cookie

Utilizamos cookies para mejorar tu experiencia de navegación. Al hacer clic en "Aceptar todo", aceptas el uso de cookies.

avatar

✨World is in your hand 🔭

✨If you are looking for knowledge outside our world it is a good opportunity to join us. ✨If you like our channel, don't forget to share our channel link with your friends. 📢 Paid/Cross Promotion : @Chikago_boy

Mostrar más
Publicaciones publicitarias
15 750
Suscriptores
+4624 horas
-737 días
+80730 días

Carga de datos en curso...

Tasa de crecimiento de suscriptores

Carga de datos en curso...

මේකෙ ඉන්නෙ මළමිනි විතර ද සගො. Views තිබ්බට වැඩක් නෑ.පෝස්ට් පිරෙන්න Ract නැත්තන්. අපි දාන පෝස්ට් කිසි තේරුමක්,වැඩක් එහෙම නැද්ද උඹලට. ඉස්සෙල්ලා ඒක කියාම්. අපිත් ආසයිනේ පෝස්ට් පිරෙන්න Ract තියෙනවනම්.🥺
Mostrar todo...
💔 53😢 19🫡 11👍 9🤣 6💘 4🐳 1
😳 ඔයා මේ කතාව මීට කලින් අහලා තියෙනවද බලන්න...👇🏻 🌾 "සමහර අය අවුරුදු 10ක් ලව් කරලත් කණ්නාඩි දානව, සමහරු අහම්බෙන් මගදි මුණගැහිල දවස් දෙකක් යද්දි මේස් නැතුව සපත්තු දානව, ඒ මොනවත් නැතුවත් සමහරු කෝච්චි වල දොරේ යනව, ඉතිං සමාජේ මොනවා කියුවත් උඹට උස පනින්න පුළුවන් නම් කහ පාටයි" ✨ මේ ප්‍රකාශයේ සැබෑම අර්ථකථනය දැනගන්න කැමති ද..? 👀🥀 ⬤ මේ වගේ මින්පෙර අසා නැති රසවත් කරුණු දැන ගන්න... දැනුම සොයන්නන් 21000කට අධික පිරිසක් සිටින අපේ නවාතැනට ඔයත් දැන්ම එකතු වෙන්න👻🌏🔥 #21𝙺_𝚂𝚞𝚋𝚜𝚌𝚛𝚒𝚋𝚎𝚛𝚜
Mostrar todo...
24
📍Read the Article 🗞
𝐒𝐜𝐢𝐞𝐧𝐜𝐞 𝐅𝐚𝐜𝐭𝐬🧬🔬
සූර්ය කුණාටුවක් බලපෑමෙන් පෘථිවියට සිදු වුනු විපත.🌌😳 මීට වසර සියයකට පෙර, එනම්, 1921 මැයි 15 වන දින ඇමෙරිකා එක්සත් ජනපදයේ සහ ලෝකයේ බොහෝ ප්‍රදේශවල විදුලි පණිවිඩ සහ දුරකථන සේවා අකර්මණ්‍ය වුණා. ඇතැම් සන්නිවේදන සේවා මධ්‍යස්ථානවල ගිනිගැනීම් පවා වාර්තා වූ අතර, විලායක පුපුරා ගොස් උපකරණ විනාශයට පත් වුණා. මේ සියල්ලම සිදු වුණේ ප්‍රබල සූර්ය කුණාටුවක බලපෑම නිසා යි. එම සූර්ය කුණාටුව නිසා උත්තරාර්ධ ගෝලයේ දක්නට ලැබෙන “අවුරෝරා එළි” නම් සංසිද්ධිය කැලිෆෝනියාවේ පැසඩෙනා ප්‍රදේශයට ද දර්ශනය වූ බව සඳහන්. එම ප්‍රදේශයට අවුරෝරා එළි ඇති වූ පළමු සහ එකම අවස්ථාව මෙය වේ.එදින බොස්ටන් නගරයේ රාත්‍රී අහස පුවත්පතක් කියවීමට තරම් දීප්තිමත්ව පැවති බවත් වාර්තා වෙනවා. එමෙන්ම නිව් යෝර්ක් නගරයේ දුම්රිය මාර්ග කාර්යාලයක් සහ දුම්රිය හුවමාරුවීමේ පද්ධතියක් පවා සූර්ය කුණාටුවෙන් විනාශයට පත්වූ නිසා “නිව් යෝර්ක් රේල් රෝඩ් සූර්ය කුණාටුව” නමින් මෙම සිදුවීම් දාමය ප්‍රසිද්ධියට පත් වුණා.
මේ ගිය සතියෙ සෙනසුරාදායි,ඉරිදයිත් සූර්ය කුණාටුවක් ඇති වෙලා.😟
✨ World is in your hand 🔭
Mostrar todo...
😢 40 19🤯 5😱 5🔥 3👏 3 2😎 2🙊 1
Repost from N/a
සිගරට් බොනවා වෙනුවට පියයුරු උරා බොන එක හොඳයි 🚬🍼සිගරට් බොනවා වෙනුවට පියයුරු උරා බොන එක හොඳයි 🚬🍼 👌 නිතර උරා බොන පියයුරු කාන්තාවන්ගේ හෘද වාහිනී පද්ධතියේ සමතුලිතතාවය පවත්වා ගත හැක.. පිරිමියෙකු කාන්තාවකගේ Read more ..
Mostrar todo...
🤮 3
Read more.. 🌍🇱🇰
https://t.me/WIIYH_Chat කට්ටිය අපේ Group එකට join වෙන්න.😌
Mostrar todo...
✨World is in your hand 🔭|| Chat

මේ විශ්වයේ පුදුමාකාර දේවල් දැන ගන්න,ඔබ දන්නා දේවල් යාළුවන් සමග බෙදා හදා ගන්න, දැන්ම අපත් සමග එකතු වන්න.✨🍃 ❌ අනුන්ගෙ Inbox යන්න බෑ. ❌Link දාන්න බෑ. 🍄Main Channel :- @World_is_in_your_hand

කතුරු මිතුරු 2024 ☑️ Upload By :- සිංහල චිත්‍රපට 🇱🇰
Mostrar todo...
‼️ Click Here ‼️
Repost from Channel Links 1.0
‼️ 18+ Movies බලන්න කැමති අයට මෙන්න සුපිරි තැනක් අරන් ආව ... 🤔 Selina's Gold (2022) 🥵 🤔 Through My Window (2022) 🥵 🤔 Darker Shades Of Elise (2017) 🥵 ❤️ ඔන්න ඉතින් ආයෙ කියන්නෙ නෑ කැමති අය වෙන්න 28 වෙනිදට සුපිරි Blue Movie Collection එකක් දෙනව ☑️ Channel Link :- @MoviePissoX
Mostrar todo...
🫵 Join Now 🫵
ඔයාල වදින්න ආසම දන්සැල මොකක්ද? කඩල බත් බීම තේ #වෙසක්_එකට_අපි
Mostrar todo...
🙊 15💔 2
Reaction ඕනේ 50 ක් වත්
Mostrar todo...
5
ඔයාලා කළු කුහර ගැන අහල තිබ්බට, සුදු කුහර ගැන අහල නෑ නේද?🙊 සුදු කුහරයක් කියන්නේ කාල-ප්‍රතිලෝම කළු කුහරයකි.කළු කුහරයක් මෙන් පුපුරා ගොස් අතුරුදහන් වීමට වඩා, පදාර්ථය ස්වයංසිද්ධව මතුවී පිටතට පැමිණෙන අවකාශකාල කලාපයකි. සුදු කුහර යනු කළු කුහරවල ප්‍රතිවිරුද්ධයයි, මන්ද ඒවා ආලෝකය සහ පදාර්ථය පිට කරයි. මෙතෙක්, සුදු කුහර යනු තනිකරම උපකල්පිත වස්තූන් වන නමුත් තාරකා විද්‍යාඥයින් යථාර්ථයේ දී ඒවා සෑදිය හැකි ආකාරය ගැන කල්පනා කරති. පදාර්ථය විශ්වයන් අතර ගමන් කිරීමට නම්, කළු කුහරය සහ සුදු කුහරය අවකාශ කාලය හරහා උමගක් මගින් සම්බන්ධ කළ යුතුය. සමහර විද්‍යාඥයන් යෝජනා කරන්නේ ක්වේසර් වැනි සුපිරි ශක්ති වස්තූන් සුදු කුහර වන අතර සමහර විට මහා පිපිරුම යෝධ අනුවාදයක් විය හැකි බවයි.😱 ✨ World is in your hand 🔭
Mostrar todo...
🤯 61🔥 18 12👍 6💘 3🥰 2👏 1