cookie

Utilizamos cookies para mejorar tu experiencia de navegación. Al hacer clic en "Aceptar todo", aceptas el uso de cookies.

avatar

Uni Of Pera ❤️

පේරාදෙණියම ප්‍රේමයක් 💖

Mostrar más
Publicaciones publicitarias
5 440
Suscriptores
+424 horas
+187 días
+8830 días

Carga de datos en curso...

Tasa de crecimiento de suscriptores

Carga de datos en curso...

00:08
Video unavailableShow in Telegram
🍃☺️👆යකා පාලම අයින කියන්නෙ මෙතන........... මැදින් යද්දි කෝච්චියකුත් එන්න ඕනෙ🥹
ටියුශන් එකේ සර්නම් කීවෙ කැම්පස් එකේ ගෑනුමයෙක්(gf එක්ක හොදේ) එක්ක ඔය පාලමේ මැද්දෙන් අතින් අල්ලන් එක්කන් යද්දි ඒ ගෑනුලමයා සහ අපි අතර මාර විස්වාසයක්ලු ගොඩ නැගෙන්නෙ..🥹
දන් නෑ ඉතින් එහෙම කිවා...🍃☺️ මේ වීඩියෝ එක එව්ව ලමයට ගොඩක් ස්තූති හොදද 🍃☺️
Mostrar todo...
2.55 MB
❤‍🔥 25 3
ඇයි කියල ගියපු දවසක බලන්න. 😁 ගොඩක් වෙලාවට කොල්ලෙක්වත් මැදින් යනව අඩුයි. වැටුනොත් එම..... 😐 ගොඩක් කෙල්ලො අයිනෙන් යන්නත් බයයි. හැරිල එනව 😁
Mostrar todo...
❤‍🔥 31
මම ලියපු වචන ටිකකට චැනල් එකේ ළමයෙක් එව්ව එකක් . Thank you so much 🥺♥️ Pubudu Dinal
Mostrar todo...
Hanthanee.m4a1.95 MB
49
1.53 MB
❤‍🔥 31 1
333.pdf
Mostrar todo...
333.pdf4.04 KB
24
මේක ඔයාලගෙ පැය ගණන් ලකුණු කරන්න පාවිච්චි කරන්න......
https://t.me/UniOfPera
Mostrar todo...
Uni Of Pera ❤️

පේරාදෙණියම ප්‍රේමයක් 💖

12
පාඩම් කරන පැයගණන් ලකුණු කරන්න් හදපු එකක්. පහල කොටුවල දින ටික දාන්න.. ලෙවල් එකෙන් ලෙවල් එකට වැඩි කරගන්න පුලුවන් වැඩ කරන පැය ගාන
Mostrar todo...
Wee No new.pdf3.99 KB
25
ළමයිලාස් ඔයාලගෙ සතියෙ වැඩ ටික බැලන්න්ඩ් කරගන්න ඔන්න මගෙන් පුන්චි තෑග්ගක් 🎁
Mostrar todo...
23
පේරාදෙණි කැම්පස් එකේ ලමයි කොටස් දෙකයි😁
01)යකාපාලම මැදින් යන අය 02)යකාපාලම අයිනෙන් යන අය
Mostrar todo...
🤓 38😎 3
Elige un Plan Diferente

Tu plan actual sólo permite el análisis de 5 canales. Para obtener más, elige otro plan.