cookie

Utilizamos cookies para mejorar tu experiencia de navegación. Al hacer clic en "Aceptar todo", aceptas el uso de cookies.

avatar

වෙද සයුර 🩺🔄

වෛද්‍ය සිහිනය හදෙහි දරාගත් ඔබ සඳහා...🩺💕

Mostrar más
Publicaciones publicitarias
1 473
Suscriptores
-124 horas
-107 días
-2830 días

Carga de datos en curso...

Tasa de crecimiento de suscriptores

Carga de datos en curso...

Photo unavailableShow in Telegram
💯 9
යාලුවනේ ඔයාලගෙන් පොඩි උදව්වක් ඕන. මේ link එකෙන් ගිහින් මේ post එක like, comment සහ share කරන්න.👇🏻👇🏻👇🏻 https://www.facebook.com/photo/?fbid=818560490295685&set=pcb.818562770295457
Mostrar todo...
👍 1
Repost from Uni Of Pera ❤️
Photo unavailableShow in Telegram
දන්නවද .... මිනිස්සුන්ට එක එක විදියේ හීන තියෙනවා . මිනිස්සු පුළුවන් තරම් උත්සාහ කරනවා ඒවා හැබෑ කරගන්න. ඒත් දෙයක් කියන්නද.... ගොඩක් අය ඒ හීන අතරමග නතර කරනවා.ඒ හීනවලට යන්න උත්සාහ නොකරම අතෑරලා දානවා. ඒත් පුළුවන්නම් .... හීනවලට කල් ඉකුත් වීමේ දින තියාගන්න එපා . අතාරින්න ඕන කියලා හිතන වෙලාවෙම ආයේ ඒ හීනය හිතට තුරුල් කරගන්න. හැබැයි මතක තියාගන්න... ඔයාගේ හීන හැබැ වුන දවසට ඔයාට ලොකු සතුටක් දැනෙයි. ඒත් ඒ සතුට , සැනසීම එක්ක ලැබෙන්නේ ඔයා අවංකවම ඒ හීනවලට ගියොත්. ඉතින් ඔයාට පුළුවන්... අනිත් අයටත් උදව් කරගෙන ඔයාගේ හීනවලට යන්න . Senu Samaksha 𝙿𝙴𝚁𝙰❤️🥺✨ #uni_of_pera🥺♥️
Mostrar todo...
10👍 1
Repost from Science Panthiya
මේ ටිකේ, ඇමරිකාවේ වෛද්‍ය විද්‍යාලයක මහාචාර්ය වරියක් එයාගේ මුලු ධනයම එයා සේවය කරපු වෛද්‍ය විද්‍යාලයට දුන්න නිසා (ඩොලර් බිලියනයක් ) නිදහස් අධ්‍යාපනක් ඒ වෛද්‍ය විද්‍යාලේ ඇති උනා කියන එක මුලු ලෝකෙම viral වෙලානේ තියෙන්නෙ.... ඉතින් අපි බලමු ඇමරිකාවේ වෛද්‍ය උපාධියක් ගන්න කොයිතරන් මුදල් සම්භාරයක් වැය කරන්න වෙනවද කියලා
📌️ඇමරිකාවේ වෛද්‍ය විද්‍යාලයකින් වෛද්‍ය උපාධියක් ගන්න සාමාන්‍යෙන් ඩොලර් ලක්ශ දෙක හමාරක් යනවා (ලංකාවේ මුදලින් ලක්ශ 800 ක්)🫨 ‼️මේ Tution fee එක විතරයි. Living cost,ඇතුලු අනික් හැමදේටම යන මිල කියලා නිමකරන්න බෑ.😪
එතකොට හිතලා බලන්න ඇමරිකාවේ ළමයෙක් මෙච්චර වියදම් කරලා ඒකත් ණය අරන් ඉඩම් උකස් කරලා අමාරුවෙන් හරි ඉගෙන ගන්නවා..😐එයාලට කීවොත් ලංකාවෙ වගේ වෛද්‍ය උපාධිය නොමිලේ හදාරන්න දෙනවා කියලා.එයාලා කොයිතරම් මහන්සි වෙයිද ඒ තැනට යන්න.😑 මං නම් හිතන්නේ දිවා රෑ නොබලා මැරීගෙන වැඩ කරයි.
ඒකට අපේ රටේ ළමයි. A/L කරන ලමයින්ට මේකේ වටිනාකම දැනෙන්නෙ නැ.🫤
එහෙම දැනෙනවනම් උන් ක්ලාස් කට් කර කර, love කරන්නයි, film බලන්න,ඇවිදින්න, පාඩම් නොකර නිදාගන්න.ස්කෝලේ ගිහිල්ලත් වැඩක් නොකර කයිය ගහන්නයි මේ A/L කරන අවුරුදු දෙක හමාර කාගන්නේ නෑ.
හිතන්න පිටරටක ළමයි මේවා දන්නවනම් උන් හූල්ලනවා මුන්ට මේතරම් වටිනා දෙයකට යන්න මාර ලේසී පාරක් තිබිලත් මුන් මහන්සිවෙන්නෙ නෑ කැප වෙන්නේ නෑ කියල දන්නවනම් 📌️ ලංකාවෙදි ලැබෙන වෛද්‍ය උපාධියේ වටිනාකම දන්නේ පිටරටකට ගියාම. මොකද අපේ රටේන් බිහිවෙන වෛද්‍යවරුන්ගේ Clinical knowledge එක ගොඩක් වැඩී.මොකද පිටරට වල ලංකාවේ වගේ Patients ල එක්ක direct contact එක අඩුයි.අනික ඒ රටවල මිනිස්සුන්ගේ cooperative ගතියත් ගොඩක්ම අඩුයි.ඉතින් හිතන්න ලංකාවේ ඉගෙන ගන්න වෛද්‍ය ශිෂ්‍යයොන්ට clinical යන අවුරුදු 3 හමාරක් වගේ කාලෙදි අවම වශයෙම් ලෙඩ්ඩු 1000 - 2000 කගේ වගේ clinical exposure එකක් ලැබෙනවා.ඒ හැම ලෙඩෙක්ම කියන්නෙ ඉගෙන ගන්න දැනුන් සම්භාරයක්.ඉතින් ලංකාවේ මෙච්චර වටිනා නිධානයක් පෙනි පෙනී A/L කරන ළමයි ඉගෙන ගන්නේ නැති එක ගැන පුදුම කලකිරීමක් තියෙන්නෙ 💔 අනික ලංකාවෙ වෛද්‍ය වරයෙක් වෙන කෙනෙක්ට ලෝකේ ඕනම රටක වැඩ කරන්න පුළුවන්.සාමාන්‍යයෙන් මාසික වැටුප ලංකාවේ මුදලින් ලක්ශ 30 න් එහා.consultant කෙනෙක් උනොත් ඕක Double වෙනවා.සමහරවිට ඊටත් වැඩී.ඉතින් ඇයි ලංකාවේ A/L කරන ළමයින්ට මේකේ වටිනාකමක් දැනෙන්නෙ නැත්තේ 💔
Mostrar todo...
❤‍🔥 17
Medical Facultyයක තියෙන සුන්දරත්වය, වෙනස තේරුම් ගන්න මේකේ 55.00 විනාඩියෙ ඉඳන් බලන්න
Mostrar todo...
5
Mostrar todo...
Back to Faculty 2024 - Live

🆒 4
Repost from Science Panthiya
Photo unavailableShow in Telegram
🟥 A/L උත්තර පත්‍ර පරීක්ෂාවෙන් ගුරුවරු ඉවත්වෙයි... ✈️@Sciencepanthiya
Mostrar todo...
😭 11🤯 1
Mostrar todo...
❤️☠EXAM PAPER CLZ ☠❤️ 👉 A/L 👈 ☠

වැඩ කරන් උන් සදහා පමණි ☠💪 Study group එක 👇👇👇

https://t.me/+lHhKMn-z37Y0ZGM1

Practical group එක 👇👇👇

https://t.me/exampprclzpracticals

Ppr group එක 👇👇👇

https://t.me/exampprclz

අවංකව වැඩ කරන්න කැමති කියන විදියට කටු කාගෙන වැඩ කරන එව්න් 20ක් /30ක් අවශ්‍යයි ......... # කලින් වැඩ කරලා තියෙන්න ඔනීද.. ? හිතපන් උබ ඉන්නේ 0 කියලා.. අනිවාර්යයෙන් වරෙන්.... මාස 8කින් උබේ උපරිමය පෙන්නලා Engineering medicine සෙට් වෙනකන් මේක අදිනවා... වැඩ නොකරන ආතල් ගන්න බලන් එකෙක් එන්න එපා.. ආයේ මං පල්ලා මම එලවලා දානවා.. හුරතල් කිරීම් ලව් කිරීම් නැත.. වැඩ පමණි❤️ Ready වෙලා ඉදපන්.. උඩ රෙද්දවල් වැඩක් නෑ ❤ බලන්න එපා 📌 FeB 01st ❤️
Mostrar todo...
Elige un Plan Diferente

Tu plan actual sólo permite el análisis de 5 canales. Para obtener más, elige otro plan.