cookie

Utilizamos cookies para mejorar tu experiencia de navegación. Al hacer clic en "Aceptar todo", aceptas el uso de cookies.

avatar

Experiments & Wisdom

විද්‍යා පරීක්ෂණ , විද්‍යාත්මක දැනුම , තාක්ශණික දැනුම... වැනි ආකර්ශනීය මාතෘකා යටතේ වෙනස්ම Channel එකක් අපි හැදුවා !😎🥳 🔥මේක වෙනස් අත්දැකීමක්🔥 ♣️Experiments & Wisdom♣️ Our Channel 👉🏽 @Experiments_AND_wisdom Our Group 👉🏽 @EAW_group

Mostrar más
Sri Lanka2 981El idioma no está especificadoHechos6 128
Publicaciones publicitarias
969
Suscriptores
-124 horas
-87 días
-2930 días

Carga de datos en curso...

Tasa de crecimiento de suscriptores

Carga de datos en curso...

😢 2
😢 8
"It took me four years to paint like Raphael, but a lifetime to paint like a child"                          -PABLO PICASSO
"රෆායල් වගේ සිතුවම් කරන්න ඉගෙනගන්න මට වසර 4ක් ගත වුනා, නමුත් ජීවිත කාලයක් පුරාවට මම ළමයෙක් වගේ සිතුවම් කළෙමි."                          - පැබ්ලෝ පිකාසෝ
වයස 18 සිට 90 දක්වා පැබ්ලෝ පිකාසෝ කලාකරුවාගේ සිතුවම් කීපයක්.. #ART #Pablo_Picasso #Legend #evolution #Fact  #history ♣️Experiments & Wisdom♣️
Mostrar todo...
5🤩 1
Evolution of Picasso’s self-portraits from Age 18 to 90 #Artwork
“It took me four years to paint like Raphael, but a lifetime to paint like a child.”
- ᴘᴀʙʟᴏ ᴘɪᴄᴀꜱꜱᴏ Science World | World of Engineering
Mostrar todo...
සාමාන්‍ය නිරෝගී පුද්ගලයෙකුගේ සහ ඇල්සයිමර් රෝගියකුගේ මොළයේ ඇති වෙනස්කම් මෙම රූපයේ දක්වා ඇත . ඇල්සයිමර් යනු මතකය මකාදමන, සිතීමේ හැකියාව අඩපණ කෙරෙන , අවසානයේ සරලතම කාර්‍යයක් පවා කරගත නොහැකි වන තත්ත්වයට ඇද දමන මිනිස් මොළය ආශ්‍රිත රෝගයකි. #Alzheimer #disease #science #biology #brain #neuro #Human_Body #memory ♣️Experiments & Wisdom♣️
Mostrar todo...
👍 5
The Andromeda galaxy is 6 times bigger in the sky than the full Moon: it's just too dim to clearly see it with the naked eye. This composite image shows what it would look like at night if it was just brighter. ඔබ ඇන්ඩ්‍රොමීඩා මන්දාකිණිය රාත්‍රි අහසේ නිරීක්ෂණය කරන්නේ නම් සත්‍ය වශයෙන්ම එය පුර හඳට වඩා හය ගුණයකින් විශාල විය යුතුය. නමුත් ආලෝක වර්ෂ 2,537,000ක දුරත් සමඟ එහි ආලෝකය ඉතාමත් නොපැහැදිලිව අපට පෙනෙයි. මෙම රූපය සකසා ඇත්තේ දීප්තිය වැඩි වූයේ නම් අපට ඇන්ඩ්‍රොමීඩා පෙනෙන ආකාරය නිරූපණය කිරීමටයි . #science #Fact #physics #space #wisdom #Andromeda #moon #galaxy ♣️Experiments & Wisdom♣️
Mostrar todo...
3
ශ්වසනය සහ හදගැස්ම අතර අන්තර් සම්බන්ධය. තද හුස්මක් ගන්නා විට හද ගැස්ම ඉහළ යයි. #heart #breathing #impact #lungs #biology #Human_Body #life ♣️Experiments & Wisdom♣️
Mostrar todo...
4👍 2
ජේ. රොබර්ට් ඔපන්හයිමර්.
Mostrar todo...
🤯 3