cookie

Utilizamos cookies para mejorar tu experiencia de navegación. Al hacer clic en "Aceptar todo", aceptas el uso de cookies.

avatar

Industrial Day'22 | Amila Dasanayake

දිනය: දෙසැම්බර් 27 වේලාව: උදෑසන 7.30 සිට සවස 4.00 දක්වා

Mostrar más
Publicaciones publicitarias
15 604
Suscriptores
Sin datos24 horas
Sin datos7 días
Sin datos30 días

Carga de datos en curso...

Tasa de crecimiento de suscriptores

Carga de datos en curso...

Mostrar todo...
Inorganic Meme Review | 2023 Revision

ඔබට අවශ්‍ය පන්‍තිය පිලිබද තොරතුරු දැනගැනීම සදහා පහත telegram channel සමග සම්බන්ධ වන්න 🔹2025 Theory Channel -

https://t.me/echem25

🔹 2023 Revision Channel :

https://t.me/echem23MR

Group :

https://t.me/echem23

🔹 2023 Paper Channel :

https://t.me/echempaper2023

🔹 2023 Theory Channel :

https://t.me/echem2023

Group :

https://t.me/+mG5Be7D8rOgwZjY1

🔹 2024 Theory Channel :

https://t.me/echem2024

Group :

https://t.me/echem24

🔹නොමිලේ පවත්වන පන්ති පිලිබද තොරතුරු සදහා -

https://t.me/echemmehewara

🔔විමසීම් - Call: 0760331104 / 0717763271 Whatsapp: 0760331104 Telegram:

https://t.me/echemlk_hotline

🔹Website - www.echem.lk ආසාවෙන්_ඉගෙනගන්න✨ Chemistry | අමිල දසනායක ☑️ #amiladasanayake #chemistry #ආසාවෙන්_ඉගෙනගන්න

28👍 11
📺දැන් එහෙනම් join වෙමු... 💙 https://zoom.us/j/95447069401?pwd=dWxUS1dhdGxEREJ2dTBWZXZJVTJMQT09 #ආසාවෙන්_ඉගෙනගන්න✨ Chemistry | අමිල දසනායක ✔️
Mostrar todo...
13👍 4🥰 2
🔴 අද හවස 7ට Subject එකත් එක්ක ත්‍රිලක්🔥 📺Zoom සහ Youtube ඔස්සේ #ආසාවෙන්_ඉගෙනගන්න✨ Chemistry | අමිල දසනායක ✔️
Mostrar todo...
❤‍🔥 21 5🤩 4
වැඩේ සාර්ථක වෙන්න උදව් කරපු, පණිවිඩේ අරගෙන ගියපු, බොරුවට රත්නපුරේ ළමයි එක්ක රණ්ඩු කරගත්තට වැඩේට උපරිම support කරපු අපේ ළමයි හැමෝටම, Thank you❤️ Screen එකකින්ම විතරක් දැකලා අපි ගැන මේ තියලා තියෙන විශ්වාසෙට, Thank You රත්නපුර❤️ #ආසාවෙන්_ඉගෙනගන්න✨ Chemistry | අමිල දසනායක
Mostrar todo...
❤‍🔥 147 12👍 6🔥 5
හෙට පොඩි Seminar එකක් ළමයි. ඒකට යන ගමන්...😁
Mostrar todo...
❤‍🔥 120 17🔥 3👏 2👍 1🤩 1
දැනටම 500කට එහා එන්න ලෑස්තියි🔥 ආයුබෝවන් රත්නපුර❤️ එන හැමෝම ඉක්මනින් form එක පුරවමු. ‍යාළුවෝ හැමෝටම කියමු. එන කිසිම ළමයෙක් පාඩුයි කියන්නේ නෑ. ඒ ගැන වගකීම මම ගන්නවා. පණිවිඩේ අරන් යමු පුළුවන් තරම්. මේක එන්නම ඕන seminar එකක්. එහෙනම් රත්නපුර, හෙට හම්බෙමු❤️ 📝 හෙට d ගොනුව Seminar එකට එන්න ඉන්න ළමයි හැමෝම පහලින් තියෙන Google form එක පුරවන්න. https://forms.gle/7Z4p2rGzdp7B6s9e6 🔺සහභාගී වීමට බලාපොරොත්තු වන සිසුන් පහතින් අපගේ telegram channel එකට සම්බන්ධ වන්න. https://t.me/+q0-fFnyvWjM3MTE1 විමසීම්: 0717763271 #ආසාවෙන්_ඉගෙනගන්න✨ Chemistry | අමිල දසනායක
Mostrar todo...
❤‍🔥 32👍 2 1
💡ජීවිතේට කවදාවත්, කොහෙන්වත් ඉගෙනගන්න ලැබෙන්නේ නැති විදිහකට d ගොනුව ඉගෙනගන්න එන්න. d ගොනුව කලින් කිසිම භෞතික හෝ online seminar එකක නොවුන වැඩක් හෙට රත්නපුරේදී කෙරෙනවා.🔥 අනිවාර්යයෙන්ම සහභාගී වෙන්න රත්නපුරේ ළමයි හැමෝම. දන්න කියන යාළුවෝ හැමෝටම කියන්න. සම්පූර්ණයෙන්ම නොමිලේ❗️ 📁 එදිනට සහභාගී වන සියළු සිසුන්ට විශේෂ නිබන්ධන කට්ටලයක් නොමිලේ. එහි අන්තර්ගතය 🔴d ගොනුව මූලික සටහන සහ පසුගිය විභාග ප්‍රශ්න ඇතුලත් නිබන්ධනය 🔴d ගොනුව සම්පූර්ණයෙන්ම එක A4 එකකට ගත්ත වර්ණවත් කෙටිසටහන 🔴d ගොනුව revise workbook 🔴d ගොනුව වර්ණ සියල්ල මිනිත්තු 10ක් තුළ නැවත නැවත පහසුවෙන් මතක් කරගත හැකි key note එකක් 🔴මීට අමතරව d ගොනුව voice recording එකකුත් ලැබෙනවා (අපේ අනිත් ළමයි කලබල වෙන්න එපා. ඉස්සරහට අනිත් නගර සහ online පන්ති වලදිත් ඒ වැඩේ කෙරෙනවා.) ▪️දිනය: ජූනි 30 සිකුරාදා ▪️වේලාව: පෙ.ව.7.30 සිට ප.ව.2.00 ▪️රත්නපුර තක්ෂිලා ආයතනයේදී Location: https://maps.app.goo.gl/AKXPsMPmNkoZUpHy7 📝 හෙට d ගොනුව Seminar එකට එන්න ඉන්න අය හැමෝම පහලින් තියෙන Google form එක පුරවන්න. https://docs.google.com/forms/d/e/1FAIpQLSf0jd9Lx9AxHTz72BhCVTrerAA8gpnKPY8N2xCLSK12HQBqsg/viewform?usp=sharing 🔺සහභාගී වීමට බලාපොරොත්තු වන සිසුන් පහතින් අපගේ telegram channel එකට සම්බන්ධ වන්න. https://t.me/+q0-fFnyvWjM3MTE1 විමසීම්: 0717763271 #ආසාවෙන්_ඉගෙනගන්න✨ Chemistry | අමිල දසනායක
Mostrar todo...
22👍 4
ආයුබෝවන් රත්නපුර❤️ කටපාඩම් කරනවා වෙනුවට, පාට පාටට ඇඳලා බිත්ති වල අලවනවා වෙනුවට ඇත්තටම ආයේ පාඩම් කරන්න ඕන වෙන්නේ නැති වෙන්න එකසැරෙන් මතක හිටින්න, ඕන ප්‍රශ්නයක් කරගන්න පුළුවන් වෙන්න d ගොනුව එක දවසකින් ඉවරකරගමු. සම්පූර්ණයෙන් නොමිලේ❗️ වෙනස අත්විඳින්න, ඇවිත්ම බලන්න🔥 එදිනට සහභාගී වන සිසුන්ට, - සම්පූර්ණ නිබන්ධන කට්ටලය - d ගොනුව Audio Note - විශේෂ ප්‍රශ්න පත්‍රයක් සහ පිළිතුරු පත්‍රයක් යන සියල්ල නොමිලේ... ▪️දිනය: ජූනි 30 සිකුරාදා ▪️වේලාව: පෙ.ව.7.30 සිට ප.ව.2.00 ▪️රත්නපුර තක්ෂිලා ආයතනයේදී 🔺සහභාගී වීමට බලාපොරොත්තු වන සිසුන් පහතින් අපගේ telegram channel එකට සම්බන්ධ වන්න. https://t.me/+q0-fFnyvWjM3MTE1 විමසීම්: 0717763271 #ආසාවෙන්_ඉගෙනගන්න✨ Chemistry | අමිල දසනායක ✔️
Mostrar todo...
❤‍🔥 27👍 3 3🔥 1
🔴2023 Theoey පළවෙනි දවසේ live එකේ ළමයි 39යි. 🔴2024 Theory පළවෙනි දවසේ live එකේ 400කට ආසන්නයි. 🔴2025 Theory පළවෙනි දවසේ live එකේ 2000+ මේ සියල්ල TV ad, Poster, බෝඩ්, කටවුට් කිසිම දෙයක් නැතුව. අපේ ම ළමයින්ගේ recommendations මත. ඒ හැමෝටම ස්තූතියි❤️ එතනින් අපිට එන වගකීම අකුරක් නෑර රකින්න අපි සූදානම්. 🤝 ❗️පහළින් තියෙනවා අද තිබුණ live එකේ youtube link එක. අපේ පරණ/ දැනට ඉන්න ළමයි, අපේ පන්තියකට එන එකෙන් ළමයෙකුට හොඳක් වෙයි කියලා හිතෙනවා නම් මම මගේ වගකීම හරියට කරනවා කියලා හිතනවා නම් අපේ පන්තිය ගැන අවංක අදහසක් comment එකක් විදිහට දාමු. ❤️https://www.youtube.com/live/3oRuGPjEOFE?feature=share
Mostrar todo...
44🔥 6👍 5❤‍🔥 1
🟥 දැන් join වෙමු. 🔔2025A/L Online  නව පන්ති ආරම්භය ❤️Youtube Live Link: https://www.youtube.com/live/3oRuGPjEOFE?feature=share Telegram Channel: ❤️ https://t.me/echem25 Discussion Group: ❤️ https://t.me/echem25T #ආසාවෙන්_ඉගෙනගන්න✨ Chemistry | අමිල දසනායක ☑️
Mostrar todo...
11👍 2