es
Feedback

¡No caigas en manos de tramposos! Telemetrio encuentra y marca estos canales 👉 Si quieres ver la etiqueta, suscríbete

Science Link

Science Link

Ir al canal en Telegram

✅ Sci-LiNK Main Channel 💌 Contact Admin : @SciLinkHotline

Mostrar más

📈 Análisis del canal de Telegram Science Link

El canal Science Link (@sci_link) en el segmento lingüístico de Cingalés es un actor destacado. Actualmente la comunidad reúne a 75 208 suscriptores, ocupando la posición 2 113 en la categoría Educación y el puesto 10 en la región Sri Lanka.

📊 Métricas de audiencia y dinámica

Desde su creación el невідомо, el proyecto ha mostrado un crecimiento acelerado, reuniendo a 75 208 suscriptores.

Según los últimos datos del 31 octubre, 2026, el canal mantiene una actividad estable. En los últimos 30 días la variación de miembros fue de 2 148, y en las últimas 24 horas de 77, conservando un alto alcance.

  • Estado de verificación: No verificado
  • Tasa de interacción (ER): El promedio de interacción de la audiencia es 9.97%. Durante las primeras 24 horas tras publicar, el contenido suele obtener 4.35% de reacciones respecto al total de suscriptores.
  • Alcance de las publicaciones: Cada publicación recibe en promedio 7 501 visualizaciones. En el primer día suele acumular 3 271 visualizaciones.
  • Reacciones e interacción: La audiencia responde de forma activa: el promedio de reacciones por publicación es 39.

📝 Descripción y política de contenido

El autor describe el recurso como un espacio para expresar opiniones subjetivas:
“✅ Sci-LiNK Main Channel 💌 Contact Admin : @SciLinkHotline”

Gracias a la alta frecuencia de actualizaciones (últimos datos recibidos el 01 noviembre, 2026), el canal mantiene la vigencia y un amplio alcance. La analítica demuestra que la audiencia interactúa activamente con el contenido, lo que lo convierte en un punto de referencia dentro de la categoría Educación.

75 208
Suscriptores
+7724 horas
+5697 días
+2 14830 días
Archivo de publicaciones
sticker.webp0.01 KB

📅NOV : ධාරා විද්‍යුතය💡 📅DEC : ඉලෙක්ට්‍රොනික විද්‍යාව⚡ 🔴මේ පාඩම් දෙකට අනිත් කිසිම පාඩමක් සම්බන්ධ නැති නිසා 0 මට්ටමේ ලමයෙක්
📅NOV : ධාරා විද්‍යුතය💡
📅DEC : ඉලෙක්ට්‍රොනික විද්‍යාව⚡
🔴මේ පාඩම් දෙකට අනිත් කිසිම පාඩමක් සම්බන්ධ නැති නිසා 0 මට්ටමේ ලමයෙක්ට වුනත් කිසිම ගැටලුවක් නැතුව ඉගෙන ගන්න පුලුවන්...💯 💬 Whatsapp group එකට Join වෙලා ඉන්න👇 ➡️https://chat.whatsapp.com/Ixesq6ziOfD8EvVOxwdd3h?s=cl&p=i&ilr=4&iam=0
" සරලවම ඕන ටික විතරක් " Physics ~ ලක්ෂිත් නිර්මාල්💠

☯️ තිරස් වෘත්ත චලිතය | Part A Session 👀https://www.youtube.com/live/pqNA0nffmq4?si=Dxpz5Yczk3PKxunM 🔅කටපාඩමින් නැතුව හිතලා ප්‍රශ්න කරන්න පුරුදු වෙන්න Live ම එන්න. 🛑 Share කරල යාලුවොත් ගොඩදාගෙන යමු. Combined Maths | JANINDU RASHMIKA 🩷❤️🧡💛💚🩵💙

Biology වල දෙවනි පාඩම අමාරුද ❓ කොච්චර පාඩම් කරත් ඉක්මනින් අමතක වෙනවා ද❓ අමතක වෙනවට හොඳම විසඳුම තමයි ප්‍රශ්න කරන ගමන් පාඩම් මත
Biology වල දෙවනි පාඩම අමාරුද ❓ කොච්චර පාඩම් කරත් ඉක්මනින් අමතක වෙනවා ද❓ අමතක වෙනවට හොඳම විසඳුම තමයි ප්‍රශ්න කරන ගමන් පාඩම් මතක් කර ගැනීම. ජීවයේ රසායනික පදනම හා සෛලීය පදනමෙන් MCQ 1000+ ප්‍රශ්න පොතක් දැන් නිකුත් වෙලා තියනව. මේ ප්‍රශ්න හදල තියෙන්නෙ පළාත් ප්‍රශ්න පත්‍ර හා කොළඹ ප්‍රධාන පාසල් ප්‍රශ්න පත්‍ර වලින්. ඒ විතරක් නෙවෙයි syllabus එකේ නැති ප්‍රශ්න ඔක්කොම අයින් කරලා තියෙන්නේ. මේ ප්‍රශ්න ඔක්කොම ටික හොඳට practice කරා නම් 2 වෙනි පාඩම ගලේ කෙටුවා වගේ මතක තියාගන්න පුළුවන්. සංස්කරණය - Atheefa N Faris Bsc(Hons)(UG) 💰 මිල 1150/= 🚐 Delivery 100/= 📞 0761463332 මෙතැනින් ඇණවුම් කරන්න 👇 https://wa.me/p/27913023181694294/94761463332 වෙනත් විෂයන්වල වර්ගීකරණය පොත් හා විවරණ පොත් ලබාගැනීමට 👇 https://wa.me/c/94761463332

❤️❤️❤️❤️🔤🔤🔤🔤🔤 ❤️❤️❤️❤️ 🔥ත්‍රිකෝණමිතිය ආරම්භය🔥 🔴 බිංදුව මට්ටමේ ඉන්න ළමයෙක්ට වුණත් ත්‍රිකෝණමිතිය සුපිරියටම පුළුවන් වෙන
❤️❤️❤️❤️🔤🔤🔤🔤🔤 ❤️❤️❤️❤️
🔥ත්‍රිකෝණමිතිය ආරම්භය🔥
🔴 බිංදුව මට්ටමේ ඉන්න ළමයෙක්ට වුණත් ත්‍රිකෝණමිතිය සුපිරියටම පුළුවන් වෙන මට්ටමට අපි මේ වැඩේ ගොඩ දානවා 💯 🕗 ඉරිද උදෑසන 8.00ට 📍 Zoom🌐 + YouTube Live🌐 ඔස්සේ.. ඕනම ළමයෙක්ට ඉරිද පන්තියට නොමිලේම සම්බන්ධ වෙන්න පුළුවන්. එහෙනම් හැමෝම ඔයාලගේ යාළුවොත් එක්ක හෙට උදේ 8.00ට එන්න ළමයි 💎 ඇවිල්ලාම බලන්න මේක වෙනස්ම Revision එකක්  🏆 Combined Maths | JANINDU RASHMIKA 🩷❤️🧡💛💚🩵💙

🎯 2027 SYLLABUS එකම මුල සිටම ආවරණය කරන විශේෂ පන්තිය🏆 PLAN NOVEMBER ♻️ 🔴සීමාව 🔴අවකලනය 🔴ත්‍රිකෝණමිතික සමීකරණ 🔴 සාපේක්ෂ ත්
🎯 2027 SYLLABUS එකම මුල සිටම ආවරණය කරන විශේෂ පන්තිය🏆 PLAN NOVEMBER ♻️
🔴සීමාව 🔴අවකලනය 🔴ත්‍රිකෝණමිතික සමීකරණ 🔴 සාපේක්ෂ ත්වරණය 🔴සාපේක්ෂ චලිතය
🤩 ආරම්භය : නොවැම්බර් 02 සදුදා රාත්‍රී 8.00 ⏰
🔔වැඩිවිස්තර දැනගන්න Whatsapp group එකට add වෙන්න.👇 💚 https://chat.whatsapp.com/G6XYCY7fidbHUB0ROUJ9Cp
Combined Maths | Dinuka Viraj 💠

☯️ තිරස් වෘත්ත චලිතය | Part A Session 🕖 අද රාත්‍රී 7️⃣🔤0️⃣0️⃣ ට 📍 ZOOM 🌐 + YOUTUBE LIVE 👀 ⭕ හැම සිකුරාදාවකම ලංකාවටම නොමි
☯️ තිරස් වෘත්ත චලිතය | Part A Session 🕖 අද රාත්‍රී 7️⃣🔤0️⃣0️⃣ ට 📍 ZOOM 🌐 + YOUTUBE LIVE 👀 ⭕ හැම සිකුරාදාවකම ලංකාවටම නොමිලෙ 🆓 CLASS එන නොඑන හැමෝටම. 🔅කටපාඩමින් නැතුව හිතලා ප්‍රශ්න කරන්න පුරුදු වෙන්න, අපිත් එක්ක සම්බන්ධ වෙන්න Combined Maths | JANINDU RASHMIKA 🩷❤️🧡💛💚🩵💙

🔴 COMBINED MATHS 🔴 🔵 FREE SEMINARS 🆓 ➡️ වර්ගජ සමීකරණ - නොමිලේම ✔️ 📅 ඔක් 31 🕔 රාත්‍රි 9.00ට ▶️ YouTube Live ♨️ 🧾Tute සහ
🔴 COMBINED MATHS 🔴 🔵 FREE SEMINARS 🆓 ➡️ වර්ගජ සමීකරණ - නොමිලේම ✔️
📅 ඔක් 31
🕔 රාත්‍රි 9.00ට
▶️ YouTube Live ♨️
🧾Tute සහ Live Links 💚 https://chat.whatsapp.com/JiGHoLt72kL9BCX6PE60eY?s=cl&p=a&mlu=4&ilr=4&iam=2 ❤️Telegram Link - https://t.me/studyplus2027 #CMmadeEASY #අමිලඅපි
Combined Maths | අමිල අබේසිංහ💠

✅UNIT 03 - ආලෝකය✔️ ━━━━━━━━━━━━━━━ ▶️ DAY 01 | ආලෝකය ආරම්භය ▶️ DAY 02 | අලෝකය ප්‍රිස්ම සහ කාච ▶️ DAY 03 | අලෝකය කාච සහ මිනිස්
✅UNIT 03 - ආලෝකය✔️ ━━━━━━━━━━━━━━━ ▶️ DAY 01 | ආලෝකය ආරම්භය ▶️ DAY 02 | අලෝකය ප්‍රිස්ම සහ කාච ▶️ DAY 03 | අලෝකය කාච සහ මිනිස් ඇස සම්පූර්ණ පාඩම ▶️ DAY 04 | ආලෝකය ප්‍රකාශ උපකරණ පාඩම ━━━━━━━━━━━━━━━ 🧾 TUTE PDF 📦 📘 විවරණ පොත් PDF 📦 ━━━━━━━━━━━━━━━ Physics | අනුරාධ පෙරේරා ✔️ ❤️❤️❤️❤️❤️❤️❤️
@Sci_LiNK 🔗

sticker.webp0.01 KB

නංගී මල්ලී....... 🔴ඔයාලගේ A/L exam එකට තව මාස 9 යි තියෙන්නෙ. ඒ වගේම මේ අවුරුද්ද ඉවර වෙන්න තව මාස 2 යි තියෙන්නෙ. ඔයාලා හිතනවට
නංගී මල්ලී....... 🔴ඔයාලගේ A/L exam එකට තව මාස 9 යි තියෙන්නෙ. ඒ වගේම මේ අවුරුද්ද ඉවර වෙන්න තව මාස 2 යි තියෙන්නෙ. ඔයාලා හිතනවට වඩා ගොඩක් ඉක්මනින් කාලය ගතවෙනවා‼️ 🔴අපේ එකම අරමුණ 0 මට්ටමේ ලමයෙක් ආවත් physics ගොඩදාන එක. අපිට හොඳ plan එකක් තියෙනවා. ඒ වගේම අපි ඔයාව මුල ඉදන්ම 100% ක් ගොඩ නගනවා.📈🏆 💬Whatsapp group එකට Join වෙලා ඉන්න👇 🗣https://chat.whatsapp.com/IxXCOcurgYFJinouIgO3i2?s=cl&p=i&ilr=4&iam=2
" සරලවම ඕන ටික විතරක් " physics ~ ලක්ෂිත් නිර්මාල් ✅

✅ NEXT LEVEL | FREE SEMINAR✨ 🔥බස්නාහිර පළාතට ගෙනෙන පළමු Seminar Series එක 🔊 හෙට 🎙️ බෝර් අංකනය ✅ උදේ 8.00 📍 SyZyGy - නුගේග
✅ NEXT LEVEL | FREE SEMINAR✨ 🔥බස්නාහිර පළාතට ගෙනෙන පළමු Seminar Series එක
🔊   හෙට 🎙️  බෝර් අංකනය  ✅  උදේ 8.00 📍  SyZyGy - නුගේගොඩ
📺Tharaka B jayathilake youtube නාලිකාව හරහා ලංකාවටම නොමිලේ✔️ ➿➿➿➿➿➿➿➿➿➿➿➿➿➿➿➿➿ දිස්ත්‍රික් ප්‍රථමයෙකු විසින් මෙහෙයවන එකම Combined Maths පන්තිය🔥
Free නිබන්ධනය සහ Link ලබාගැනීමට සම්බන්ධ වෙන්න:- 🌐Whatsapp:- https://chat.whatsapp.com/F5R77GAcSnm09ww8L84oXf?s=cl&p=a&mlu=4&ilr=4... 🌐Telegram:- https://t.me/TB_27RV
💬 යාලුවන්ටත් පණිවිඩය Share කරන්න 🍨🍦🥧🧁🍰🎂🌞🌝🌛🌜🌚

🔅 2013 Past Paper Discussion | Pure Part B 🕖 උදේ 8️⃣🔤0️⃣0️⃣ට 📍 ZOOM Live හැමෝම අනිවාර්යයෙන් join වෙලා හරියටම වැඩේ ගොඩ දාග
🔅 2013 Past Paper Discussion | Pure Part B 🕖 උදේ 8️⃣🔤0️⃣0️⃣ට 📍 ZOOM Live හැමෝම අනිවාර්යයෙන් join වෙලා හරියටම වැඩේ ගොඩ දාගමු✅ Combined Maths | JANINDU RASHMIKA 🩷❤️🧡💛💚🩵💙

🔴 යාන්ත්‍ර විද්‍යාව එක මාසෙන් 🔴 ✅ 1980-2020 Past Paper Discussion ✅ යාන්ත්‍ර විද්‍යාව Short Note Book ✅ Theory කෙටි ක්‍රම ✅
🔴 යාන්ත්‍ර විද්‍යාව එක මාසෙන් 🔴 ✅ 1980-2020 Past Paper Discussion ✅ යාන්ත්‍ර විද්‍යාව Short Note Book ✅ Theory කෙටි ක්‍රම ✅ ප්‍රශ්න කිරීමේ කෙටි ක්‍රම සම්බන්ධ වීමට පහත 🔥 සමූහයට එකතුවන්න 👇 🔗 https://chat.whatsapp.com/DTqJTjOXIgB2I7XNLNIV7Z?s=cl&p=i&mlu=4&ilr=4 #GenZPhysics

Repost from N/a
✅UNIT 07- ධාරා විද්‍යුතය✔️ ━━━━━━━━━━━━━━━ ▶️ ධාරා විද්‍යුතය DAY 01 ▶️ ධාරා විද්‍යුතය DAY 02 ▶️ ධාරා විද්‍යුතය DAY 03 ▶️ ධාරා
✅UNIT 07- ධාරා විද්‍යුතය✔️ ━━━━━━━━━━━━━━━ ▶️ ධාරා විද්‍යුතය DAY 01 ▶️ ධාරා විද්‍යුතය DAY 02 ▶️ ධාරා විද්‍යුතය DAY 03 ▶️ ධාරා විද්‍යුතය DAY 04 ▶️ ධාරා විද්‍යුතය DAY 05 ▶️ ධාරා විද්‍යුතය DAY 06 ▶️ ධාරා විද්‍යුතය DAY 07 ━━━━━━━━━━━━━━━ 🧾 TUTE PDF 📦 ━━━━━━━━━━━━━━━ Physics | Eng,ජනිදු ලීලානන්ද✔️
@Sci_LiNK 🔗 ❕ ❤️@SciLinkJL

Mensaje de voz00:03

එක මාසෙන් ලකුණු 20 ක්........‼️ 🔔ආරම්භය : NOV 01 රාත්‍රී 8.00 ට⏰ ➡️ THEORY ➡️ REVISION ➡️ PAPER CLASS 💬 Whatsapp group එකට
එක මාසෙන් ලකුණු 20 ක්........‼️ 🔔ආරම්භය : NOV 01 රාත්‍රී 8.00 ට⏰
➡️ THEORY
➡️ REVISION
➡️ PAPER CLASS
💬 Whatsapp group එකට Join වෙලා ඉන්න Free seminar එකේ Link එක ගන්න👇🆓 🗣https://chat.whatsapp.com/Fm8Bnj8cPj5Gzunj0g7xi1
" සරලවම ඕන ටික විතරක් " Physics ~ ලක්ෂිත් නිර්මාල්💠

✅ NEXT LEVEL | FREE SEMINAR✨ 🔥බස්නාහිර පළාතට ගෙනෙන පළමු Seminar Series එක ➿➿➿➿➿➿➿➿➿➿➿➿➿➿➿➿➿ 🔊 හෙට 🎙️ සුමට සන්ධි ✅ උදේ 8.00
✅ NEXT LEVEL | FREE SEMINAR✨ 🔥බස්නාහිර පළාතට ගෙනෙන පළමු Seminar Series එක ➿➿➿➿➿➿➿➿➿➿➿➿➿➿➿➿➿ 🔊 හෙට 🎙️  සුමට සන්ධි ✅ උදේ 8.00 📍 SyZyGy - ගම්පහ ➿➿➿➿➿➿➿➿➿➿➿➿➿➿➿➿➿ 📺Tharaka B jayathilake youtube නාලිකාව හරහා ලංකාවටම නොමිලේ✔️ දිස්ත්‍රික් ප්‍රථමයෙකු විසින් මෙහෙයවන එකම Combined Maths පන්තිය🔥
Free නිබන්ධනය සහ Link ලබාගැනීමට සම්බන්ධ වෙන්න:- 🌐 Whatsapp 🔍 🌐 Telegram 🔍
💬 යාලුවන්ටත් පණිවිඩය Share කරන්න 🍨🍦🥧🧁🍰🎂🌞🌝🌛🌜🌚