෙ මේක Numbers එකතු කරන්න කරන වැඩක් කියලා, හැබැයි මට ටිකක් හොයද්දි තේරුණා මේක ඊට වඩා ප්‍රාථමික වැඩක් කියලා.
මොකද මම හිතන් හිටියෙ Numbers එකතු කරනවා නම්.. පොඩි Loop එකක් ගහලා සුපුරුදු විදිහට Numbers ලක්ෂයක් විතර Database එකට දාලා Support එකක් දෙන්න. 😁
හැබැයි මෙතනදි මම දැක්ක දෙයක් තමයි මෙයාලා අපිව Adnetwork එකක්ට Redirect කරන එක සහ අපෙන් පොඩි ආතල් එකක් අරගෙන තියෙනවා කියන එක.
මට Note වෙච්ච එක දෙයක් තමයි මේ Site එක ඇත්තටම අපේ Number Database එකක්වත් Save කරන්නෙ නැහැ කියන එක.
(Hidden method එකක තියෙනවා වෙන්න පුලුවන්).
පේන විදිහට Database එකකට හෝ Server එකකට මෙයාලා වියදම් කරලා නෑ වගේ.. 🥲
ගොඩක්ම අඩු වියදමකින්, සරලව හදපු සයිට් එකක්. (Campus යන හෝ School යන ළමයෙන් හැදුවා වෙන්නත් පුලුවන් ).
ඉතින් මම මුලින්ම කලේ මේ සයිට් එක පොඩි Reverse Engineering පාරක් දාලා වැඩ කරන්නෙ කොහොමද කියලා බලපු එක.
මුලින්ම මෙයාලගෙ Like Comment එන විදිහ තමයි මරුම 🤭.
මෙයාලා පෙන්නන ලයික් Count එක හැදෙන්නෙ 134 ට Random Number එකක් එකතු කරලා ඒකට "K" එක ඇඩ් කරනවා 😂🤭. Comment share පවා එහෙමයි කරන්නෙ (Javascript දන්නවා නම් Screenshot එක බලන්න)
ඊට පස්සෙ අපි Number එක Enter කරාට පස්සෙ
Fake Loding Screen එකක් පෙන්නලා අපිව Share Screen එකට යවනවා.
Share Count එක හැදෙන එකේදි වෙන්නෙ if else එකක් 🙃. (if else කියන්නෙ programming වල Condition check කරන ක්‍රමයක්).
Share Count එක Save වෙන්නෙ ඔයාගෙ Browser එකෙන්මයි.
(Screenshot එකක් දාලා තියෙනවා.)
සරලව වෙන්නෙ පළවෙනි පාර Share කරහම 50% පිරෙනවා එතකොට කවුරු වුනත් හිතනවානේ ඉතින් තව එකපාරයි Share කරන්න ඕනෙ කියලා.
හැබැයි එහෙම නෑ..ඊට පස්සෙ හැම Share එකකින්ම හෙන හිමීට තමයි Count එක වැඩි වෙන්න හදලා තියෙන්නෙ
100% පිරුණට පස්සෙ. Error එකක් පෙන්නලා අර Count එක reset කරනවා ආයි 50% ට 🤭.
(ඒක ඔයාගෙ අවුලක් නෙමෙයි. එහෙම තමයි හදලා තියෙන්නෙ..😜).
හා තව එකක් මේකට Google Analytics කියලා Realtime User Count එක බලාගන්න පුලුවන් Google service එකක් දාලා තියෙනවා.
ඔය ටික කමයි සරලවම වෙන්නෙ.
මමගේ අදහසනම් කලින් කිව්වා වගේ මේක අඩු වියදමකින් Fun එකට වගේ කරපු දෙයක් වෙන්න පුලුවන්.
ඉතින් දැන් මේක හදපු ඩයල් එක තේ එකක් බොන ගමන් ඒ Google Dashboard එක දිහා හිනා වෙවී බලාගෙන ඇති. 😂
ඉතින් කියන්න ඕනෙ මේ විස්තර කරලා තියෙන්නෙ මට End Exam අස්සෙ හම්බබුන පොඩි වෙලාවෙන් මම හොයගත්ත දේවල් ටික, ඕනෙ කොනක්ට සංවාදයට විවෘතයි.
ඇත්තටම මේ වගේ සිගිති බොරු වලට රැවටෙන්න එපා. දැනුවත් වෙලා ඉන්න.
යාලුවන්වත් දැනුවත් කරන්න Share කරන්න අමතක කරන්න එපා ❤️.
Credit : Asela Priyadarshana
ඉතින් කියන්න ඕනෙ මේ විස්තර කරලා තියෙන්නෙ මට End Exam අස්සෙ හම්බබුන පොඩි වෙලාවෙන් මම හොයගත්ත දේවල් ටික, ඕනෙ කොනක්ට සංවාදයට විවෘතයි.
ඇත්තටම මේ වගේ සිගිති බොරු වලට රැවටෙන්න එපා. දැනුවත් වෙලා ඉන්න.
යාලුවන්වත් දැනුවත් කරන්න Share කරන්න අමතක කරන්න එපා ❤️.
Credit : Asela Priyadarshana
