25 Revision NOTES | AP
前往频道在 Telegram
📈 Telegram 频道 25 Revision NOTES | AP 的分析概览
频道 25 Revision NOTES | AP (@apnotes) 僧伽罗语 语言赛道中的 是活跃参与者。目前社区聚集了 46 176 名订阅者,在 教育 类别中位列第 3 888,并在 斯里兰卡 地区排名第 21 位。
📊 受众指标与增长动态
自 невідомо 创建以来,项目保持高速增长,吸引了 46 176 名订阅者。
根据 18 六月, 2026 的最新数据,频道保持稳定运转。过去 30 天订阅人数变化为 -666,过去 24 小时变化为 -10,整体触达仍然可观。
- 认证状态: 未认证
- 互动率 (ER): 平均受众互动率为 3.10%。内容发布后 24 小时内通常能获得 N/A% 的反应,占订阅者总量。
- 帖子覆盖: 每篇帖子平均可获得 1 434 次浏览,首日通常累积 0 次浏览。
- 互动与反馈: 受众积极参与,单帖平均反应数为 6。
📝 描述与内容策略
作者将该频道定位为表达主观观点的平台:
“2025 Revision පන්තියේ Tute Answers සහ අවශ්‍ය සටහන් මෙමගින් ලබාදේ”
凭借高频更新(最新数据采集于 19 六月, 2026),频道始终保持新鲜度与高覆盖。分析显示受众积极互动,使其成为 教育 类别中的关键影响点。
46 176
订阅者
-1024 小时
-1347 天
-66630 天
帖子存档
46 170
📌 2024 Theory & 2024 Revision
📝 තාප සන්නයනය tute marking
Tute marking පිලිතුරුවල ගැටලු සහගත තැන් හෝ අපැහැදිලි තැන් පවතී නම්,
@TharukaV123
@j_a_y_a_n_iii
සම්බන්ධ කරගන්න.
46 170
Repost from 2024 MAIN REVISION - AP
🔴 වෙනත් නගරවලින් අද අපේ අවුරුදු උත්සවේට පිටත්වෙන බස් ❗
9වෙද්දි GROUND එකට ඇවිත් ඉමු ❗
46 170
Repost from 2024 MAIN REVISION - AP
🌞ජීවිතයට Physics , අනුරාධ පෙරේරා සුර්ය මංගල්‍යය 2024 🔥
💫 කන්ද උඩරට අලුත් අවුරුද්ද!
හෙට අප්‍රේල් 23 පෝය දවසේ 🔥 බෝගම්බර rugby stadium එකේදි
🔴භෞතිකව පැමිණීමට අපහසු දරුවන් සදහා
උදැසන 9.00 සිට 2.30 දක්වා youtube ඔස්සේ ජිවිතයට physics සූර්ය මංගලය සජීවීව විකාශය වේ
www.youtube.com/@AnuradhaPerera
📣 අප පන්ති පැමිණි හෝ දැනටමත් අධ්‍යාපනය ලබන 2023,2024, 2025 ඔබ සැමට මේ සදහා සහභාගී විය හැක.
💫හෙට ගායන නර්තන events සහ Online අවුරුදු උත්සවයේ නිර්මාණ ප‍්‍රදර්ශනයක් ද පැවැත්වේ.
🎶හෙට Dj Music Event එකක්ද පැවැත්වේ
ලංකාවේ ප‍්‍රමුඛ පෙලේ Content Creators ලා රැසක්ද හෙට දින පැමිණීමට නියමිතයි .
🔹 වෙලාව : 08.00 AM
🔹 ස්ථානය : Bogambara Stadium
Ehelepola Kumarihami Mawatha, Kandy
📍 Location : https://maps.app.goo.gl/wsyKc7kBWesgRFga6?g_st=ic
🔹 ඇදුම් : සම්ප්‍රදායික අවුරුදු ඇදුම් (සරම්, ලුන්ගි හෝ ඊට ගැලපෙන ඇදුම්)
🔖 අවරුදු ක්‍රීඩා රැසක් පවතින අතර ඊට සුදානම්ව පැමිණෙන්න.
✅ දිනලම විතරක් ඉවර කරන්න.
🔥 ජීවිතයට PHYSICS | අනුරාධ පෙරේරාහෙට
46 170
Repost from 2024 MAIN REVISION - AP
🔴 හෙට අවුරුදු කුමරා | කුමරිය
හෙට අප්‍රේල් 23 මහනුවර බෝගම්බර අවුරුදු උත්සවයේ අවුරුදු කුමරා කුමරිය ඇතුලුව සියලුම අවුරුදු තරග Online තරග වලට සම්බන්ධයක් නැතුව තමයි පවත්වන්නේ.
ඒනිසා හෙට දිනයේ එන පන්ති ආපු හෝ පන්ති එන ඕනෙම ලමයෙක්ට ඕනෙම තරගයකට අලුතින්ම සහභාගී වෙන්න පුලුවන්
අවශ්‍ය වුනොත් බෝගම්බර ක්‍රීඩාංගනයේ Changing Rooms තියෙනවා
🔥🔥🔥🔥🔥🔥🔥
💥💥💥💥💥💥💥💥
46 170
🔴2024/04/19 Home Work
🔺Model questions
🔺2000-2014 past papers mcq
🔺Fast track
🔺2014-2023 past papers mcq
46 170
📝2024/04/19 භ්‍රමණ චලිතය home Works
📌Page 17
•6,8,9,11 Questions
📌Page 18
•13,15,16,17,18 Questions
📌Page 19
•19,20 Questions
📌Page 20
•2,4 Questions
📌Page 21
•6,7,8 Questions
📌Page 22
•10
📌Page 23
•14,15,16 Questions
46 170
2024_revision_bramana_chalithaya,wurtha_chalithaya_From_Last_Week.pdf3.24 KB
46 170
Repost from 2024 MAIN REVISION - AP
🔴 ප්‍රශ්න 10ක QUIZ එකක් MAIN චැනල් එක හරහා අද රෑ 12.06ට වැඩ අල්ලන නැකතේදී
මිනුම් | යාන්ත්‍ර විද්‍යාව | තාපය පාඩම් වලින්
✅MAIN REVISION : t.me/ApMr24
🔥🔥🔥🔥🔥🔥🔥
Online Instructing Team
46 170
Repost from 2024 MAIN REVISION - AP
🔴 මේ වෙනකම් කරපු යාන්ත්‍ර විද්‍යාව හා තාපය කොටස් තවත් Practice කරන්න ඕනෙනම් මේ UNIT VISE REVISE - Fast Track Papers කරන්න..
⚠️ Discussions වල Links පහතින් දාල තියෙනවා..
✅ මිනුම් හා යාන්ත්‍ර විද්‍යාව (Fast track 01) - https://www.youtube.com/live/mCbr8aE9aLg?si=U4NQsqzZQEOnunOL
✅ යාන්ත්‍ර විද්‍යාව චලිතය නිව්ටන් නියම සහ බල- https://www.youtube.com/live/zQnI6j5xGXU?si=LbBrQuJywO89_Y4D
✅ යාන්ත්‍ර විද්‍යාව ගම්‍යතා හා ශක්ති සංස්ථිතිය (Fast Track 03) - https://youtu.be/Na_TWieqGx8?si=1NvjxdkEJWl2NIMO
✅ තාපය වායු නියම උශ්ණත්වමිතිය,චාලක අණුක සහ තාපමිතිය(Fast Track 07) - https://youtu.be/WCc9No6Hatc
🔴PDF LINKS:
https://t.me/ApNotes/940?single
✅TELEGRAM : t.me/ApmR24
💥💥💥💥💥💥💥💥
🔥🔥🔥🔥🔥🔥🔥
现已上线!2025 年 Telegram 研究 — 年度关键洞察 
