𝘁𝗲𝗰𝗵𝗻𝗼𝗹𝗼𝗴𝘆 𝗸𝗻𝗼𝘄𝗹𝗲𝗱𝗴𝗲 𝘀𝘁𝗼𝗿𝗲 🍀
Ir al canal en Telegram
𝘁𝗲𝗰𝗵𝗻𝗼𝗹𝗼𝗴𝘆 𝗸𝗻𝗼𝘄𝗹𝗲𝗱𝗴𝗲 𝘀𝘁𝗼𝗿𝗲 🍀 All The Content in this Channel is Either forwarded From Other Channels Or Taken From the Internet, we Don't Own Any Content ☘️ No Copyright Infringement Intended ☘️
Mostrar más3 506
Suscriptores
Sin datos24 horas
Sin datos7 días
Sin datos30 días
Archivo de publicaciones
කවී😋
නිසදැස්😭
කෙටී කතා 😜කියවන්න සහා
🌺🍂මේ වගේ විඩියෝ බලන්න කැමැතී නම් එකතු වෙන්න නිම්නය සමූහය සමග
පහල බටන් එක ක්ලික් කර එකතූ වෙන්න හැමොම.😊❤️
⭕.Only For ආතල් එකේ ඉන්න උන්ට.😏
⭕.හැමදාම funny vodeos , photos දානවා.💯
⭕.ආතල් එකේ ඉන්න තියෙන්නෙ.👍💯
⭕.මලමිනී වගේ ඉන්න බෑ..post වලට comment එහෙම කරන්න
ඕනේ
⭕.පුලුවන් පුලුවන් එව්න්ව Add කරාම්😋
⭕.දැන්ම අපිත් එක්ක එකතු වෙන්න.👇
⚜.Join Our Channel - https://t.me/FunnyJokepost
⚜.Join our Group - https://t.me/FunyPhotosAndVideos
BBK Electronic සමාගම යටතේ එන පළමු Laptop එක හා Tablet එක නිකුත් කිරීමට Realme සමාගම සූදානම් වෙයි
Samsung හා Apple හැරුණු විට, ලොව තෙවන විශාලතම ජංගම දුරකථන නිශ්පාදකයා බවට පත්ව තිබෙන්නෙ BBK Electronic සමාගමයි.
විශේෂයෙන්ම Huawei සමාගමේ වෙළඳ පොළ බිඳ වැටීමත් සමග එම ස්ථානය ලබා ගැනීම සඳහා මේ වන විට Xiaomi හා BBK Electronic සමාගම අතර ඇතිව තිබෙන්නේ දැඩි තරගයක්.
Oppo, OnePlus, Realme, iQOO හා Vivo යන සමාගම් පහේ එකතුවෙන් නිර්මාණය වී තිබෙන BBK Electronic සමාගම, දැන් සිය නිශ්පාදන පරාසය පුළුල් කරමින් සිටින අතර, ඒ අනුව ඉතාම නුදුරු දිනෙක Realme වෙළඳ නාමය යටතේ Laptop එකක් හා Tab එකක් නිකුත් කිරීමට නියමිතයි.
මෙහිදී Laptop එක, 3:2 aspect ratio එක සහිත තිරයකින් යුක්තව නිකුත් වෙනු ඇති අතර, එය මෙම laptop එකේ key marketing point එක ලෙස යොදා ගැනීමටද නියමිත බව ආරංචි අනුව සඳහන් වෙනවා.
එමෙන්ම Apple MacBook එක inspire කරගත් metal body design එක මෙම laptop එක ලබා දී තිබෙන අතර තුනී bezel සහිත frame එකක්ද ලබා දී තිබෙනවා.
දැනට අන්තර්ජාලයට එකතු වී තිබෙන ඡායාරූප අනුව, laptop එකේ යට පැත්තෙන් stereo speakers සඳහා සහය දක්වන ලෙස dual speakers system එකක් දක්නට ලැබෙන අතර, USB Type C charging port එකද ලබාදී තිබෙනවා.
එමෙන්ම මෙය Windows මෙහෙයුම් පද්ධතිය ඔස්සේ බලගැන්වුනු ඇති බව සඳහන් වන අතර, තරමක් මිලෙන් අඩු උපාංගයක් ලෙස නිකුත් වෙනු ඇති.
එමෙන්ම tablet එක පිළිබඳ අවධානය යොමු කිරීමේ දී, එයද Realme brand එක යටතේ නිකුත් වීමට නියමිතයි.
කොහොම වුණත් තවමත් එහි ඡායාරූප අනුමාන කර හෝ අන්තර්ජාලයට එකතු වී නැති නමුත්, ලබන සතියේ පැවැත්වීමට නියමිත Realme GT 5G global launch event එකේදි ඒ පිළිබඳ තොරතුරු සහ ඡායාරූප දැක ගැනීමට හැකියාව ලැබෙනු ඇතැයි අනුමාන කෙරෙනවා.
නමුත් අන්තර්ජාලයේ පළව ඇති poster එකකට අනුව නම්, මෙම Tab එක squared-off design එකක් දක්නට ලැබෙන අතර, පිටුපස camera bump එකේ Dual Camera setup එකක්ද දක්නට හැකියි.
ඉතිං මේ Device දෙකම ගැන සම්පූර්ණ Spec details තවමත් සොයාගන්නට අපහසු වුණත්, අපට නුදුරු දිනකදීම ඒ පිළිබඳව සවිස්තරාත්මකව දැනගන්නට හැකියාව ලැබෙනු ඇති.
ඒ වගේම බොහෝ දෙන විශ්වාස කරන පරිදි, BBK electronic සමාගම විසින් Realme branded, smartphone නොවන වෙනත් electronic device නිකුත් කරනවා වගේම, BBK සතු OnePlus, Oppo වගේ Brand වලිනුත් මෙවැනි ආකාරයේ උපාංග නිකුත් කරාවියැයි අපේක්ෂා කරනවා.
❤️🎉🎊🥳 .....1 k ...celebration...🥳🎊🎉❤️
.
.
⚜මුලින්ම අපේ Channel එකේ ඉන්න හැම Subscriber කෙනෙක්ටම
අපි ස්තූති කර සිටිනවා.මෙතෙක් දවස් අපිත් එක්ක එකතුවෙලා හිටියට.
😊❤️🙏
.
⚜ඇත්තටම අපේ Channel එක හදල තවම සති තුනක් උනේ නෑ ඒ
උනත් දැනට අපේ Channel එකේ Subscribers ලා 1k ❤️
ඉන්නවා.💝💝
.
⚜Subscribers ලා 8 දෙනක්ගෙන් පටන් ගත්තු මේ Channel එක
මේ වගේ පොඩි කාලෙකින් මෙච්චර දුරක් එයි කියලා අපි කොහොමත්
හිතුවෙ නෑ.🥺❤️
.
⚜මොනා උනත් අපේ Channel ලින්ක් එක Share කරලා Support
එක දුන්නු ගොඩක් දෙනෙක් හිටියා..💚ඒ වගේම් හැම post
එක්කටම Comment කරපු...( Comment කරන්න මොකුත් නැත්නම්
imoji එකක් හරි දාපු 👌 ) සුපිරි set එකක් හිටියා ...උන්ට ආදරෙයි
පැලෙන්න.❤️😘
.
⚜අපෙ ඊලඟ Target එක 2 k ගහන එක.එකට අපිට අනිවාරෙන්
ඔයාලගෙ Sup එක ඕනෙ.😇💯
.
ඔයාලා වෙනුවෙන් මම හැමදාම පෝස්ට් දානවා..💯අන්න ඒක නිසා
ඔයාලගෙ පැත්තෙන් කරන්න ඕන යුතුකම ඔයාලා ඉටු කරන්න..අපේ
Link එක Share කරලා🤗😇👇...
________________________
https://t.me/chhopkl70fgderdfvftcuigaficgdx
________________________
⚜පුලුවන් තරම් ඔයාලගෙ යාලුවන්ව එකතු කරන්න 🎁🎁🎁
*ගෙදරටම කොටු වෙලා ඉන්න මේ කාලේ නාට්‍ය බලමු* ...💃💃💃
*කැලණි පාලම වේදිකා නාට්‍යය*
https://youtu.be/tE-mKsfbDk4
*හුණුවටයේ කතාව වේදිකා නාට්‍යය*
https://youtu.be/sioOmf886bk
*මනමේ නාට්‍යය*
https://youtu.be/wJ2Mi09hGuI
*දික්තල කාලගෝල වේදිකා නාට්‍යය*
https://youtu.be/LPRGYExdwZI
*ගුරු තරුව වේදිකා නාට්‍යය*
https://youtu.be/_6WIzTzR1t4
*රාජ කපුරු වේදිකා නාට්‍යය*
https://youtu.be/hxlQxz-x3hU
*මෝදර මෝල වේදිකා නාට්‍යය*
https://youtu.be/wBh0uljLNm0
*මීයෝ නැතුව බෑ වේදිකා නාට්‍යය*
https://youtu.be/JTN5TEPT_XY
*තල මල පිපිලා වේදිකා නාට්‍යය - 1 කොටස*
https://youtu.be/JNXKeml4HS0
*විකෘති වේදිකා නාට්‍යය පිළිබඳ රංග භූමි රූපවාහිනි වැඩසටහන*
https://youtu.be/IF3ilwAVOZ4
_යාලුවන්ටත් share කරන්න_ ...😍
