es
Feedback

¡No caigas en manos de tramposos! Telemetrio encuentra y marca estos canales 👉 Si quieres ver la etiqueta, suscríbete 👈

Ranishan Dissanayake - ICT

Ranishan Dissanayake - ICT

Ir al canal en Telegram

Main Channel of Ranishan Dissanayake සියළුම සාකච්ඡා - @ICTRanishan

Mostrar más
396
Suscriptores
Sin datos24 horas
Sin datos7 días
Sin datos30 días

Carga de datos en curso...

Canales Similares
Sin datos
¿Algún problema? Por favor, actualice la página o contacte a nuestro gerente de soporte.
Nube de Etiquetas
Sin datos
¿Algún problema? Por favor, actualice la página o contacte a nuestro gerente de soporte.
Menciones Entrantes y Salientes
---
---
---
---
---
---
Atraer Suscriptores
oct '26
octubre '26
+111
en 0 canales
septiembre '260
en 0 canales
Get PRO
agosto '260
en 0 canales
Get PRO
julio '260
en 0 canales
Get PRO
junio '260
en 0 canales
Get PRO
mayo '260
en 0 canales
Get PRO
abril '260
en 0 canales
Get PRO
marzo '260
en 0 canales
Get PRO
febrero '260
en 0 canales
Get PRO
enero '260
en 0 canales
Get PRO
diciembre '250
en 0 canales
Get PRO
noviembre '250
en 0 canales
Get PRO
octubre '250
en 0 canales
Get PRO
septiembre '250
en 0 canales
Get PRO
agosto '250
en 0 canales
Get PRO
julio '250
en 0 canales
Get PRO
junio '250
en 0 canales
Get PRO
mayo '250
en 0 canales
Get PRO
abril '250
en 0 canales
Get PRO
marzo '250
en 0 canales
Get PRO
febrero '250
en 0 canales
Get PRO
enero '250
en 0 canales
Get PRO
diciembre '240
en 0 canales
Get PRO
noviembre '240
en 0 canales
Get PRO
octubre '240
en 0 canales
Get PRO
septiembre '240
en 0 canales
Get PRO
agosto '240
en 0 canales
Get PRO
julio '240
en 0 canales
Get PRO
junio '240
en 0 canales
Get PRO
mayo '240
en 0 canales
Get PRO
abril '240
en 0 canales
Get PRO
marzo '240
en 0 canales
Get PRO
febrero '24
+57
en 2 canales
Get PRO
enero '240
en 6 canales
Get PRO
diciembre '230
en 2 canales
Get PRO
noviembre '230
en 0 canales
Get PRO
octubre '23
+230
en 0 canales
Fecha
Crecimiento de Suscriptores
Menciones
Canales
10 octubre0
Publicaciones del Canal
🥰ලෝක ළමා දිනේට අපෙන් තෑග්ගක් 💜 join වෙලා ඉන්න ලස්සන වැඩක් අද ඉදන් පටන් ගන්නයි යන්නේ. අපි හැම දවසකම අලුත් ICT MCQ කරමු 💜 RD ICT Team 🔆 https://whatsapp.com/channel/0029VbE9imq3rZZXzDhBiK2d

2
🔥 තව ටික වෙලාවයි රාත්‍රී 8 ට රනිශාන් සර් ජීවිත කතාවක් ලියන 2027 revision එක පටන්ගන්නව.💜🫡 *ඔයාල දන්න යාලුවො හැමෝටම share කර
🔥 තව ටික වෙලාවයි රාත්‍රී 8 ට රනිශාන් සර් ජීවිත කතාවක් ලියන 2027 revision එක පටන්ගන්නව.💜🫡 *ඔයාල දන්න යාලුවො හැමෝටම share කරන්න status දාන්න.*🚀🚀🚀 🩷ඕනිම කෙනෙක්ට සම්බන්ධ වෙන්න පුලුවන් 🔥🥰 https://youtube.com/live/qRtt4ciwqjY?feature=share
167
3
❇️❇️❇️ දරුවනේ රනිශාන් සර් 2027 revision පටන් ගන්නයි යන්නේ 🔥 *ඔයාල දන්න යාලුවො හැමෝටම share කරන්න status දාන්න.* පලවෙනි දවස හ
❇️❇️❇️ දරුවනේ රනිශාන් සර් 2027 revision පටන් ගන්නයි යන්නේ 🔥 *ඔයාල දන්න යාලුවො හැමෝටම share කරන්න status දාන්න.* පලවෙනි දවස හෙට රෑ 8.00 ට ranishan dissanayake youtube channel එකෙන් 💜 https://youtube.com/live/qRtt4ciwqjY?feature=share
49
4
❇️❇️❇️ දරුවනේ රනිශාන් සර් 2027 revision පටන් ගන්නයි යන්නේ 🔥 *ඔයාල දන්න යාලුවො හැමෝටම share කරන්න status දාන්න.* පලවෙනි දවස හ
❇️❇️❇️ දරුවනේ රනිශාන් සර් 2027 revision පටන් ගන්නයි යන්නේ 🔥 *ඔයාල දන්න යාලුවො හැමෝටම share කරන්න status දාන්න.* පලවෙනි දවස හෙට රෑ 8.00 ට ranishan dissanayake youtube channel එකෙන් 💜 https://youtube.com/live/qRtt4ciwqjY?feature=share
293
5
හෙට උදේ පරන ඉන්දීපෙදි හමුවෙමු 💜
හෙට උදේ පරන ඉන්දීපෙදි හමුවෙමු 💜
140
6
🔆 ලංකාවටම උගන්නන අවසන් සම්මන්ත්‍රණය 💜 හැමෝම channel එකට live එකට කලින්ම එකතුවෙලා ඉන්න. 🚀🚀🚀 අවසන් සම්මන්ත්‍රණය මේ වන විට
🔆 ලංකාවටම උගන්නන අවසන් සම්මන්ත්‍රණය 💜 හැමෝම channel එකට live එකට කලින්ම එකතුවෙලා ඉන්න. 🚀🚀🚀 අවසන් සම්මන්ත්‍රණය මේ වන විට views64000 ක් 🥰 31 වෙනි දින ප.ව. 2.00 සිට ආරම්භ වේ 🥰 https://youtube.com/live/FGqa6eXA6vU?feature=share
229
7
🫡දන්න හැමෝටම share කරන්න. හැමෝම channel එක sub කරල තියාගන්න.🔥 https://youtube.com/@ranishandissanayake?si=Z0khfNoq22Q9sLfi
203
8
🚀🚀🚀 අදයි ජීවිත කතා වෙනස් කරන දවස 💜 🛑සම්පූර්ණ MCQ ප්‍රශ්න පත්‍රයක් ගොඩ දාන්නෙ කොහොමද? ❓ එතකොට කරන්නෙ පේපර් එකක් කතා කරන එකද?😒 😁අපෝ නෑ පේපර් හදන්න උනත් කියාදෙන එක 😇 ☺ ඔයාල දන්න හැම යාලුවෙක්ම එකතු කරගන්න දහවල් 2 සිට එක දිගට ❤️‍🔥 https://youtube.com/live/N4TK65fYbeA?feature=share
248
9
28 වෙනිදා හවස 2 ට හමුවෙමු 💜
28 වෙනිදා හවස 2 ට හමුවෙමු 💜
196
10
Live now ⭕️ https://youtube.com/live/hvHVlmJCVu8?feature=share
241
11
❇️ පස්වන මතකාවර්ජනය, 🚀🚀🚀 🚀 අද රාත්‍රී 8.00ට. Network සම්පූර්ණ පාඩම mind map කිරිම. ගනිත ගැටලු විසදීම. 🔆 දන්න හැමෝටම කියන්න. Share කරන්න https://youtube.com/live/hvHVlmJCVu8?feature=share
212
12
අද රෑ තමයි ඒ රෑ ❤️‍🔥
අද රෑ තමයි ඒ රෑ ❤️‍🔥
190
13
🚀🚀🚀 ඔන්න අද රෑ 8.00 ට තවත් MCQ සහ සම්පූර්ණ රචනා ප්‍රශ්න දෙකක් ගොඩදාන්නයි යන්නෙ. 📌ඉලෙක්ට්‍රොනික ව්‍යාපාර සම්පූර්ණ සිද්ධාන්ත 📌ඒජන්ත ආකෘති 📌සියළුම පසුගිය විභාග MCQ සහ රචනා 🔆 හැමදේම එක දවසෙන් ප්‍රශ්න පත්‍ර සාකච්ඡා එක්ක 🥰 ✳️ හැමෝම status දාල දන්න හැම group එකකටම share කරමු. අද ඊයෙට වඩා වැඩේ ගොඩ දාමු 🥰 https://youtube.com/live/JhuDvnEahPk?feature=share
219
14
https://t.me/+ozDwnFGaY1MwZmQ1
227
15
🔰 ICT හදවතින් මොලයට දෙන ඇත්තටම වැඩ කරන පංතියක් 💜 🔆 2027 නොමිලේ සම්මන්ත්‍රණ මාලාව ✅ Online සිසුන් 076 894 3333 අංකයෙන් හෝ r
🔰 ICT හදවතින් මොලයට දෙන ඇත්තටම වැඩ කරන පංතියක් 💜 🔆 2027 නොමිලේ සම්මන්ත්‍රණ මාලාව ✅ Online සිසුන් 076 894 3333 අංකයෙන් හෝ rdict .lk වෙබ් අඩවියෙන් සම්බන්ධ වෙන්න. ✅Live සම්මන්ත්‍රණය සදහා සම්බන්ධ විය හැකියි. 📍 පන්ති පැවැත්වෙන ස්ථාන සහ වේලාවන්: 📲 වැඩි විස්තර සහ පන්ති සමග සම්බන්ධ වීමට: 📞 Voice: 076 894 3333 🔥 ඔබේ A/L ICT A සාමාර්ථයේ සිහිනය සැබෑ කරගන්න RDICT team හා එක්වන්න! #ALICT2028 #RanishanDissanayake #ICT #AL2028 #ScienceCenterKegalle #NanekRatnapura #IndeepaGampaha #AlevelICT #ALevelICT #rdict
258
16
🔰 ICT හදවතින් මොලයට දෙන ඇත්තටම වැඩ කරන පංතියක් 💜 🔆 තොරතුරු තාක්ෂණයේ පෙරගමන්කරු - රනිශාන් දිසානායක සර් මෙහෙයවන 2028 Theory
🔰 ICT හදවතින් මොලයට දෙන ඇත්තටම වැඩ කරන පංතියක් 💜 🔆 තොරතුරු තාක්ෂණයේ පෙරගමන්කරු - රනිශාන් දිසානායක සර් මෙහෙයවන 2028 Theory අලුත්ම පන්ති මාලාව දැන් ආරම්භ වේ! ✅ Online සිසුන් 076 894 3333 අංකයෙන් හෝ rdict.lk වෙබ් අඩවියෙන් සම්බන්ධ වෙන්න. ✅Live පංති සදහා සම්බන්ධ විය හැකියි. ✅rdict.lk වෙබ් අඩවිය හරහා recording ලබාගත හැකියි. ✅ප්‍රශ්න පත්‍ර විදිමත් පරීක්ෂණ ක්‍රමවේදයකට සිදුකරයි. ✅නිඹන්දන නිවසටම තැපැල් මගින් 📍 පන්ති පැවැත්වෙන ස්ථාන සහ වේලාවන්: ✨ නැණික් - රත්නපුර බ්‍රහස්පතින්දා: ප.ව. 2.30 - 5.00 (i) සෙනසුරාදා: ප.ව. 3.00 - 5.30 (ii) ✨ සයන්ස් සෙන්ටර් - කෑගල්ල ඉරිදා: පෙ.ව. 10.30 - 12.30 (i) බදාදා: ප.ව. 2.30 - 5.00 (ii) ✨ ඉන්දීප - ගම්පහ ඉරිදා: ප.ව. 2.30 - 5.00 📲 වැඩි විස්තර සහ පන්ති සමග සම්බන්ධ වීමට: 📞 Voice: 076 894 3333 🔥 ඔබේ A/L ICT A සාමාර්ථයේ සිහිනය සැබෑ කරගන්න RDICT team හා එක්වන්න! #ALICT2028 #RanishanDissanayake #ICT #AL2028 #ScienceCenterKegalle #NanekRatnapura #IndeepaGampaha #AlevelICT #ALevelICT #rdict
265
17
💜 මෙහෙම arduino seminar එකක් දැකල තියෙනවද 🥰😎💜 #trending #ranishandissanayake #ICT #rdict
💜 මෙහෙම arduino seminar එකක් දැකල තියෙනවද 🥰😎💜 #trending #ranishandissanayake #ICT #rdict
309
18
https://youtube.com/live/R8SsUgO5OKQ?feature=share 🟡🟡🟡 තර්ක ද්වාර සහ බූලියානු රීතීන් ගැටලු විසදීම සියලු සිසුන්ට සම්භන්ද විය හැකියි. රාත්‍රී 7.00 ට youtube ඔස්සේ ආරම්භ වේ. හැමෝටම link එක දෙන්න. ඉන්පසු රාත්‍රී 9.00 සිට speed revision ආරම්භ වේ.
502
19
💜මහන්සියෙන් වැඩ කරන්න ❤️‍🔥
💜මහන්සියෙන් වැඩ කරන්න ❤️‍🔥
371
20
🚨 2026 A/L "THE LAST MISSION" - අවසන් සටන ඇරඹේ! 🎯 ඔබේ සිහිනය "A" සාමාර්ථයක් නම්, තීරණාත්මක අවසන් මාස 3 ඇතුළත ක්‍රියාත්මක වන
🚨 2026 A/L "THE LAST MISSION" - අවසන් සටන ඇරඹේ! 🎯 ඔබේ සිහිනය "A" සාමාර්ථයක් නම්, තීරණාත්මක අවසන් මාස 3 ඇතුළත ක්‍රියාත්මක වන ලංකාවේ විධිමත්ම සහ සාර්ථකම වැඩපිළිවෙල 🚀 ✅ මුළු විෂය නිර්දේශයම මාස 3න් : කිසිවක් අතපසු නොකර, මුළු සිලබස් එකම මුල සිට සරලව ආවරණය කෙරෙන සුවිශේෂී Speed Revision පාඨමාලාව. ✅ ප්‍රශ්න පත්‍ර (Full Papers): හුදෙක් ප්‍රශ්න පත්‍ර පමණක් නොව, විභාග මට්ටමේම අනුමාන Full Papers විශාල ප්‍රමාණයක් කාල කළමනාකරණය සමඟ සාකච්ඡා කිරීම. ✅ Mind Map Seminars: පාඩම් කරන දේ අමතක වෙනවාද? ඕනෑම සංකීර්ණ විෂය කරුණක් තත්පර කිහිපයකින් මතකයට නැගිය හැකි Mind Map ක්‍රමය මෙහිදී ඉගැන්වේ. ✅ සිංහල හා English Medium: මාධ්‍යය කුමක් වුවත්, ඕනෑම දරුවෙකුට තේරුම් ගත හැකි පරිදි ද්විභාෂාවෙන්ම ඉගැන්වීම් සිදු කෙරේ. 📲 සම්බන්ධ වන්නේ කොහොමද? පහත තොරතුරු ඇතුළත් කර 076 894 3333 අංකයට අදම WhatsApp පණිවිඩයක් යොමු කරන්න. ඔබේ නම පදිංචි නගරය "Speed Revision" ලෙස සඳහන් කරන්න. දරුවෙක් දැනටත් පන්තියට සම්‍භන්ද වෙන කෙනෙක්නම් ඔයත් මේකට සම්බන්ධ වෙන්න ඕනිනම් ඉහත විස්තරයට අමතරව ඉගෙන ගන්න ආයතනය සදහන් කරන්න.
426