es
Feedback
SLASIBRO OFFICIAL

SLASIBRO OFFICIAL

Ir al canal en Telegram

WELCOME GUYS Owner - @slasibro

Mostrar más

📈 Análisis del canal de Telegram SLASIBRO OFFICIAL

El canal SLASIBRO OFFICIAL (@asibro1) en el segmento lingüístico de Cingalés es un actor destacado. Actualmente la comunidad reúne a 15 767 suscriptores, ocupando la posición 6 598 en la categoría Criptomonedas y el puesto 124 en la región Sri Lanka.

📊 Métricas de audiencia y dinámica

Desde su creación el невідомо, el proyecto ha mostrado un crecimiento acelerado, reuniendo a 15 767 suscriptores.

Según los últimos datos del 05 octubre, 2026, el canal mantiene una actividad estable. En los últimos 30 días la variación de miembros fue de -844, y en las últimas 24 horas de -27, conservando un alto alcance.

  • Estado de verificación: No verificado
  • Tasa de interacción (ER): El promedio de interacción de la audiencia es 3.89%. Durante las primeras 24 horas tras publicar, el contenido suele obtener 0.94% de reacciones respecto al total de suscriptores.
  • Alcance de las publicaciones: Cada publicación recibe en promedio 614 visualizaciones. En el primer día suele acumular 148 visualizaciones.
  • Reacciones e interacción: La audiencia responde de forma activa: el promedio de reacciones por publicación es 0.

📝 Descripción y política de contenido

El autor describe el recurso como un espacio para expresar opiniones subjetivas:
“WELCOME GUYS Owner - @slasibro”

Gracias a la alta frecuencia de actualizaciones (últimos datos recibidos el 06 octubre, 2026), el canal mantiene la vigencia y un amplio alcance. La analítica demuestra que la audiencia interactúa activamente con el contenido, lo que lo convierte en un punto de referencia dentro de la categoría Criptomonedas.

15 767
Suscriptores
-2724 horas
-1687 días
-84430 días
Archivo de publicaciones
😎Trading FEES 100% Return කරන්නද? Trade කරද්දි Exchange එකට Fees ගෙවනවා නේද? - ඔයා දන්නේ නැතිවුණාට 10$ - 100$ ඔයාලා ගෙවනවා මාසයක් දෙකක් Trade කරද්දි ඒ ගාන RETURN කරන්නවා! හැබැයි ඒක විතරක් නෙවෙයි… ඒකත් එක්ක තව Bonus එකක් තියෙනවා 🔥 $1M Trading Volume = Extra $30 Reward! තව තියෙනවා... ඒවා ඊලඟ Post එකෙන්!!! 📩 වැඩේට SET වෙන්න කැමති Tradersලා @asibrobnb එකට DM එකක් දාමු! TRADE කරනවා නම්... BENEFIT එකත් ගමු! 🔥

අවම $500+ 🔥 ✨️September Signal Results - https://t.me/forexwithasibro/1203 5,377 PIPS NET PROFIT - SEPTEMBER! 👆මේ September මාසයේ අපි ලබාදුන් Gold signals වල result එක. 🔥 හොඳ setup එකක් එනකම් ඉවසීමෙන් බලන් ඉඳලා, market එකේ හොඳ opportunity එකක් confirm වුණාම විතරයි අපි signal එකක් දෙන්නේ. 🎯 අපේ focus එක හැම වෙලාවෙම trade කරන එක නෙමෙයි. හොඳ plan එකක් එක්ක, risk එක control කරගෙන, capital එක protect කරගෙන consistent විදිහට trade කරන එක. 📊 මේ result එක ඒ discipline එකේ ප්‍රතිඵලයක්. ඔයාත් මේ වගේ quality Gold signals එක්ක trade කරන්න කැමති නම්, 🚀 VIP JOIN NOW DM - @fxadminasibro

🔥 BATCH 8 & 9 BASIC LESSON SERIES සාර්ථකව අවසන්! අපිත් එක්ක Trading ඉගෙනගන්න පටන් ගත්ත Batch 8 & 9 අය මේ වෙද්දි Basic Lesson
🔥 BATCH 8 & 9 BASIC LESSON SERIES සාර්ථකව අවසන්! අපිත් එක්ක Trading ඉගෙනගන්න පටන් ගත්ත Batch 8 & 9 අය මේ වෙද්දි Basic Lesson Series එක සාර්ථකව complete කරලා, Advance Sessions එක්ක තමන්ගේ Trading Knowledge එක තවත් ඉදිරියට අරගෙන යන ගමන්. 📈💯 Trading ගැන කිසිම idea එකක් නැති කෙනෙක්ට වුණත් මුල ඉඳන් Step by Step ඉගෙනගන්න පුළුවන් විදිහට මේ Lesson Series එක සකස් කරලා තියෙනවා. 📚 Basic Lessons 📈 Step-by-Step Learning 🎯 Beginner Friendly 💯 100% FREE Batch 8 & 9 එක්ක එකතු වෙන්න බැරි වුණා නම්, මේ පාරත් miss කරගන්න එපා. BATCH 10 එකෙන් ඔයාගේ Trading Journey එකත් Start කරන්න. 👉 Join වෙන්න @asibrobnb ට DM එකක් දාන්න. 🔥 BATCH 10 - YOUR TRADING JOURNEY STARTS HERE!

🔥 2290 PIPS - JUST LAST WEEK! Signal Summary - https://t.me/forexwithasibro/1186 💥 +2,290 Pips ✅ 21 Wins / 21 Trades අපේ අරමුණ හොඳ plan එකක් එක්ක, risk එක control කරගෙන, capital එක protect කරගෙන trade කරලා Profit ගන්න එක. හැම වෙලාවෙම trade කරන්නේ නැහැ. හොඳ setup එකක් එනකම් ඉවසීමෙන් බලන් ඉඳලා, ඒක confirm වුණාම විතරයි signal එකක් දෙන්නේ. 📊 මේ result එකත් ඒ discipline එකේ ප්‍රතිඵලයක්. ඔයාත් මේ වගේ plan එකක් එක්ක trade කරන්න කැමති කෙනෙක් නම්, අපේ VIP එකට එකතු වෙන්න. 👉 VIP JOIN NOW DM -  @fxadminasibro

“$1M Volume නම් අපිට කොහෙන්ද?” කියලා Skip කරන්න එපා 😅 1M වලට කලින්, ඔයාලා 100K volume හැදුවම - එතන ඉඳලා 3$ onwards rewards තියෙනවා ඔයාලට... මුලින්ම මේක බලන්නකො... 💵 $10 නම් account එකෙ තියෙන්නෙ... 20X = $200 Position 30X = $300 Position 50X = $500 Position ඔයා trade එක දාලා ආයේ profit collect කරාම; ඔයාගේ leverage අනුව volume එක 400$ 600$ 1000$ මේ එක Trade එකකින්... ඔයා Active Trader කෙනෙක් නම් ඔයා දන්නෙම නැතුව ලොකු Volume එකක් හැදෙනවා ඉතින් කොහොමත් Trade කරනවා නම්... Fee එක Exchange එකට දීලා නිකන් ඉන්නෙ ඇයි? 😏 🔥 100% Fee Return කරගන්න 🔥 Volume එක Build කරගන්න 100$ walata 3$ indala $1M walata $30 wenakan earn karaganna + තව SECRET GIVEAWAYS වලට සුපිරම chance එකක් මේක!!! 📩 වැඩේට SET වෙන්න කැමති Tradersලා @asibrobnb එකට DM එකක් දාන්න!

🔥 BATCH 8 & 9 BASIC LESSON SERIES සාර්ථකව අවසන්! අපිත් එක්ක Trading ඉගෙනගන්න පටන් ගත්ත Batch 8 & 9 අය මේ වෙද්දි Basic Lesson Series එක සාර්ථකව complete කරලා, Advance Sessions එක්ක තමන්ගේ Trading Knowledge එක තවත් ඉදිරියට අරගෙන යන ගමන්. 📈💯 Trading ගැන කිසිම idea එකක් නැති කෙනෙක්ට වුණත් මුල ඉඳන් Step by Step ඉගෙනගන්න පුළුවන් විදිහට මේ Lesson Series එක සකස් කරලා තියෙනවා. 📚 Basic Lessons 📈 Step-by-Step Learning 🎯 Beginner Friendly 💯 100% FREE Batch 8 & 9 එක්ක එකතු වෙන්න බැරි වුණා නම්, මේ පාරත් miss කරගන්න එපා. BATCH 10 එකෙන් ඔයාගේ Trading Journey එකත් Start කරන්න. 👉 Join වෙන්න @asibrobnb ට DM එකක් දාන්න. 🔥 BATCH 10 - YOUR TRADING JOURNEY STARTS HERE!

Repost from XM TRADING SINHALA
👀 “Gold Signals වල Results කොහොමද?” 💰මාස 03යි.... අවම $1000+🔥 අපි කියන දේ විතරක් විශ්වාස කරන්න එපා. ඔයාම Results බලලා තීරණය කරන්න. 📊 👉 Results Sheet: https://docs.google.com/spreadsheets/d/1GIrk3p7i3GMEgt8A9G8vVM4QcBx_VLuwGVK-jkTHnv0/edit?usp=sharing මේකෙන් ඔයාට බලන්න පුළුවන් 👇 📌 පසුගිය මාස 3ක Results වගේම මේ මාසේ 20 වෙනිදා දක්වා Results 📌 Entries & Trade Results 📌 Profit & Loss Records දැනට VIP Gold Signals 100% FREE. 💯 ඉදිරියේදී Paid Service එකක් වෙන්න ඉඩ තියෙන නිසා, දැනට තියෙන FREE access එක miss කරගන්න එපා. 🚀 අපේ focus එක signal දෙන එක විතරක් නෙවෙයි. Entry, Stop Loss සහ Risk Management එක්ක disciplinedව trade කරන approach එකක් maintain කරන එක. Results බලන්න. Risk එක manage කරගෙන, Capital එක protect කරමින් profits ගන්න කැමති නම් VIP එකට join වෙන්න. 👉 DM - @fxadminasibro 🔥 දැනට FREE තියෙන මේ chance එක miss කරගන්න එපා!

“$1M Volume නම් අපිට කොහෙන්ද?” කියලා Skip කරන්න එපා 😅 1M වලට කලින්, ඔයාලා 100K volume හැදුවම - එතන ඉඳලා 3$ onwards rewards තියෙනවා ඔයාලට... මුලින්ම මේක බලන්නකො... 💵 $10 නම් account එකෙ තියෙන්නෙ... 20X = $200 Position 30X = $300 Position 50X = $500 Position ඔයා trade එක දාලා ආයේ profit collect කරාම; ඔයාගේ leverage අනුව volume එක 400$ 600$ 1000$ මේ එක Trade එකකින්... ඔයා Active Trader කෙනෙක් නම් ඔයා දන්නෙම නැතුව ලොකු Volume එකක් හැදෙනවා ඉතින් කොහොමත් Trade කරනවා නම්... Fee එක Exchange එකට දීලා නිකන් ඉන්නෙ ඇයි? 😏 🔥 100% Fee Return කරගන්න 🔥 Volume එක Build කරගන්න 100$ walata 3$ indala $1M walata $30 wenakan earn karaganna + තව SECRET GIVEAWAYS වලට සුපිරම chance එකක් මේක!!! 📩 වැඩේට SET වෙන්න කැමති Tradersලා @asibrobnb එකට DM එකක් දාන්න!

😎Trading FEES 100% Return කරන්නද? Trade කරද්දි Exchange එකට Fees ගෙවනවා නේද? - ඔයා දන්නේ නැතිවුණාට 10$ - 100$ ඔයාලා ගෙවනවා මාසයක් දෙකක් Trade කරද්දි ඒ ගාන RETURN කරන්නවා! හැබැයි ඒක විතරක් නෙවෙයි… ඒකත් එක්ක තව Bonus එකක් තියෙනවා 🔥 $1M Trading Volume = Extra $30 Reward! තව තියෙනවා... ඒවා ඊලඟ Post එකෙන්!!! 📩 වැඩේට SET වෙන්න කැමති Tradersලා @asibrobnb එකට DM එකක් දාමු! TRADE කරනවා නම්... BENEFIT එකත් ගමු! 🔥

Binance-turns-9 giftbox free claim කරගන්න 👇 https://www.binance.com/activity/binance-turns-9?ref=slasibro https://www.binanc
+1
Binance-turns-9 giftbox free claim කරගන්න 👇 https://www.binance.com/activity/binance-turns-9?ref=slasibro https://www.binance.com/activity/binance-turns-9?ref=slasibro පලවෙනි giftbox එක free just claim කරගන්න තියන්නේ 1$ - 5$ අතර reward එකක් ලැබෙන්න පුළුවන් එතනින් එහාට තවත් rewards ගන්න පුළුවන් පොඩි task complete කරලා Miss කරන්න එපා

Last 7 hours යන්නේ රු 13000 වැඩි ගාණක් free ගන්න පුළුවන් chance එක end වෙන්න ළඟයි. කරගත්ත අය funds withdraw කරන්නත් මොකුත් campaign වලට වෙන Participate වෙන්නත් එපා Thank you

😱තව 30ස් දෙනෙක්ට 40$ තියෙනවා!!! = 1000$+💸 පහල LINK එකෙන් ✅Bybit එකක් හදාගන්න ✅100$ deposit කරන්න ✅දවස් 7ක්, 100$ තියන්න එච්
😱තව 30ස් දෙනෙක්ට 40$ තියෙනවා!!! = 1000$+💸 පහල LINK එකෙන් ✅Bybit එකක් හදාගන්න ✅100$ deposit කරන්න ✅දවස් 7ක්, 100$ තියන්න එච්චරයි✌️ Link :- https://www.bybit.global/en/exclusive-user-campaign/?campaign_id=58868&affiliate_id=88662 Doubts - DM @asibrobnb

තව slot 50 වගේ තියනවා කරගන්න අය ඉක්මනින් කරගන්න 40 Usdt හම්බවෙනවා ( withdraw කරන්න පුළුවන්. Futures bonus නෙවෙයි) 100$ දාගන්න එක විතරයි task එක ගෙදර කෙනෙක් ට අලුත් account එකක් හදන්න පුළුවන් නම් try එකක් දෙන්න

🥳 Bybit Event Alert 💰 Account එකක් හදලා  Deposit කරනවට 40 USDTක් 🔥 ✅ Platform :- Bybit ✅ Reward :- 40 USDT ✅ Eligibility :- NEW USERS ONLY ✅ Reward Limit :- First 100 Eligible Users Only ✅ Complete KYC Lv.1 Required ✅ Campaign :- Limited Time Offer (තව දවස් 5යි) 🔗 Register Link - https://www.bybit.global/en/exclusive-user-campaign/?campaign_id=58868&affiliate_id=88662 📌 Guidelines ⚜️ මුල්න්ම link එකෙන් account එක හදාගන්න ⚜️ Identity Verification (KYC Lv.1) complete කරන්න ⚜️ Registration කරලා දින 30 ඇතුළත $100 හෝ ඊට වැඩි Deposit කරන්න. ( Reward verification එක සම්පූර්ණ වනතෙක් deposit කරපු $100+ amount එක account එකේ Hold කරන්න) ⚜️ Task progress එක Rewards Hub එකෙන් check කරන්න ⚜️ Task verify වුණාම Rewards Hub එකෙන් reward claim කරන්න. 🏆 Reward 40 USDT Bonus Reward ⚠️ Important Points 🌐 New users සඳහා පමණයි 🌐 Account එක 2026-06-19 පසු create කර තිබිය යුතුයි 🌐 First 100 eligible participants ට පමණක් reward හිමි වේ 🌐 Eligible Deposit Methods: • P2P Trading • Crypto Deposit • Fiat Deposit • One-Click Buy 🌐 Bybit-to-Bybit transfers, bonuses සහ coupons eligible නොවේ 🌐 Reward verification එක සම්පූර්ණ වනතෙක් deposit කරපු $100+ amount එක account එකේ Hold කරන්න. 🌐 Task completion සහ reward status එක Rewards Hub එකෙන් check කරගන්න 🔥 Simple task එකක්! 40 USDT reward! chance එක miss කරගන්න එපා! Time Limited  💸🎁

🥳 Binance Event Alert Football Match Predict කරලා BNB, USDC, SPCXB සහ තවත් Rewards ගන්න Chance එකක්! ⚽🔥 ✅ Event Name :- 2026 Football Challenge ✅ Platform :- Binance ✅ Campaign Period :- 06/10 - 07/19 ✅ Weekly Prize Pool :- 80 BNB ✅ Eligibility :- NEW & OLD USERS BOTH! 🔗 Register Link - https://www.binance.com/join?ref=slasibro 📌 Guidelines ⚜️ Binance account එකක් නැත්තම් මුලින්ම referral link එකෙන් account එකක් හදාගන්න 🔗 Event Link - https://www.binance.com/activity/pick-and-win/2026-football-challenge?ref=slasibro Rewards ගන්න නම් ⚜️ Event page එකට ගිහින් first Pick එක free complete කරන්න ⚜️ Daily football match predictions දාන්න ⚜️ Successful Picks වලින් Reward Boxes unlock කරන්න ⚜️ Weekly rewards සඳහා සතියකට Picks 8ක් complete කරන්න 🏆 Possible Rewards 🎁 0.001 - 1 BNB 🎁 0.2 - 2026 USDC 🎁 0.1 - 1 SPCXB 🎁 SXT Rewards 🎁 Match Tickets 🎁 Mystery Boxes 🎁 Binance Jerseys ⚠️ Important Points 🌐 First Pick free 🌐 Daily tasks complete කරලා extra Picks ලබාගන්න පුළුවන් 🌐 Successful Picks මගින් දවසකට Reward Boxes 3ක් දක්වා unlock කරන්න පුළුවන් 🌐 Weekly rewards සඳහා Picks 8ක් complete කිරීම ප්‍රමාණවත් (Result හරි වැරදි වුණත්) 🌐 Trading, Sharing tasks වලින් තවත් Pick attempts ලබාගන්න පුළුවන් 🌐 Rewards risk review එකට යටත් වේ 🔥 Free event එකක් නිසා හැමෝම join වෙලා daily Picks දාන්න. BNB, USDC, SPCXB වගේ rewards දිනාගන්නත් පුළුවන්! ⚽🎁

photo content
+1

🚨 Crypto side එකට අලුත් door එකක්! හිතලා බලන්න… Bitcoin / Altcoins trade කරන ගමන් Apple, Tesla , Nvidia වගේ global companies
🚨 Crypto side එකට අලුත් door එකක්! හිතලා බලන්න… Bitcoin / Altcoins trade කරන ගමන් Apple, Tesla , Nvidia වගේ global companies වල movesත් එකම platform එකකින් follow කරන්න chance එකක් තියෙනවානම් කොහොමද කියලා... MEXC එකෙන් දැන් Crypto එක්කම US Stocksත් explore කරන්න පුළුවන්. 🔥 මේකෙන් ලැබෙන වාසි: • Crypto + Stocks එකම place එකක • Global companies වල real market moves බලන්න පුළුවන් • Trading world එක ගැන broader understanding එකක් එනවා • Different markets compare කරලා smart idea develop කරන්න chance එකක් තියෙනවා ⚡Crypto = fast & volatile moves 📊 Stocks = slower but structured moves දෙකම එකට බලද්දි market එක totally different angle එකකින් තේරෙනවා. ⚠️ මතක තියාගන්න: • Market up/down වෙනවා normal • Market risk තියෙනවා (Crypto වගේම Stocks වලත්) • ඔයාගේ research එක නැතුව decision ගන්න එපා 👉 Crypto side එකේ විතරක් නෙවෙයි… 👉 මේ market side එකත් explore කරලා බලන්න Opportunities miss කරගන්න එපා. Link - https://www.mexc.com/acquisition/custom-sign-up?shareCode=mexc-slasibro

Register වෙනවට 250$ Future Bonus එකක්!🫣 📊 Simple Task එකක් කරලා Exchange එකකින් Bounce ගන්න. කරන්න තියෙන්නේ, 👉 පහළ link එක
Register වෙනවට 250$ Future Bonus එකක්!🫣 📊 Simple Task එකක් කරලා Exchange එකකින් Bounce ගන්න. කරන්න තියෙන්නේ, 👉 පහළ link එකෙන් WEEX Exchange එකේ Register වෙලා Account එකක් Create කරන්න. 🔗 *Link* - https://www.weex.com/en/register?vipCode=srilanka ඊලඟට KYC Verification එක කරගන්න. එච්චරයි ... 👉 මේ tasks complete කරන අයට Event එක end වුනාම 250$ future bones එකක් ලැබෙනවා. *Note* 🌟 මේක Trusted Global Exchange එකක්... දැනට ගොඩක් usersලා අඩු නිසා වාසියි. 🌟 Crypto Rover වගේ Influencesලත් මේ Platform එක Promote කරනවා. 🌟 Extra tasks නෑ.. Account එක හදලා Verification කරගන්න විතරයි ඕනි .. 💰💰 එහෙනම් පරක්කු නොවී අදම වැඩේට සෙට් වෙමු!🔥

Last day eka reward eka wadi karala thiyanne 5 denekta dan rewards denwa

Repost from N/a
තවත් Earning Opportunity එකක්😍 කරන්න තියෙන්නෙ පොඩි දෙයයි... 🔗https://t.me/binancesrilanka මේ Link එකෙන් Binance Sri Lanka Official Telegram Group එකට join වෙන්න.. 👉 ඒකේ Invited by @SLASIBRO කියලා මේ msg එක දාන්න... Rewards💰 මේ විදිහට join වෙන අයගෙන් Random select කරන 03 දෙනෙක්ට Dollars ගන්න chance එක තියෙනවා... 🌟එහෙනම් miss කරගන්න එපා... අදම join වෙලා මේ rewards ඔයාගේ කරගන්න..