Science Link
前往频道在 Telegram
📈 Telegram 频道 Science Link 的分析概览
频道 Science Link (@sci_link) 僧伽罗语 语言赛道中的 是活跃参与者。目前社区聚集了 70 406 名订阅者,在 教育 类别中位列第 2 294,并在 斯里兰卡 地区排名第 12 位。
📊 受众指标与增长动态
自 невідомо 创建以来,项目保持高速增长,吸引了 70 406 名订阅者。
根据 25 八月, 2026 的最新数据,频道保持稳定运转。过去 30 天订阅人数变化为 1 581,过去 24 小时变化为 26,整体触达仍然可观。
- 认证状态: 未认证
- 互动率 (ER): 平均受众互动率为 23.43%。内容发布后 24 小时内通常能获得 13.99% 的反应,占订阅者总量。
- 帖子覆盖: 每篇帖子平均可获得 16 498 次浏览,首日通常累积 9 849 次浏览。
- 互动与反馈: 受众积极参与,单帖平均反应数为 181。
📝 描述与内容策略
作者将该频道定位为表达主观观点的平台:
“✅ Sci-LiNK Main Channel
💌 Contact Admin : @SciLinkHotline”
凭借高频更新(最新数据采集于 26 八月, 2026),频道始终保持新鲜度与高覆盖。分析显示受众积极互动,使其成为 教育 类别中的关键影响点。
70 406
订阅者
+2624 小时
-4147 天
+1 58130 天
帖子存档
70 406
🎯 2027 A/L Combined Maths - Revision ආරම්භයට පෙර🪙
🤔 ඇත්තටම මොකද්ද ළමයි මේ REVISION CLASS එකක් කියන්නෙ❓
🤔 2027 A/L වලට මුහුණ දෙන හැම ළමයම REVISION යන්න ඕනෙද❓
🤔 ඔයා REVISION යන්න ඕන ළමයෙක් නම් මේ දක්වා ඔයාට වැරදිලා තියෙන්නෙ කොතනද සහ කොහොමද ඒ දේවල් ඔයා ඉදිරි මාස 11 තුළ හරිගස්සගන්න ඕනෙ❓
🔴මේ සියලු දේ එක්කම 🔴
අපේ REVISION CLASS එකත් එක්ක සම්බන්ධ වෙන ඔයාට COMBINED MATHS වලට විශිෂ්ට A සාමාර්ථයක් අරගෙන දෙන්න අපි ගෙන යන වැඩපිළිවෙල📚
එන්න අපි කතාකරමු 🤝දැනගෙන හරි පාරෙ යමු 🫂
📅 අගෝස්තු 30 (ඉරිදා)
🕔 රාත්‍රී 8.00 - 9.00💙Zoom සහ ▶️Youtube ඔස්සේ ඕනෑම අයෙකුට සම්බන්ධ විය හැකිය✅ ━━━━━━━━━━━━━━━ ❤️වැඩි විස්තර සදහා පහත telegram නාලිකාවට එකතුවන්න👇 🗣https://t.me/Combined_Maths_2027_Revision ▶️අපගේ Youtube නාලිකාව සමගද එකතුවන්න👇 🗣https://youtube.com/@lakindulakshithasubasingha 📞 0783878936 (Zoom සහ Youtube Link Telegram channel එක හරහා ලබා දෙනු ලැබේ) 👨🏫 මෙහෙයවීම:
ලකිඳු සුබසිංහ 💠
[B.Sc. (UG) Engineering (Hons), University of Moratuwa]
70 406
🆕 2027 Physics Revision ආරම්භය.
✔️ Tute සෙට් එකත් සෑම මසකම ඔබට අවශ්‍ය පරිදි රෝසා සර්ගෙ විවරණ හෝ Target Publication MCQ විවරණ නිවසටම එවනු ලැබේ...
✔️ රෝසා සර්ගෙ විවරණ අවශ්‍ය සිසුන්ට 2025 A/L සිට විවරණ මසකට එක බැඟින් එවනු ලබන අතර Target Publication MCQ විවරණ අවශ්‍ය සිසුන්ට Revision එකේ සාකච්ඡා කරන කොටස්වලට අදාළ විවරණ එවනු ලැබේ.
වැඩිදුර විස්තර සඳහා
2027 🌐 Channel
👉 https://t.me/phynix27rev
🌐 WEBSITE
👉 www.phynix.lk
Hotline :
☎️0766474500
📞0766474500
PHYSICS | නිලුපුල් කොඩිතුවක්කු ✔️
70 406
⚠️2026 Physics ලියපු හැමෝම බලන්න ඔයාට වැරදුන ප්‍රශ්න ඇයි වැරදුණේ කියලා.
නැත්තම් ඒකට ALL හම්බවෙයිද කියලා
🔴 2026 උසස් පෙළ භෞතික විද්‍යා බහුවරණ ප්‍රශ්න පත්‍රය සාකච්ඡාව
🔴 සම්පූර්ණ විවරණයත් සමගින්ම
ප්‍රශ්න පත්‍රයේ විවරණ සහ ප්‍රශ්න පත්‍රය පිටපත පහත Links ඔස්සේ ලබාගන්න⤵️
🎥Link👉 youtu.be/6VrVihM4k4A
🧾Paper👉 T.me/AL_api/18420
⚡️ALL ලැබීමට යම්කිසි ඉඩක් ඇති බහුවරණ කීපයක්ද ඇත.
යාලුවන්ටත් share කරන්න ➡️
70 406
2026 REVISION ✔️
━━━━━━━━━━━━━━━
▶️ ධාරා විද්‍යුතය DAY 01
▶️ ධාරා විද්‍යුතය DAY 02
▶️ ධාරා විද්‍යුතය DAY 03
▶️ ධාරා විද්‍යුතය DAY 04
▶️ ධාරා විද්‍යුතය DAY 05
▶️ ධාරා විද්‍යුතය DAY 06
▶️ ධාරා විද්‍යුතය DAY 07
━━━━━━━━━━━━━━━
🧾 TUTE PDF 📥
━━━━━━━━━━━━━━━
Physics | ජනිදු ලීලානන්ද ✔️
#Gen_එකට_Match_වන_Physics
@Sci_LiNK 🔗
70 406
😂🤣🥲☺️😊🙂
🔴 Z SCORE එකට වැඩිම දායකත්වයක් ලැබෙන, PHYSICS ගොඩ දාගන්න ඔයාලා වෙනුවෙන් NEXT LEVEL වැඩක් අපි මේ පාරත් ආරම්භ කරනවා❗️
සියලුම දැනුවත් කිරීම් අපේ අලුත් YouTube Channel එකට ළගදීම දානව 📥
➡️Search on YouTube ▶️ - Somika Minal Physics🥇
🔔 Physics සුලු කිරීමේ කෙටි ක්‍රම, FREE LESSONS, MCQ Tips වගේ ගොඩක් වටින දේවල් නොමිලේ බලාගැනීමට දැන්ම අපේ YOUTUBE CHANNEL එක SUBSCRIBE කරන්න🔥
▶️ Link එක මෙන්න - https://youtube.com/@somika_minal?si=zLaEHOgBFO46ks-G
🌐 2000 සිට 2025 දක්වා රෝසා විවරණ සියල්ල - https://t.me/Physics_With_Somika/2454
BSc (Hons) Engineering UOM✔️HIGHLY RECOMMEND❗️
70 406
2027 & 2028 PHYSICS
FAST TRACK 📈
විශය නිර්දේශය මුල සිටම අවුරුද්දකින් ආවරණය කරන Fast Track පන්තිය🔥
💚GROUP🗣 https://chat.whatsapp.com/L2KHkQlH4m531KDVUn3AQa?s=cl&p=i&mlu=4
" සරලවම ඕන ටික විතරක් " Physics ~ ලක්ශිත් නිර්මාල් 💠
70 406
මොකද උනේ පේපර් එක❓
ලේසී වගේ නේද❓
එන්න අපි analysis කරමු 📈
♻️ ඊලඟ පේපර් එක මොනවගේ වෙයිද?
සම්පූර්ණ විවරණය
හෙට රෑ 9ට 🕔▶️ Set වෙල ඉන්න👇 🗣https://youtube.com/@updated-biology?si=GoX9GucW8ANgrC2Q 🔸
70 406
🔴2027 Physics Revision | මහනුවර Physical සහ දිවයින්ටම Online ආරම්භ වේ! 🔥🎯
❌ 1st Shy එකේදී වුණු වැරදි අමතක කරලා, නිවැරදි පදනමක් සමඟ A සාමාර්ථයක් ඉලක්ක කරගෙන අපිත් එක්ක අදම එකතු වෙන්න!
අපි සූදානම්... ඔබ සූදානම් ද?💪⚡️
🗓 සැප්තැම්බර් 8 අගහරුවාදා සිට📍 SEI Kandy - මහනුවර (https://maps.app.goo.gl/4TKMN1BGfNrTwUeE8) 🌐 Online Live - දිවයිනටම🇱🇰 🔔 පන්තිය පිළිබඳ සියලුම දැනුවත් කිරීම් සඳහා ❤️Telegram Channel එකට එකතු වෙන්න: 🗣https://t.me/EA27T 💬 ගැටලු පවතීනම් විමසන්න: https://t.me/EAphysicsAdmin 📞 විමසීම්: 077 198 7808
Physics | Eranda Aththanayake 💠
70 406
⚠️ 27 AL අය තාම බැලුවෙ නැද්ද 🤔
🛑 හෝ.... 🛑හෝ....
ඔයා post එකේ යට කොටස තාම දැකල නැ 🥸
වැඩි විස්තර දැනගන්න පහළ link එකෙන් 🌐 channel එකට join වෙන්න
➡️ https://t.me/phynix27rev
🌐 : 0766474500
📞 : 0766474500
Physics | නිලුපුල් කොඩිතුවක්කු ✔️
70 406
🛑 මාස 10න් Physics ලකුණු 100ම💪
✅ Past Papers Live විවරණය .
✅ නිබන්ධන නිවසටම එවීම.
✅ Short Note ලබාදීම.
✅ සියලුම classes වල recorded video ලබාදීම.
Group 05 link 👇
📱 https://chat.whatsapp.com/DTqJTjOXIgB2I7XNLNIV7Z?mode=gi_t
🌐 www.denethdilshan.lk
📲 0769074424
70 406
Unit - 5 | මානව ශ්වසන පද්ධතිය✔️
━━━━━━━━━━━━━━━
▶️ Respiratory System Session 01
▶️ Respiratory System Session 02 Part 01
▶️ Respiratory System Session 02 Part 02
▶️ Respiratory System Session 03
▶️ Respiratory System Session 04
━━━━━━━━━━━━━━━
🧾 TUTE PDF 📥
━━━━━━━━━━━━━━━
#මතක_හිටින්නම_ඉගෙනගන්න
Bio Lucifer | විලෝචන සිරිවර්ධන💠
@Sci_LiNK 🔗
70 406
2026 REVISION ✔️
━━━━━━━━━━━━━━━
▶️ දෝලන හා තරංග DAY 01
▶️ දෝලන හා තරංග DAY 02
▶️ දෝලන හා තරංග DAY 03
▶️ දෝලන හා තරංග DAY 04
━━━━━━━━━━━━━━━
🧾 TUTE PDF 📥
━━━━━━━━━━━━━━━
Physics | ජනිදු ලීලානන්ද ✔️
#Gen_එකට_Match_වන_Physics
@Sci_LiNK 🔗
70 406
🔋 GOOGLE AI PRO PREMIUM — SPECIAL OFFER 🛍🧑🎓 A/L කරන ඔයාට AI වලින් වැඩ ගන්න සුපිරම CHANCE එකක් ! 🤖 ━━━━━━━━━━━━━━━ ✔️ NOW ONLY Rs. 1250/= 🗓 18 MONTHS ACCESS ━━━━━━━━━━━━━━━━━━ ✅ 5TB Google Drive Storage ✅ Gemini 3 Pro + Deep Research ✅ Imagen Pro AI Image Generation ✅ Veo AI Video Generation ✅ 1,000 AI Credits Monthly ✅ Notebook LM Premium ━━━━━━━━━━━━━━━━━━ ✅ මේ Offer එකේ වැඩි විස්තර දැනගන්න 👉 𝗟𝗘𝗔𝗥𝗡 𝗠𝗢𝗥𝗘 ✅ඔයලාට ඔනේ වෙන Premium Apps මෙතනින් බලන්න පුලුවන් 👉 𝗩𝗜𝗘𝗪 𝗔𝗟𝗟 𝗢𝗙𝗙𝗘𝗥𝗦 ━━━━━━━━━━━━━━━━━━ ⭐ 𝗖𝗢𝗡𝗧𝗔𝗖𝗧 𝗔𝗗𝗠𝗜𝗡 💎 𝗖𝗨𝗦𝗧𝗢𝗠𝗘𝗥 𝗥𝗘𝗩𝗜𝗘𝗪𝗦 — ©DULA VPN ADMIN TEAM ©
70 406
✅2027 A/ L Revision Game 360☺️
✅සම්පූර්ණ විෂය නිර්දේශයම මාස 6කින් ආවරණය වේ.🔥
📅සැප්තැම්බර් 08 🕔අඟහරුවාදා ප.ව 6ට ආරම්භ වේ.🗓සැප්තැම්බර් මාසය සම්පූර්ණයෙන්ම නොමිලේ.🆓 ♻️සම්පූර්ණ මාස 6 සඳහාම පන්ති ගාස්තුව රුපියල් 3800කි. 💻වැඩි විස්තර දැන ගන්න මේ වීඩියෝ එක බලන්න 👇 ▶️https://youtu.be/B6W9xTId8tY?si=txWzPr63s-s5RiH8 📞සම්බන්ධ වීම සඳහා පහත 💚Whatsaapp අංකයට කෙටි පණිවිඩයක් යොමු කරන්න. 📞 070 334 2120 [ඔබගේ නම, පාසල, දිස්ත්‍රික්කය අප වෙත යොමු කරන්න.] ➖➖➖➖➖➖➖➖➖➖ 🔗2027 Batch Official Student Groups 💻 🌐 https://t.me/VS27TH 🌐 https://chat.whatsapp.com/HuWhvrRtpxM9Fn6d9BQxrM?s=cl&p=a&ilr=1 ▶️https://youtube.com/@biolucifervs?si=uik2Zp6_pcExPCxq
Bio Lucifer | විලෝචන සිරිවර්ධන💠
"මතක හිටින්නම ඉගෙනගන්න"
70 406
⚠️ 27 AL අය තාම බැලුවෙ නැද්ද 🤔
🛑 හෝ.... 🛑හෝ....
ඔයා post එකේ යට කොටස තාම දැකල නැ 🥸
වැඩි විස්තර දැනගන්න පහළ link එකෙන් 🌐 channel එකට join වෙන්න
➡️ https://t.me/phynix27rev
Physics | නිලුපුල් කොඩිතුවක්කු ✔️
70 406
🎯 2027 A/L Combined Maths - Revision නව පන්ති ආරම්භය🔥
❌ සූත්‍ර කටපාඩම් නොකර, නිවැරදි තර්කනය සහ සිද්ධාන්ත ඔස්සේ Combined Maths විෂය සඳහා විශිෂ්ට සාමාර්ථයකට මඟපාදන වැඩපිළිවෙළ සමඟ ඔබත් සම්බන්ධ වන්න. 🎓💡
🏠 Physical Class (Gampaha):
📍 ස්ථානය: Sidus College - ගම්පහ 🗓 දිනය: සැප්තැම්බර් 06 (ඉරිදා) 🕔 වේලාව: උදේ 8.00 - පස්වරු 2.00💙 Online Class (All Island)🇱🇰
🗓 දිනය: සැප්තැම්බර් 12 (ඉරිදා) 🕔 වේලාව: සවස 6.00 - රාත්‍රී 10.00🔖 විශේෂ කරුණු: 🎁 පළමු දින නොමිලේ සහභාගි විය හැකිය🆓🆓 🔔ත්‍රිකෝණමිතිය පාඩමෙන් ඇරඹේ.✅ ✅ වැඩි විස්තර සහ updates සඳහා එකතු වන්න:👇 📱 YouTube Channel: https://youtube.com/@lakindulakshithasubasingha?si=Ct9d6POmwp-DXtvm 📱 Telegram Channel: https://t.me/Combined_Maths_2027_Revision 📞 ලියාපදිංචිය සහ විමසීම් (WhatsApp/ඇමතුම්): 0783878936 (🟢Online පන්තිය හා සම්බන්ධ වීමට බලාපොරොත්තු වන සිසුන් ඉහත දුරකථන අංකය වෙත 💚Whatsapp පණිවිඩයක් යොමු කරන්න.) 👨🏫 මෙහෙයවීම:
ලකිඳු සුබසිංහ 💠
[B.Sc. (UG) Engineering (Hons), University of Moratuwa]
70 406
+3
💡2027 ට Realම Revision ⚡️
මේක මීට කලින් දැකලා නැති විදිහේ revision එකක්😏...
✅ සම්පූර්ණ විෂය නිර්දේශයම මුල සිට අවසානය දක්වා සිද්ධාන්ත සියල්ල සාකච්ඡා කිරීම.
✅ මුල් පාඩම්වලට සමගාමීව සතියට පැය දෙක හමාරක් වැනි කාලයක් ගෙන අන්තිම පාඩම් සාකච්ඡා කිරීම.
✅ සරල මට්ටමේ සිට සංකීර්ණ මට්ටම දක්වා විශාල ප්‍රශ්න ප්‍රමාණයක් සහ පසුගිය විභාග ප්‍රශ්න ද සමඟින් ආවරණය කෙරෙන බැවින් ඉතාම ලකුණු අඩු මට්ටමේ සිසුවෙකු වුවත් හොඳම A එකක් දක්වා මෙහෙයවීම.
✅ සියලුම ප්‍රායෝගික පරීක්ෂණ පන්තිය තුළ දීම ආවරණය කිරීම සහ විභාගය ආසන්න වූ විට සියලුම Practicals පිළිවෙලින් Video series එකක් ලෙස ලබා දීම.
✅ සෑම ඒකකයක් අවසානයේම සියලු වැදගත් කරුණු සහ ගුරුවරයාටම ආවේණික කෙටි ක්‍රම අන්තර්ගත Summery Books ලබා දීම.
✅ අවසන් මාස 03 Bed Time sessions හරහා Past Paper මඟින් සියලු කොටස් ආවරණය කිරීම.
✅ Theory සිසුන්ට ගැලපෙන වෙනම පේපර් එකක් සහ Revision එකට ගැලපෙන වෙනම පේපර් එකක් ලෙස පේපර් වර්ග 02ක් පැවැත්වේ.
✅ සිසුන් 20ට වැඩි නගර සඳහා ලබන වසරේ මුල සිට Paper Centers ආරම්භ වේ.
▶️ ලංකාවටම Online LIVE Phynix.lk හරහා
වැඩිදුර විස්තර සඳහා පහතින් අපගේ 🌐 සමූහයට සම්බන්ධ වන්න.
2027 Revision 👉 https://t.me/phynix27rev
🌐Website : www.phynix.lk
☎️Hotline - 0766474500
🌐Whatsapp - 076647400
Physics | නිලුපුල් කොඩිතුවක්කු ✔️
