es
Feedback
A/L Physics Zone ️🗽

A/L Physics Zone ️🗽

Ir al canal en Telegram
7 184
Suscriptores
+824 horas
+577 días
+25730 días
Archivo de publicaciones
2026 A/L උසස්පෙළ අසාධාරණයට එරෙහිව Join - https://t.me/postpon2026al
2026 A/L උසස්පෙළ අසාධාරණයට එරෙහිව Join - https://t.me/postpon2026al

Repost from Science Pilot
2026 A/L උසස්පෙළ අසාධාරණයට එරෙහිව Join - https://t.me/postponedal

+7
ධාරා විද්‍යුතය MCQ Tute.pdf1.03 MB

Current Electricity Day 03

Current Electricity Day 02

Current Electricity Day 01

✅ 2025 AL ICT MCQ ANSWERS ⚡️
✅ 2025 AL ICT MCQ ANSWERS ⚡️

Physics (SEQ+Essay) Peper එක කොහොමද?
Anonymous voting

ධාරා තුලාව Special Practical Booster Day .pdf1.12 MB

Physics MCQ Paper එක කොහොමද අද ? 🫡🚀 🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸
Anonymous voting

1️⃣2️⃣3️⃣4️⃣ 😢 අනතුරුඇගවීමයි 😢 මෙවැනි ව්‍යාජ දිනුම් අවස්ථා පවතින බව සදහන් කරමින් ඔබට යම් ත්‍යාගයක් ලබා දෙන මුවාවෙන් ඔබගේ So
+4
1️⃣2️⃣3️⃣4️⃣ 😢 අනතුරුඇගවීමයි 😢 මෙවැනි ව්‍යාජ දිනුම් අවස්ථා පවතින බව සදහන් කරමින් ඔබට යම් ත්‍යාගයක් ලබා දෙන මුවාවෙන් ඔබගේ Social Media ගිණුම් / බැංකු ගිණුම් වැනි පෞද්ගලික දත්ත සොරාගැනීමක් සිදුවිය හැක.
නිතර නිතර ඔබගේ දුරකථනයට ලැබෙන ඇමතුම් හා Social Media හෝ SMS ඔස්සේ ලැබෙන පණිවිඩ පිළිබදව ඉතා විමසිලිමත්ව සිටින්න. 🚫 මෙම පණිවිඩ ප්‍රසිද්ධ ආයතන හෝ වෙළෙඳ සන්නාම ඔස්සේ ඔබව නොමග යවමින් ලැබිය හැක.සාමාන්‍යයෙන් මේවා එහි ඇති link එක දැකීමෙන් කල් තියා හදුනාගත හැක.
⚠️ නොදන්න link click කරලා ඔයාලගෙ පෞද්ගලික විස්තර දීලා පස්සෙ අමාරුවෙ වැටෙන්න එපා ළමයි. විශේෂයෙන් ඔයාගෙ WhatsApp, Telegram, Bank Account වලට එන OTP වෙන කාටවත් Share කරන්නත් එපා. ✔️ ඔයාගෙ ගිණුම්වල ආරක්ෂිතබව වැඩි කරගන්න Settings වලට ගිහිල්ලා Two-Step-Verification, Passcode, Passkeys වගෙ Options On කරගන්න. Thank you..! ❣ 1️⃣2️⃣3️⃣4️⃣ 🔹Charitha Dissanayake 🔹Chemistry Team

🛑Ruwan Darshana Papers New🛑 ➡️ https://t.me/RDPapersNew ▶️ 💬 සියළුම Discussion,Paper & Marking ලබාගත හැක.💯🔥 👊 යාළුවන්ටත් Share කරන්න 🚨 කලින් චැනල් එක Hack උනා මේක තමා අළුත් චැනල් එක 🚨 ⚡️ Contact admins - @RDPAPERS23_bot

ළමයි මේ වගේ මැසේජ් එකක් ඔයාලට ආවොත් හෝ චැනල් එකක දැක්කොත්, කිසිම හේතුවකට ඒක Click කරන්න යන්න එපා. ඒකෙන් ඔයාගෙ phone number එහ
ළමයි මේ වගේ මැසේජ් එකක් ඔයාලට ආවොත් හෝ චැනල් එකක දැක්කොත්, කිසිම හේතුවකට ඒක Click කරන්න යන්න එපා. ඒකෙන් ඔයාගෙ phone number එහෙම ගන්නවා ඊට පස්සෙ ඔයාගෙ දවස ගානෙ Online ඉන්න වෙලාවන් monitor කරලා ඔයා නැති වෙලාවක ඔයාගෙ account එක Hack කරනවා. මේක විතරක් නෙමෙයි, තව එහෙම කරන Bots, Channels, Groups ඕනෙ තරම් ඉන්නවා. මේක මම කියන්නම් කියල හිතුවේ මම දන්න ටිකක් ලොකු Telegram Channel එකක ownerගෙ account එක ඊයෙ Hack වෙලා තිබුණා. ආයෙ ගන්න විදිහකුත් නැහැ කියල කීවා. ඒක නිසා ඔයාලත් පරිස්සම් වෙන්න. අනිත් අයවත් දැනුවත් කරන්න. #Alerts #MissionAplus

Sujith Liyanage Sirge Paper Clz යන කෙනෙක් ඉන්නවානම් reply එකක් දාන්නකො.🥲

Pure Nihgt 2025.pdf3.98 KB

🔸හෙට තමයි දවස... 🔥හෙට CMWITHMN NIGHT SEMINAR 2025 ..🔥 1️⃣ 🎦⚧⏹ 🆗0️⃣🔢📶 🔤🔤🔤🔤 සියලු සිසුන්ට FREE ✨පුරා දෙවසරක් තිස්සේ
🔸හෙට තමයි දවස... 🔥හෙට CMWITHMN NIGHT SEMINAR 2025 ..🔥 1️⃣  🎦 🆗0️⃣🔢📶 🔤🔤🔤🔤 සියලු සිසුන්ට FREE පුරා දෙවසරක් තිස්සේ සාර්ථකත්වය යලි යලි තහවුරු කල Pure , Applied කෙටි ප්‍රශ්න Night Seminar මෙවරත් Ziyon කුරුණෑගල 📆හෙටඅගෝස්තු 31 📍ඉරිදා සවස 6.00 සම්පූර්ණ විස්තර පහත Telegram Channel හරහා සිදු කෙරේ https://t.me/CMWITHMN_25 🔔විමසීම් :- +94 71 872 5619 | +94 70 317 7923 🚀හීන කියන්නෙම Target වලට⚡️ මධුෂාන් නෙරංජන් | Combined Maths

මේකට join වෙලා පුලුවන් අය help එකක් දෙන්නකෝ https://t.me/+RwWPLeUJEuI0Mzc1