es
Feedback
Next Level CRYPTO

Next Level CRYPTO

Ir al canal en Telegram

ඔබව සාදරයෙන් පිළිගනිමු. මෙහිදී ඔබට දැනුම වැඩිකරගැනීමට සහ අනෙකා සමග share කරගැනීමට අවස්ථාව හිමිවේ. මේ සදහා chat group එක ඇත. සැයු; අපගේ නමින් මුදල් ඉල්ලන වංචනිකයන්ගෙන් ප්‍රවේශම් වන්න!! Contact👉 @Owner_NextLevel

Mostrar más
5 846
Suscriptores
-124 horas
+277 días
+18430 días
Archivo de publicaciones
ඔයාලට මතකද 82000 උපරිමයකට ගිහින් BTC drop වෙන්න පුලුවන් කියල මම දීපු මේ update එක https://t.me/NextLevelCryptoFree/8902

ETH swing SHORT
ETH swing SHORT

BNB swing SHORT
BNB swing SHORT

SOL swing SHORT
SOL swing SHORT

BTC 4h UPDATE BTC golden pocket support එකට ඇවිල්ලා තියෙනවා. මෙතන තියෙන path දෙකම possible. Video update එකේ මේ ගැන කතාකරා @O
BTC 4h UPDATE BTC golden pocket support එකට ඇවිල්ලා තියෙනවා. මෙතන තියෙන path දෙකම possible. Video update එකේ මේ ගැන කතාකරා @Owner_NextLevel ✍️

Free BTC SWING SIGNAL https://t.me/NextLevelCryptoFree/9025 TP1 hit, Book 30% profit and move stoploss to entry
Free BTC SWING SIGNAL https://t.me/NextLevelCryptoFree/9025 TP1 hit, Book 30% profit and move stoploss to entry

අද market update video එක👇 https://youtu.be/26ZxHeUsf1A ඔයාලා මේ video එක බලලා ඒක හොදයිනම් like එකක් දැම්මොත් video එක අනිත්
අද market update video එක👇 https://youtu.be/26ZxHeUsf1A ඔයාලා මේ video එක බලලා ඒක හොදයිනම් like එකක් දැම්මොත් video එක අනිත් අය අතරටත් යනවා. ඒක ලොකු help එකක් හැමෝටම

SOL 1h UPDATE Falling wedge එකක් තියෙනවා sol 1h chart එකේ.. ඒත් එක්කම golden pocket support zone එකටත් ඇවිල්ලා තියෙනවා. මේ නි
SOL 1h UPDATE Falling wedge එකක් තියෙනවා sol 1h chart එකේ.. ඒත් එක්කම golden pocket support zone එකටත් ඇවිල්ලා තියෙනවා. මේ නිසා scalp long එකක් ගන්න අවස්ථාව තියෙනවා. Video update එකෙන් මේ ගැන පැහැදිලි කිරීමක් කරා.. ඒකෙනුත් idea එකක් ගන්න පුලුවන් @Owner_NextLevel ✍️

React here for market update video

$BNB/USDT SWING SIGNAL✨ ⭐️Targets ➡️1️⃣ ⭐️30x Lev Profit ➡️ +90% ⭐️Signal?👇 @Owner_NextLevel✔️
+1
$BNB/USDT SWING SIGNAL ⭐️Targets ➡️1️⃣ ⭐️30x Lev Profit ➡️ +90% ⭐️Signal?👇 @Owner_NextLevel✔️

$ETH/USDT SWING SIGNAL✨ ⭐️Targets ➡️1️⃣ ⭐️30x Lev Profit ➡️ +210% ⭐️Signal?👇 @Owner_NextLevel✔️
+1
$ETH/USDT SWING SIGNAL ⭐️Targets ➡️1️⃣ ⭐️30x Lev Profit ➡️ +210% ⭐️Signal?👇 @Owner_NextLevel✔️

$SOL/USDT SWING SIGNAL✨ ⭐️Targets ➡️1️⃣ ⭐️30x Lev Profit ➡️ +220% ⭐️Signal?👇 @Owner_NextLevel✔️
+1
$SOL/USDT SWING SIGNAL ⭐️Targets ➡️1️⃣ ⭐️30x Lev Profit ➡️ +220% ⭐️Signal?👇 @Owner_NextLevel✔️

Target 1 is loading 🟡

BTC 4h UPDATE BTC bull flag support line එකට ඇවිල්ලා තියෙනවා. මෙතනින් long එකක් ගන්න අවස්ථාව තියෙනවා. හැබැයි support line එක
BTC 4h UPDATE BTC bull flag support line එකට ඇවිල්ලා තියෙනවා. මෙතනින් long එකක් ගන්න අවස්ථාව තියෙනවා. හැබැයි support line එක break උනොත් අනිවාර්යයෙන් exit වෙන්න.. මේ level එක break උනොත් ආයෙමත් long කරන්න අවස්ථාවක් එන්නේ 77800-77200 zone එකෙන් @Owner_NextLevel ✍️

BTC 4h UPDATE BTC bull flag support line එකට ඇවිල්ලා තියෙනවා. මෙතනින් long එකක් ගන්න අවස්ථාව තියෙනවා. හැබැයි support line එක
BTC 4h UPDATE BTC bull flag support line එකට ඇවිල්ලා තියෙනවා. මෙතනින් long එකක් ගන්න අවස්ථාව තියෙනවා. හැබැයි support line එක break උනොත් අනිවාර්යයෙන් exit වෙන්න. @Owner_NextLevel ✍️

අද market update video එක👇 https://youtu.be/zTDN4Gu3p6Q ඔයාලා මේ video එක බලලා ඒක හොදයිනම් like එකක් දැම්මොත් video එක අනිත්
අද market update video එක👇 https://youtu.be/zTDN4Gu3p6Q ඔයාලා මේ video එක බලලා ඒක හොදයිනම් like එකක් දැම්මොත් video එක අනිත් අය අතරටත් යනවා. ඒක ලොකු help එකක් හැමෝටම

React here for market update video

BTC 4h UPDATE කලින් update එකෙන් pattern එක break වෙච්ච පැත්තට long එකක් ගත්තනම් profit book කරගන්න BTC bull flag එකක් හදලා ත
BTC 4h UPDATE කලින් update එකෙන් pattern එක break වෙච්ච පැත්තට long එකක් ගත්තනම් profit book කරගන්න BTC bull flag එකක් හදලා තියෙනවා. ඒවගේම 200SMA එකට ආයෙමත් ඇවිත් තියෙනවා. @Owner_NextLevel ✍️

BTC 1h UPDATE BTC bear flag එකක් හදලා තියෙනවා. Break වෙන පැත්තට trade එකක් ගන්න පුලුවන් @Owner_NextLevel ✍️
BTC 1h UPDATE BTC bear flag එකක් හදලා තියෙනවා. Break වෙන පැත්තට trade එකක් ගන්න පුලුවන් @Owner_NextLevel ✍️