es
Feedback
ℭ𝔲𝔯𝔰𝔢𝔡 ℭ𝔬𝔡𝔢 ⁶⁶⁶ 🇱🇰

ℭ𝔲𝔯𝔰𝔢𝔡 ℭ𝔬𝔡𝔢 ⁶⁶⁶ 🇱🇰

Ir al canal en Telegram

"Beyond the Firewall🔥. Beneath the Surface." 🇱🇰 Big Brain 🧠 Community Ahead >> ~ සිරි ලන්කන් Alice 👾 ⭕️Main chanel ㅤ @cursed_code ⭕️Discussion ㅤ @cursed_code_chat ⭕️Cloud ㅤ @backup_yo ⭕️Official Books @behind_the_scene_book

Mostrar más
Buy Ad
Sin datos
Suscriptores
+324 horas
+437 días
+22230 días
Archivo de publicaciones
🅰fter reaching 200 subscribers we will give you 20 hacking tools randomly . So share this channel with your friends as much as possible.❤️
https://t.me/The_exit_node
ග්‍රාහකයින් 200කට ළඟා වූ පසු අපි ඔබට හැකර් මෙවලම් 20ක් ලබා දෙන්නෙමු(Randomly).එබැවින් මෙම නාලිකාව හැකිතාක් ඔබේ මිතුරන් සමඟ බෙදා ගන්න.❤️
https://t.me/The_exit_node
include [Ransomware making tools]

Hacking_Exposed_Network_Security_Secrets_&_Solutions,_Third_Edition.pdf5.85 MB

+1
Black_Hat_Python_Python_Programming_for_Hackers_and_Pentesters_by.pdf2.25 MB

+8
Black_Hat_Python_Python_Programming_for_Hackers_and_Pentesters_by.pdf2.25 MB

60 percent of votes for
Hacking Books
👇👇

Trick Telegram Files zoom data වලින් download කරගන්න මේකට ➡️ @zoomdatabot telegram video එක send කරන්න එතකොට , bot එක ඔයාට direct ලින්ක් එකක් දෙනවා . - Direct fast link -Online watch link on site -Link valid for 30Days ~Download link එක සූම් ඩේටා වලටත් වැඩ. ~Site එක online බලන්න link එකකුත් දෙනවා. ⚠️ Notice: ‼️Beta version -Limitations have not been set yet -Link generating time depends on the number of active users -Dont misuse the bot Forward any video file and get a direct fast link that supports zoom data Packages Bot by http://e-learnlk.eu.org #tricks

Listening songs Apps අතර කාලයක් තිස්සේ ඉහල ස්ථානයක් හිමිකරගෙන තිබූ Google සමාගම විසින් හඳුන්වා දුන් Google Podcast App එක ඇතැ
Listening songs Apps අතර කාලයක් තිස්සේ ඉහල ස්ථානයක් හිමිකරගෙන තිබූ Google සමාගම විසින් හඳුන්වා දුන් Google Podcast App එක ඇතැම් රටවලට මේ දිනවල සමාගම විසින් ම shutdown කරමින් සිටී.Google සමාගම විසින් පසුගිය සැප්තැම්බරයේදී  පැවසූ පරිදි You Tube සමාගම යටතේ ඔවුන්ගේ audio service එක centralise කිරීමේ කොටසක් ලෙස 2024 මුල් භාගය වන විට Google Podcast app එක shut down කරන බවයි.දැනටමත් මිලියන 500ක් පමණ වන Android device වල මේ Google Podcast app එක install කරල තිබෙන බවත් ඒ users ලට Google සමාගම විසින් අප්‍රේල් 2 පෙර You Tube music වෙත move වී subscription එක ලබාගන්නා ලෙසත් warn කරයි.මෙහි පළමු පියවර දැනටමත් එක්සත් ජනපදයෙන් ආරම්භ කර තිබේ. #Google #Google_podcast #Youtubemusic

What do you want next ??
Anonymous voting

චැනල් එක හොදයිනම් ඔයාගෙ යාලුවොන්ටත් share කරන්න අමතක කරන්න එපා. ❤ > https://t.me/The_exit_node

Trick ඔයා ගෙදර ඉන්න ගමන් ලැප් එකකින් හරි එහෙමත් නැත්තම් pc එකකින් හරි game play කර කර ඉද්දී එක පාරම screen black උනොත් හරි,එහෙමත් නැත්තම් එක පාරම screen එකේ green lines ආවොත් blue screen error එක්ක් හරි ආවොත් මේක කරලා බලන්න. ඔයාගෙ keyboard එකේ මේ keys ටික එක පාර press කරලා බලන්න.👀 Windows + ctrl + shift + B මේකෙන් ඔයාගෙ screen එක එක පාරම ඇවිල්ල යයි. මේකෙදි වෙන්නේ ඔයාගෙ ලැප් එකේ graphic drivers එක reset වෙන එක. මේකෙදි ඔයාගෙ graphic driver එකේ මොකක් හරි issue එකක් තිබ්බොත් fix කරනවා. ඉතින් game play කර කර ඉද්දී එහෙම ආවොත් මේ trick එක කරලා බලන්න 😊 #tricks

Egypt 🇪🇬 - ඊශ්‍රායල කණ්ඩායමක් යැයි කියා ගන්නා සංසද පරිශීලකයෙකු ඔවුන් ඊජිප්තු මුදල් විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදී මූල්‍යකරණ සට
Egypt 🇪🇬 - ඊශ්‍රායල කණ්ඩායමක් යැයි කියා ගන්නා සංසද පරිශීලකයෙකු ඔවුන් ඊජිප්තු මුදල් විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදී මූල්‍යකරණ සටන් ඒකකය (EMLCU) උල්ලංඝනය කර 417 GB සංවේදී දත්ත ලබා ගත් බව නිවේදනය කර ඇත. #attacks

Do you want to know about SQL injection attack ?
Anonymous voting

Please share this channel with your tech lovers. ❤ > https://t.me/The_exit_node

United State 🇺🇸 - Lockbit ransomware සමූහය වින්දිතයින්ගේ ලැයිස්තුවේ(victim list) සබ්වේ(subway) නිවේදනය කර ඇත "සබ්වේ යනු ලොව
United State 🇺🇸 - Lockbit ransomware සමූහය වින්දිතයින්ගේ ලැයිස්තුවේ(victim list) සබ්වේ(subway) නිවේදනය කර ඇත "සබ්වේ යනු ලොව විශාලතම ක්ෂණික සේවා අවන්හල්වලින් එකක් වන අතර එය රටවල් 100කට අධික ප්‍රමාණයක ආපනශාලා 37,000කට අධික ප්‍රමාණයක සන්නාමයකි." #attacks

India 🇮🇳 - "dawnofdevil" ලෙස හඳුන්වන ක්‍රියාකාරී තර්ජකයෙක් BreachForums හි ප්‍රමුඛව ක්‍රියාත්මක වේ. මෙම තර්ජකයා මූලික ඉලක්ක
India 🇮🇳 - "dawnofdevil" ලෙස හඳුන්වන ක්‍රියාකාරී තර්ජකයෙක් BreachForums හි ප්‍රමුඛව ක්‍රියාත්මක වේ. මෙම තර්ජකයා මූලික ඉලක්ක වන්නේ රජයේ ආයතන ඇතුළු ඉන්දියානු සංවිධාන ය. මෑතකදී, මොහු විසින් Hathway ISP(මුම්බායි හි පිහිටි ඉන්දියානු කේබල් රූපවාහිනී සහ බ්‍රෝඩ්බෑන්ඩ් සේවා සපයන්නා)භාවිතා කරන්නන්ගේ ජංගම දුරකථන අංක සහ විද්‍යුත් තැපැල් ලිපින භාවිතා කරමින් KYC(Know Your Customer)තොරතුරු සෙවීම සඳහා නිර්මාණය කර ඇති අඳුරු වෙබ් ද්වාරයක් දියත් කර ඇත. #attacks

NVIDIA just released FREE online courses in AI. 1. Generative AI Explained What you'll learn: • Generative AI and explain how Generative AI works. • Various Generative AI applications. • Challenges and opportunities in Generative AI Link: https://courses.nvidia.com/courses/course-v1:DLI+S-FX-07+V1/ 2. Building A Brain in 10 Minutes What you'll learn: • Exploring how neural networks use data to learn • Understanding the math behind a neuron Link: https://courses.nvidia.com/courses/course-v1:DLI+T-FX-01+V1/ 3. Augment your LLM with Retrieval Augmented Generation: What you'll learn: • Basics of Retrieval Augmented Generation • RAG retrieval process • NVIDIA AI Foundations and RAG model components Link: https://courses.nvidia.com/courses/course-v1:NVIDIA+S-FX-16+v1/ 4. Accelerate Data Science Workflows with Zero Code Changes: What you'll learn: • Learn benefits of unified CPU and GPU workflows • GPU-accelerate data processing and ML without code changes • Experience faster processing times Link : https://courses.nvidia.com/courses/course-v1:DLI+T-DS-03+V1/ 5. Building RAG Agents with LLMs: What you'll learn: • Scalable deployment strategies for LLMs and vector databases. • Modern LangChain paradigms for dialog management and document retrieval. • Using advanced models and steps for production. Link: https://courses.nvidia.com/courses/course-v1:DLI+S-FX-15+V1/

Do you want to know about SQL injection attack ?
Anonymous voting

Food City Link එම්ක එම්බුවෙ නැහ් ? how sad!😭 ඔබලා බලන්න ආස හිතෙයි. [Shared content] from @kenyaafroosha