𝘁𝗲𝗰𝗵𝗻𝗼𝗹𝗼𝗴𝘆 𝗸𝗻𝗼𝘄𝗹𝗲𝗱𝗴𝗲 𝘀𝘁𝗼𝗿𝗲 🍀
Ir al canal en Telegram
𝘁𝗲𝗰𝗵𝗻𝗼𝗹𝗼𝗴𝘆 𝗸𝗻𝗼𝘄𝗹𝗲𝗱𝗴𝗲 𝘀𝘁𝗼𝗿𝗲 🍀 All The Content in this Channel is Either forwarded From Other Channels Or Taken From the Internet, we Don't Own Any Content ☘️ No Copyright Infringement Intended ☘️
Mostrar más3 506
Suscriptores
Sin datos24 horas
Sin datos7 días
Sin datos30 días
Archivo de publicaciones
මට ඔයාලට කියන්න අමතක උනා............
මම මීට එසෙල්ලා එදා දාපු miusic video එකක් හදා ගන්න විදිහ දැම්මා මම ඒලිපිය pin කරන්නම්.. 😊
අන්තර්ජාලයට නිකුත් වූ Windows 11 සංස්කරණය සැබැවින්ම Windows 11 වල copy එකක් බව Microsoft සමාගම විසින් තහවුරු කරයි
පසුගිය සති කිහිපය පුරාම තාක්ෂණික ලෝකයේ කතාබහට ලක්වූ ලක් වූ ප්‍රධානම මාතෘකාව වූයේ Microsoft සමාගම විසින් නිකුත් කිරීමට සූදානම් වන්නේ යැයි සැලකෙන Windows OS එකේ Next version එක වෙන Windows 11 යැයි සැලකෙන OS build එක පිළිබඳවයි.
ඔබත් ඇතැම් විට දැනටමත් මෙම version එක ඔබේ පරිගණකයට install කරගෙන පරීක්ෂා කර බලන්නට ඇති.
Windows 11 සංස්කරණයේ විස්තර සහ ඡායාරූප අන්තර්ජාලයට එකතු වෙයි; 2025 දී Windows 10 අතහැරදැමීමට Microsoft සමාගම තීරණය කරයි
Microsoft සමාගම විසින් Windows වල මීළඟ සංස්කරණය ජුනි 24 වැනි දින එළිදැක්වීමටසූදානම් වන බව මීට පෙර ලිපියකින් අපි ඔබව දැනුවත් කලා මතක ඇති. ජුනි 24 වැනි දින Windows වල මීළඟ සංස්කරණය එළිදැක්වීමට Microsoft සමාගම සූදානම්වෙයිMicrosoft සමාගම විසින් “next generation of Windows” යනුවෙන් සංකේතවත් කරනWindow…
ඒ වගේ ඇතැමුන් තවමත් මෙම Windows 11 යැයි හැඳින්වෙන build එක ගැන සැකයෙන් පසු වෙන අතර ඊට හේතුව නම් ඇත්තටම මෙම build එක Microsoft සමාගමෙන් leak වූ එකක්ද, මෙය install කිරීමෙන් පරිගණකයට හානි විය හැකි malware ආදිය පැමිණීම ඉඩක් තිබේද ආදී ගැටළු නිසාවෙනුයි.
කොහොම වුණත් නවතම තොරතුරු අනුව Microsoft සමාගම විසින් Windows 11 යැයි සැළකෙන මෙම build එක leak කල ඉන්දියානු වෙබ් අඩවියට එරෙහිව නිත්‍යානුකූල පියවර ගැනීමට කටයුතු කර ඇතැයි වාර්තා වෙන අතර ඒ නිසාම, මෙය Microsoft සමාගමේ official build එකක් යැයි සැලකිය හැකියි.
මේ අතර Beebom නමින් හැඳින්වෙන්නේ මෙම ඉන්දියානු වෙබ් අඩවියෙන් leak වූ build එකට අදාල web link එක ඉවත් කරන ලෙස මයික්‍රොසොෆ්ට් සමාගම විසින් Google සමාගමෙන් ඉල්ලා තිබෙන බවද බව ද වාර්තා වෙන අතර ඊට හේතු ලෙස දක්වා තිබෙන්නේ "එය තව්මත් නිකුත් නොකළ Wndows 11 හි කොපියක්" බව සඳහන් කරමිනුයි.
ඒ අනුව මේ වන විට මීට අදාල web link එක beebom වෙබ් අඩවියෙන් ද ඉවත් කර තිබෙනවා.
කොහොම වුණත්, දැනට leak වූ Windows 11 යැයි සැලකෙන build එක ඇත්තටම මයික්‍රොසොෆ්ට් සමාගමේ build එකක් යැයි සැලකිය හැකි වුවත්, එය තවමත් පරිපූර්ණ කරන ලද build එකක් නොවන බැවින් මෙන්ම, 3rd-party එකක් විසින් බෙදාහැරීමට කටයුතු කිරීම නිසාවෙන් එය install කරගැනීම තවමත් යම් අවදානමක් සහිත කටයුත්තක් බව පෙන්වාදිය හැකියි.
විශේෂයෙන්ම මෙහි original build එකක hash signature එකක් සොයාගැනීමට නොහැකි බැවින්, අදාල තුන්වන පාර්ශවය විසින් එය බෙදාහැරීමට ප්‍රථමව malware හෝ වෙනත් ආකාරයට අනතුරුදායක වැඩසටහනක් එකතු කර නැතව rebuild කරන ලද ISO image එකක් ද යන්න පවා දැනගැනීමට ක්‍රමයක් නොමැති බව මතක තබාගත යුතු වෙනවා.

Amazon සමාගමේ Luna cloud gaming සේවාව ජුනි 21 සහ 22 දිනයන් වලදී Amazon Prime සාමාජිකයින් හට ලබාදෙන ලකුණු
Amazon සමාගම විසින් පසුගිය වසරේදී Luna නමින් ඔවුන්ගේම game streaming සේවාවක් හඳුන්වාදීමට කටයුතු කළ අතර ඒ පිළිබඳව මීට පෙර ලිපියකින් අපි ඔබව දැනුවත් කිරීමට කටයුතු කරනු ලැබුවා.
Amazon සමාගම විසින් Luna නමින් නව cloud gaming සේවාවක් හඳුන්වාදීමට කටයුතු කරයි
Amazon සමාගම විසින් Cloud Gaming සේවාවක් ආරම්භ කිරීමට සූදානමින් සිටින බව අපි ඔබවමීට පෙර ලිපියකින් දැනුවත් කලා ඔබට මතක ඇති. Amazon සමාගම විසින් Cloud Gaming Service එකක් ආරම්භ කරන ලකුණුCloud GamingService එකක් වන Google සමාගමේ Project ගැන.....
කෙසේ නමුත්, මෙම සේවාව සඳහා මෙතෙක් භාවිතා කල හැකි වූයේ early access request කරනු ලැබූ සීමිත පරිශීලකයින් පිරිසකට පමණක් වූ අතර ජුනි 21 සහ 22 යන දිනවල එය වෙනස්වීමට නියමිතව තිබෙන බව මේ වනවිට වාර්තා වෙනවා.
ඒ Amazon සමාගම සිය Prime Day event එක ජුනි 21 සහ 22 යන දිනවල පැවැත්වීමට නියමිතව තිබෙන බැවින් එම අවස්ථාව සනිටුහන් කිරීම සඳහා, සියලුම Amazon Prime members ලා හට invite එකක් නොමැතිව වුවද Luna cloud gaming සේවාවවට access ලබාදීමට Amazon සමාගම තීරණය කර තිබෙනවා. එමෙන්ම දින 7 ක කාලයක් සඳහා Luna+ free trial එකක් ලබාගැනීමටද හැකියාව හිමිවෙනවා.
දින 7 ක free trial period එකෙන් පසුව, සේවාව දිගටම භාවිතා කිරීමට පරිශීලකයින් හට මසකට ඩොලර් 5.99 ක මුදලක් ගෙවීමට සිදුවන අතර Luna game streaming සේවාව සඳහා තවමත් හැකියාව ලබාදී ඇත්තේ එක්සත් ජනපදයේ පරිශීලකයන්ට සඳහා පමණි.
මීට අමතරව Amazon සමාගම විසින් හඳුන්වාදෙන Luna controller එක 30% පමණ මිළ අඩු කිරීමක් ද සිදු කරනු ඇති අතර, මෙහි ප්‍රධාන වාසිය වන්නේ මෙම controller එක Bluetooth හරහා අදාල device එකට සම්බන්ධ වී, ඒ හරහා cloud servers සමඟ සම්බන්ධ වීම වෙනුවට, සෘජුවම cloud එකට සම්බන්ධ වීමයි.
මේ හරහා latancy එක අඩු කරගනිමින් ඉතාමත් හොඳ gaming අත්දැකීමක් ලබාදීමට හැකියාව ලැබෙන බව Amazon සමාගම පෙන්වා දෙනවා.
මේ හරහා Control, GRID, Ghost Runner, සහ Metro Exodus වැනි games play කිරීමේ හැකියාව ඇති අතර, Assassin’s Creed Valhalla සහ Watchdog Legion වැනි games play කිරීමට අවශ්‍යය නම්, Ubisoft+ channel එක ද subscribe කළ යුතු වෙනවා.
Android සඳහා වන Apple Music App එක සඳහා Lossless සහ Spatial Audio සහාය ලබාදීමට Apple සමාගම කටයුතු කරයි
මෙම වසරේ WWDC event එක අතරතුර, Apple සමාගම ඔවුන්ගේ music streaming service එක වන Apple Music සඳහා Lossless සහ Spatial Audio ඇතුළු විශේෂාංග කිහිපයක් නිවේදනය කිරීමට කටයුතු කළ අතර මේ වනවිට එම විශේෂාංග beta testers ලා හට පමණක් සීමාවෙමින් Android සඳහා වන Apple Music App එක සඳහාද ලබාදීමට කටයුතු කර තිබෙනවා.
Android device හි Apple Music භාවිතා කරන පරිශීලකයන් හට දැන් Play Store හි Apple Music beta channel එකට sign up වී මෙම නව විශේෂාංග අත්හදා බැලීමට හැකියාව තිබෙනවා.
Sign in - Google Accounts
Google Accounts
ඔබ beta channel එකට sign up වූ පසු, ඔබගේ දුරකථනයට නවතම beta update එකක් (v3.6-beta) ලැබෙන අතර Apple Music app එකට එම update එක ලබාදුන් පසුව ඔබට Spatial listening සඳහා සහාය දක්වන devices වල එම පහසුකම අත්විඳීමට හැකියාව තිබෙනවා. එමෙන්ම Spatial Audio විශේෂාංගය සඳහා සහාය දක්වන tracks වල album page එකෙහි Dolby Atmos badge එකද දැකගැනීමට හැකියාව තිබෙනවා.
Spatial Audio විශේෂාංගය සමඟ Lossless audio tracks විශේෂාංගයත් ලබාදීමට Apple සමාගම කටයුතු කර ඇති අතර “Audio Quality” menu එකෙහි ඇති “Lossless Audio” setting එක හරහා එය සක්‍රිය කිරීමට Android device එකක් භාවිතා කරන Apple music beta පරිශීලකයන් හට දැන් හැකියාව තිබෙනවා.
එමෙන්ම, “Lossless Audio” setting එක මගින් ඔබට select කරගැනීමට tiers හතරක්ද ලබාදී තිබෙනවා.
මෙම නව විශේෂාංග සමඟින්, Android සඳහා වන Apple Music සේවාව විසින් Automatic Crossfade සහ library enhancements කිහිපයක් ද හඳුන්වා දී තිබෙනවා.
1.3 k වලට තව පොඩ්ඩයි අනේ ලින්ක් එක share කරලා sup එකක් දෙන්න...😍
💟මම මෙතන්ට වෙලා ගොඩක් වෙලා හිටියා පාලුවෙන් ..😣 මගේ මැණික්
කැටේ මෙතන්ට ආවට thank you ..😘
💟ඔයාලා තාම 📚 technology knowledge store 📚 chanel එකට join
වෙලා නැත්තම් අනිවාරෙන් join වෙන්න 😍
💟 එහෙනම් මගේ මැණිකැට ටික
හොද ලමයි වගේ chanel එකට join වෙන්න 😍 මෙන්න මේ ලින්ක් එකෙන්.
https://t.me/chhopkl70fgderdfvftcuigaficgdx
💟 ඔයා chanel එකට join උනාම
Mute කරන්න එපා..... mute කලොත් මගේ හිත ඌවා 💔 වෙනවා.....
ඒ නිසා mute කරන්න එපා රත්තරනේ
💟 chanel එකට join පස්සේ අනිත් යට කරදරයක් නැතුව හොද ලමයා
වගේ ඉන්න ඕනි 😘
මගේ උම්මා 😘 කැටේ ඔයා පරිස්සමෙන් ඉන්න...... 💝
Windows 11 සංස්කරණයේ විස්තර සහ ඡායාරූප අන්තර්ජාලයට එකතු වෙයි; 2025 දී Windows 10 අතහැරදැමීමට Microsoft සමාගම තීරණය කරයි
Microsoft සමාගම විසින් Windows වල මීළඟ සංස්කරණය ජුනි 24 වැනි දින එළිදැක්වීමට සූදානම් වන බව මීට පෙර ලිපියකින් අපි ඔබව දැනුවත් කලා මතක ඇති.
ජුනි 24 වැනි දින Windows වල මීළඟ සංස්කරණය එළිදැක්වීමට Microsoft සමාගම සූදානම් වෙයි
Microsoft සමාගම විසින් “next generation of Windows” යනුවෙන් සංකේතවත් කරන Windowsමෙහෙයුම් පද්ධති මාලාවේ මීළඟ සංස්කරණය යැයි සැළකිය හැකි සංස්කරණයක් පිළිබඳවපසුගියදා පැවති Build event එක අතරතුරදී කෙටියෙන් සඳහන් කරනු ලැබුවා. මේ වන විට මෙම අලුත් Windows සංස්කරණය එළිදැක්වීම සඳහා වන event එක පැවැත්වීමටනි…
එහිදී නව version එක හඳුන්වන නම කුමක් දැයි නිල වශයෙන් හෙළි නොකළද, එය Windows 11 ලෙස launch කරනු ඇතැයි බොහෝ දෙනා අනුමාන කෙරෙනවා.
Microsoft සමාගම විසින් Windows 10 සඳහා ලබාදෙන සහාය 2025 ඔක්තෝබර් 14 වන දිනෙන් අවසන් කරන බව සඳහන් කරන අතර support page එකෙහි සඳහන් වන ආකරයට මෙය Windows 10 Home සහ Pro (Pro Education, Pro for Workstations) යන Windows editions සඳහා වලංගුවෙනවා.
මෙම ප්‍රකාශය හේතුවෙන් ලබන සතියේ එළිදැක්වීමට නියමිත Windows හි නව version එක Windows 10 ලෙස නිකුත් නොවනු ඇතැයි විශ්වාස කිරීමට බොහෝ දෙනා පෙළඹී තිබෙන පසුබිමක ඉදිරියේදී නිකුත් කිරීමට නියමිත Windows සංස්කරණයේ යැයි සැලකෙන Windows 11 හි නව UI එක දැක්වෙන screenshots සහ videos කිහිපයක් අන්තර්ජාලයට නිකුත් වී තිබෙන බවද දැකගැනීමට හැකියාව තිබෙනවා.
මෙලෙස අන්තර්ජාලයට නිකුත් වී ඇති තොරතුරුවලට අනුව, මීළගට නිකුත් වීමට නියමිත Windows version එකෙහි තරමක් විශාල UI වෙනස්කමක් දැකගැනීමට හැකියාව ලැබෙන අතර එහි Start menu එකෙහි Live Tiles දැකගැනීමට හැකියාවක් නොමැති වන අතර එය Windows 10 හි තිබූ Start menu එකට වඩා සරල බවකින් දිස්වෙනවා.
එමෙන්ම, taskbar එකෙහි app icons සහ Start menu එක center align වී ඇති අතර ඔබට අවශ්‍ය නම්, ඒවා සියල්ලම වම් පැත්තට ගෙනයාමට option එකක්ද මෙහි ලබාදී ඇති බවට වාර්තා වෙනවා. ඊට අමතරව, මෙහි Windows 10 වල දැකගැනීමට හැකි වූ dark mode එකට වඩා clean dark mode එකක් දැක ගැනීමට හැකිවන අතර OS එක පුරාවටම rounded corners භාවිතා කර තිබෙන බවද දැකගැනීමට පුළුවන්.
Windows 11 හි taskbar එකේ widgets ලෙස නම් කරන ලද නව icon එකක් ඇති අතර ඒ සමඟ Microsoft සමාගම විසින් Windows widgets නැවත ගෙන එනු ඇතැයි බොහෝ දෙනා අපේක්ෂා කරනවා. නමුත් මෙය Windows 11 හි මූලික මට්ටමේ සංස්කරණයක් බැවින්, මෙම widgets OS එක තුළ සම්පූර්ණයෙන්ම load වන්නේ නොමැති වෙනවා.
බොහෝ දුරට මෙම widgets design කර ඇත්තේ ප්‍රවෘත්ති, කාලගුණය සහ වෙනත් web content වෙත ඉක්මන් ප්‍රවේශයක් ලබාදීම සඳහා වියහැකිය.
Windows 11 හි ඇති සියලුම apps වල maximize button එක හරහා snap controls access කිරීමට හැකියාව ලබාදී ඇති අතර එමගින් ඔබට ඉක්මනින්ම windows side by side කිරීමට හෝ sections වලට arrange කිරීමට හැකියාව හිමිවෙනවා.
Windows 11’s new snap feature
එමෙන්ම, Windows 11 සමඟ නව startup sound එකක් ලබාදීමටද Microsoft සමාගම කටයුතු කර තිබෙනවා.
Microsoft සමාගම පසුගිය කාලයේදී නව Microsoft Store එකක් හඳුන්වාදීම සඳහාද කටයුතු කරමින් සිටින බව වාර්තා වූ නමුත් මෙම Windows version එක හරහා Microsoft Store එකෙහි සැලකිය යුතු වෙනසක් දැකගැනීමට හැකියාවක් නොමැති වෙනවා. නමුත් මෙය Windows 11 හි මූලික මට්ටමේ සංස්කරණයක් බැවින්, ඉදිරියේදී පැමිණෙන build එකක් හරහා Microsoft Store එකෙහිද විශාල වෙනස්කම් කිහිපයක්ම බලාපොරොත්තු වීමට පුළුවන්.
මෙය තවමත් Windows 11 හි මූලික මට්ටමේ සංස්කරණයක් වන බැවින් ඉදිරියේදී නිකුත් වීමට නියමිත Windows සංස්කරණයේ ඇති සියලුම විශේෂාංග තවමත් ඇතුළත් කර නොමැති විය හැකි අතර ජුනි මස 24 වෙනිදා ශ්‍රී ලංකාවේ වේලාවෙන් රාත්‍රී 8:30ට පැවැත්වෙන event එක මගින් announce කරනු ලබන නිළ තොරතුරු පිළිබඳව විස්තරද ඔබ වෙත ගෙන ඒමට අපි බලාපොරොත්තු වෙනවා.
WWW හි පියා ලෙස සැළකෙන Tim Berners-Lee විසින් පළමු Web Browser එකේ source code එක NFT එකක් ලෙස අලෙවි කිරීමට සූදානම් වෙයි
World Wide Web, එහෙමත් නැතිනම් ලෝක ව්‍යාප්ත ජාලයෙහි පියා ලෙසින් විරුදාවලි ලත් Sir Tim Berners-Lee, ඔහු විසින් මුලින්ම ලොවට හඳුන්වාදුන් web browser එකෙහි source code එක විකුණාදැමීමට සූදානම් වෙමින් සිටිනවා.
වසර 30කට පෙර නිර්මාණය කළ ලොව පළමුවැනි World Wide Web Browser එක භාවිතා කිරීමේ අවස්ථාව නැවතත් ලබා දෙයි
මේ වන විට අපි භාවිතා කරන අන්තර්ජාලය මුලින්ම නිර්මාණය වුණේ CERN එහෙමත් නැතිනම්European Organization for Nuclear Research කියන ආයතනය[https://en.wikipedia.org/wiki/CERN] තුලයි. ඉතින් වසර 30කට පෙර, 1989 වර්ෂයේදී එහි සිටි ඉන්ජිනේරුවන් විසින් ලොව මුල්මHyperText Browser එක
Digital assets අලෙවි කිරීම සඳහා මෑත කාලයේදී ජනප්‍රිය වූ ක්‍රමවේදයක් වන NTF එකක්, එහෙමත් නැතිනම් non-fungible token එකක් ලෙස මෙම අලෙවි කිරීම සිදු කෙරෙනු ලැබෙනවා.
එය මිලදීගන්නාට අදාල blockchain එකෙහි hash token එකට අමතරව,
1990 ඔක්තෝම්බර් 3 සහ 1992 අගෝස්තු 24 දක්වා time-stamp සහිත (HTML, HTTP, URI සඳහා වන) original source code files ටික
code එක type කරනු ලබන ආකාරය පෙන්වන මිනිත්තු 30කින් යුතු video එකක්
Poster එකක් ලෙස print කළ හැකි source code එකේ vector (SVG) file එකක්
Tim Berners-Lee විසින් README.md file එකෙහි markdown වලින් ලියන ලද ලිපියක්
ද ලැබෙනවා.
කොහොම නමුත් මේ වන විටත් මෙම source code එකට සමාන source code එකක් අන්තර්ජාලයට එකතු කර ඇති නමුත්, එය original code එක නොවන බවත්, මෙහිදී මිලදීගන්නා හට code එක ලැබුණත් එය compile කර අදාල browser එක run කිරීම ඉතාමත් අපහසු වනු ඇති බව අනුමාන කෙරෙනවා.
Inside the Code — WorldWideWeb NeXT Application
A deconstruction of some of the more interesting bits we found hiding in the WorldWideWeb source code
CERN
CERN
යම් හෙයකින් එය එසේ run කරගැනීමට හැකි වුවත්, දැනට පවතින web pages ඒ හරහා නැරඹීම ඉතාමත් අපහසු වනු ඇත.
කෙසේ වුවත් මෙය වැදගත් වන්නේ web browser එකක් ලෙස භාවිතා කිරීමට නොව එහි ඇති sentimental value එක නිසාවෙන් බව අමුතුවෙන් කිවයුතු නැහැ.
අප මේ වන විට විවිධ ආකාරයේ web browser භාවිතා කරමින් අන්තර්ජාලයෙහි සැරිසරන්නේ Berners-Lee මහතා විසින් ඔහුගේ අදහස් වන web browser හෝ websites වෙනුවෙන් patent බලපත්‍රයක් නොගෙන එය වෙනත් පුද්ගලයින් හට වැඩිදියුණු කළ හැකි ලෙස නිදහස් කර තිබීම නිසාවෙන් බව මෙහිදී මතක් කළ යුතු වෙනවා.
Financial Times වෙබ් අඩවිය පෙන්වා දෙන ආකාරයට ලොව ප්‍රථම web browser එක නිර්මාණය කිරීම සඳහා මේ දක්වා ඔහුට කිසිඳු ආදායමක් ලැබී නොමැති අතර, මෙලෙස එහි source code එක NFT එකක් ලෙස අලෙවි කිරීම මගින් ඉතිහාසයේ ප්‍රථම වතාවට ඔහුට තම නිර්මාණය වෙනුවෙන් මුදලක් ලැබෙනවා.
යම් හෙයකින් ඔබ මේ browser එකට අදාල NFT එක මිලදීගැනීමට කැමැත්තෙන් සිටින්නේ නම් Sotheby වෙබ් අඩවිය හරහා ජුනි 23 වැනි දින සිට 30 දක්වා ඒ සඳහා තමන්ගේ ලංසුව ඉදිරිපත් කිරීමේ හැකියාව පවතිනවා.
මෙහි ලංසු තැබීම ආරම්භ වන්නේ ඇමෙරිකානු ඩොළර් $1,000කින් බව ද වාර්තා වෙනවා.
බ්ලොග් සහ ක්ෂණික දසුන.
telegra.ph යනු ඔබගේ බ්‍රව්සරයේ බ්ලොග් සහ ලිපි නිර්මාණය කිරීම සඳහා විධිමත් මෙවලමකි. ඔබට රූප සහ වීඩියෝ එකතු කළ හැකි අතර ජංගම සහ ඩෙස්ක්ටොප් පරිගණක දෙකෙහිම පෙළ ආකෘතිකරණය කළ හැකිය. සංඛ්‍යාලේඛන බැලීමට සහ ඕනෑම උපාංගයකින් ඔබගේ සියලුම ලිපි සංස්කරණය කිරීමට @telegraph bot සමඟ පුරනය වන්න.
සියලුම telegra.ph සබැඳි සහ බොහෝ ප්‍රවෘත්ති අඩවි සඳහා ක්ෂණික දසුන ලබා ගත හැකිය - ඔබගේ යෙදුමේ පිටුව ස්වයංක්‍රීයව විවෘත වේ. සෑම පරිශීලකයෙකුටම විවිධ අකුරු මෝස්තර සහ තේමාවන් සමඟ ඔවුන්ගේ සැකසුම් අභිරුචිකරණය කළ හැකිය.
ඇන්ඩ්‍රොයිඩ් හි, ඔබගේ ක්ෂණික දර්ශන තේමාව ඔබගේ යෙදුම් තේමාවට ගැලපේ.