2023 MASTER MIND PROJECT 🏁
Ir al canal en Telegram
Accounting Lashan Mallawarchchi Business studies Pamal Anusha Economic Yohan Lakshitha
Mostrar másEl país no está especificadoLa categoría no está especificada
7 469
Suscriptores
Sin datos24 horas
Sin datos7 días
Sin datos30 días
Archivo de publicaciones
ළමයි දහස් ගානක් දැන් අපේ වැඩපිළිවෙළ යටතේ ආසාවෙන් Accounting කරනවා...♥️
13000 views 🍎
Lashan Mallawarachchi is inviting you to a scheduled Zoom meeting.
Topic: 2023 Game Changing Project First Day
Time: Mar 3, 2023 07:00 PM Colombo
Join Zoom Meeting
https://us06web.zoom.us/j/6934798369?pwd=MVV1Y3FORFVFTGljUmk0VGt2bHZGZz09
Meeting ID: 693 479 8369
Passcode: 990630
හැමෝම අද රාත්‍රී 7 ට සහභාගී වෙන්න.💯🅰️💪
Youtube channel 👇
https://youtube.com/@accountingwithlashan?si=EnSIkaIECMiOmarE
*Recoding පහසුකම් නොමැත.*
ACCOUNTING
Lashan Mallawarchchi
ප්‍රශ්න පත්‍රයේ 1/3 අවසන් කරන පැය 12ක දැවැන්තම සම්මන්ත්‍රණය.
Recording පහසුකම් නොමැත🚫 සජීවිව පමණයි...
අද හවස 07.00 සිට සජිවිව සම්බන්ධ වෙන්න..
සම්බන්ධ වීමට..👇
https://whatsapp.com/channel/0029Va4u4UI9RZAVI32Mvy2C
2023 දරුවන් අනිවාර්යයෙන් සම්බන්ධ විය යුතුයි..
සම්බන්ධ වීමට..👇
https://whatsapp.com/channel/0029Va4u4UI9RZAVI32Mvy2C
_ලංකාවේ වැඩිම දරුවන් සම්බන්ධ වන ජනප්‍රියම Online Accounting පන්තිය..._
Accounting | Lashan allawarchchi
ආන්තික පිරිවැය 0 ඉදන් ගොඩ දාගන්න අද හවස 07.00ට සම්බන්ධ වෙන්න...📌
2023 Al Accounting Paper එකෙ අනිවාර්යය ප්‍රශ්නයක්...
🚨 නිබන්ධන සහා link ලබා ගැනිමට..👇
https://whatsapp.com/channel/0029Va4u4UI9RZAVI32Mvy2C
🚨 Youtube Live දෙන Channel එක Subscribe කරලා තියාගන්න..👇
https://youtube.com/@lashan_Mallawarchchi
@golgoli652 [
2053475231] to be accepted in the group, please, your name and surname must not have Arabic characters.
Action: Kicked ❗️අලුත් මාසයක්...ලස්සන දවසක්...🧗♂️
අල්ලගෙන ඉන්න...තව ටික
දුරයි...
කරපු හැම කැපකිරීමකටම ප්‍රතිඵල ලැබෙන දවස වැඩි ඈතක නෙමෙයි....
ඒ වෙනකන් වැඩ කරන්න...
කට්ට කාලා දිනාගත්තු දේවල් පට්ට වටිනවා...
ඔයා ගෙවුනු මාසෙ කොච්චර කාලයක් ඉගෙනීම වෙනුවෙන් වෙන් කරාද!!? වැඩිපුරම කලේ වැය කරේ වෙන වැඩ වලටද..?එහෙනම් ඒ ගැන පසුතැවි තැවී ඉන් නැතුව මේ අද ඉදන් වැඩ කරන්න පටන් ගන්න...
හැම දවසකම නිදියන්න යද්දි ඊලග දවසෙ කරන පාඩම් වැඩ ටික ප්ලෑන් කරලා පොඩි ටයිම් ටේබල් එකල් හදාගන්න. වැඩේ කරලා ඉවර උනාම ඒකට ඉස්සරහින් හරියක් දාගන්න
දවස අවසානෙ ටයිම් ටේබල් එක හරි වලින් පිරිලා තියෙද්දි ඔයාට පොඩි ගැම්මක් එයි...
විභායට තව දවස් 182
ගැම්මෙන් වැඩ කරන්න දිනලම ඉවර කරමු..♥️✅
