cookie

Utilizamos cookies para mejorar tu experiencia de navegación. Al hacer clic en "Aceptar todo", aceptas el uso de cookies.

avatar

☸ බෞද්ධයා - The Buddhist Channel ☸

https://t.me/joinchat/SDkukrKDw-hM2Z5a Powered by 👉 https://t.me/the_buddhist_group ☸️හෙළ දහම් මග සමූහයේ ධර්ම දානයකි.

Mostrar más
Publicaciones publicitarias
1 426
Suscriptores
Sin datos24 horas
Sin datos7 días
-4030 días

Carga de datos en curso...

Tasa de crecimiento de suscriptores

Carga de datos en curso...

*_මිහිකත සනසවමින්_* _*මහපොළොව මත ඇවිද ගිය*_ _*ශ්‍රේෂ්ඨ උත්තමයන් වහන්සේලාගේ වංස* *කතාව....*_ *මහා ආර්යවංස දේශනාව* *2023 දෙසැම්‍බර් 30 සවස 05.00 සිට* *රැය පහන් වන තුරු...* *අනුරාධපුර රුවන්වැලි මහා සෑ රජුන් අභියසදී* *🔴සජීවී විකාශය* *අමා දොර විවර විය* *💻📱 YouTube* *නාලිකාව,සහ ෆේස් බුක් පිටුව,* *🔴 📺 🎦 📡 බෞද්ධයා මාධ්‍ය ජාලය.* *🔴 📺 ජාතික රෑපවාහිණිය ,* *🔴 📻 නෙත් FM* *සැමට ආරාධනා!* Ama Dora Viwara Viya - Ven Balangoda Radha Thero Fb https://www.facebook.com/amadoraviwaraviya/ Youtube https://youtube.com/c/AmaDoraViwaraViyaVenBalangodaRadhaThero WhtsaApp channel - https://whatsapp.com/channel/0029VaAQh1q6rsQvQlr76D0k/356
Mostrar todo...
Log in to Facebook

Log in to Facebook to start sharing and connecting with your friends, family and people you know.

Mostrar todo...
Log in to Facebook

Log in to Facebook to start sharing and connecting with your friends, family and people you know.

Repost from N/a
03:22
Video unavailableShow in Telegram
Meat eating Q _ A - අපි සතුන් නොමරා කඩෙන් මස් අරන් කෑවට පාපයක් වෙනවාද?? 🙏 අතිපූජනීය නා උයනේ අරියධම්ම ස්වාමිපාදයාණන් වහන්සේ විසින් සම්පාදිත පිළිතුර🙏 (මස්කෑමේ රසයට ගිජුවුණහොත් භවයෙන් භවයට ප්‍රාණගාත කර්ම වලට යොමුවන අයුරු පෙන්වාදෙන සදහම් දේශනාවකි)
Mostrar todo...
4.87 MB
👍 2
Photo unavailableShow in Telegram
පිංකම් පිළිබඳව දැනුවත් කිරීම 🙏 https://whatsapp.com/channel/0029VaAQh1q6rsQvQlr76D0k/301 🌼සින් නිවා හමා එන අමා බුදු ගුණ සුවද....🌼 ආචාර්ය රාජකීය පණ්ඩිත බලංගොඩ රාධ ස්වාමීන්වහන්සේගේ වැඩමවීමෙන්, පරප්පු දුව ආරණ්‍ය සේනාසනයේ අභිනවයෙන් ඉදිවු බුද්ධ මන්දිරයත්, සංඝ වාසයත්, වච්ඡ කුටි ඇතුලු බහුකාර්යය ගොඩනැගිල්ල සම්බුදු සසුන වෙනුවෙන් පුජා කෙරෙන මහාණීය පින්කමේ *ආනිසංස දේශනාව* පින් කැමැති ඔබ සැමට ආරාධනා!!! ‍පරප්පු දුව ආරණ්‍ය සේනාසනය, රත්ගම. ⭕⭕2023 දෙසැම්බර් මස *17 දින ප.ව 04:00 සිට* අමාදොර විවරවිය සදහම් පදනම...
Mostrar todo...
Photo unavailableShow in Telegram
https://whatsapp.com/channel/0029VaAQh1q6rsQvQlr76D0k/300 *මෙනෙහි කරන්න* ඔබේ මුව විවර කරලා *ඒ භාග්‍යවතුන් වහන්සේ අරහං වන සේක* කියලා කියන්න... *සම්මා සම්බුද්ධ වන සේක* කියලා මිහිරි හඬන් කියන්න... *විජ්ජාචරණ සම්පන්න වන සේක* කියලා මිහිරි හඬන් කියන්න... සමහර විට ඔබ මුමුණන අවසාන වචනයද එය විය හැකිය ඒ නිසා ඒ බුදු ගුණ සිහි කල යුතුම යුගයක, මෙනෙහි කළ යුතුම යුගයකයි අපි හැමදෙනාම ඉන්නේ, ජීවත්වෙන්නේ.... පින්වත් හැමදෙනාම මේ බණ කතාව අහලා *දවසකට අවම වශයෙන් සිය වතාවක්වත්* ඒ භාග්‍යවතුන් වහන්සේ ගැන නිවිච්ච සිතකින් සිහි කරමින් ශාන්ත වචනයකින් ප්‍රකාශ කලොත් එය මුලු ජාතියටම ආශිර්වාදයක්.. මුලු රටටම ආශිර්වාදයක්... ඔබ ඒ ආශිර්වාදය ලබාදෙන්න.... අතිපූජනීය බලංගොඩ රාධ ස්වාමීන්වහන්සේ #පිනැත්තෝ_දකිත්වා #සතුටින්_අනුමෝදන්වෙත්වා
Mostrar todo...
👍 1
බුදු බණ පදයක්...!!! 🤍🙏☸️ සබ්බ දානං ධම්ම දානං ජිනාති...!!! සියලු දානයන්ට වඩා ධර්ම දානය උතුම් වන්නේය...!!! ☸️🙏🤍 Invite link - https://chat.whatsapp.com/FH4SnvTJGCTJAooangF1MC 🤍🙏☸️ ඔබගේ කල්‍යාණ මිත්‍රයන්ව ද සම්බන්ධ කරවා ධර්ම දානමය කුසලය රැස් කර ගන්න. නමෝ බුද්ධාය...!!! ☸️🙏🤍
Mostrar todo...
☸️🙏🤍 බුදු බණ පදයක් 🤍🙏☸️

WhatsApp Group Invite

මා විසින් කාලයකට පෙර සිදු කිරීමට ආරම්භ කර මදකට නවතා දැමූ කච්චානගොත්ත සූත්‍ර දේශනා මාලාවේ මේ වන තෙක් කළ දේශනාවන්ගේ handouts සඳහා සැබැඳි පහත වේ. (අදාළ දේශනා මාගේ YouTube නාලිකාවේ කච්චානගොත්ත සූත්‍ර දේශනා මාලාවට අදාළ playlist එක ඔස්සේ නැරඹිය හැක.) දේශනය 01 - https://drive.google.com/file/d/1NxgHzDAi5FvdRtwOmB0CC_Dx7QnNF9PV/view?usp=drivesdk දේශනය 02 - https://drive.google.com/file/d/1QGHKM701w-1EraTOPbTycOSH5MjzGYDV/view?usp=drivesdk නැවතත් ඉඩක් ලද වේලාවක මෙම මාලාව සිදු කිරීමට සිතා සිටිමි. https://whatsapp.com/channel/0029VaAjEVvL7UVVJVB7X30S/169
Mostrar todo...
Repost from N/a
02:22
Video unavailableShow in Telegram
👉 00:34 බුදුන් වහන්සේ නොදෙසූ කාම ප්‍රේතයන්ගැන දේශනාවක් 🙏
Mostrar todo...
2.36 MB
Repost from N/a
25:41
Video unavailableShow in Telegram
👉01:02 (ආරම්භය) 4 Greatest Things Q_A - 12ස් වසරක් දස දහසක් සක්වල දෙවියන් අතර පැවතුන ප්‍රශ්ණ හතරක්...
Mostrar todo...
25.96 MB
Elige un Plan Diferente

Tu plan actual sólo permite el análisis de 5 canales. Para obtener más, elige otro plan.