Ranishan Dissanayake - ICT
الذهاب إلى القناة على Telegram
Main Channel of Ranishan Dissanayake සියළුම සාකච්ඡා - @ICTRanishan
إظهار المزيد397
المشتركون
لا توجد بيانات24 ساعات
لا توجد بيانات7 أيام
لا توجد بيانات30 أيام
جاري تحميل البيانات...
القنوات المماثلة
لا توجد بيانات
هل تواجه مشاكل؟ يرجى تحديث الصفحة أو الاتصال بمدير الدعم الخاص بنا.
سحابة العلامات
لا توجد بيانات
هل تواجه مشاكل؟ يرجى تحديث الصفحة أو الاتصال بمدير الدعم الخاص بنا.
الإشارات الواردة والصادرة
---
---
---
---
---
---
جذب المشتركين
أكتوبر '26أكتوبر '26
أكتوبر '26
+111
في 0 قنوات
سبتمبر '260
في 0 قنوات
Get PRO
أغسطس '260
في 0 قنوات
Get PRO
يوليو '260
في 0 قنوات
Get PRO
يونيو '260
في 0 قنوات
Get PRO
مايو '260
في 0 قنوات
Get PRO
أبريل '260
في 0 قنوات
Get PRO
مارس '260
في 0 قنوات
Get PRO
فبراير '260
في 0 قنوات
Get PRO
يناير '260
في 0 قنوات
Get PRO
ديسمبر '250
في 0 قنوات
Get PRO
نوفمبر '250
في 0 قنوات
Get PRO
أكتوبر '250
في 0 قنوات
Get PRO
سبتمبر '250
في 0 قنوات
Get PRO
أغسطس '250
في 0 قنوات
Get PRO
يوليو '250
في 0 قنوات
Get PRO
يونيو '250
في 0 قنوات
Get PRO
مايو '250
في 0 قنوات
Get PRO
أبريل '250
في 0 قنوات
Get PRO
مارس '250
في 0 قنوات
Get PRO
فبراير '250
في 0 قنوات
Get PRO
يناير '250
في 0 قنوات
Get PRO
ديسمبر '240
في 0 قنوات
Get PRO
نوفمبر '240
في 0 قنوات
Get PRO
أكتوبر '240
في 0 قنوات
Get PRO
سبتمبر '240
في 0 قنوات
Get PRO
أغسطس '240
في 0 قنوات
Get PRO
يوليو '240
في 0 قنوات
Get PRO
يونيو '240
في 0 قنوات
Get PRO
مايو '240
في 0 قنوات
Get PRO
أبريل '240
في 0 قنوات
Get PRO
مارس '240
في 0 قنوات
Get PRO
فبراير '24
+57
في 2 قنوات
Get PRO
يناير '240
في 6 قنوات
Get PRO
ديسمبر '230
في 2 قنوات
Get PRO
نوفمبر '230
في 0 قنوات
Get PRO
أكتوبر '23
+230
في 0 قنوات
| التاريخ | نمو المشتركين | الإشارات | القنوات | |
| 10 أكتوبر | +1 |
منشورات القناة
🥰ලෝක ළමා දිනේට අපෙන් තෑග්ගක් 💜 join වෙලා ඉන්න ලස්සන වැඩක් අද ඉදන් පටන් ගන්නයි යන්නේ. අපි හැම දවසකම අලුත් ICT MCQ කරමු 💜
RD ICT Team 🔆
https://whatsapp.com/channel/0029VbE9imq3rZZXzDhBiK2d
| 2 | 🔥 තව ටික වෙලාවයි රාත්‍රී 8 ට රනිශාන් සර් ජීවිත කතාවක් ලියන 2027 revision එක පටන්ගන්නව.💜🫡
*ඔයාල දන්න යාලුවො හැමෝටම share කරන්න status දාන්න.*🚀🚀🚀
🩷ඕනිම කෙනෙක්ට සම්බන්ධ වෙන්න පුලුවන් 🔥🥰
https://youtube.com/live/qRtt4ciwqjY?feature=share | 167 |
| 3 | ❇️❇️❇️ දරුවනේ රනිශාන් සර් 2027 revision පටන් ගන්නයි යන්නේ 🔥 *ඔයාල දන්න යාලුවො හැමෝටම share කරන්න status දාන්න.* පලවෙනි දවස හෙට රෑ 8.00 ට ranishan dissanayake youtube channel එකෙන් 💜
https://youtube.com/live/qRtt4ciwqjY?feature=share | 49 |
| 4 | ❇️❇️❇️ දරුවනේ රනිශාන් සර් 2027 revision පටන් ගන්නයි යන්නේ 🔥 *ඔයාල දන්න යාලුවො හැමෝටම share කරන්න status දාන්න.* පලවෙනි දවස හෙට රෑ 8.00 ට ranishan dissanayake youtube channel එකෙන් 💜
https://youtube.com/live/qRtt4ciwqjY?feature=share | 293 |
| 5 | හෙට උදේ පරන ඉන්දීපෙදි හමුවෙමු 💜 | 140 |
| 6 | 🔆 ලංකාවටම උගන්නන අවසන් සම්මන්ත්‍රණය 💜 හැමෝම channel එකට live එකට කලින්ම එකතුවෙලා ඉන්න.
🚀🚀🚀 අවසන් සම්මන්ත්‍රණය මේ වන විට views64000 ක් 🥰
31 වෙනි දින ප.ව. 2.00 සිට ආරම්භ වේ 🥰
https://youtube.com/live/FGqa6eXA6vU?feature=share | 229 |
| 7 | 🫡දන්න හැමෝටම share කරන්න. හැමෝම channel එක sub කරල තියාගන්න.🔥
https://youtube.com/@ranishandissanayake?si=Z0khfNoq22Q9sLfi | 203 |
| 8 | 🚀🚀🚀 අදයි ජීවිත කතා වෙනස් කරන දවස 💜
🛑සම්පූර්ණ MCQ ප්‍රශ්න පත්‍රයක් ගොඩ දාන්නෙ කොහොමද?
❓ එතකොට කරන්නෙ පේපර් එකක් කතා කරන එකද?😒
😁අපෝ නෑ පේපර් හදන්න උනත් කියාදෙන එක 😇
☺ ඔයාල දන්න හැම යාලුවෙක්ම එකතු කරගන්න දහවල් 2 සිට එක දිගට ❤️🔥
https://youtube.com/live/N4TK65fYbeA?feature=share | 248 |
| 9 | 28 වෙනිදා හවස 2 ට හමුවෙමු 💜 | 196 |
| 10 | Live now ⭕️
https://youtube.com/live/hvHVlmJCVu8?feature=share | 241 |
| 11 | ❇️ පස්වන මතකාවර්ජනය, 🚀🚀🚀
🚀 අද රාත්‍රී 8.00ට. Network සම්පූර්ණ පාඩම mind map කිරිම.
ගනිත ගැටලු විසදීම.
🔆
දන්න හැමෝටම කියන්න. Share කරන්න
https://youtube.com/live/hvHVlmJCVu8?feature=share | 212 |
| 12 | අද රෑ තමයි ඒ රෑ ❤️🔥 | 190 |
| 13 | 🚀🚀🚀 ඔන්න අද රෑ 8.00 ට තවත් MCQ සහ සම්පූර්ණ රචනා ප්‍රශ්න දෙකක් ගොඩදාන්නයි යන්නෙ.
📌ඉලෙක්ට්‍රොනික ව්‍යාපාර සම්පූර්ණ සිද්ධාන්ත
📌ඒජන්ත ආකෘති
📌සියළුම පසුගිය විභාග MCQ සහ රචනා
🔆 හැමදේම එක දවසෙන් ප්‍රශ්න පත්‍ර සාකච්ඡා එක්ක 🥰
✳️ හැමෝම status දාල දන්න හැම group එකකටම share කරමු. අද ඊයෙට වඩා වැඩේ ගොඩ දාමු 🥰
https://youtube.com/live/JhuDvnEahPk?feature=share | 219 |
| 14 | https://t.me/+ozDwnFGaY1MwZmQ1 | 227 |
| 15 | 🔰 ICT හදවතින් මොලයට දෙන ඇත්තටම වැඩ කරන පංතියක් 💜
🔆 2027 නොමිලේ සම්මන්ත්‍රණ මාලාව
✅ Online සිසුන් 076 894 3333 අංකයෙන් හෝ rdict .lk වෙබ් අඩවියෙන් සම්බන්ධ වෙන්න.
✅Live සම්මන්ත්‍රණය සදහා සම්බන්ධ විය හැකියි.
📍 පන්ති පැවැත්වෙන ස්ථාන සහ වේලාවන්:
📲 වැඩි විස්තර සහ පන්ති සමග සම්බන්ධ වීමට:
📞 Voice: 076 894 3333
🔥 ඔබේ A/L ICT A සාමාර්ථයේ සිහිනය සැබෑ කරගන්න RDICT team හා එක්වන්න!
#ALICT2028 #RanishanDissanayake #ICT #AL2028 #ScienceCenterKegalle #NanekRatnapura #IndeepaGampaha #AlevelICT #ALevelICT #rdict | 258 |
| 16 | 🔰 ICT හදවතින් මොලයට දෙන ඇත්තටම වැඩ කරන පංතියක් 💜
🔆 තොරතුරු තාක්ෂණයේ පෙරගමන්කරු - රනිශාන් දිසානායක සර් මෙහෙයවන 2028 Theory අලුත්ම පන්ති මාලාව දැන් ආරම්භ වේ!
✅ Online සිසුන් 076 894 3333 අංකයෙන් හෝ rdict.lk වෙබ් අඩවියෙන් සම්බන්ධ වෙන්න.
✅Live පංති සදහා සම්බන්ධ විය හැකියි.
✅rdict.lk වෙබ් අඩවිය හරහා recording ලබාගත හැකියි.
✅ප්‍රශ්න පත්‍ර විදිමත් පරීක්ෂණ ක්‍රමවේදයකට සිදුකරයි.
✅නිඹන්දන නිවසටම තැපැල් මගින්
📍 පන්ති පැවැත්වෙන ස්ථාන සහ වේලාවන්:
✨ නැණික් - රත්නපුර
බ්‍රහස්පතින්දා: ප.ව. 2.30 - 5.00 (i)
සෙනසුරාදා: ප.ව. 3.00 - 5.30 (ii)
✨ සයන්ස් සෙන්ටර් - කෑගල්ල
ඉරිදා: පෙ.ව. 10.30 - 12.30 (i)
බදාදා: ප.ව. 2.30 - 5.00 (ii)
✨ ඉන්දීප - ගම්පහ
ඉරිදා: ප.ව. 2.30 - 5.00
📲 වැඩි විස්තර සහ පන්ති සමග සම්බන්ධ වීමට:
📞 Voice: 076 894 3333
🔥 ඔබේ A/L ICT A සාමාර්ථයේ සිහිනය සැබෑ කරගන්න RDICT team හා එක්වන්න!
#ALICT2028 #RanishanDissanayake #ICT #AL2028 #ScienceCenterKegalle #NanekRatnapura #IndeepaGampaha #AlevelICT #ALevelICT #rdict | 265 |
| 17 | 💜 මෙහෙම arduino seminar එකක් දැකල තියෙනවද 🥰😎💜
#trending #ranishandissanayake #ICT #rdict | 309 |
| 18 | https://youtube.com/live/R8SsUgO5OKQ?feature=share 🟡🟡🟡 තර්ක ද්වාර සහ බූලියානු රීතීන් ගැටලු විසදීම සියලු සිසුන්ට සම්භන්ද විය හැකියි. රාත්‍රී 7.00 ට youtube ඔස්සේ ආරම්භ වේ. හැමෝටම link එක දෙන්න. ඉන්පසු රාත්‍රී 9.00 සිට speed revision ආරම්භ වේ. | 502 |
| 19 | 💜මහන්සියෙන් වැඩ කරන්න ❤️🔥 | 371 |
| 20 | 🚨 2026 A/L "THE LAST MISSION" - අවසන් සටන ඇරඹේ! 🎯
ඔබේ සිහිනය "A" සාමාර්ථයක් නම්, තීරණාත්මක අවසන් මාස 3 ඇතුළත ක්‍රියාත්මක වන ලංකාවේ විධිමත්ම සහ සාර්ථකම වැඩපිළිවෙල 🚀
✅ මුළු විෂය නිර්දේශයම මාස 3න් : කිසිවක් අතපසු නොකර, මුළු සිලබස් එකම මුල සිට සරලව ආවරණය කෙරෙන සුවිශේෂී Speed Revision පාඨමාලාව.
✅ ප්‍රශ්න පත්‍ර (Full Papers): හුදෙක් ප්‍රශ්න පත්‍ර පමණක් නොව, විභාග මට්ටමේම අනුමාන Full Papers විශාල ප්‍රමාණයක් කාල කළමනාකරණය සමඟ සාකච්ඡා කිරීම.
✅ Mind Map Seminars: පාඩම් කරන දේ අමතක වෙනවාද? ඕනෑම සංකීර්ණ විෂය කරුණක් තත්පර කිහිපයකින් මතකයට නැගිය හැකි Mind Map ක්‍රමය මෙහිදී ඉගැන්වේ.
✅ සිංහල හා English Medium: මාධ්‍යය කුමක් වුවත්, ඕනෑම දරුවෙකුට තේරුම් ගත හැකි පරිදි ද්විභාෂාවෙන්ම ඉගැන්වීම් සිදු කෙරේ.
📲 සම්බන්ධ වන්නේ කොහොමද?
පහත තොරතුරු ඇතුළත් කර 076 894 3333 අංකයට අදම WhatsApp පණිවිඩයක් යොමු කරන්න.
ඔබේ නම
පදිංචි නගරය
"Speed Revision" ලෙස සඳහන් කරන්න.
දරුවෙක් දැනටත් පන්තියට සම්‍භන්ද වෙන කෙනෙක්නම් ඔයත් මේකට සම්බන්ධ වෙන්න ඕනිනම් ඉහත විස්තරයට අමතරව ඉගෙන ගන්න ආයතනය සදහන් කරන්න. | 426 |
