es
Feedback
25 Revision NOTES | AP

25 Revision NOTES | AP

Ir al canal en Telegram

2025 Revision පන්තියේ Tute Answers සහ අවශ්‍ය සටහන් මෙමගින් ලබාදේ

Mostrar más

📈 Análisis del canal de Telegram 25 Revision NOTES | AP

El canal 25 Revision NOTES | AP (@apnotes) en el segmento lingüístico de Cingalés es un actor destacado. Actualmente la comunidad reúne a 46 162 suscriptores, ocupando la posición 3 888 en la categoría Educación y el puesto 21 en la región Sri Lanka.

📊 Métricas de audiencia y dinámica

Desde su creación el невідомо, el proyecto ha mostrado un crecimiento acelerado, reuniendo a 46 162 suscriptores.

Según los últimos datos del 19 junio, 2026, el canal mantiene una actividad estable. En los últimos 30 días la variación de miembros fue de -666, y en las últimas 24 horas de -20, conservando un alto alcance.

  • Estado de verificación: No verificado
  • Tasa de interacción (ER): El promedio de interacción de la audiencia es 2.88%. Durante las primeras 24 horas tras publicar, el contenido suele obtener N/A% de reacciones respecto al total de suscriptores.
  • Alcance de las publicaciones: Cada publicación recibe en promedio 1 330 visualizaciones. En el primer día suele acumular 0 visualizaciones.
  • Reacciones e interacción: La audiencia responde de forma activa: el promedio de reacciones por publicación es 6.

📝 Descripción y política de contenido

El autor describe el recurso como un espacio para expresar opiniones subjetivas:
2025 Revision පන්තියේ Tute Answers සහ අවශ්‍ය සටහන් මෙමගින් ලබාදේ

Gracias a la alta frecuencia de actualizaciones (últimos datos recibidos el 20 junio, 2026), el canal mantiene la vigencia y un amplio alcance. La analítica demuestra que la audiencia interactúa activamente con el contenido, lo que lo convierte en un punto de referencia dentro de la categoría Educación.

46 162
Suscriptores
-2024 horas
-1297 días
-66630 días
Archivo de publicaciones
Special paper 03 essay marking scheme..pdf4.29 MB

📌 2024 Theory & 2024 Revision 📝 තාප සන්නයනය tute marking Tute marking පිලිතුරුවල ගැටලු සහගත තැන් හෝ අපැහැදිලි තැන් පවතී නම්, @TharukaV123 @j_a_y_a_n_iii සම්බන්ධ කරගන්න.

🔴 වෙනත් නගරවලින් අද අපේ අවුරුදු උත්සවේට පිටත්වෙන බස් ❗ 9වෙද්දි GROUND එකට ඇවිත් ඉමු ❗

🌞ජීවිතයට Physics , අනුරාධ පෙරේරා සුර්ය මංගල්‍යය 2024 🔥 💫 කන්ද උඩරට අලුත් අවුරුද්ද! හෙට අප්‍රේල් 23 පෝය දවසේ 🔥 බෝගම්බර rug
🌞ජීවිතයට Physics , අනුරාධ පෙරේරා සුර්ය මංගල්‍යය 2024 🔥 💫 කන්ද උඩරට අලුත් අවුරුද්ද! හෙට අප්‍රේල් 23 පෝය දවසේ 🔥 බෝගම්බර rugby stadium එකේදි 🔴භෞතිකව පැමිණීමට අපහසු දරුවන් සදහා උදැසන 9.00 සිට 2.30 දක්වා youtube ඔස්සේ ජිවිතයට physics සූර්ය මංගලය සජීවීව  විකාශය වේ www.youtube.com/@AnuradhaPerera 📣 අප පන්ති පැමිණි හෝ දැනටමත් අධ්‍යාපනය ලබන 2023,2024, 2025 ඔබ සැමට මේ සදහා සහභාගී විය හැක. 💫හෙට  ගායන නර්තන events  සහ Online අවුරුදු උත්සවයේ නිර්මාණ ප‍්‍රදර්ශනයක් ද පැවැත්වේ. 🎶හෙට  Dj Music Event එකක්ද පැවැත්වේ ලංකාවේ ප‍්‍රමුඛ පෙලේ Content Creators ලා රැසක්ද හෙට දින  පැමිණීමට නියමිතයි . 🔹 වෙලාව : 08.00 AM 🔹 ස්ථානය : Bogambara Stadium Ehelepola Kumarihami Mawatha, Kandy 📍 Location : https://maps.app.goo.gl/wsyKc7kBWesgRFga6?g_st=ic 🔹 ඇදුම් : සම්ප්‍රදායික අවුරුදු ඇදුම් (සරම්, ලුන්ගි හෝ ඊට ගැලපෙන ඇදුම්) 🔖 අවරුදු ක්‍රීඩා රැසක් පවතින අතර ඊට සුදානම්ව පැමිණෙන්න. ✅ දිනලම විතරක් ඉවර කරන්න. 🔥 ජීවිතයට PHYSICS | අනුරාධ පෙරේරාහෙට

🔴 හෙට තමයි දවස 1️⃣ 🔤🔤🔤 🔤🔤🔤🔤 🔥🔥🔥🔥🔥🔥🔥
🔴 හෙට තමයි දවස 1️⃣ 🔤🔤🔤 🔤🔤🔤🔤 🔥🔥🔥🔥🔥🔥🔥

🔴 හෙට අවුරුදු කුමරා | කුමරිය හෙට අප්‍රේල් 23 මහනුවර බෝගම්බර අවුරුදු උත්සවයේ අවුරුදු කුමරා කුමරිය ඇතුලුව සියලුම අවුරුදු තරග O
🔴 හෙට අවුරුදු කුමරා | කුමරිය හෙට අප්‍රේල් 23 මහනුවර බෝගම්බර අවුරුදු උත්සවයේ අවුරුදු කුමරා කුමරිය ඇතුලුව සියලුම අවුරුදු තරග Online තරග වලට සම්බන්ධයක් නැතුව තමයි පවත්වන්නේ. ඒනිසා හෙට දිනයේ එන පන්ති ආපු හෝ පන්ති එන ඕනෙම ලමයෙක්ට ඕනෙම තරගයකට අලුතින්ම සහභාගී වෙන්න පුලුවන් අවශ්‍ය වුනොත් බෝගම්බර ක්‍රීඩාංගනයේ Changing Rooms තියෙනවා 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

🔴2024/04/19 Home Work 🔺Model questions 🔺2000-2014 past papers mcq 🔺Fast track 🔺2014-2023 past papers mcq

📌2024 Revision 📝තාපය(තාපමිතිය) from last week marking.

📌2024 Revision 📝භ්‍රමණ චලිතය from last week Marking

⭕️model Paper 05⭕️ 📝English medium Essay Marking Scheme📝

⭕️Model Paper 05 📝English Medium Essay Marking Scheme

⭕️2024 Model Paper 05 📝ESSAY Marking Scheme📝

⭕️2024 Revision⭕️ 📝Model paper 05 Essay marking scheme

📝2024/04/19 භ්‍රමණ චලිතය home Works 📌Page 17 •6,8,9,11 Questions 📌Page 18 •13,15,16,17,18 Questions 📌Page 19 •19,20 Questions 📌Page 20 •2,4 Questions 📌Page 21 •6,7,8 Questions 📌Page 22 •10 📌Page 23 •14,15,16 Questions

⭕️2024 Revision⭕️ 📝කාර්‍ය ශක්‍තිය ක්ෂමතාව from Last week marking📝

2024_revision_bramana_chalithaya,wurtha_chalithaya_From_Last_Week.pdf3.24 KB

🔴 ප්‍රශ්න 10ක QUIZ එකක් MAIN චැනල් එක හරහා අද රෑ 12.06ට වැඩ අල්ලන නැකතේදී මිනුම් | යාන්ත්‍ර විද්‍යාව | තාපය පාඩම් වලින් ✅MAI
🔴 ප්‍රශ්න 10ක QUIZ එකක් MAIN චැනල් එක හරහා අද රෑ 12.06ට වැඩ අල්ලන නැකතේදී මිනුම් | යාන්ත්‍ර විද්‍යාව | තාපය පාඩම් වලින් ✅MAIN REVISION : t.me/ApMr24 🔥🔥🔥🔥🔥🔥🔥 Online Instructing Team

🔴 මේ වෙනකම් කරපු යාන්ත්‍ර විද්‍යාව හා තාපය කොටස් තවත් Practice කරන්න ඕනෙනම් මේ UNIT VISE REVISE - Fast Track Papers කරන්න..
🔴 මේ වෙනකම් කරපු යාන්ත්‍ර විද්‍යාව හා තාපය කොටස් තවත් Practice කරන්න ඕනෙනම් මේ UNIT VISE REVISE - Fast Track Papers කරන්න.. ⚠️ Discussions වල Links පහතින් දාල තියෙනවා..මිනුම් හා යාන්ත්‍ර විද්‍යාව (Fast track 01) - https://www.youtube.com/live/mCbr8aE9aLg?si=U4NQsqzZQEOnunOL යාන්ත්‍ර විද්‍යාව චලිතය නිව්ටන් නියම සහ බල- https://www.youtube.com/live/zQnI6j5xGXU?si=LbBrQuJywO89_Y4D යාන්ත්‍ර විද්‍යාව ගම්‍යතා හා ශක්ති සංස්ථිතිය (Fast Track 03) - https://youtu.be/Na_TWieqGx8?si=1NvjxdkEJWl2NIMO තාපය වායු නියම උශ්ණත්වමිතිය,චාලක අණුක සහ තාපමිතිය(Fast Track 07) - https://youtu.be/WCc9No6Hatc 🔴PDF LINKS: https://t.me/ApNotes/940?single ✅TELEGRAM : t.me/ApmR24 💥💥💥💥💥💥💥💥 🔥🔥🔥🔥🔥🔥🔥

+3
FAST TRACK - SHORT PAPER 07 AP EDIT.pdf3.01 KB

⭕️2024 Revisin& Theory 📝 තාපමිතිය Tute Marking📝