Denzo™️
Ir al canal en Telegram
🟨𝖶𝖾𝖻3, 𝖡𝗅𝗈𝖼𝗄𝖼𝗁𝖺𝗂𝗇 & 𝖢𝗋𝗒𝗉𝗍𝗈 𝖻𝖺𝗌𝖾𝖽 𝖢𝗁𝖺𝗇𝗇𝖾𝗅 & 𝖢𝗈𝗆𝗆𝗎𝗇𝗂𝗍𝗒 by 𝖲𝖺𝗁𝖺𝗋𝖺𝗄𝖺 "𝖣𝖾𝗇𝗓𝗈" 𝖱𝖺𝗇𝖺𝗍𝗁𝗎𝗇𝗀𝖺 (𝖡𝗂𝗇𝖺𝗇𝖼𝖾 𝖮𝖿𝖿𝗂𝖼𝗂𝖺𝗅 𝖠𝖿𝖿𝗂𝗅𝗂𝖺𝗍𝖾) Everything here is 100% FREE✅ 🔴All my Socials‼️ (මා
Mostrar más4 039
Suscriptores
-424 horas
-147 días
-7930 días
Archivo de publicaciones
4 039
අපේ Sri Lankan project එකක් වන CeyFi (CeyPay Finance) එකට පහළ Link එකෙන් ගිහින් Upvote එකක් දාලා support එකක් දෙමු. ❤️
🔗 https://builtlist.space/products/ceyfi-ceypay-finance
Thank you!
4 039
MEXC ගැන!
(Time ගත්තා මම - බොරුවට panic නැතිව - reality address කරන්න)✅🫰
Case එක
👉US Institution funding & US funding... MEXC එක through යන එක නවත්තන්න පියවර අරගෙන තියෙන්නේ
👉එක සැරේ වෙන්නේ නෑ - 30 days negotiation process එකක්
👉ඔයා US institution නෙමේ නම් - US funding නෙමේ නම් - STOP PANICKING!🥲
Withdrawal
👉USER withdrawal hold කරලා නෑ
👉1000$+ වගේ withdraw කරනවා නම් සමහර exchange වල RISK trigger වෙනවා
👉OKX bitget වගේ දාන්න එපා -
Binance shape or හොඳම option තමයි defi wallet
(OKX mica scene යන්නේ - so dont!!)
👉Erc එක ලේසි - network busy නැත්තම් අනිත් ඒවත් අවුලක් නෑ
(ඒ chain වල hot wallet බලලා කරගන්න දන්න අය එහෙම බලන්න)
My PERSONAL view
👉Risk එකක් තියෙනවා - monitor කරන එක ගොඩක් හොඳයි!
👉User fund freeze කරන්නේ නෑ - මේක regulation issue එකක්
👉මේකේ consequences එක එක level එකෙන් වෙන්න පුලුවන් - US out වෙනවා එක්ක "domino effect" ඇවිල්ලා exchange funding case ගියොත් - worst case scenario වෙනවා! - ඒනිසා alert ඉන්න
👉I expect - fines & procedures + normal functioning - හැබැයි worst case scenario අමතක කරන්නේ නෑ!
✅Always - multiple exchanges use කරන්න - binance hack එකේදි මම no panic, MEXC FinCEN issue එකේදිත් මම no panic, හෙට WEEX issue ආවත් no panic... Matter of fact - any exchange
‼️ඒ level එකට funds manage කරලා නැත්තම් - you are doing it wrong!!
😋Note - කෙනෙක් කියන්න පුලුවන් - CEX ඔක්කොගෙම අයින් කරලා trust වගේ ඒවගේ දාගන්න එක තමා හරිම කියලා!! - bro good luck trading futures on hyperliquid😅
⭐️Take necessary risks - if not - dont say you trade - just buy and hold coins in metamask🥱
-Denzo
4 039
🇱🇰 Sri Lanka VASP Survey 2026
ශ්‍රී ලංකාවේ Crypto Industry එකේ අනාගතය ගැන ඔයාටත් අදහසක් තියෙනවාද?
දැන් ඒ ගැන ඔයාගේ අදහසත් ප්‍රකාශ කරන්න අවස්ථාවක් තියෙනවා!
මේ Survey එකෙන් බලාපොරොත්තු වෙන්නේ ශ්‍රී ලංකාවේ Crypto සම්බන්ධ සේවා සපයන ආයතන (VASP) සඳහා නියාමන ක්‍රමවේද සකස් කිරීම පිළිබඳ අදහස් එකතු කිරීම.
ඔයාත් Crypto Community එකේ සාමාජිකයෙක් විදිහට, මේ ගැන ඔයාගේ අදහස ලබාදෙන්න පුළුවන්.
⏱️ ගතවන්නේ විනාඩි 4ක් පමණයි.
🔒 Anonymous Survey එකක්.
ඔයාගේ අදහසත් ලබාදී ශ්‍රී ලංකාවේ Crypto Ecosystem එකේ ඉදිරි ගමනට දායක වෙන්න!
🔗 Take the Survey: https://vasp.ceyloncash.com/?g=denzotm-s0t
4 039
Guys,
Binance Blockchain 100 Awards 2026 හි 𝗥𝗶𝘀𝗶𝗻𝗴 𝗦𝘁𝗮𝗿 𝗖𝗮𝘁𝗲𝗴𝗼𝗿𝘆 සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරන්න SHARK BOY SL Select වෙලා තියෙනවා
පුළුවන් හැමෝම එයාට Vote එකක් දීලා international stage එකේ ශ්‍රී ලංකාව represent කරන්න Support එකක් දෙමුද? ❤️
🗳️ 𝗩𝗢𝗧𝗘 𝗡𝗢𝗪 𝗙𝗢𝗥 𝗦𝗛𝗔𝗥𝗞 𝗕𝗢𝗬 𝗦𝗟 🦈
🔗 https://app.binance.com/uni-qr/cact26user/553?uc=web_square_share_link&us=whatsapp
4 039
Guys,
අපේ DenzoTM Community එකේ member කෙනෙක් Binance Blockchain 100 සඳහා Select වෙලා තියෙනවා! 🔥
පුළුවන් හැමෝම එයාට Top 100 අතරට එන්න Vote එකක් දීලා පොඩි Support එකක් දෙමුද? ❤️
🔗 Vote Link: https://app.binance.com/uni-qr/cact26user/683?uc=app_square_share_link&us=whatsapp
📌 දවසකට එක Vote එකක් දෙන්න පුළුවන්. ඒ නිසා පුළුවන් අය Daily Vote කරලා Support කරමු!
4 039
🔥 15 DAYS. 49 TRADES. REAL RESULTS. 🏆
Gold Market එකේ ups & downs මැද අපේ VIP Gold Signals journey එකේ October first 15 days recap! 📊
🔹 Signal Summary - https://t.me/forexbydenzotm/184/827
🟢 39 Winning Trades
🔴 10 Losing Trades
⚡ +3,700 Net Pips
මේක numbers ටිකක් විතරක් නෙවෙයි. Gold market එකේ opportunities identify කරගෙන, trading plan එකක් එක්ක ඉදිරියට යන අපේ journey එකේ තවත් දවස් කිහිපයක්!
🎯 Our Focus: Better Setups. Smarter Entries. Disciplined Trading.
Market එක හැමදාම එක වගේ නැහැ. ඒ නිසා අපේ goal එක හැම trade එකම win කරන එක නෙවෙයි, opportunities හඳුනගෙන, risk එක manage කරගෙන, long term consistency එක build කරන එකයි.
ඔයත් Gold market එකේ random entries වෙනුවට structured signals එක්ක trade කරන්න කැමතිද?
📩 Join වෙන්න DM කරන්න: @layanadmin
Past performance does not guarantee future results. Trading involves risk.
4 039
+7
🔥 GOLD SIGNALS - DENZOTM
මේ අපේ Gold signals follow කරන membersලගෙ feedback! ❤️🔥
මේවා නිකම් screenshots නෙවෙයි, අපේ community එකේ tradersලගේ real trading experiences!
Trading වලදී හොඳ setup එකක් හඳුනගෙන, clear entry එකක් එක්ක trade කරන එක වගේම, Capital එක protect කරගෙන proper risk management එක්ක trade කරන එකත් වැදගත්. 🎯
💎 Quality Signals | Clear Entries | Disciplined Trading
ඔයත් Gold trading කරනවා නම්, random entries වෙනුවට plan එකක් එක්ක trading කරන්න කැමතිනම්,
DM : @layanadmin
Trade with a plan. Protect your capital. Grow with confidence. 🔥
4 039
ගොඩක් අය හිතන්නේ Trading වලින් Profit කරන්න හොඳ Strategy එකක් තිබුණම ඇති කියලා...
හැබැයි ඇත්තටම Strategy එක විතරක් නෙවෙයි තව වැදගත් දෙයක් Trading වල තියෙනවා.
ඒ ගැන ගොඩක් දෙනා කතා කරන්නේ නැහැ...
Tradersලගෙන් ගොඩක් දෙනෙක් නොදන්න, 1%ක් විතරක් දන්න මේ රහස මොකක්ද? 👀
🎥 Full Details - https://youtu.be/U-MygLyiNaI?si=JTRz7nc6zb-WaR_Q
4 039
🔗 DenzoTM VIP Gold SignalsResults :- https://t.me/forexbydenzotm/180/744
━━━━━━━━━━━━━━━━━━
👆 මේ අපේ VIP Gold Signals වල September මාසේ අවසන් දවස් 15 Results!
අපේ focus එක profit විතරක් නෙවෙයි.
💰 Capital Protect කරගෙන consistent විදිහට trade කරන එක.
හැම trade එකම win කරන්න බැහැ. Loss එකක් එන වෙලාවක capital එක unnecessary විදිහට damage නොවෙන්න, proper SL + risk management එක්ක Plan එකක් ඇතිව trade කරන එක අපි priority එකක් කරගෙන තියෙනවා.
Quality Setup - Clear Entry - Proper SL - Controlled Risk - Consistent Trading 🎯
September 16 - 30 අතර අපේ VIP Gold Signals වලින්:
🟢 41 Wins
🔴 02 Losses
🔥 +3,635 Net Pips
මේක තමයි අපේ approach එක.
දවසෙන් දෙකෙන්ලොකු profit එකක් chase කරනවට වඩා, capital එක protect කරගෙන long term එකේ consistent වෙන්න. 📈
ඔයත් random entries වෙනුවට structured Gold signals එක්ක trade කරන්න කැමති නම්,
🚀 DENZOTM VIP Gold Signals එක්ක එකතු වෙන්න.
👉 DM: @layanadmin
4 039
CeyPay එකෙන් මේ සතියෙත් 100 USDC rewards!💰
Crypto Community member කෙනෙක් විදිහට ඔයාටත් මේ Pool එකෙන් කොටසක් දිනාගන්න chance එක තියෙනවා.
කරන්න තියෙන්නෙ👇
STEP 01 - AMA එකට Register වෙන්න
👉 https://luma.com/1edcvd1v
STEP 02 - Tasks ටික Complete කරන්න
👉 https://bit.ly/WinAMA4
Tasks complete කරලා form එක submit කළාම Spin the Wheel එකට qualify වෙනවා!
🎡 Spin the Wheel එක 24 වෙනිදා AMA එක අවසානයේදී පැවැත්වෙනවා.
🍀 Luck එක ඔයාගේ පැත්තේ නම් Pool එකෙන් කොටසක් ඔයාට!
4 039
🔥 KYC නැතුව Trade කරන්න පුළුවන්?
මේ ගැන හරියටම දැනගන්න Video එක miss නොකර බලන්න....
https://youtu.be/ItrqO7ovWNA?si=Z4k47AmkWOfWIwuT
4 039
🔗 DenzoTM VIP Gold SignalsResults :- https://t.me/forexbydenzotm/184/643
-------------------------------------------------------------
👆 මේ අපේ VIP Gold Signals වල මේ මාසේ මුල් දවස් 15 Results!
මේ results වලින් පේන්නේ consistent trading + proper risk management එකක් follow කරන එකේ වැදගත්කම.
අපේ focus එක හැම trade එකක්ම win කරන එක නෙවෙයි.
Quality setups identify කරලා, clear entries සහ disciplined execution එක්ක trade කරන එක. 🎯
Clear Entry + Proper SL + Risk Management + Discipline
ඔයාත් random trades වෙනුවට structured Gold signals එක්ක trade කරන්න අවශ්‍ය නම්,
DENZOTM VIP Gold Signals එක්ක එකතු වෙන්න. 🚀
👉 DM: @layanadmin
⚠️ Trade responsibly. Past performance doesn’t guarantee future results.
4 039
ID එක තියෙනවා... හැබැයි කොලේ🥲
ඒ නිසා මට Trading කරන්න බැහැ... කියලද ඔයත් හිතුවෙ? 👀
එහෙනම් මේ Video එක අනිවාර්යයෙන්ම බලන්න!
https://youtu.be/ItrqO7ovWNA?si=Z4k47AmkWOfWIwuT
4 039
😳 KYC නැතුව Crypto Exchange එකකින් Trade කරන්න පුළුවන් කියලා දන්නවද?
Email එකෙන් account එක create කරලා, simple setup එකකින් Trading start කරන්න පුළුවන් Non KYC Exchanges අතරින් දැනට විශ්වාසයෙන් use කරන්න පුළුවන් එකම Exchange එක WEEX. ⚡
Deposit - Trade - Withdrawal
මේ ඔක්කොම ලේසියෙන්ම කරගන්න පුළුවන්. 👀
ඒ විතරක් නෙවෙයි 👇
▪️ Rebate Vouchers, Futures Bonuses & Trial Funds වගේ rewards ගන්නත් chance එක තියෙනවා.
▪️ Limit Orders වල Maker Fee 0.02% වගේ Low Fees
🔐 Proof of Reserves + 1,000 BTC Protection Fund වගේ security measures එක්ක Benefits ගොඩක් එකම place එකකින්.
මේ Benefits ගන්න, WEEX එක try කරලම බලන්න!
🚀 Join WEEX & Start Trading
🔗WEEX Account Create Link: https://www.weex.com/en/register?vipCode=denzotm
✨️ Support - @layanadmin
#WEEX #WEEXLK #CryptoTrading
4 039
Crypto - Payment - Physical Item 📱
Crypto වලින්ම ගෙවන්න පුළුවන්ද?
මේක ඇත්තටම කරන්නෙ කොහොමද? 👀
Full Details Video එකෙන්👇
https://youtu.be/mYMVz1wuPm0?si=TS4TOS2ZpFWYM90h
4 039
🤖 AI + Crypto Knowledge එක Test කරන්න Ready ද?
Bybit Sri Lanka - Bybit AI Crypto Quiz එක දැන් LIVE! 👀
Quiz එකට participate වෙලා $5 Trading Bonus එකක් win කරන්න chance එක තියෙනවා. 💰
🏆 10 Winners
🎁 $50 Total Prize Pool
ඔයාට කරන්න තියෙන්නේ👇
1. Quiz එක Complete කරන්න
🔗https://forms.gle/kp4f9z3aCiBgv1wW8
2. Confirmation Screenshot එක ගන්න
3. Group එකේ #AICRYPTOQUIZ එක්ක Post කරන්න
5. Friendලා 4 දෙනෙක් Tag කරන්න
⏳Quiz එක තියෙන්නේ Sept 14 දක්වා විතරයි!
Knowledge එක Test කරලා Bonus එකක් දිනාගන්න මේ Chance එක Miss කරගන්න එපා!
Miss කරගන්න එපා..
▪️Bybit Sri Lanka Telegram Group
▪️Bybit Sri Lanka Announcemnt Channel
▪️Bybit Sri Lanka X
#AICRYPTOQUIZ #Bybit #Crypto #BybitSriLanka
