es
Feedback
🔐 SMΛЯT TΞϾH 🌿 🇱🇰 『 Ƭελϻ Ѕϻλгτ 』 ゞ™

🔐 SMΛЯT TΞϾH 🌿 🇱🇰 『 Ƭελϻ Ѕϻλгτ 』 ゞ™

Canal cerrado

ඔයත් කැමතිද අලුත්ම තාක්ෂණ ක්‍රමයන්ගේ විස්තර දැනගන්න.ඒනම් අදම එක්වන්න SMΛЯT TΞϾH 🇱🇰 TechNology ChaNnel එකට. මොනවද මේ හැකින් කියන්නේ ඔයත් කැමති ද දැනගන්න. නොමිලේම පරිඝනක භාෂා ඉගෙනගන්න කැමති ද..? Technology FlatForm වල විස්තර කියවන්න. 🌿 sɪɴᴄᴇ 2023/01/01

Mostrar más
1 599
Suscriptores
Sin datos24 horas
Sin datos7 días
Sin datos30 días
Archivo de publicaciones
හෙට විභාගේ නේද Guys 😐❤️ ලියන අය ඉන්නවාද 💀 ? #wtf

🔰 Hackpack Of Checkers 🔰 ⛔️ SIZE: 248MB 🔗 DOWNLOAD LINK : https://mega.nz/#F!BJdwFAQa!h59NjUsUZji1eqtO7e1W5Q 📂 ꜰɪʟᴇ ᴘᴀꜱꜱᴡᴏʀᴅ : ꜱᴇʀᴠᴇʀ_ᴢ ⚠️ ꜰᴏʀ ᴇᴅᴜᴄᴀᴛɪᴏɴᴀʟ ᴘᴜʀᴘᴏꜱᴇꜱ ᴏɴʟʏ Credit - The Hackers Collection

https://bit.ly/Artificial_Itelligence_Smart_Tech_LK අද Post එක ටිකක් දිගයි ඒක නිසා Telegraph දැම්මා Link එකට ගිහිම් Post එක කියවන්න 🥹 සිදුවන අපහසුතාවයට අපගේ බලවත් කණගාටුව 🥲 මේ වගේ Post බලන්න එන්න අපේ SMΛЯT TΞϾH Channel එකට Copyright © 2023 SMΛЯT TΞϾH 🇱🇰

#Added Premium Emojis Premium emoji from our admin & my friend

ඕක අරන් නිකන් යන්නේ නැතුව Screenshot එකකුත් දැන් යන්න

හරි ඔන්න දැන් කියලා දෙන්න යන්නේ කොහොමද 20 GB Free ගන්නේ කියල ඔන්න නොකිව්වයි කියන්න එපා මේක ගන්න පුළුවන් SLT FIBER පාවිච්චි කරන අයට විතරයි.😇 මේකට මුලින්ම My SLT App එක ඕනේ වෙනවා ( දැන් ඔය මේකට පාවිච්චි කරන්නේ PC එකක්නම් එත් කිසිම අවුලක් නෑ PC එකෙන් යන අයට මන් පහල Link එකක් දාන්නම් එකෙන් කරන්න ) හරි දැන් ඔයාල My SLT App එක දාගත්තනේ දැන් ඔයාගේ Google Account එකෙන් My SLT App එකට Log වෙන්න දැන් ඔයාගේ Phone එකේ Display වෙනවා ඇති "Get Data Add-Ons"කියල එක Click කරන්න එතකොට එන Menu එකේ යටටම ගියාම ඇති Data Hamper කියල එකක් දැන් ඉතීම් ඕක Click කරලා Free 20 GB අරන් හොදට Enjoy කරන්න මීක කරන්න බය වෙන්න එපා Bill එක සත පහක් වැඩි වෙන්නේ නෑ ( අත්දුටුයි ප්‍රත්යක්ෂයි 🤭) දැන් කියන්න යන්නේ මේක PC එකෙන් කොහොමද කරන්නේ කියල මේකට මන් පහල දාපු ලින්ක් එකට ගිහින් ඔයාගේ Google Account එකෙන් Log වෙන්න දැන් එන Menu එකේ උඩම ඇති "Get Data Add-Ons" කියල එක Click කරාම උඩින්ම එනවා "Fiber Free Offer" කියල එකට ගිහම Photo එකක් එයි ඒ Photo එක උඩ Click ක්‍රම එයි "Do You Want To Purchase and active Data Hamper" කියල එකෙන් Yes කියල දෙන්න. Free 20 GB අරන් හොදට Enjoy කරන්න හරි ඔන්න ඉතීම් කිව්වා විදියට 20 GB Free ගන්න කියල දුන්න දැන් ඉතින් සද්ද නැතුව යන්න එපා Reaction එකකුත් දාගෙන යන්න ❤️‍🔥 PC එකෙන් යන Link එක - https://myslt.slt.lk/boardBand/summary ✍️ Post By @InukaRanmira උබලා මේවා Credits තියන්නෙ නැතුව හැම තැනම Share කරලා ලෙඩ දාගෙන 🤕 අපිටනම් කියන් එන්න එපා 👻☠️ මේ වගේ Post බලන්න එන්න අපේ SMΛЯT TΞϾH Channel එකට Copyright © 2023 SMΛЯT TΞϾH 🇱🇰

Post ලියන ගමන් 2.30 Post එක දෙන්නම් ✍️

Want 20 "❤️‍🔥" Reactions

20 GB Free ගන්න හැටි ඕනෙද
20 GB Free ගන්න හැටි ඕනෙද

https://threatmap.checkpoint.com/ 🙄මක්කද මේ කියලා බලනෝ ඇති නේ,මේක ඇවිල්ලා Live Cyber Threat Map එකක්. ඒ කියන්නේ Cyber අවකාශය තුල සිද්ද වෙන තර්ජන, ඇටෑක්ස් ගැන පෙන්නන මැප් එකක් තමා මේක. ඕගොල්ලොන්ටත් ගිහින් ඕනි නම් බලන්න පුලුවන්. කෝකටත් කියලා තමන්ගේ කිසිම Details එකක්වත් නැති Browser එකක් පාවිච්චි කරන්න. ❤️ආරක්ශාව තමන් අතේනේ තියෙන්නේ🥵 🚫ඇයි දැන් මේක දැම්මේ කියල හිතෙනව ඇති නේ. මන් මේක දැම්මේ මට ඔනි මාතෘකාවට එන්න. එ කියන්නේ Cyber Security ගැන කතා කරන්න😀 🚫ඇත්තටම මොකක්ද මේ Cyber Security කියන්නේ, ❌සයිබර් ආරක්ශනය කියන තේරුම තමා මේකට දෙන්න පුලුවන් සරලම තේරුම. සයිබර් කියන වචනය නවකතාවකින් ආපු වචනයක්. පරිඝනක ජාලයක එහෙමත් නැත්නම් Network එකක ආරක්ශාව රැක ගැනීම තමා මේ Cyber Security කියන්නේ🥵 🚫ඉතින් ගොඩාක් අය කතා කරනව නේ Cyber Security පටන් ගන්න විදිහ ගැන. ඉතින් ඒක ගැනත් ටිකක් කියන්නම්😀 මුලින්ම ඔයාගේ තරම හොයාගන්න😀. ඒ කියන්නේ තමන්ට කොච්චර දැනුමක් තියනවද, තමන් හිතන විදිහ මොනවගේද, ඔයාට කොච්චර අත්දැකීම් ප්‍රමාණයක් තියනවද කියලා ඉස්සෙල්ලාම හොයල බලන්න ඕනි. 😇ඊට පස්සේ ඔයා ඔයාගේ හැකියාව, දැනුම් මට්ටම ගැන එක මිම්මකට ඇවිල්ලා ඊට පස්සේ තමා මේ ගැන ඉගෙන ගන්න වෙන්නේ. ❤️මොකද එක පාරට ගොඩනැගිල්ලක් ගහන්න බැනේ. අත්තිවාරමේ ඉදලා හිමීට ගොඩනගාගෙන ආවොත් ඔයාට කාලයත් එක්ක හොද තැනකට එන්න පුලුවන් වේවී😀 ❌මේකෙන් මන් අදහස් කරේ නෑ ඔයා වයසින් වැඩිමහල් කෙනෙක් වෙන්න ඔනි, එහෙමත් නැත්නම් හොදට හිතන්න පුලුවන් කෙනෙක් වෙන්න ඕනි, හොද උගතෙක් වෙන්න ඕනි කියලා. මොකද ඔයාට හිමීට කාලයත් එක්කම මේ ගැන දැනුමක් ලස්සනට ගන්න පුලුවන් වේවී. සමහර විට ඔයා කිසිම දෙයක් ගැන දන්නේ නැතුව ඇති. අව්ලක් නෑ ඔයාට එක ප්‍රශ්න එක්කෝ හොද දැනුමක් තියන කෙනෙක් එක්ක කතා කරන්න. එහෙමත් නැත්නම් Google තියනවා Youtube තියනව නේ ඒවගේ ඔයාගේ තියන ගැටලුව සම්බන්දයෙන් හොයන්න.(සොයන්නාට සම්බ වේ❤️) ❤️මොකද ගොඩාක් හැකර්ස්ලා, IT Professionals ලා වගේ අයගෙන් සමහර අය විභාග පාස් කරලා ගොඩ ආපු අය නෙවෙයි. විභාගත් කරන්න හැබැයි ඒවා පාස් උනාම විතරයි ජීවිතය දිනන්න පුලුවන් කියල හිතන්න එපා. තමන්ට උත්සහය කැපවීම තියනව නම් කරන්න බැරි දේවල් නම් මොනාද බන්😅 හැබැයි මෙහෙම එකකුත් තියනවා ඔයා සහතික ගන්න ප්‍රමාණයටම ඔයාට ලස්සන ජොබ් එහෙමත් හම්බ වේවී ඉක්මනට. එහෙම නැත්නම් ගොඩාක් කට්ටක් කන්න වෙයි ගොඩ එන්න. 🚫මොකද මේකේ කෝසස් එහෙම තියනව නේ ඒවට සම්බන්ධ වෙලා සහතිකයක් ගන්න සමහර ඒවගේ ලොකූ මුදලක් වැය වෙනවා. ඉතින් ජොබ් එකකුත් නැතුව මේකට එන්න ගත්තොත් අන්තිමේට මුකුත්ම කරගන්න බැරි වෙනවා. 😈 👻ඒක නිසා ඉගෙන ගන්න Learning Is Fist, ඊට පස්සේ මේක ගැන හිතන්න එමු 🔸 ඔයා O/L,A/L පාස් කරලා ඩිග්‍රියකුත් අරන් හිටියනම් ඒකත් සෑහෙන්න වටිනවා. ඒක නිසා තමන්ගේ ජීවිතය ගොඩ දගන්න වැඩ කරන්න. 🔸 ඒ කතාව දික් උනා වැඩී වගේ😅 🔻හරි හරි අපි අපෙ කතාවට එමු🔸 මෙකයි ඉස්සෙල්ලාම මන් කිව්ව වගේ ඔයාගේ තරම හොයාගෙන ඉමු. 😇 ඒක කොටස් තුනකට බෙදන්න පුලුවන්, 1.Beginner 2.Intermediate 3.Advanced මේ තමා ඒ කොටස් තුන😀 💡එතකොට කාටද මේ Beginner කෙනෙක් කියන්නේ? IT සම්බන්දව වැඩිය දැනුමක් නැති අත් දැකීම් එහෙම අඩු මේකට මුලින්ම එන අයට තමා Beginners ලා කියලා අදහස් කරන්නේ. 😇 👀 ඊට පස්සේ Intermediate කියලා කියන්නේ කව්ද? මේගොල්ලෝ IT feeld එකේ අවුරුදු 2ක් 3ක් ඉන්න, අත් දැකීම් වැඩී ,IT සම්බන්දව හොයලා බලලා වැඩ කරන අයට තමා Intermediate කෙනෙක් කියලා කියන්නේ. ⚡️ 😇 එතකොට අන්තිමේට Advanced User එක්කෙනෙක් කියන්නේ, Cyber Security ගැන හොදට දැනුමක් තියන, ඒවගේම හොද අත්දැකීම් තියන, කට්ටියත් එක්ක වැඩ කරලා ගොඩ කාලයක් මේ Cyber Security Feild ඒකේ ඉන්න අයට තමා Advanced User කෙනෙක් කියන්නේ. 😍 👻අපි ඊලගට බලමු මේ සම්බන්දව දැනුමක් ගන්න ඔයා මොනවද කරන්න ඕනි කියලා🥹 ඔයාට මේ සම්බන්දව තනියම ඉගෙන ගන්නව නම් හොයන්න තමා තියෙන්නේ. ඔයාගේ ප්‍රශ්න කතා කරන්න පුලුවන් ඔයාට වඩා දැනුමෙන් වැඩි කෙනෙක් එක්ක. ඒවගේම අන්තර්ජාලයෙනුත් ඔයාට දැනුම හොයාගන්න පුලුවන්. 😊 IT කියන එක හැමදාම අලුත් වෙන නිසා ඔයටත් හැමදාම අලුත් වෙන්න නම් වෙනවාම තමා😀 ඊට පස්සේ ඔයා ඒ හොයපු දේවල් ගැන Learn කරන්න ඕනි. ඒ කියන්නේ අර හොයපු ඒවා මොනාද ඒවගෙන් මොනාද වෙන්නේ. මෙහෙම කරොත් මට මොනාද වෙන්නේ වගේ ඔක්කෝම ඔයාට හොයලා බලන්න වෙනවා.💤 ඊට පස්සේ ඒ හොයපු ඒවා නිකන්ම තියාන් ඉදලා වැඩක් නෑ Practice කරන්න ඕනි. දැන් Practice කරන්න යනවා කියලා එක පාරක් වැඩේ වැරදුන ගමන් මේක අත් හරින්න ගත්තොත් නම් ඔයාට බැරි වෙනවා හොද තැනකට එන්න. වැරදිනම් ඕනි තරම් ඒත් බන් වරදින ගානට උබට තව අත් දැකීමකුත් එනවා කියලා මතක තියාගන්නකෝ😀 හැබැයි තමන්ගේ ආරක්ශාව තමන් අතේම නේ ඒක නිසා ඔයා Practice කරන්න යන එකේ Safe එක කොච්චරද කියලත් අනිවාරයෙන්ම හොයල බලන්න❤️ ❤️ පුලුවන් හැම දේ ගැනම ඉගෙන ගන්න. Windows Mac Android Linux Firewalls SMΛЯT TΞϾH 👾🇱🇰

🔰PC එකක් එක ක්ලික් එකකින් Format කරමු🔰 🔲 STEP 1 :- Notepad එක Open කරගන්න. 🔲 STEP 2 :- මේ Binary Code එක ගහන්න. 011001100
🔰PC එකක් එක ක්ලික් එකකින් Format කරමු🔰 🔲 STEP 1 :- Notepad එක Open කරගන්න. 🔲 STEP 2 :- මේ Binary Code එක ගහන්න.
01100110011011110111001001101101011000010111010000 100000011000110011101001011100
0010000000101111010100010010111101011000

🔲 STEP 3 :- දැන් File එක ඕන නමක්.exe විදියට සේව් කරන්න . ♦️දැන් ක්ලික් කරම්න 😗❤️‍🔥 ☠️Ƭʜᴇ HΔCҜΣRS ᴹᵁᴸᵀᴵˢᴾᴬᶜᴱ ☠️Ƭʜᴇ HΔCҜΣRS ᴄʜᴀɴɴᴇʟ SMΛЯT TΞϾH 👾🇱🇰

💀All-in-ONE CHEAT SHEETs Cybersecurity, Data Science, Docker, GIT💀 Link :- https://mega.nz/folder/F6pAhCJT#3ISafODaGM1o9X_trwwrog/folder/c35wDBIB Decryption Key :- 3ISafODaGM1o9X_trwwrog ☠️Ƭʜᴇ HΔCҜΣRS ᴹᵁᴸᵀᴵˢᴾᴬᶜᴱ ☠️Ƭʜᴇ HΔCҜΣRS ᴄʜᴀɴɴᴇʟ 🧑‍💻Join : @Smart_TechLK Copyright © 2023 SMΛЯT TΞϾH 🇱🇰