es
Feedback

¡No caigas en manos de tramposos! Telemetrio encuentra y marca estos canales 👉 Si quieres ver la etiqueta, suscríbete

25 Revision NOTES | AP

25 Revision NOTES | AP

Ir al canal en Telegram

2025 Revision පන්තියේ Tute Answers සහ අවශ්‍ය සටහන් මෙමගින් ලබාදේ

Mostrar más

📈 Análisis del canal de Telegram 25 Revision NOTES | AP

El canal 25 Revision NOTES | AP (@apnotes) en el segmento lingüístico de Cingalés es un actor destacado. Actualmente la comunidad reúne a 40 130 suscriptores, ocupando la posición 4 614 en la categoría Educación y el puesto 26 en la región Sri Lanka.

📊 Métricas de audiencia y dinámica

Desde su creación el невідомо, el proyecto ha mostrado un crecimiento acelerado, reuniendo a 40 130 suscriptores.

Según los últimos datos del 02 noviembre, 2026, el canal mantiene una actividad estable. En los últimos 30 días la variación de miembros fue de -856, y en las últimas 24 horas de -20, conservando un alto alcance.

  • Estado de verificación: No verificado
  • Tasa de interacción (ER): El promedio de interacción de la audiencia es 2.05%. Durante las primeras 24 horas tras publicar, el contenido suele obtener N/A% de reacciones respecto al total de suscriptores.
  • Alcance de las publicaciones: Cada publicación recibe en promedio 0 visualizaciones. En el primer día suele acumular 0 visualizaciones.
  • Reacciones e interacción: La audiencia responde de forma activa: el promedio de reacciones por publicación es 0.

📝 Descripción y política de contenido

El autor describe el recurso como un espacio para expresar opiniones subjetivas:
“2025 Revision පන්තියේ Tute Answers සහ අවශ්‍ය සටහන් මෙමගින් ලබාදේ”

Gracias a la alta frecuencia de actualizaciones (últimos datos recibidos el 03 noviembre, 2026), el canal mantiene la vigencia y un amplio alcance. La analítica demuestra que la audiencia interactúa activamente con el contenido, lo que lo convierte en un punto de referencia dentro de la categoría Educación.

40 130
Suscriptores
-2024 horas
-1767 días
-85630 días
Archivo de publicaciones
Season 1 model paper 6 - Essay marking (English medium).pdf3.66 MB

📌Model Paper 06 📝Str.Essay Marking Scheme Marking සම්බන්ධ ගැටලුවක් හෝ අපැහැදිලි තැනක් වේනම්, @TharukaV123 විමසන්න.

📌2024 Model Paper 06 📝Str.Essay Marking Scheme

🟥 අද රෑ 8.00 - 10.00 MAIN PAPER 06 ESSAY DISCUSSION පැවැත්වේ. 🔹සියලු නගරවල භෞතික සහ ONLINE ලමයි වෙලාවට LIVE JOIN වෙමු 🔥 🔹
🟥 අද රෑ 8.00 - 10.00 MAIN PAPER 06 ESSAY DISCUSSION පැවැත්වේ. 🔹සියලු නගරවල භෞතික සහ ONLINE ලමයි වෙලාවට LIVE JOIN වෙමු 🔥 🔹 Zoom Link එක ඒ වෙලාවට Telegram හරහා 💬 මිතුරන් දැනුවත් කරන්න. ✅ Revision: t.me/Apmr24 ✅Paper Channel : t.me/apPc24 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

🟥 හෙට තරංග ආරම්භය ඉන්දීප ගම්පහ + ONLINE LIVE ⭐️ හෙට මැයි 10 සිකුරාදා උදේ 7.30 - 1.30 දක්වා ඉන්දීප ගම්පහ + Online Live 🔴 භෞත
🟥  හෙට තරංග ආරම්භය ඉන්දීප ගම්පහ + ONLINE LIVE ⭐️ හෙට මැයි 10 සිකුරාදා උදේ 7.30 - 1.30  දක්වා ඉන්දීප ගම්පහ + Online Live
🔴 භෞතික පන්තියේ දරුවන්ට LIVE හෝ RECORDING ලබා නොදෙන නිසා භෞතිකවම පැමිණෙන්න.
🔴Online සිසුන් ap.lk.හරහා join වෙන්න. ⚠️ Card Activation සම්බන්ධ ගැටලු සදහා පහත usernames සම්බන්ධ කරගන්න.. 🔺 https://t.me/CardActivationIssues_bot 🔺@AkashSandeep 🔺@ArtTheClownT24 🔺@mr_d_88 🔺@Hasiniisiwarii 🔴 හෙට දින භෞතිකව සහභාගී වන දරුවන් සදහා ජීවිතයට Physics 2K24 wrist Band ලබාදේ. 🥺 💬මිතුරන් දැනුවත් කරන්න. ‼️හවස 2-5 MAIN PAPER 07 essay සහ SPECIAL PAPER 05 essay ප්‍රශ්න පත්‍රයට පිලිතුරු ලිවීම ✈️telegram : t.me/ApMR24 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

📌2024 Revision 📝තාප සංවහනය MCQ Marking Marking සම්බන්ධ ෆැටලුවක් හෝ අපැහැදිලි තැනක් පවතී නම් @TharukaV123 විමසන්න.

📌2024 Revision 📝සංවහනය අභ්‍යාස Marking

Thapaya 2.(2).pdf

🔴ZOOM 3000 FULL නිසා YOUTUBE LIVE | 2024 REVISION තාප සංවහනය සම්පුර්ණ පාඩම https://www.youtube.com/live/iuNlOmMs2JQ?si=yFwqXKXpa_ZmdEyp 🔥🔥🔥🔥🔥🔥🔥

🔖 දැන් ! තාප සංවහනය ආරම්භය සහ සම්පූර්ණ පාඩම සජීවීව 2024 සියලු භෞතික සහ ONLINE ලමයි සදහා පහත LINK එකෙන් JOIN වෙන්න https://us06web.zoom.us/j/89175919195?pwd=nUhecAPy1T6ZcYAnAWzHzXQHfWwABi.1 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

🔴ජීවිතයට PHYSICS THEME SONG BY 23 BATCH 🔥 බලන්න. ආස හිතෙයි ❤ https://youtu.be/UI2mZVN-ZDY?si=pC0SoZBSOX-TUvjW

🟥 FREE: අද රෑ තාපය සංවහනය සම්පූර්ණ පාඩම එක් දිනකින්. YouTube🖥 + Zoom 📽️ 🔤🔤🔤🔤 🔤🔤🔤🔤 🔹 2024 REVISION සහ THEORY සියලු
🟥  FREE: අද රෑ තාපය සංවහනය සම්පූර්ණ පාඩම එක් දිනකින්. YouTube🖥 + Zoom 📽️ 🔤🔤🔤🔤  🔤🔤🔤🔤 🔹 2024 REVISION සහ THEORY සියලුම භෞතික ආයතන වල දරුවන් සහ ONLINE සියලු දරුවන් සදහා සජීවීව 🔴විභාගෙට සැලකිය යුතු ලකුණු ගණනක් වටින PART එක එක දවසෙන් ආවරණය වෙනවා. මේකට කලින් කොටස් වැදගත් නැහැ. ඒ නිසා පරණ RECORDING තිබුනත් මේක LIVE ම බලලා මේ කොටස COMPLETE කරගන්න පුලුවන් 😄 LINK එක සහ PDF TUTE එක ඒවෙලාවට ටෙලිග්‍රෑම් හරහා. මාර්තු TUTE SET එකේ මේකට අදාල TUTE එක එවලාත් තියෙන්වා ✅ telegram : t.me/ApMR24 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

📌 2024 Revision 📝Special Paper 03 MCQ Marking Scheme

🟥 FREE: හෙට රෑ තාපය සංවහනය සම්පූර්ණ පාඩම එක් දිනකින්. YouTube🖥 + Zoom 📽️ 🔤🔤🔤🔤 🔤🔤🔤🔤 🔹 2024 REVISION සහ THEORY සියල
🟥  FREE: හෙට රෑ තාපය සංවහනය සම්පූර්ණ පාඩම එක් දිනකින්. YouTube🖥 + Zoom 📽️ 🔤🔤🔤🔤  🔤🔤🔤🔤 🔹 2024 REVISION සහ THEORY සියලුම භෞතික ආයතන වල දරුවන් සහ ONLINE සියලු දරුවන් සදහා සජීවීව 🔴විභාගෙට සැලකිය යුතු ලකුණු ගණනක් වටින PART එක එක දවසෙන් ආවරණය වෙනවා. මේකට කලින් කොටස් වැදගත් නැහැ. ඒ නිසා පරණ RECORDING තිබුනත් මේක LIVE ම බලලා මේ කොටස COMPLETE කරගන්න පුලුවන් 😄 LINK එක සහ PDF TUTE එක ඒවෙලාවට ටෙලිග්‍රෑම් හරහා. මාර්තු TUTE SET එකේ මේකට අදාල TUTE එක එවලාත් තියෙන්වා ✅ telegram : t.me/ApMR24 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

🟥 FREE: හෙට රෑ තාපය සංවහනය සම්පූර්ණ පාඩම එක් දිනකින්. YouTube🖥 + Zoom 📽️ 🔤🔤🔤🔤 🔤🔤🔤🔤 🔹 2024 REVISION සහ THEORY සියල
🟥  FREE: හෙට රෑ තාපය සංවහනය සම්පූර්ණ පාඩම එක් දිනකින්. YouTube🖥 + Zoom 📽️ 🔤🔤🔤🔤  🔤🔤🔤🔤 🔹 2024 REVISION සහ THEORY සියලුම භෞතික ආයතන වල දරුවන් සහ ONLINE සියලු දරුවන් සදහා සජීවීව 🔴විභාගෙට සැලකිය යුතු ලකුණු ගණනක් වටින PART එක එක දවසෙන් ආවරණය වෙනවා. මේකට කලින් කොටස් වැදගත් නැහැ. ඒ නිසා පරණ RECORDING තිබුනත් මේක LIVE ම බලලා මේ කොටස COMPLETE කරගන්න පුලුවන් 😄 LINK එක සහ PDF TUTE එක ඒවෙලාවට ටෙලිග්‍රෑම් හරහා. මාර්තු TUTE SET එකේ මේකට අදාල TUTE එක එවලාත් තියෙන්වා ✅ telegram : t.me/ApMR24 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

📌2024 Revision 📝 ද්‍රවස්ථිතිය, ද්‍රවගති විද්‍යාව from last week marking 24 revision From last week සම්බන්ධ ගැටලු හෝ අපැහැදිලි තැන් වේ නම්, @Shehara2021 විමසන්න.

📌2024 Revison 📝වෘත්ත චලිතය Tute Marking Tute marking සම්බන්ධ ගැටලුවක් හෝ අපැහැදිලි තැනක් වේ නම් , @j_a_y_a_n_iii @TharukaV123 විමසන්න.

🔴2024 REVISION දෝලන හා තරංග ආරම්භය පාඩමට පහත LINK එකෙන් JOIN වෙන්න ✅උදේ 8 වෙද්දි පටන්ගන්නවා https://us06web.zoom.us/j/88151374142?pwd=PqRrvfIWFFXKxUn5yf7VZBT9xfdysJ.1 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

🟥 හෙට Online + INDEEPA ගම්පහ - දෝලන හා තරංග ආරම්භය 🔤🔤🔤🔤 🔤🔤🔤🔤🔤🔤🔤 ⭐️ හෙට මැයි 03 සිකුරාදා උදේ 7.30 - 1.30 දක්වා ගම්
🟥  හෙට Online + INDEEPA ගම්පහ -  දෝලන හා තරංග ආරම්භය 🔤🔤🔤🔤 🔤🔤🔤🔤🔤🔤🔤 ⭐️ හෙට මැයි 03 සිකුරාදා උදේ 7.30 - 1.30  දක්වා ගම්පහ ඉන්දීප හිදී..
🔴 භෞතික පන්තියේ දරුවන් භෞතිකවම පැමිණෙන්න.
🔤🔤🔤🔤 🔤🔤🔤🔤🔤🔤 🔤🔤🔤🔤 🔴ONLINE සිසුන් Telegram Channel එක හරහා zoom live එකට join වෙන්න. 💬මිතුරන් දැනුවත් කරන්න. ‼️හවස 2-5 MAIN PAPER 06 MCQ  සහ SPECIAL PAPER 04 MCQ ප්‍රශ්න පත්‍රයට පිලිතුරු ලිවීම ✈️telegram : t.me/ApMR24 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

📝2024/05/01 Homework(දෝලන) 📌Tute pg 14 ( 1 - 7 ) 📌Tute pg 18 ( 1 - 6 ) 📌2000 - 2010  past papers mcq (සරල අනුවර්තීය චලිතය)