ar
Feedback
2023 MASTER MIND PROJECT 🏁

2023 MASTER MIND PROJECT 🏁

الذهاب إلى القناة على Telegram

Accounting Lashan Mallawarchchi Business studies Pamal Anusha Economic Yohan Lakshitha

إظهار المزيد
لم يتم تحديد البلدالفئة غير محددة
7 469
المشتركون
لا توجد بيانات24 ساعات
لا توجد بيانات7 أيام
لا توجد بيانات30 أيام
أرشيف المشاركات

ළමයි දහස් ගානක් දැන් අපේ වැඩපිළිවෙළ යටතේ ආසාවෙන් Accounting කරනවා...♥️ 13000 views 🍎

Lashan Mallawarachchi is inviting you to a scheduled Zoom meeting. Topic: 2023 Game Changing Project First Day Time: Mar 3, 2023 07:00 PM Colombo Join Zoom Meeting https://us06web.zoom.us/j/6934798369?pwd=MVV1Y3FORFVFTGljUmk0VGt2bHZGZz09 Meeting ID: 693 479 8369 Passcode: 990630 හැමෝම අද රාත්‍රී 7 ට සහභාගී වෙන්න.💯🅰️💪 Youtube channel 👇 https://youtube.com/@accountingwithlashan?si=EnSIkaIECMiOmarE *Recoding පහසුකම් නොමැත.* ACCOUNTING Lashan Mallawarchchi

ආසාවෙන් ඉගෙන ගන්න වාණජ්‍යට හොදම තැන..👑

ආසාවෙන් ඉගෙන ගන්න වාණජ්‍යට හොදම තැන..👑

ආසාවෙන් ඉගෙන ගන්න වාණජ්‍යට හොදම තැන..👑

ප්‍රශ්න පත්‍රයේ 1/3 අවසන් කරන පැය 12ක දැවැන්තම සම්මන්ත්‍රණය. Recording පහසුකම් නොමැත🚫 සජීවිව පමණයි... අද හවස 07.00 සිට සජිවිව සම්බන්ධ වෙන්න.. සම්බන්ධ වීමට..👇 https://whatsapp.com/channel/0029Va4u4UI9RZAVI32Mvy2C

කඩිනමින් ලියාපදිංචි වී ඔබේ අසුන වෙන් කරවාගන්න...🫡♥️

ආසාවෙන් ඉගෙන ගන්න වාණජ්‍යට හොදම තැන..👑

2023 දරුවන් අනිවාර්යයෙන් සම්බන්ධ විය යුතුයි.. සම්බන්ධ වීමට..👇 https://whatsapp.com/channel/0029Va4u4UI9RZAVI32Mvy2C _ලංකාවේ වැඩිම දරුවන් සම්බන්ධ වන ජනප්‍රියම Online Accounting පන්තිය..._ Accounting | Lashan allawarchchi

ආන්තික පිරිවැය 0 ඉදන් ගොඩ දාගන්න අද හවස 07.00ට සම්බන්ධ වෙන්න...📌 2023 Al Accounting Paper එකෙ අනිවාර්යය ප්‍රශ්නයක්... 🚨 නිබන්ධන සහා link ලබා ගැනිමට..👇 https://whatsapp.com/channel/0029Va4u4UI9RZAVI32Mvy2C 🚨 Youtube Live දෙන Channel එක Subscribe කරලා තියාගන්න..👇 https://youtube.com/@lashan_Mallawarchchi

ආසාවෙන් ඉගෙන ගන්න වාණජ්‍යට හොදම තැන..👑

AUDIO-2023-01-22-20-02-20.m4a6.75 KB

@golgoli652 [2053475231] to be accepted in the group, please, your name and surname must not have Arabic characters. Action: Kicked ❗️

අලුත් මාසයක්...ලස්සන දවසක්...🧗‍♂️ අල්ලගෙන ඉන්න...තව ටික දුරයි... කරපු හැම කැපකිරීමකටම ප්‍රතිඵල ලැබෙන දවස වැඩි ඈතක නෙමෙයි.... ඒ වෙනකන් වැඩ කරන්න... කට්ට කාලා දිනාගත්තු දේවල් පට්ට වටිනවා... ඔයා ගෙවුනු මාසෙ කොච්චර කාලයක් ඉගෙනීම වෙනුවෙන් වෙන් කරාද!!? වැඩිපුරම කලේ වැය කරේ වෙන වැඩ වලටද..?එහෙනම් ඒ ගැන පසුතැවි තැවී ඉන් නැතුව මේ අද ඉදන් වැඩ කරන්න පටන් ගන්න... හැම දවසකම නිදියන්න යද්දි ඊලග දවසෙ කරන පාඩම් වැඩ ටික ප්ලෑන් කරලා පොඩි ටයිම් ටේබල් එකල් හදාගන්න. වැඩේ කරලා ඉවර උනාම ඒකට ඉස්සරහින් හරියක් දාගන්න දවස අවසානෙ ටයිම් ටේබල් එක හරි වලින් පිරිලා තියෙද්දි ඔයාට පොඩි ගැම්මක් එයි... විභායට තව දවස් 182 ගැම්මෙන් වැඩ කරන්න දිනලම ඉවර කරමු..♥️✅