es
Feedback
🔐 SMΛЯT TΞϾH 🌿 🇱🇰 『 Ƭελϻ Ѕϻλгτ 』 ゞ™

🔐 SMΛЯT TΞϾH 🌿 🇱🇰 『 Ƭελϻ Ѕϻλгτ 』 ゞ™

Canal cerrado

ඔයත් කැමතිද අලුත්ම තාක්ෂණ ක්‍රමයන්ගේ විස්තර දැනගන්න.ඒනම් අදම එක්වන්න SMΛЯT TΞϾH 🇱🇰 TechNology ChaNnel එකට. මොනවද මේ හැකින් කියන්නේ ඔයත් කැමති ද දැනගන්න. නොමිලේම පරිඝනක භාෂා ඉගෙනගන්න කැමති ද..? Technology FlatForm වල විස්තර කියවන්න. 🌿 sɪɴᴄᴇ 2023/01/01

Mostrar más
1 599
Suscriptores
Sin datos24 horas
Sin datos7 días
Sin datos30 días
Archivo de publicaciones
Huawei P60 Pro දුරකතන මාදිලියේ specifications අන්තර්ජාලය හරහා වාර්තා වේ අවසාන වතාවට නිකුත්වුන Huawei P සිරීස් එකට අදාල පෝන් වන්නෙ Huawei P50 P50 Proය මෙම ජංගම දුරකත​න දැන් වසරකට ආසන්නව පැරණිය. ​ඒ අනුව 2022ට අදාල Huawei P සිරීස් එකෙහි දුරකථනය ​මේ වසරෙහි නිකුත් විය යුතුය. අන්තර් ජාලය ඔස්සෙ ලැබෙන නවතම ලීක් වලට අනුව Huawei P60 සහ P60 Pro මෙම වසරේ මාර්තු මාසයේදී දියත් කෙරෙන අතර වැඩිදියුණු කළ කැමරා පද්දතිය, වඩා හොඳ Display එක සහ විශාල Battery එකක් ගෙන එනු ඇත. Huawei P60 Pro හි Display size එක දැනට සඳහන් වන තොරතුරු වලට අනුව 6.6 inchesවෙ. තවද මෙය 120Hz (Refresh rate) එකක් ඇති OLED Display එකකින් සමන්විත වනු ඇතැයි කියනු අතර මෙය 2K Screen resolution සමන් විත වනු ඇත. තවද එහි Resolution අගය P50 Pro සමග පැමිණි 1,228 x 2,700px හා සසඳන විට 1,440 x 3,200px ලෙස වැඩි දියුනු වී ඇත. Display එක BOE වෙතින් ලබා ගන්නා ලෙස පැවසෙන අතර සුපුරුදි පරිදිම Under display fingerprint සමග පැමිනෙනු ඇතැ​යි අන්තර් ජාලය තුල සඳහන් වනවා. හැමෝම දන්න කාරණාවක් තම​යි Huawei P සිරීස් එක මගින් ප්‍රධාන වශයෙන්ම Target කරන්නෙ කැමරාව කියලා. කැමරාව පැත්තෙන් දැනට පවතින ලීක්ස් වලට අනුව පහළ තිබෙන Specs බලාගන්​න හැකිවේවි යැ​යි අනුමාන කළ හැකිය.Selfie camera එක 32 MP වලින්ද, main Back camera එක 50Mp වලිනුත් Sensor එක Sony IMX888+IMX789යෙන් සමන්විතවත්, Ultra wide 50MP Sensor එක IMX858 සමන්විත වනු ඇති බවත්. Telephoto camera එක සඳහා 64MP OmniVision OV64B යන Sensor එක පැමිනිය හැකි බවය් සඳහන් වන්නෙ. මීට අමතරව මෙ කැමරා වලට අදාල Sensor දෙකම 1/1.4 inch යන ප්‍රමානයෙන් සමන්විත වේ යැ​යි සඳහන් වනවා. ඉහත කි කරුනු වලට අමතරව Huawei විසින්ම Develop කරන XIMAGE imaging system මත පදනම්වම මෙම පෝන් එකත් නිකුත් කරන බ​ව සඳහන් වනවා.ලීක් වලට අනුව Mate 50 Pro හි අප දුටු Variable aperture තාක්ෂණය P60Pro මාදිලියෙත් අපට බලාගැනීමට හැකි වනු ඇත.මෙහිදීත් Mate 50pro හි අපිට හමුවුනාවු f/1.4, f/1.6, f/1.8, f/2.0 , f/2.2, f/2.5, f/2.8, f/3.2, f/3.5, f/4 යන Aperture 10ම බලා ගැනිමට හැකිවනු ඇති බ​ව තමා ලීක් වලට අනුව අපට අනුමාන කිරීමට හැක්කෙ. ඒ අනුව කැමරාවල විස්තර පොදුවෙ ගත්තොත් (quad camera system 50 MP True-Chroma Camera (Color, f/1.8 aperture, OIS), 40 MP True-Chroma Camera (MONO, f/1.6 aperture), 13 MP Ultra-Wide Angle Camera (f/2.2 aperture) and a 64 MP Telephoto Camera (f/3.5 aperture, OIS), support AF. The front has a 13MP selfie camera.) යනුවෙන් තමා අපිට බලාගත හැකි වන්නෙ.</p><p>තව දුරටත් ​මේ තොරතුරු වලට අනුව පැවසෙන්නෙ P60 Pro දුරකථනය Snapdragon 8+ Gen 1 හෝ Snapdragon 8+ Gen 2 වලින් සමන්විත වන බව​යි (LPDDR5X RAM සහ UFS 4.0 memory). මීට අමතරව මෙය Snapdragon 8+ Gen 2 Chipset එකෙහි (4G) Version එකකින් සහ 100W Wired charging සහ 50W Wireless charging සහිතව 5,500mAh බැටරියකින් බලගන්වනු ඇති බවයි.</p><p>Huawei P60 series එක සඳහාද කලින් Mate 50 Series එකෙදි භාවිත කල Kunlun toughened glass ම යොදාගනු ඇති බව​යි පැවසෙන්නෙ. මීට අමතරව Mate 50Pro සමග පැමිනි තවත් විශේෂාංග කිහිපයක් ලබා ගැනීමට අපේක්ෂා කෙරෙන බවටද වාර්ථා වනවා. විශේෂයෙන්​ම චීනයෙ BeiDou චන්ද්‍රිකා ජාලය යොදාගෙන Satellite communication පහසුකමද පැමිනෙනු ඇති බව​ට වාර්තාවනවා. හැබැයි මෙය චීනෙන් පිටත භාවිතා කිරිමේදි ගැටළු පැන නැගිය හැකි බව​යි වැඩි දුරටත් පැවසෙන්නෙ. සුපුරුදු පරිදිම මෙම දුරකථනයත් IP68 Ratings එකක් සමග පැමිනෙනු ඇති බව​යි වාර්​තා වන්නෙ. Huawei විසින් තවමත් නිල වශයෙන් දිනයක් නියම කර නැතත් P60 Series එක මාර්තු මස පමන වන විට එලිදක්වනු ඇති බවය් පැවසෙන්නෙ. 🧑‍💻සද්ද නැතුව යන්න එපා පොස්ට් එක කියෝලා Reaction එකකුත් දපම්ලා.🤭 🌚හැමදාම කියන එක අදත් කියනවා 🤡මේවා බ්ම් අපි පට්ට ගේමක් දීලා හොයාගන්නේ කොහේ හරි ගිහිල්ල දානවනම්🥴 පොඩ්ඩක් නම්බුකාර විදියට Credits තියල දාහන්.😼 ⚠️ Credits : @InukaRanmira ☣️ Sources: www.gsmarena.com www.huaweicentral.com www.gizmochina.com මේ වගේ Post බලන්න එන්න අපේ SMΛЯT TΞϾH Channel එකට Copyright © 2023 SMΛЯT TΞϾH 🇱🇰 Copyright © 2023 SMΛЯT TΞϾH 🇱🇰

Only 1 subscriber to Reach 500 subscribers ❤️‍🔥

Apple සමාගම විසින් ඔවුන්ගේ නවතම M2 Pro සහ M2 Max chips එලි දක්වයි Apple සමාගම විසින් ඊයේ දිනයේදී (2023 ජනවාරි 17) ඔවුන්ගේ නවතම Apple Silicon chips ලෙසින් M2 Pro සහ M2 Max chips එලිදැක්වීම සිදු කරනු ලැබුවා. ඊට සමගාමී ව Apple සමාගම විසි න් එම chips වලින් බල ගැන්වෙන නවතම Mac-book Pro සහ Mac mini පරිගණක එලිදැක්වීමටද කටයුතු කරනු ලැබුවා. මේ නවතම chips, Apple සමාගම විසින් ඔවුන්ගේ Apple silicon chips වල M2 මාදිලියේ වැඩිදියුණු කල සංස්කරණයක් ලෙස නිකුත් කිරීම සිදු කෙරුනා. වේගවත් අත්දැකීමකට M2 Pro මෙම නවතම M2 Pro chip එක මඟින් නවතම Mac mini පරිගණකය මෙන්ම අඟල් 14 සහ අඟල් 16 තිරයකින් යුක්ත වන MacBook Pro මාදිලියේ පරිගණක බල ගැනිවීම කරනු ලබනවා. Apple සමාගම විසින් Mac mini මාදිලියේ පරිගණකයකට මෙවැනි බලවත් chip එකක් යෙදීම සිදු කල ප්‍රථම අවස්ථාවද මෙය වනවා. Apple සමාගම විසින් M2 Pro chip එක එලිදැක්වීමේදී සඳහන් කරන ලද ආකාරයට M2 Pro chip එක නිපදවීම සඳහා භාවිතා කර තිබෙන්නේ දෙවන පරම්පරාවේ 5nm process technology එක වන අතර එහි ට්‍රාන්සිස්ටර් බිලියන 40ක් අඩංගු වනවා. එය M1 Pro chip එකෙහි ඇති ට්‍රාන්සිස්ටර් ප්‍රමාණයට වඩා ආසන්න වශයෙන් 20%කින් පමණ ට්‍රාන්සිස්ටර් වැඩි වීමකි. M2 Pro chip එක M1 Pro chip එකට ප්‍රමාණයෙන් සමාන වන නමුත් ඒ තුල ඇති ට්‍රාන්සිස්ටර් ප්‍රමාණය වැඩිවීම නිසා ට්‍රාන්සිස්ටර් අතර ඇති පරතරය අඩුවීම නිසා එය කාර්යක්ෂමතාවය ඉහළ නැංවීමට හේතු වනවා. Pro chip එකෙහි memory bandwidth එක 200GB/s වන අතර එය M2 chip එකෙහි මෙන් දෙගුණයකි. එමෙන්ම M1 Pro chip එකෙහි multithreaded CPU performance වලට වඩා 20%කින් M2 Pro හි කාර්යක්ෂමතාවය ඉහළ නංවා ගැනීමට Apple සමාගම කටයුතු කර තිබෙනවා. මීට අමතරව Apple සමාගම විසින් ප්‍රකාශ කර සිටියේ M1 Pro chip එකෙහි ඇති Graphic speed එකට වඩා 30%කින් M2 Pro හි Graphic speed එක වැඩි බවයි. මේ හරහා Apple පරිගණක මත පරිගණක ක්‍රීඩා ධාවනය කිරීමේදී ඉතාමත් හොඳ graphic quality එකක් ලබා ගැනීමට බවද ඔවුන් එහිදී සඳහන් කරනු ලැබුවා. එමෙන්ම M2 Pro chip එක M1 Pro chip එක ඇතුලත් වන අඟල් 16 MacBook Pro එකට වඩා 40%කින් වේගවත් වන අතට Intel Core i9 මඟින් බල ගැන්වෙන අඟල් 16 MacBook Pro එකට වඩා 80%කින් වේගවත් වන බවද Apple සමාගම ප්‍රකාශ කර සිටියා. අති වේගවත් අත්දැකීමකට M2 Max M2 Pro මඟින් බලගැන්වෙන Mac mini පරිගණකයක් එලිදැක්වීමට Apple සමාගම කටයුතු කලද M2 Max chip එක මඟින් බලගැන්වෙනේ අඟල් 14 සහ අඟල් 16 MacBook Pro පරිගණක පමණි.M2 Max chip එකහිද භාවිතා වන්නේ දෙවන පරම්පරාවේ 5nm process technology එක වන අතර එහි ට්‍රාන්සිස්ටර් බිලියන 67ක් අඩංගු වනවා. එය M1 Max එකට වඩා බිලියන 10ක ට්‍රාන්සිස්ටර් වැඩි වීමක් වන අතර M2 chip එක හා සසඳන විට තුන්ගුණයක වැඩි වීමකි.M2 Pro chip එකෙහි මෙන්ම M2 Max chip එක M1 Max chip එකට ප්‍රමාණයෙන් සමාන වන අත ර ඒ තුල ඇති ට්‍රාන්සිස්ටර් ප්‍රමාණය වැඩිවීම නිසා ට්‍රාන්සිස්ටර් අතර ඇති පරතරය අඩුවීම නිසා එය කාර්යක්ෂමතාවය ඉහළ නැංවීමට හේතු වනවා. M2 Max chip එකෙහි unified memory bandwidth එක 400GB/s වන අතර එය M2 Pro එක මෙන් දෙගුණයක වේගයක් වන අතර M2 chip එකෙහි ඇති වේගය මෙන් හතර ගුණයකි.මෙම chip එකෙහි Graphic speed එක M1 Max එකට වඩා 30%කින් වැඩි අතර එහි ඇති video encode engine ද්විත්වය සහ ProRes engines ද්විත්වය, M2 Pro එකට වඩා video encoding වේගය දෙගුණයකින් ඉහළ නැංවීමට සමත්වනවා. 🧑‍💻සද්ද නැතුව යන්න එපා පොස්ට් එක කියෝලා Reaction එකකුත් දපම්ලා.🤭 🌚හැමදාම කියන එක අදත් කියනවා 🤡මේවා බ්ම් අපි පට්ට ගේමක් දීලා හොයාගන්නේ කොහේ හරි ගිහිල්ල දානවනම්🥴 පොඩ්ඩක් නම්බුකාර විදියට Credits තියල දාහන්.😼 ⚠️ Credits : @InukaRanmira ☣️ Sources: http://www.apple.com මේ වගේ Post බලන්න එන්න අපේ SMΛЯT TΞϾH Channel එකට Copyright © 2023 SMΛЯT TΞϾH 🇱🇰

4.00 වෙනකොට වැඩිම Votes තියෙන එක දානවා

අද Post එක
Anonymous voting

අද Post එක
Anonymous voting

500 කරමුත 🌚 අලුත් පොස්ට් එකක් අද හවසට

Google සමාගම විසින් Self Charging Remote එකක් හදුන්වාදේ එදිනෙදා භාවිත වන සෑම Remote එකකම තිබෙන ප්‍රධානතම ගැටලුව ලෙස ඒවාගේ Battery ක්ෂය වු විට නැවත Battery Replace කිරීමට සිදු විම දක්වන්න පුලුවන්. සමහර අවස්ථාවලදී අමතර Battery අප සතුව නොමැති විම නිසා මෙය ඉතාම ගැටලුකාරී තත්වයක් වනවා. කෙසේ වෙතත් මෙලෙස Remote සදහා නැවත් නැවත Battery Replace කිරිමට සිදු විමේ ගැටලුව මග හරවමින් Google සමාගම විසින් ඔවුන්ගේ Google TV සදහා Self Charging Battery එකක් සහිත Remote එකක් හදුන්වා දී තිබෙනවා. මෙම නව Google TV Remote එක ඔවුන්ගේ සාමාන්‍ය Battery යොදා භාවිත කරන TV Remote එකේ Button Layout එකෙන්ම යුතු වන අතර මෙහි Self Power Battery එක සදහා යම් කොටස් වෙනස් කර තිබෙනවා. ඒ ආලෝකය මගින් Battery Recharge විමට ඉඩ ලබා දෙන Photovoltaic Panel එක සහිත කොටසයි. මෙම Photovoltaic Panel එක Google සමාගම විසින් Solar Cell Manufacturing සමාගමක් වන Exeger සමග එකතුව නිෂ්පාදනය කර තිබෙනවා. කෙසේ වෙතත් මෙය ලොව පළමු Self Charging Remote එක නොවන අතර මීට පෙර Samsung සමාගම විසින් ඔවුන්ගේ Self Charging Remote එකක් හදුන්වා දී තිබෙනවා. නමුත් මෙය Google සමාගමේ ප්‍රථම Self Charging Remote එක ලෙස හදුන්වා දෙන්න පුලුවන්.</කෙසේ වෙතත් තවමත් Google සමාගම විසින් මේ Self Charging Remote එක එළිදැක්විමට නියමිත දිනයක් පිළිබඳ නිල වශයෙන් තොරතුරු ප්‍රකාශ කර නොමැති වුවත් නුදුරු අනාගතයේදීම Google සමාගම විසින් මෙම Self Charging Remote එළිදැක්විමට කටයුතු කරනු ලබනු ඇතැයි බලාපොරොත්තු වෙන්න පුලුවන්. 🧑‍💻සද්ද නැතුව යන්න එපා පොස්ට් එක කියෝලා Reaction එකකුත් දපම්ලා.🤭 🌚හැමදාම කියන එක අදත් කියනවා 🤡මේවා බ්ම් අපි පට්ට ගේමක් දීලා හොයාගන්නේ කොහේ හරි ගිහිල්ල දානවනම්🥴 පොඩ්ඩක් නම්බුකාර විදියට Credits තියල දාහන්.😼 ⚠️ Credits : @InukaRanmira ☣️ Source: www.androidauthority.com 9to5google.com මේ වගේ Post බලන්න එන්න අපේ SMΛЯT TΞϾH Channel එකට Copyright © 2023 SMΛЯT TΞϾH 🇱🇰

+2
🟢 Tor Browser.exe 🟢 Windows අයට tor browser එක 😌❤️‍🩹

කරන්න Topic එකක් කියම්න

Event එකක් කරමුත Voice Chat එකක් දාලා 🌚 Reaction ඕනේ.....

📌 Forums / Social ▫️ http://dreadytofatroptsdj6io7l3xptbet6onoyno2yv7jicoxknyazubrad.onion/ – dread ▫️ http://germany2igel45jbmjdipfbzdswjcpjqzqozxt4l33452kzrrda2rbid.onion/ – Deutschland im Deep Web Forum ▫️http://answerszuvs3gg2l64e6hmnryudl5zgrmwm3vh65hzszdghblddvfiqd.onion/ – Hidden Answers http://rhe4faeuhjs4ldc5.onion/ – AN0NYM0US’z F0RUM ▫️ http://suprbaydvdcaynfo4dgdzgxb4zuso7rftlil5yg5kqjefnw4wq4ulcad.onion/ – SuprBay: The PirateBay Forum ▫️ http://rutordeepkpafpudl22pbbhzm4llbgncunvgcc66kax55sc4mp4kxcid.onion/ – Rutor ▫️ http://mnwverhclu56p2zofu7iotkh2quucwev2f47hh5g5xdtme7ddne2jzqd.onion/ – Lolita City ▫️ http://enxx3byspwsdo446jujc52ucy2pf5urdbhqw3kbsfhlfjwmbpj5smdad.onion/ – Endchan ▫️ http://c32zjeghcp5tj3kb72pltz56piei66drc63vkhn5yixiyk4cmerrjtid.onion/ – Raddle ▫️ http://wbi67emmdx6i6rcr6nnk3hco3nrvdc2juxrbvomvt6nze5afjz6pgtad.onion/ – MadIRC ▫️ http://thestock6nonb74owd6utzh4vld3xsf2n2fwxpwywjgq7maj47mvwmid.onion/ – The Stock Insiders ▫️ http://facebookwkhpilnemxj7asaniu7vnjjbiltxjqhye3mhbshg7kx5tfyd.onion/ – Facebook ▫️ http://notbumpz34bgbz4yfdigxvd6vzwtxc3zpt5imukgl6bvip2nikdmdaad.onion/ – Ableonion http://ijeeynrc6x2uy5ob.onion/ – The Calyx Institute (Jabber) 📌 Onion Hosting / Domain Services ▫️ http://mgibojrlzdfoajbn.onion/ – TorShops ▫️ http://fhostingineiwjg6cppciac2bemu42nwsupvvisihnczinok362qfrqd.onion/ – Freedom Hosting Reloaded ▫️ http://spore64i5sofqlfz5gq2ju4msgzojjwifls7rok2cti624zyq3fcelad.onion/ – SporeStack ▫️ http://hzwjmjimhr7bdmfv2doll4upibt5ojjmpo3pbp5ctwcg37n3hyk7qzid.onion/ – Ablative Hosting ▫️ http://kowloon5aibdbege.onion/ – Kowloon Hosting ▫️ http://torpress2sarn7xw.onion/ – TorPress, Free wordpress hosting ▫️ http://kaizushigdv5mrnz.onion/ – Kaizushi PHP, Django and Rails hosting and VPS ▫️ http://onionname3jpufot.onion/ – OnionName ▫️ http://garlic7ravilyupx.onion/ – Garlic – Onion Generator 📌 Hacking ▫️ http://torc5bhzq6xorhb4.onion/ – Turkish Citizenship Database ▫️ http://relateoak2hkvdty6ldp7x67hys7pzaeax3hwhidbqkjzva3223jpxqd.onion/ – RelateList ▫️ http://blackhost7pws76u6vohksdahnm6adf7riukgcmahrwt43wv2drvyxid.onion/ – Hacker Game . . #Smart #Smart_tech #social #hacking #tor #onion #dark_web #links #search_engines Copyright © 2023 SMΛЯT TΞϾH 🇱🇰