cookie

Utilizamos cookies para mejorar tu experiencia de navegación. Al hacer clic en "Aceptar todo", aceptas el uso de cookies.

avatar

Noughty notes 😌🐷

Mostrar más
Publicaciones publicitarias
2 164
Suscriptores
-324 horas
+437 días
+6730 días

Carga de datos en curso...

Tasa de crecimiento de suscriptores

Carga de datos en curso...

Photo unavailableShow in Telegram
📌 විද්‍යා විෂය ධාරාව සදහා වැදගත් වන සියලුම දේවල් දැන් එකම තැනකින්,පහසුවෙන් ලබාගන්න. ⭕️ Theory Notes ⭕️ Short Notes ⭕️ MCQ Points ⭕️ Resource Books ⭕️ Practical Notes ⭕️ Past Papers විවරණ ⭕️ ආවර්ජනා New Editions ⭕️ පේසුරු Books ⭕️ පේසුරු විවරණ ⭕️ බහුවරණ 2500 විවරණ ඇතුළු තවත් බොහෝ දේවල් ලබා ගැනීමට අප සමග සම්බන්ධ වන්න. 📌 මෙය විද්‍යා විෂය ධාරාව යටතේ Telegram Channels මෙහෙයවනු ලබන සියලුම දෙනා සාමූහිකව සිදු කරගෙන යන වැඩපිළිවෙළකි. 📌 මෙයට තවමත් Notes add කරමින් පවතින බව කරුණාවෙන් සලකන්න.
Mostrar todo...
4
✅ Join Now ✅
📈ජීව විද්‍යාව #BIOLOGY + පාඩමක් බැලුවම ගන්න පුළුවන් ලකුණු ගාන.. + 100%ට වඩා එනවා  එකතු කරලා බැලුවම  ඒ රචනා ප්‍රශ්න නිසා... හැදින්වීම - 1 % සෛලීය හා රසායනික පදනම  -  15 % ජෛව විවිධත්වය හා වර්ගීකරණය - 7 % ශාකය  - 20 % සත්වයා  - 38 % ප්‍රවේණිය  - 12 % අණුක ජීව විද්‍යාව -9 % පරිසරය  - 12.5 % ක්ෂුද්‍ර ජීව විද්‍යාව - 12.5% ව්‍යවහාරික ජීව විද්‍යාව  - 4 % 📈රසායන විද්‍යාව  #CHEMISTRY + මේ  පාඩමක් බැලුවම ගන්න පුළුවන් ලකුණු ගාන.. + 100%ට වඩා එනවා  එකතු කරලා බැලුවම  ඒ රචනා ප්‍රශ්න නිසා... 1.පරමාණුක ව්‍යුහය  - 3 % 2.බන්ධන -  6 % 3.ගණනය  - 4 %( මීට අමතරව සෑම පාඩමකටම මේ අත්‍යාවශ්‍ය නිසා මේ පාඩම නැතිව කිසිවක් කළ නොහැකිය .. මෙය නැතුව කිසිම භෞතික රසායනික පාඩමකට ලකුණු ගත නොහැකිය ) 4.වායු -  12.5 % 5.ශක්ති විද්‍යාව - 12.5 % 6.අකාබනික රසායනය - 24 % 7.8.9.10.කාබනික රසායනය  - 22.5 % 11.චාලක රසායනය - 5 % 12.සමතුලිතතාවය  - 22.5 % 13.විද්‍යුත් රසායනය  - 6.75 % 14.කර්මාන්ත  හා පරිසරය  - 10.5 % 📈භෞතික  විද්‍යාව  #PHYSICS + මේ  පාඩමක් බැලුවම ගන්න පුළුවන් ලකුණු ගාන.. + 100%ට වඩා එනවා  එකතු කරලා බැලුවම  ඒ රචනා ප්‍රශ්න නිසා... මිනුම - 7 % යාන්ත්‍ර විද්‍යාව - 24.5 % දෝලන තරංග  - 20 % තාපය  - 18.5 % ගුරුත්වජ ක්ෂේත්‍ර - 9 % විද්‍යුත් ක්ෂේත්‍ර - 9 % චුම්භක ක්ෂේත්‍ර - 9 % ධාරා විද්‍යුතය  - 20 % ඉලෙක්ට්‍රොනික විද්‍යාව  - 13.5% යාන්ත්‍රික ගුණ  - 10.5 % විකිරණ  - 10.5%
Mostrar todo...
👌 11 1
අද රෑ වෙද්දී මේ channel එකේ 2024 EXam එක වෙනකං වැඩ වෙන පිළිවෙල හරියටම හදලා දෙන්නම් 🔴අපි කරන්න ඉන්න වැඩ🔴( කැමති අය මුල ඉඳන්ම වැඩේට එන්න) 01.පොදු රටාව Video 30ක් (physics) 02.අවුරුදු 20ක past පේපර් 🔻Time එකට ලියවීම 🔻සියලුම ප්‍රශ්න Theory සමග පැහැදිලි කිරීම 03.තාපය සම්පූර්ණ පාඩම Theory + ප්‍රශ්න කිරීම මේ වැඩ හරියටම වෙන දවස් කියන්නම්.... තමන් වැඩේට එන්න ඉන්නවනම් ඔයාගේ plan එකට ඒ වෙලාවට අපේ වැඩේ දාගන්න වැඩේ ගැන දන්නේ නැති ළමයි දැනුවත් කරන්න ❤️‍🔥 ✨අනන්තයhttps://t.me/Ananthaya_channel ✨🦋✨🦋✨🦋✨🦋✨🦋✨🦋✨🦋
Mostrar todo...
8👍 1
Bio News syllabus  එකේ වෙනස් වුණු තැන් Credits - To the friend who shared
Mostrar todo...
Corrections of Resorce Books.pdf1.33 MB
11👏 1
සහජ ප්‍රතිශක්තිය 👾👊
Mostrar todo...
🔥 20❤‍🔥 1🥰 1😍 1
සහජ ප්‍රතිශක්තිය 👾👊🧑‍🦽‍➡️🚴 Sasanka sir
Mostrar todo...
😁 1
D block Short note Amila sir 🐞🦄🩷
Mostrar todo...
🔥 11 4👍 1🥰 1😍 1
Mostrar todo...
=A_M Notes=

Amila Sir Revision Notes✨ + other materials needed for the AL exam ❤️

2🙏 1
Photo unavailableShow in Telegram
Paper class යන්නේ නැති ළමයි වෙනුවෙන් physics පසුගිය විභාග ප්‍රශ්න අවුරුදු 20ක් වාර කීපයක් කරමුද😌🦋❤️‍🔥 🔻 paper time එකට ලියවීම 🔻සියලුම ප්‍රශ්න ඊට අදාළ Theory කරුණු සමග සාකච්චා කිරීම කැමති ළමයිනට සම්බන්ද වෙන්න පුළුවන් 🥰 ජුනි 01 වෙනිදා සිට ආරම්භ වේ❤️‍🔥 Theory දැනුම ගොඩක් අඩු මට්ටමේ උනත් Discussion එක මගින් සියලුම කරුණු ඉගෙන ගත හැකිය🥰❤️‍🔥 කැමති අය වැඩේට සෙට් වෙන්න⚠️ සියල්ල නොමිලේ ⚠️ ✨අනන්තයhttps://t.me/Ananthaya_channel ✨🦋✨🦋✨🦋✨🦋✨🦋✨🦋✨🦋
Mostrar todo...
Photo unavailableShow in Telegram
Paper class යන්නේ නැති ළමයි වෙනුවෙන් physics පසුගිය විභාග ප්‍රශ්න අවුරුදු 20ක් වාර කීපයක් කරමුද😌🦋❤️‍🔥 🔻 paper time එකට ලියවීම 🔻සියලුම ප්‍රශ්න ඊට අදාළ Theory කරුණු සමග සාකච්චා කිරීම කැමති ළමයිනට සම්බන්ද වෙන්න පුළුවන් 🥰 ජුනි 01 වෙනිදා සිට ආරම්භ වේ❤️‍🔥 Theory දැනුම ගොඩක් අඩු මට්ටමේ උනත් Discussion එක මගින් සියලුම කරුණු ඉගෙන ගත හැකිය🥰❤️‍🔥 කැමති අය වැඩේට සෙට් වෙන්න⚠️ සියල්ල නොමිලේ ⚠️ ✨අනන්තයhttps://t.me/Ananthaya_channel ✨🦋✨🦋✨🦋✨🦋✨🦋✨🦋✨🦋
Mostrar todo...