✨ අප්පමාදේන සම්පාදේථ 🙏
Ir al canal en Telegram
ධම්මෝ හවේ රක්කති ධම්ම චාරි !!! 🙏🙏🙏 @the_buddhists
Mostrar más194
Suscriptores
Sin datos24 horas
Sin datos7 días
Sin datos30 días
Archivo de publicaciones
දෙමාපියන්ට දුක් ගිනි දෙන්න එපා...🌺
සියළුම දරුවන් අනිවාර්යයෙන් ඇසීය යුතුම කතාවක්....🌺🙇
🙏🙏🙏🌺🌺🌺🙇🙇🙇
Repost from ☸ බෞද්ධයා - The Buddhist Channel ☸
📙ධම්මපදය📙
ඉධ නන්දති පෙච්ච නන්දති, කතපුඤ්ඤො උභයත්ථ නන්දති;
‘‘පුඤ්ඤං මෙ කත’’න්ති නන්දති, භිය්‍යො නන්දති සුග්ගතිං ගතො.
▪️කරණ ලද පින්කම් ඇති පුද්ගලතෙම, මෙලොවද සතුටු වන්නේය. පරලොවද සතුටු වන්නේය. (මෙලෝ පරලෝ) දෙක්හි සතුටු වන්නේය. මා විසින් පින්කරණ ලදැයි මෙලොවදී සතුටු වන්නේය. සුගතියට ගියේ බොහෝකොට සතුටු වන්නේය.
Repost from ☸ බෞද්ධයා - The Buddhist Channel ☸
📔ධම්මපදය📔
ඉධ තප්පති පෙච්ච තප්පති, පාපකාරී (පාපකාරි (?)) උභයත්ථ තප්පති;
‘‘පාපං මෙ කත’’න්ති තප්පති, භිය්‍යො (භීයො (සී.)) තප්පති දුග්ගතිං ගතො.
▪️පව් කරණ (සුළු) පුද්ගලතෙම, මෙලෙව්හි තැවෙන්නේය. පරලෙව්හි තැවෙන්නේය. දෙලෙව්හිම (මෙසේ) තැවෙන්නේය. මා විසින් පව්කරණ ලදැයි තැවෙන්නේය. දුගතියට ගියේ අතිශයින් තැවෙන්නේය.
දෙව්විමන්_සැප_ලබා_දුන්_බඹසර_සීලයක_අසිරිය_උදය_ජාතකය_@The_Shazam_BOT.m4a82.54 MB
එපාවීමේ වටිනාකම | කොච්චිකඩේ ශ්‍රී සද්ධර්මෝදය බුද්ධගයා මහා බෝධි විහාර්සථානයේ පැවති සදහම් දේශනය
