ar
Feedback
25 Revision NOTES | AP

25 Revision NOTES | AP

الذهاب إلى القناة على Telegram

2025 Revision පන්තියේ Tute Answers සහ අවශ්‍ය සටහන් මෙමගින් ලබාදේ

إظهار المزيد

📈 نظرة تحليلية على قناة تيليجرام 25 Revision NOTES | AP

تُعد قناة 25 Revision NOTES | AP (@apnotes) في القطاع اللغوي السنهالا لاعباً نشطاً. يضم المجتمع حالياً 46 162 مشتركاً، محتلاً المرتبة 3 888 في فئة التعليم والمرتبة 21 في منطقة سري لانكا.

📊 مؤشرات الجمهور والحراك

منذ تأسيسه في невідомо، حقق المشروع نمواً سريعاً وجمع 46 162 مشتركاً.

بحسب آخر البيانات بتاريخ 19 يونيو, 2026، تحافظ القناة على نشاط مستقر. خلال آخر 30 يوماً تغيّر عدد الأعضاء بمقدار -666، وفي آخر 24 ساعة بمقدار -20، مع بقاء الوصول العام مرتفعاً.

  • حالة التحقق: غير موثّقة
  • معدل التفاعل (ER): يبلغ متوسط تفاعل الجمهور 2.88‎%. وخلال أول 24 ساعة من النشر يحصد المحتوى عادةً N/A‎% من ردود الفعل نسبةً إلى إجمالي المشتركين.
  • وصول المنشورات: يحصل كل منشور على متوسط 1 330 مشاهدة. وخلال اليوم الأول يجمع عادةً 0 مشاهدة.
  • التفاعلات والاستجابة: يتفاعل الجمهور بانتظام؛ متوسط التفاعلات لكل منشور يبلغ 6.

📝 الوصف وسياسة المحتوى

يصف المؤلف القناة بأنها مساحة للتعبير عن الآراء الذاتية:
2025 Revision පන්තියේ Tute Answers සහ අවශ්‍ය සටහන් මෙමගින් ලබාදේ

بفضل وتيرة التحديث المرتفعة (أحدث البيانات بتاريخ 20 يونيو, 2026) تحافظ القناة على حداثتها ومستوى وصول مرتفع. وتُظهر التحليلات تفاعلاً نشطاً من الجمهور، ما يجعلها نقطة تأثير مهمة ضمن فئة التعليم.

46 162
المشتركون
-2024 ساعات
-1297 أيام
-66630 أيام
أرشيف المشاركات
⭕️2024 Revision⭕️ ✨ ගම්‍යතාවය හා ආවේගය Tute Marking✨

🟥 හෙට පෝය උදේ ❗තාපය උෂ්ණත්වමිතිය මුල සිට ඇරඹේ. 🔤🔤🔤🔤 🔤🔤🔤🔤 හෙටින් මේ කොටස සම්පූර්ණ ආවරණය වෙනවා ✅ හෙට මාර්තු 24 ඉරිදා ප
🟥 හෙට පෝය උදේ ❗තාපය උෂ්ණත්වමිතිය මුල සිට ඇරඹේ. 🔤🔤🔤🔤 🔤🔤🔤🔤 හෙටින් මේ කොටස සම්පූර්ණ ආවරණය වෙනවා ✅ හෙට මාර්තු 24 ඉරිදා පෝය දවසේ උදේ 8ට බැති සිතින් JOIN වෙන්න 2024 REVISION + T භෞතික නගර සියල්ල සහ ONLINE හැමෝටම 🟥 LIVE ම බලන්න 🟥 අලුත්ම කොටසක් නිසා සහ පාඩම් ගොඩහැහෙන එක නවත්තගන්න LIVE ම බලන්න මේ කොටසට කලින් තාපය කොටස් මොකුත්ම ඕනේ වෙන්නෙ නෑ. ඒනිසා මේ වෙනකම් RECORDING බලන ලමයිනුත් හෙට කොටසට සජීවීවම සම්බන්ධ වෙමු.🔥 පෝය දවසේ උදේම සෑහෙන වැඩ කොටසක් කරලා දවස පටන්ගමු LINK TELEGRAM හරහා ✅Telegram : t.me/ApMR24 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

⭕️2024 Revision⭕️ ✨නිව්ටන් නියම Model Questions' Marking ✨

✨තාපය from Last week 03 Marking✨

✨තාපය from last week 02 Marking ✨

⭕️ 2024 Revision & Theory ⭕️ ✨ තාපය From last week 01 Marking✨

⭕️2024 Revision ⭕️ ✨වායු නියම Tute Marking✨

⭕️2024 Revision ⭕️ ඝර්ෂණය Model Questions Marking ✨

⭕️2024 Revision ⭕️ ✨ඝර්ෂණය Tute Marking 👀

🔴 2024 REVISION නිව්ටන් නියම කොටස සදහා TUTE MARKING එක. HOMEWORK ඉවරකරගෙන CHECK කරගමු

නිව්ටන් නියම Tamil Medium

🟥 හෙට නිව්ටන් නියම - FREE SEMINAR 🔴හෙට මාර්තු 06 බදාදා උදේ 7-1.30 ✨2024 REVISION - සිප්වින් කුරුණෑගල + Onlien Live 1)උදේ 7.
🟥 හෙට නිව්ටන් නියම - FREE SEMINAR 🔴හෙට මාර්තු 06 බදාදා උදේ 7-1.30 ✨2024 REVISION - සිප්වින් කුරුණෑගල + Onlien Live 1)උදේ 7.30-1.30 නිව්ටන් නියම SEMINAR 2) දවල් 2.00-4.30 MAIN PAPER සහ SPECIAL PAPER 🔤🔤🔤🔤  🔤🔤🔤🔤🔤🔤🔤 ⚡️මෙවර විභාගෙට වැදගත්ම වෙන නිව්ටන් නියම, ගම්‍යතාව, ඝර්ෂණය සහ කාර්‍යය ශක්තිය කොටස් වලට අදාලව නිව්ටන් නියම පාඩම හෙට ආවරණය වෙනවා.✅ 🔴යාන්ත්‍ර විද්‍යාව ගනන් වලට වැඩියෙන්ම වැදගත්වෙන මූලික දේවල් ඔක්කොම වගේ තියෙන්නේ මේ නිව්ටන් නියම පාඩමේ. ඒනිසා මේ පාඩම හරියටම සම්පූර්ණයෙන්ම ඉගනගන්න ඕනේ පාඩමක්. 🔴හෙට නිව්ටන් නියම TUTE එක සිප්වින්  භෞතික පන්තියේ ලමයින්ට දෙනවා. භෞතික පන්තියේ ලමයි භෞතිකවම පැමිණෙන්න TUTE PDF සහ LINKS සදහා: ✅TELEGRAM : t.me/ApMr24 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

චලිතය model question answers .pdf13.73 MB

charithaya.pdf1.37 MB

🟥 හෙට නිව්ටන් නියම - FREE SEMINAR ❗ හෙට මාර්තු 01 සිකුරාදා උදේ 7-1.30 2024 REVISION - ගම්පහ ඉන්දීප මෙවර විභාගෙට වැදගත්ම වෙන
🟥 හෙට නිව්ටන් නියම - FREE SEMINAR ❗ හෙට මාර්තු 01 සිකුරාදා උදේ 7-1.30 2024 REVISION - ගම්පහ ඉන්දීප මෙවර විභාගෙට වැදගත්ම වෙන නිව්ටන් නියම, ගම්‍යතාව, ඝර්ෂණය සහ කාර්‍යය ශක්තිය කොටස් වලට අදාලව නිව්ටන් නියම පාඩම හෙට ආවරණය වෙනවා.✅ යාන්ත්‍ර විද්‍යාව ගනන් වලට වැඩියෙන්ම වැදගත්වෙන මූලික දේවල් ඔක්කොම වගේ තියෙන්නේ මේ නිව්ටන් නියම පාඩමේ. ඒනිසා මේ පාඩම හරියටම සම්පූර්ණයෙන්ම ඉගනගන්න ඕනේ පාඩමක්. 🔴හෙට නිව්ටන් නියම TUTE එක ඉන්දීප භෞතික පන්තියේ ලමයින්ට දෙනවා. භෞතික පන්තියේ ලමයි භෞතිකවම පැමිණෙන්න හවස 2-4 MCQ PAPER 02 එක ලියනවා .හවස 4 -6 DISCUSSION එක භෞතික සහ ONLINE LIVE ONLINE ලමයින්ට හෙට AP.LK WEBSITE එක හරහා පමණක් JOIN වෙන්න පුලුවන්. නිව්ටන් නියම ONLINE FREE OPEN LINK SEMINAR එක තියෙන්නේ ඊලග බදාදා (මාර්තු 06) උදේ 7.00ට ✅TELEGRAM : t.me/ApMr24 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

🔴 2024 REVISION නිව්ටන් නියම ආරම්භය සරලම මට්ටමේ සිට අරඹා A+ මට්ටම දක්වා සියලු සිද්ධාන්ත සහ ප්‍රශ්න සාකච්ඡා කෙරෙන එකම REVISIO
🔴 2024 REVISION නිව්ටන් නියම ආරම්භය සරලම මට්ටමේ සිට අරඹා A+ මට්ටම දක්වා සියලු සිද්ධාන්ත සහ ප්‍රශ්න සාකච්ඡා කෙරෙන එකම REVISION වැඩපිලිවෙල FREE SEMINAR: නිදහස් ප්‍රවේශ ❗ 🔴මාර්තු 01 සිකුරාදා උදේ 7-1.30 ගම්පහ ඉන්දීප 🔴මාර්තු 05 අගහරුවාදා උදේ 7-1.30 මහනුවර NOZERO 🔴මාර්තු 06 බදාදා උදේ 7.00-1.30 කුරුණෑගල සිප්වින් 🔴මාර්තු 07 බ්‍රහස්පතින්දා උදේ 7.00-1.30 නුගේගොඩ රොටරි ONLINE FREE SEMINAR 🔼 මාර්තු 06 බදාදා උදේ 7.00-1.30 ZOOM+ YOUTUBE LIVE 🌐+ 🌐 LINK සහ TUTES සදහා TELEGRAM JOIN වී සිටින්න 🌐Telegram: t.me/ApMR24 ලංකාවේ වැඩිම 🇱🇰 REVISION A ✅ ලංකාවේ වැඩිම F/S---> A/B ✅ REVISION ප්‍රතිඵල මතම ගොඩනැගුනු REVISION පන්තිය ✅ 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

🟥 SPECIAL WEEK- Online+ කුරුණෑගල ළමයි -හෙට⭐️ 🔴 අලුතින් සම්බන්ධ වන දරුවන්ට හෙට නොමිලේ සම්බන්ධ විය හැක 🔥 🔖හෙට සාපේක්ෂ චලිතය
🟥 SPECIAL WEEK- Online+ කුරුණෑගල ළමයි -හෙට⭐️ 🔴 අලුතින් සම්බන්ධ වන දරුවන්ට හෙට නොමිලේ සම්බන්ධ විය හැක 🔥 🔖හෙට සාපේක්ෂ චලිතය සම්පූර්ණ පාඩම හා යන්ත්‍ර විද්‍යාව Practicals ආවරණය 2024 REVISION‼️ ⚡️හෙට පෙබ 28 බදාදා උදේ 7.00 සිට 1.30 දක්වා  සාපේක්ෂ චලිතය හා යන්ත්‍ර විද්‍යාව භෞතික පන්ති කුරුණෑගල සිප්වින් 🟥 පසුගිය සිකුරාදා පෝය දින නිවාඩු නිසා -සිකුරාදා සහ බදාදා සියලු Online ලමයි හෙට සජීවීව සම්බන්ධ වන්න. ගම්පහ සිකුරාදා පන්තියේ ලමුන්ද online සම්බන්ධ වෙන්න. 🟠දවල් 2 සිට 4 දක්වා SEASON 01 PAPER 02 MCQ ප්‍රශ්න පත්‍රය ලියවීම සිදුවේ 💬වැඩි විස්තර :✅ t.me/ApMr24 ජිවිතයට Physics | අනුරාධ පෙරේරා 🔥✨ 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

+1
ඝන ප්‍රසාරණය.pdf1.18 MB

+1
ද්‍රව ප්‍රසාරණය answers .pdf1.44 MB

තාපය Tamil Medium tute